ෆොල්ඩර් සඟවන කේත මංතරය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ෆොල්ඩර් සඟවන කේත මංතරය

    පටන් ගන්නකොටම කියන්න මේක උස්සපු එකක්

    කොහෙන් අනේ ඉස්සුවේ

    අහ් විජය පරිගණක පත්තරෙන් අනේ ඉස්‍සුවේ

    අහ් එහෙමද එතකොට ඔයාට රෙප් එපාද

    රෙප් නම් නැතත් කමක් නෑ‍ මේක කියවලා දැනුමට යමක් එක් කරගන්නවනම් ඒ ඇති


    එහෙනම් මෙන්න මන්තරය ගැන පොඩි විස්තරයක්

    වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුලේ ‍ෆොල්ඩර් හංගන්න පුලුවන් උනාට
    සෙටින්ග්ස් හදපු ගමන් ඔක්කොම බොක් ගාලා එලියේ
    ඒක නිසා මේ මංතරයෙන් පුලුවන් මොනවා කලත් අහුවෙන්නේ නැති විදිහට වැඩේ කොරගන්න
    මංතරයක් කීවට මතුරන්න නෙවෙයි තියෙන්නේ
    කේත වගයක් ලියන්න

    මේක ලියන්න ඕනි notepad එකේ

    මෙහි මං passwordhere කියා ඇති තැනට ඔබේ password එක දමන්න
    foldername කියන තැනට folder එකේ නම තබා කේත ලියන්න


    මෙන්න මංතරේ



    cls

    @ECHO OFF

    echo

    title Foldername LockFolder

    if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLock Folder

    if NOT EXIST Foldername goto MD Lock Folder

    :AuthConfirm

    echo Are you sure you want to lock Folder (Y/N)

    set/p "cho=>"

    if %cho% = = Y goto LockFolder
    if %cho% = = y goto LockFolder
    if %cho% = = n goto END
    if %cho% = = N goto END

    echo invaild choice

    goto AuthConfirm

    :LockFolder

    ren Foldername "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

    attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

    echo Folder LockFolder Locked
    goto END

    :UNLockFolder

    echo Enter password to Unlock Folder

    set/p "pass=>"

    if Not %pass% = = Passwordhere goto FailUnlock

    attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

    ren " Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" LockFolder

    echo Folder Unlocked successfully!

    goto END

    :FailUnlock

    echo Invaild password

    echo Try again? (Y/N)

    set/p "choice=>"

    if %choice% = = Y goto UNLockFolder
    if %choice% = = ygoto UNLockFolder
    if %choice% = = n goto UNLockFolder
    if %choice% = = N goto UNLockFolder

    :MDLockFolder

    echo
    md Foldername

    echo Folder LockFolder created successfully!

    goto End

    :End



    හරිය දැන්‍ මේක ටයිප් කරලා ඉවර වෙලා
    සේව් කරගන්න ඕනි
    සේව් කරන කොට save as type කියන තැන All file යන්න ලබා දෙන්න
    සුදුසු නමක් ලබාදී අගට .bat ලෙස ectenssion එක යොදා save කරගන්න


    දැන් මෙම වැඩසටහන රන් කරන්න
    එවිට අප ලබාදුන් නමින් ෆෝලඩරයක් සකස් වේ

    එම ෆෝල්ඩරය තුලට හැංගිය යුතු සියල්ල දමන්න

    අනතුරුව ෆෝල්ඩරය ක්ලෝස් කර
    බැච් ෆයල් එක නැවත වරක් රන් කරන්න

    එවිට ලැබෙන පණිවිඩය කියවා Y අකුර ඔබන්න
    දැන් එන්ටර් ඔබන්න

    රයිට් දැන් වැඩේ හරි

    අවශ්‍ය වෙලාවකදී බැච් ෆයිල් එක රන්කර
    මුරපදය ලබාදී පිස්සු කෙලිය හැක.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පොඩි අවුලක් තියනවා
    මේක මං ගත්තේ විජය පරිගණක පත්තරේ විසිවෙනි පිටුවෙන්

    මේක මං චෙක් කරලා බැලුවේ නම් නෑ මචං
    ‍so

    මේ කොඩින් වල වැරුද්දක් තියනවනම්
    එලකිරියේ ඉන්න කොඩින් දන්න කෙනෙක් ඒක් සකසලා දෙන්න