ෆෝන් එක නැති උනාද...??? මෙන්න ලංකාවේ අපිට, වටිනම වෙබ් අඩවියක්.❤

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,284
    113
    https://findmobile.lk/

    මෙම වෙබ් අඩවිය මගින් ඔබගේ ජංගම දුරකතනයේ තත්වය පරීක්ෂා කිරීමට හැකි අතර. ඔබගේ නැති ඌ හෝ සොරකම් කරන ලද ජංගම දුරකතනය උවද නැවත සොයාගැනීමට හැකි වේ.

    ඔබ Mobile Phone ශොප් එකකින් අලුත් 4n එකක් ගන්නවනම් මෙම වෙබ් අඩවිය මගින් එම දුරකතනය පරීක්ෂා කර බලා, මිලදී ගත හැකි අතර, එවිට ඔබට එම දුරකතනය සොරකම් කල එකක්ද නැතහොත් කෑලි සම්බන්ද කල දුරකතනයක්ද කියලත් බලා ගන්න පුලුවන්. එවිට ඔබට ඉතා හොද දුරකතනයක් මිලදී ගැනීමේ හැකීයාව පවතිනවා.

    Phone ශොප් හිමි කරුවන්ටද මෙය ඉතා වැදගත් වේ. යම් කිසි පුද්ගලයෙක් දුරකතනයක් විකිනීමට පැමිනි විට. මෙම වෙබ් අඩවිය හරහා පරීක්ශා කර බලා එලෙස විකිනීමට ගෙන ආ දුරකතනය ඔහුගේම එකක්ද, නැතහොත් සොරකම් කරගෙන විකිනීමට අරන් ආපු එකක්ද කියා බලා එය මිලදී ගත හැකි වේ. මෙය සම්පූර්නයෙන්ම නොමිලේ බාවිත කල හැකි වෙබ් අඩවියකි.


     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    policiye complaint tiyena database ekata muta access tiyenawada? netnam horakam karapu ekakda netda kiyala check kara ganne kohomada? 😅😅
    me concept eka nam hodai, policiye unta implement karanna tiyenne.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    1750947965876.png


    koo mukuth naaa ne
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    policiye complaint tiyena database ekata muta access tiyenawada? netnam horakam karapu ekakda netda kiyala check kara ganne kohomada? 😅😅
    me concept eka nam hodai, policiye unta implement karanna tiyenne.
    ඉමි එක ගහලා පස්සේ රිපෝට් ස්ටෝලන් කියලා මාක් කරලා ඩීටේල්ස් දෙන්න ඔනේ. උන්ගෙම ඩේටාබේස් එකක් මේන්ටේන් කරන් යන්නේ මං හිතන්නේ.
     
    • Like
    Reactions: Rick Sanchezz