ෆෝන් ගැන දන්න අය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම අවුරුදු කීපයකට කලින් ගත්ත ෆෝන් එක බැක් කවර් එක ගලවද්දි battery එක පොඩ්ඩක් ගැස්සිලා ෆෝන් එක ඕන් කරන්න බැරි උනා. මම හිතුවා කනෙක්ට කරපු තනින් ලූස් වෙන්න අති කියලා ගැලෙව්ව. බලද්දි battery කනෙක්ට් වෙන කෑල්ලක් නැහැ , මුන් ලාවට පාස්සලා අමුනලා තියෙන්නෙ. ඔය පහල ඉමේජ් එකේ රතු කරපු කෑල්ල නැහැ ලාවට අටවපු දෙයක් මට විකුනලා තියෙන්නෙ .

    මේක හදා ගන්න පුලුවන් වේවිද ?

    1629959991527.png


    වෙන්ඩර් - සොෆ්ට් ලොජික්
    ------ Post added on Aug 26, 2021 at 12:13 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Nokia hndada
    loku awulak naha, kohomath mama phone eka aragena awurudu 3 k wage wenawa.
    habayi game nam baha , thawa memory ekath aduyi (internal)
    mama elakiri /google wage witarak nisa shape
    Uba wada danna yanna epa hoda phone repair shop ekata yanna Uba koheda ?
    ow ow 30 wena kal kadawal arinne nathi nisa baluwe , methanin ehata mukuh karanne naha
     
    • Like
    Reactions: ExamHe and downx