ෆොන් එක බස් එකේදි හොරකම් කරලා. දැන් ෆෝන් එක ඔෆ්. සිම් එක කැන්සල් කරා. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? පොලිසියේ පැමිනිල්ලක් දාන එකද ? හරියටම කරන්න ඕන දේවල් ටික දැන ගන්නේ කොහොමද ?
ඇපල් එකක්. ඩේටා ඔන් කරලා තිබුනේ නැහැPassword change karanna hama magulema.
Sim eka cancelled karapu eka hondai
Google find mt devices eken (android) factory reset ekak karanna
සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි කියලා හිත හදාගෙන අලුත් එකක් ගන්නෆොන් එක බස් එකේදි හොරකම් කරලා. දැන් ෆෝන් එක ඔෆ්. සිම් එක කැන්සල් කරා. ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? පොලිසියේ පැමිනිල්ලක් දාන එකද ? හරියටම කරන්න ඕන දේවල් ටික දැන ගන්නේ කොහොමද ?
එහෙනම් අදහස අත ඇරගනින් ඕක ඕකුන් මස් කරනවාඇපල් එකක්. ඩේටා ඔන් කරලා තිබුනේ නැහැ
Ehenam apple id ekata log wela factory reset karanna remotely. Aru online awoth reset karanne nathuwa okkoma data delete karanna puluwan apita. Apple eke balanna phone eke imei eka stolen kiyala danna puluwan da kiyala. Also, message ekak danna oka unlock karana shop eke ekek ariyoth uta penei neyඇපල් එකක්. ඩේටා ඔන් කරලා තිබුනේ නැහැ
ඔය ෆෝන් ගන්න වෙනම ෂොප් තියෙනවා. උන් දන්නවා ගානට පාර්ට්ස් ටික ගහන්න. මැසේජ් දැම්මට වැඩක් නැහැ.Ehenam apple id ekata log wela factory reset karanna remotely. Aru online awoth reset karanne nathuwa okkoma data delete karanna puluwan apita. Apple eke balanna phone eke imei eka stolen kiyala danna puluwan da kiyala. Also, message ekak danna oka unlock karana shop eke ekek ariyoth uta penei ney
Japane nam owa lost and found ekata baara denawa. Helayo ehema karanne nadda? Baudhdhagame kiyala denawa neda horakam karama wena de? Lodiye baha gena katu imbule naga gena...ඔය ෆෝන් ගන්න වෙනම ෂොප් තියෙනවා. උන් දන්නවා ගානට පාර්ට්ස් ටික ගහන්න. මැසේජ් දැම්මට වැඩක් නැහැ.
චේතනාවනෙ වැදගත් අපි උස්සපු ෆෝන් බාර ගන්නෙ මෙත් සිතින්. දානයක් දුන්නා හා සමානව.Japane nam owa lost and found ekata baara denawa. Helayo ehema karanne nadda? Baudhdhagame kiyala denawa neda horakam karama wena de? Lodiye baha gena katu imbule naga gena...
dan mehe mas karannet na,, Kattankudi patte idan India walata yawanawa..එහෙනම් අදහස අත ඇරගනින් ඕක ඕකුන් මස් කරනවා