ෆෝන් එක නැති උනා..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ෆෝන් එක නැති උනා..

    මචං මගේ පොඩි ෆෝන් එකක් නැති උනා..
    නොකිය එකක් ..එත් එකේ තිබ්බ SD එකේ වටිනා ඩේට ටිකක් තියෙනවා..

    මේ වගේ පොඩි එකකට පොලීසියේ ඇන්ට්‍රියක් දාන්න බැහැ නේද බන්?

    කොහොමද මන් මේක හොයාගන්නේ.?
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    phone eke sim card ekak thibba nam entry ekak dana eka hodai.

    තිබ්බ බන්..මන් දැන් ඩයලොග් එකට කෝල් කළා...උන් නම් කිව්වා අලුත් සිම් එකක් දෙන්න පුළුවන් කියල..
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    4n eka one nathnam entry eka dala wadak na.. sim eka disconnect karala wena ekak daganna

    ෆෝන් එකත් ඕනේ බන්...සිම් එක වැඩ කරන්නේ නැහැ ...කෝල්ස් අරන් බැලුව...පොඩි එකක් උනාට අවුලක් නනැද්ද?:sorry:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එමි නම්බර් 1ක තියනව නම් හොයාගන්න පුළුවන්වෙයි බන්..
     
    • Like
    Reactions: MiyuB

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    Imei number eka onee mai hoyaaganna nam
    Sd card eka nam puthoo hoyaaganna wenne na
    Rs.2000k wage nam atha arala daapan mchng
    Ubata awurudak withara balan inna wenawa TRC ekata kiyala
    Eth hambu wei da nadda kiyala sure na
    Mage mchn S2 ekak nathi una dan awurudu 3kata kalin
    Ada thawa wena thuru hambune na
     
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    rs.2000 ta ubata rs.20000ka witara sallie, kaalei natiwenawa.Eth awlak naththam ithin dapan.

    එහෙමද බන් ..එහෙනම් අතැරලා දානවා..වෙන කරන්න දෙයක් නැහැ..

    Imei number eka onee mai hoyaaganna nam
    Sd card eka nam puthoo hoyaaganna wenne na
    Rs.2000k wage nam atha arala daapan mchng
    Ubata awurudak withara balan inna wenawa TRC ekata kiyala
    Eth hambu wei da nadda kiyala sure na
    Mage mchn S2 ekak nathi una dan awurudu 3kata kalin
    Ada thawa wena thuru hambune na

    අෆ්ෆා ..එහෙනම් තේරුමක් නැහැ නේද බන්...සල්ලි ගානනම් අවුලක් නැහැ...මේක මගේ නෙවෙයි..උට ෆෝන් එක ඕනේ කියනවා..එකයි බැලුවේ..
     
    • Like
    Reactions: vinura kithmal

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    thathage rupiyal 1000 phone ekk nethiwela masa 6n hambuna.2000 phone eka hoyagann one kiwwam policeya nikan atha erala daid danne ne.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    Matath n personally hithenne atha arala daapang
    Luck eka tibboth hambu wei
    Oka policiyen nemei hoyanne TRC eken imei eka search karala
    Policiyata entry ekak daanawa nam itin rs.2000k nathuwa rs.5000k 10,000k wath kiyalan
    Nathan nam atha arala daai