** ෆෝන් එක නැති උනා! කෑලි ටික GiVe AwAy **
මචන් මන් හැමදාම රෑ වෙනකල් කෑල්ලත් එක්ක මල් කඩන්න විතරක් පාවිච්චි කරපු මේ ෆෝන් එක පෙරේදා පේරාදෙනියේ හන්දියෙන් ටිකක් ඇතුලට ගියාම තියෙන රේස්ටුවරන්ට් එකකදි නැති උනා 

මේ ෆෝන් එක ගොඩක් ඉස්සර eBay එකෙන් ගෙන්න ගත්ත එකක් බන්. දුකේ බෑ. ඕකේ ඉතින් බර වැඩ මොකුත් කොරේ නෑ, කෝල් කරපු එක විතරයි, ඒත් අද ඒ ෆෝන් එක නැතුව කෑල්ල නෑ වගේ බන්, ඒ ෆෝන් එකෙන් ස්මාට්ෆොන් එකකින් කරන්න පුලුවන් ඔක්කොම කරන්න බැරිඋනත් ගොඩක් මතකයන් තිබ්බේ ඒකෙ
ඇත්තටම කිව්වොත් රෑ කෑමට ගිහින් යාලුවො එක්ක සින්දු කියල ආතල් එකක් අරන් ෆෝන් එක මේසෙ උඩ දාල ඇවිත්.
එතෙන්ට ගිහින් ඇහුවා වැඩක් උනේ නෑ. ඉතින් මට මේකේ ඉතිරි කෑලි තියාගෙන ඉදලා වැඩක් නෑ
තවත් ඒ ෆෝන් එක මතක් වෙන එක විතරයි මචන් වෙන්නෙ. ගොඩක් වේදනාවෙන් බන් මේ කතාකරන්නේ.
වැඩක් නෑ. මෙවා ටික මේ ෆෝන් එක පාවිච්චි කරන එළකිරි කොල්ලෙක් වේ නම් මා හා සම්බන්ද වන්න (ගම්පහ සහ කොළබ අවට). පහත සදහන් කර ඇති සියලු දෑ කිසිදු අයකිරීමකින් තොරව දෙන්න තීරණය කලා. මෙව්ව ටික තමයි මෙච්චර කල් තිබ්බේ ඕකෙ බොක්ස් එකත් එක්කම.
LG KU990 VIEWTY ORIGINAL WALL CHARGER
LG KU990 VIEWTY TV OUT CABLE (eBay එකෙන් වෙනම ගෙන්න ගත්තා)
LG KU990 VIEWTY ORIGINAL CAR CHARGER
LG KU990 VIEWTY 3.5mm AUDIO ADAPTER
LG KU990 VIEWTY ORIGINAL HEADSET
LG KU990 VIEWTY ORIGINAL STYLUS
LG KU990 VIEWTY ORIGINAL BOX

tshirtZ 

මේ ෆෝන් එක ගොඩක් ඉස්සර eBay එකෙන් ගෙන්න ගත්ත එකක් බන්. දුකේ බෑ. ඕකේ ඉතින් බර වැඩ මොකුත් කොරේ නෑ, කෝල් කරපු එක විතරයි, ඒත් අද ඒ ෆෝන් එක නැතුව කෑල්ල නෑ වගේ බන්, ඒ ෆෝන් එකෙන් ස්මාට්ෆොන් එකකින් කරන්න පුලුවන් ඔක්කොම කරන්න බැරිඋනත් ගොඩක් මතකයන් තිබ්බේ ඒකෙ
ඇත්තටම කිව්වොත් රෑ කෑමට ගිහින් යාලුවො එක්ක සින්දු කියල ආතල් එකක් අරන් ෆෝන් එක මේසෙ උඩ දාල ඇවිත්. එතෙන්ට ගිහින් ඇහුවා වැඩක් උනේ නෑ. ඉතින් මට මේකේ ඉතිරි කෑලි තියාගෙන ඉදලා වැඩක් නෑ
තවත් ඒ ෆෝන් එක මතක් වෙන එක විතරයි මචන් වෙන්නෙ. ගොඩක් වේදනාවෙන් බන් මේ කතාකරන්නේ.
වැඩක් නෑ. මෙවා ටික මේ ෆෝන් එක පාවිච්චි කරන එළකිරි කොල්ලෙක් වේ නම් මා හා සම්බන්ද වන්න (ගම්පහ සහ කොළබ අවට). පහත සදහන් කර ඇති සියලු දෑ කිසිදු අයකිරීමකින් තොරව දෙන්න තීරණය කලා. මෙව්ව ටික තමයි මෙච්චර කල් තිබ්බේ ඕකෙ බොක්ස් එකත් එක්කම.
LG KU990 VIEWTY ORIGINAL WALL CHARGER
LG KU990 VIEWTY TV OUT CABLE (eBay එකෙන් වෙනම ගෙන්න ගත්තා)
LG KU990 VIEWTY ORIGINAL CAR CHARGER
LG KU990 VIEWTY 3.5mm AUDIO ADAPTER
LG KU990 VIEWTY ORIGINAL HEADSET
LG KU990 VIEWTY ORIGINAL STYLUS
LG KU990 VIEWTY ORIGINAL BOX

tshirtZ 

Last edited:
mama ubata ganak dennam
eka dapan alut 4n 1k gaddi 