ෆොනී_සාක්කි_දීල

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ෆොනී_සාක්කි_දීල

    (Video)
    මං එදා කීවෙත් අද කියන්නෙත් එකයි; ‌කොළඹ පැහැර ගැනීම් අතුරුදහන් කිරීම් ‌කෙළේ ‌ගෝඨා සහ ‌හෙන්දාවිතාරණයි" - ෆොන්සේකා පැය 4 ක් සීඅයිඩියට උත්තර බඳී

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අදත් මූ කියන්නේම එදා කාතාව තමයි...........මම නෙමේ එයා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕකෙන් කව්රුත් වැරදිකාරයො වෙන්නේ නෑ වගේ . ඔය පොඩි ෂෝ එකක් මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න :P:P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොටි ඩයස්පෝරාවට පුකෙනුත් හිනා ඇති ඕයි.සින්හලයා මෝඩයා කියන්නේ නිකන්ද.මුන් ඔක්කොම එකයි.
     
    • Like
    Reactions: castellain

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඕකෙන් කව්රුත් වැරදිකාරයො වෙන්නේ නෑ වගේ . ඔය පොඩි ෂෝ එකක් මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න :P:P

    american karayata mukuth wenne na.

    ui mui ekathu wela thamai geme dunne
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වැරදි කරලා නැති මිනිස්සූ අඩන්නේ දොඩන්නේ නැතිව අනුන්ට ආඩපාලි කියන්නේ නැතිව නිර්භිතව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වැරදි කරලා නැති මිනිස්සූ අඩන්නේ දොඩන්නේ නැතිව අනුන්ට ආඩපාලි කියන්නේ නැතිව නිර්භිතව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න.

    true
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැරදි කරලා නැති මිනිස්සූ අඩන්නේ දොඩන්නේ නැතිව අනුන්ට ආඩපාලි කියන්නේ නැතිව නිර්භිතව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න.

    :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොටි ඩයස්පෝරාවට පුකෙනුත් හිනා ඇති ඕයි.සින්හලයා මෝඩයා කියන්නේ නිකන්ද.මුන් ඔක්කොම එකයි.

    :yes::yes::yes:
     
    ලංකාවට මේක අදාල නෑ... මොකද නොසැලකිල්ලෙන් ත්‍රස්තවාදියෙකුට වෙඩිතිබ්බ කියලත් අච්චු කරන රටක් මේක...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    වැරදි කරලා නැති මිනිස්සූ අඩන්නේ දොඩන්නේ නැතිව අනුන්ට ආඩපාලි කියන්නේ නැතිව නිර්භිතව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න.

    :rofl::rofl::rofl:
    මේ ආණ්ඩුවෙන් ආණ්ඩුවේ එවුන් ලොවෙත් ඇතුලට දාන්නේ නෑනේ. ඉතින් මේ වගේ පොර ටෝල්ක්ස් දීගෙන CID යන්න බැරි කාටද ෆ්‍රෙන්?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,521
    113
    රූකඩ රාජ්ජේ
    වැරදි කරලා නැති මිනිස්සූ අඩන්නේ දොඩන්නේ නැතිව අනුන්ට ආඩපාලි කියන්නේ නැතිව නිර්භිතව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න.

    ඇත්තට? :rofl::rofl::rofl:
    පොනිලා පාර්ලිමේන්තුවේදී කිව්වේ නම් ලසන්තව මැරුවේ ගොන්සේකා කියලා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    Sirawata. Rep