Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන් එක හදා ගම්මු 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන් එක හදා ගම්මු 1

ෆොන් එක හදා ගම්මු 1

කිරියේ බොහෝ තැන් වල දකින දෙයක් තමයි ෆොන් වල ලෙඩ. ඉතිං මම හිතුවා කට්ටියටම දැන ගන්නත් එක්ක ඇන්ඩ්රොයිඩ් ජංගමේකට සොෆ්ට්වෙයා අව්ලක් ආවොත් ඩේටා ටිකක් වියදම් කරලා ගොඩ දාගන්න පුලුවන් විදිහේ පොඩි ටූල් ටිකක් ගැන කියන්න . මුලින්ම කියන්න ඕන මේ කියන ටූල් සම්පූර්නයෙන් ඩෙඩ් උන ෆෝන් වලට හරියන්නේ නෑ විශේශයෙන්ම සැම්සුන් වලට.. එතකොට ඉතිං ෆෝන් හදන අයියා කෙනෙක් ගාවට අරන් යන්න වෙනවා..... අනික් විශේශම දේ ටෙක්නික් ගැන දැනුමක් පොඩියට හරි තියනවානම් විතරක් මේ වැඩ වලට අත ගහන්න කෙල වුනොත් මුලු ඩිවයිස් එකම හබක් ඒක නිසා පරිස්සමට කරන වැඩේ කරන්න අවුල් තියනවානම් අහන්න

මම මේ ලිපිය මගින් ටූල් තුනක් ගැන කියනවා

එස් පී ෆ්ලැශ් ටූල් (Spflash tool)

ඔඩින් (odin)

එල් ජී ෆ්ලැශ් ටූල් ( lg flash tool)

අද කියන්නම් එස් පී ටූල් එක ගැන

ලිපියට කොමන්ට් එකක් දාලා සප් එකක් දීපල්ලා මහන්සි වෙලා ටයිප් කලාට

ඉස්සරලාම කියන්නම් චයිනා ඇන්ඩ්රොයිඩ් වලට යන ෆ්ලැශ් ටූල් එක ගැන මේක මම නම් ගොඩක් වැඩ ගත්ත ටූල් එකක් නම spflash tool තමයි මේ ටූල් එක ගූගල් සර්ච් එකකින් හොයා ගන්න පුලුවන් ලේසියෙන්ම මීඩියාටෙක් අයි සී තියන ඕනෑම ඩිවයිස් එකකට මේ ටූල් එක හෙන ගහනවා වාගේ සපොර්ට් කරනවා

පලමුවෙන්ම ෆ්ලැශ් කරන්න ඔන ෆෝන් එකේ මොඩ්ල් එකට අදාල රොම් එක ඩවුන්ලොඩ් කර ගන්න ඕන. ඒවගේම අදාල ෆෝන් එකේ ඩ්රයිවර් ටිකත් ඩවුන්ලෝඩ් කරගන්න (හොයාගන්න බැරිනම් කියාපල්ලා ඩ්රයිවර් ටික දෙන්නම්)

බැටරිය චාජ් කර ගන්න 80% වගේ වෙන්න

ඩවුන්ලෝඩ් කරපු රොම් එක අන්සිප් කරලා කොහෙට හරි කොපි කර ගන්න.

අන්සිප් කරගත්ත ෆයිල් එකේ තියනවා ස්කැටර් කියලා ටෙක්ස්ට් ෆයිල් එකක් ඒ ෆයිල් එක තමයි එස් පී ටූල් එකට ලෝඩ් කරන්නේ ..

දැන් ෆෝන් එක ගන්න ලගට. ඩේටා කේබලේ එහෙම හොයා ගෙන . එස් පී ටූල් එක ලෝඩ් කර ගන්න. දැන් බැටරිය ගලවලා, ෆොන් එකේ වොලියුම් ඩවුන් බටන් එක ඔබාගෙන බැටරිය දාන ගමන්ම ඩේටා කේබල් එකත් ගහන්න . දැන් එස් පී ටූල් එකේ ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න .. වැඩේ හරි නම් එස් පි ටූල් වින්ඩෝ එකේ කොල පාට බර් එකක් ලොඩ් වෙනවා 100% වෙනකම් අවසානෙට වැඩේ කම්ප්ලීට් නම් අවසානෙට වින්ඩෝ එකක් ඒ වි................ දැන් වැඩේ හරි.. ෆෝන් එක රී සෙට් වේවි ..... වැඩේ ලෙසටම වුනා නම් ගින්දර වාගේ ෆෝන් එක ඔන් වෙනවා... උනේ නැත්නම් ෆැක්ටරි රී සෙට් එකක් දෙන්න

ඔඩින් ටූල් එකයි එල් ජී ටූල් එකයි අනික් ලිපියට දාන්නම්.... එතකම් බම්පියක් කොමන්ට් එකක් දාන්න

[QUOTE="shanur, post: 21596071, member: 495675"] [b]ෆොන් එක හදා ගම්මු 1[/b] [SIZE=5][COLOR=Red]ෆොන් එක හදා ගම්මු 1 [IMG]http://i.imgur.com/yYUfQfp.jpg[/IMG] [SIZE=4][COLOR=Black]කිරියේ බොහෝ තැන් වල දකින දෙයක් තමයි ෆොන් වල ලෙඩ. ඉතිං මම හිතුවා කට්ටියටම දැන ගන්නත් එක්ක ඇන්ඩ්රොයිඩ් ජංගමේකට සොෆ්ට්වෙයා අව්ලක් ආවොත් ඩේටා ටිකක් වියදම් කරලා ගොඩ දාගන්න පුලුවන් විදිහේ පොඩි ටූල් ටිකක් ගැන කියන්න . මුලින්ම කියන්න ඕන මේ කියන ටූල් සම්පූර්නයෙන් ඩෙඩ් උන ෆෝන් වලට හරියන්නේ නෑ විශේශයෙන්ම සැම්සුන් වලට.. එතකොට ඉතිං ෆෝන් හදන අයියා කෙනෙක් ගාවට අරන් යන්න වෙනවා..... අනික් විශේශම දේ ටෙක්නික් ගැන දැනුමක් පොඩියට හරි තියනවානම් විතරක් මේ වැඩ වලට අත ගහන්න කෙල වුනොත් මුලු ඩිවයිස් එකම හබක් ඒක නිසා පරිස්සමට කරන වැඩේ කරන්න අවුල් තියනවානම් අහන්න [/COLOR][/SIZE] [COLOR=Black][SIZE=4]මම මේ ලිපිය මගින් ටූල් තුනක් ගැන කියනවා එස් පී ෆ්ලැශ් ටූල් (Spflash tool) ඔඩින් (odin) එල් ජී ෆ්ලැශ් ටූල් ( lg flash tool) අද කියන්නම් එස් පී ටූල් එක ගැන ලිපියට කොමන්ට් එකක් දාලා සප් එකක් දීපල්ලා මහන්සි වෙලා ටයිප් කලාට ඉස්සරලාම කියන්නම් චයිනා ඇන්ඩ්රොයිඩ් වලට යන ෆ්ලැශ් ටූල් එක ගැන මේක මම නම් ගොඩක් වැඩ ගත්ත ටූල් එකක් නම spflash tool තමයි මේ ටූල් එක ගූගල් සර්ච් එකකින් හොයා ගන්න පුලුවන් ලේසියෙන්ම මීඩියාටෙක් අයි සී තියන ඕනෑම ඩිවයිස් එකකට මේ ටූල් එක හෙන ගහනවා වාගේ සපොර්ට් කරනවා [IMG]http://i.imgur.com/A20b8X4.jpg[/IMG] පලමුවෙන්ම ෆ්ලැශ් කරන්න ඔන ෆෝන් එකේ මොඩ්ල් එකට අදාල රොම් එක ඩවුන්ලොඩ් කර ගන්න ඕන. ඒවගේම අදාල ෆෝන් එකේ ඩ්රයිවර් ටිකත් ඩවුන්ලෝඩ් කරගන්න (හොයාගන්න බැරිනම් කියාපල්ලා ඩ්රයිවර් ටික දෙන්නම්) [IMG]http://i.imgur.com/os5NNMy.jpg[/IMG] බැටරිය චාජ් කර ගන්න 80% වගේ වෙන්න ඩවුන්ලෝඩ් කරපු රොම් එක අන්සිප් කරලා කොහෙට හරි කොපි කර ගන්න. අන්සිප් කරගත්ත ෆයිල් එකේ තියනවා ස්කැටර් කියලා ටෙක්ස්ට් ෆයිල් එකක් ඒ ෆයිල් එක තමයි එස් පී ටූල් එකට ලෝඩ් කරන්නේ .. [IMG]http://i.imgur.com/6tbawue.png[/IMG] දැන් ෆෝන් එක ගන්න ලගට. ඩේටා කේබලේ එහෙම හොයා ගෙන . එස් පී ටූල් එක ලෝඩ් කර ගන්න. දැන් බැටරිය ගලවලා, ෆොන් එකේ වොලියුම් ඩවුන් බටන් එක ඔබාගෙන බැටරිය දාන ගමන්ම ඩේටා කේබල් එකත් ගහන්න . දැන් එස් පී ටූල් එකේ ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න .. වැඩේ හරි නම් එස් පි ටූල් වින්ඩෝ එකේ කොල පාට බර් එකක් ලොඩ් වෙනවා 100% වෙනකම් අවසානෙට වැඩේ කම්ප්ලීට් නම් අවසානෙට වින්ඩෝ එකක් ඒ වි................ දැන් වැඩේ හරි.. ෆෝන් එක රී සෙට් වේවි ..... වැඩේ ලෙසටම වුනා නම් ගින්දර වාගේ ෆෝන් එක ඔන් වෙනවා... උනේ නැත්නම් ෆැක්ටරි රී සෙට් එකක් දෙන්න [IMG]http://i.imgur.com/Lnke5a6.jpg[/IMG] [IMG]http://i.imgur.com/Gh9UdyK.jpg[/IMG] ඔඩින් ටූල් එකයි එල් ජී ටූල් එකයි අනික් ලිපියට දාන්නම්.... එතකම් බම්පියක් කොමන්ට් එකක් දාන්න [/SIZE][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom