Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆෝන් ගෙන්වීම තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජය ආනයන සීමා පනවයි

ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ.

■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.

■ රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.

■ සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.

■ දෙමුහුන් (හයිබි්රඞ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ.

■ බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.

Recommended Articles

ත්‍රස්ත විමර්ශනයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්

2018 සැප්තැම්බර් මස 25 පෙ.ව. 09:39 බැලුවෝ - 3954

පොලිස් නිල ඇඳුමේ පැල්ලම්

2018 සැප්තැම්බර් මස 24 ප.ව. 09:12 බැලුවෝ - 5296

දින විසි එකෙන් විසි එකට අයෙක් මිය යන ගමක්

2018 සැප්තැම්බර් මස 19 පෙ.ව. 11:01 බැලුවෝ - 8911

එක වේලකින් දියණියන් රකින මවක්

2018 සැප්තැම්බර් මස 17 ප.ව. 12:27 බැලුවෝ - 8442

රටේ ජන අරගල වෙනුවෙන් මම මගේ විවාහ මංගල්‍යය අවුරුදු 11 ක් කල් දැම්මා

2018 සැප්තැම්බර් මස 15 පෙ.ව. 09:10 බැලුවෝ - 4987

මවු සෙනෙහස වතුරෙ ගිහින් : නංගිත් මල්ලිත් රකින මේ දිරිය දියණියට අත දෙමු

2018 අගෝස්තු මස 29 ප.ව. 02:37 බැලුවෝ - 14910

Top Story

කතෘ මණ්ඩලය

2018 සැප්තැම්බර් මස 29

ප.ව. 06:27

බැලුවෝ

3239

අදහස්

12

අදහස් (12)

රජය ආනයන සීමා පනවයි

saman Saturday, 29 September 2018 01:22 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා..

Reply : 70 177

Bamunuarachchi Saturday, 29 September 2018 01:26 PM

තවටික දවසකින් ආහාර, රෙදිපිළි ගෙන්වීමත් සීමා කරන්න වෙනවා. යසපාලකයින් රටත් කාලා.., අපිවත් කෑවා.

Reply : 1610 3269

රවින් Saturday, 29 September 2018 01:27 PM

මෙයින් වැඩි කොටසක් -විශේෂයෙන් අංක 1 කරන්න තිබුනේ දැනට අවුරුදකට වත් ප්රථමයි. ස්ථාලයේ අස්සයින්ගෙන් වැඩි කොටසක් ගිහිල්ලා.

Reply : 0 82

Athula K Saturday, 29 September 2018 01:36 PM

සමහරු කිව්වේ 200ට ගියත් ප්‍රශ්නයක් නෑ කියලා... මොකටද සීමා පනවන්නේ...?

Reply : 0 77

සතයපාල Saturday, 29 September 2018 01:44 PM

මේක හොද තීරණයක්... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා මේ රටේ නිෂ්පාදනය නොකරන පාරිභෝගික භාණ්ඩ ඇරුණාම අනිත් දේවල් සඳභා ආනයනය සීමා කිරීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආර්ථිකය සවිමත් කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ..

Reply : 143 485

64x64

රැපියල්පහල Saturday, 29 September 2018 03:23 PM

මේ විනාශයට මුල මහ බැංකු හොරකම හා ඉන් පසුව ඇතිවූ ප්‍රතිඵල. මේ ගොල්ලන්ගේ කාලෙ හරියන කොට රට ඉතුරුවෙලා තිබුනොත් පුදුමයි. ආර්ථිකයට තියෙන්නේ තාවකාලික පිළියම්. කිසිම ආර්ථික දියුණුවක් රටේ නෑ.

Reply : 0 7

Ananda R Saturday, 29 September 2018 02:02 PM

කාලෝචිතව ගන්නා ලද ඉතා යහපත් තීරණයක්.. යහපාලනය යනු වෙනත් දෙයක් නොව අවශ්‍ය විටෙක මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් ගෙනයනු ලබන පාලනයයි.

Reply : 166 206

64x64

වසන්ත Saturday, 29 September 2018 03:17 PM

මේ හදිස්සියේම මහ බැංකු හොරු ටික අල්ලලා හොරකම් කරපු සල්ලි ටික අරගෙන ඒක ඉතුරු කරගෙන ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න තිබුණා නම් රට ගොඩ දාගන්න තිබුණා. වොක්ස්වැගන් ෆැක්ටරි ගියා රුවන්ඩාවට. අල්පෙනෙත්තක්වත් හදාගන්න තරම් ආයෝජකයෙක් හොයාගන්න අසමත් ආණ්ඩුවක්. බදු බරින් ජනතාව මිරිකමින් මේවගේ පැලැස්තර විසඳුම් ලබාදීම හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවට නෑ. මේ ටිකකලට රටේ ආර්ථිකය සෑහෙන ලෙස විනාශ කලා.

Reply : 1 11

Buddhika P Saturday, 29 September 2018 02:30 PM

මේ තමයි කෙටි කාලීනව ගන්න පුළුවන් හොඳම තීරණ... මේකට කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් ඕනෑ නෑ. පෙට්ටි කඩ මුදලාලි කෙනෙකුට වුනත් මේ විසඳුම දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ඕනෑම පෘතග්ජන කෙනෙකුට තේරෙන දේ. ගෙදර වියදමට සල්ලි නැතිවෙන කොට අපි කරන දේ. ලංකාවේ ආර්ථිකේ මෙහෙයවන්න කවදාවත් ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරේ නෑ. ආර්ථික විද්‍යා දැනුම අරික්කාලක් දාලා, ඡන්දෙ කතිර ගන්න, මිනිස්සු කරන දේ ටොන් එකක් දාලා තමයි තමයි රට පාලනය කළේ හැමෝම... පහුගිය අවුරුදු 70 ඇතුලෙම, ආර්ථික අරික්කාල - දේශපාලන ටොන් එක මාත්‍රාව ඇතුලේ... දේශපාලකයින් ලංකාව ආර්ථික, සංස්කෘතික, කැරකොප්පුවක් කළා. සාමාන්‍ය මිනිස්සු එ්කේ පුච්චලා අළුදූවිලි වුණා. මිනිස්සුත් කැමැත්තෙන්ම ආදාහනය වුණා.... ඒ අයටම කතිරේ ගගහ... ලංකාව ගොඩගන්න, හැමටම දුක තේරෙන්න අවුරුදු 10ක් වත් අපි ගත කරන්න ඕනෑ. ආර්ථික වෘද්ධියට උරදෙන මිනිස්සු ඔසවා තබන, ඔවුන් ගොවියන් රටේ VIP වෙන දේශපාලන ආර්ථික රාමුවක් ඇතුලේ විතරයි රට ගොඩඑන්නේ. පෙරදිග, අපරදිග බටහිර හැම රටක්ම දියුණු වුනේ මේ විදියටයි. සරල තීරණ තුලින් සංකීර්ණ රටවල් ගොඩනැගුවා.

Reply : 27 346

horapolaya Saturday, 29 September 2018 02:30 PM

ඔව් දැන් ඉතින් කෙලවිලා තියෙන එකෙන් ගොඩයන්න මොනව හරි කරන්න ඕනේ...නේ...

Reply : 88 170

maaraya Saturday, 29 September 2018 02:49 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාගෙන අවසන්. සියලුම 225ම තමාට අදාළ බලපත් පාවිචිචි කරලා ඉවරයි මේ වෙනකොට....

Reply : 24 39

KAPILA Saturday, 29 September 2018 03:25 PM

රනිල් ගේ තුන්කල් දැක්ම නේද මේ ?

Reply : 0 19

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

නම:

විද්‍යුත් තැපැල් ලිපිනය:

ඔබේ ප්‍රතිචාර:

[QUOTE="Domisto, post: 23679831, member: 483053"] රජය ආනයන සීමා පනවයි ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ. ■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. ■ රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ. ■ සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ. ■ දෙමුහුන් (හයිබි්රඞ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනය කෙරේ. ■ බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ. ■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ. මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත. Recommended Articles ත්‍රස්ත විමර්ශනයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන් 2018 සැප්තැම්බර් මස 25 පෙ.ව. 09:39 බැලුවෝ - 3954 පොලිස් නිල ඇඳුමේ පැල්ලම් 2018 සැප්තැම්බර් මස 24 ප.ව. 09:12 බැලුවෝ - 5296 දින විසි එකෙන් විසි එකට අයෙක් මිය යන ගමක් 2018 සැප්තැම්බර් මස 19 පෙ.ව. 11:01 බැලුවෝ - 8911 එක වේලකින් දියණියන් රකින මවක් 2018 සැප්තැම්බර් මස 17 ප.ව. 12:27 බැලුවෝ - 8442 රටේ ජන අරගල වෙනුවෙන් මම මගේ විවාහ මංගල්‍යය අවුරුදු 11 ක් කල් දැම්මා 2018 සැප්තැම්බර් මස 15 පෙ.ව. 09:10 බැලුවෝ - 4987 මවු සෙනෙහස වතුරෙ ගිහින් : නංගිත් මල්ලිත් රකින මේ දිරිය දියණියට අත දෙමු 2018 අගෝස්තු මස 29 ප.ව. 02:37 බැලුවෝ - 14910 Top Story කතෘ මණ්ඩලය 2018 සැප්තැම්බර් මස 29 ප.ව. 06:27 බැලුවෝ 3239 අදහස් 12 අදහස් (12) රජය ආනයන සීමා පනවයි saman Saturday, 29 September 2018 01:22 PM අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා.. Reply : 70 177 Bamunuarachchi Saturday, 29 September 2018 01:26 PM තවටික දවසකින් ආහාර, රෙදිපිළි ගෙන්වීමත් සීමා කරන්න වෙනවා. යසපාලකයින් රටත් කාලා.., අපිවත් කෑවා. Reply : 1610 3269 රවින් Saturday, 29 September 2018 01:27 PM මෙයින් වැඩි කොටසක් -විශේෂයෙන් අංක 1 කරන්න තිබුනේ දැනට අවුරුදකට වත් ප්රථමයි. ස්ථාලයේ අස්සයින්ගෙන් වැඩි කොටසක් ගිහිල්ලා. Reply : 0 82 Athula K Saturday, 29 September 2018 01:36 PM සමහරු කිව්වේ 200ට ගියත් ප්‍රශ්නයක් නෑ කියලා... මොකටද සීමා පනවන්නේ...? Reply : 0 77 සතයපාල Saturday, 29 September 2018 01:44 PM මේක හොද තීරණයක්... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා මේ රටේ නිෂ්පාදනය නොකරන පාරිභෝගික භාණ්ඩ ඇරුණාම අනිත් දේවල් සඳභා ආනයනය සීමා කිරීම මගින් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ආර්ථිකය සවිමත් කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ.. Reply : 143 485 64x64 රැපියල්පහල Saturday, 29 September 2018 03:23 PM මේ විනාශයට මුල මහ බැංකු හොරකම හා ඉන් පසුව ඇතිවූ ප්‍රතිඵල. මේ ගොල්ලන්ගේ කාලෙ හරියන කොට රට ඉතුරුවෙලා තිබුනොත් පුදුමයි. ආර්ථිකයට තියෙන්නේ තාවකාලික පිළියම්. කිසිම ආර්ථික දියුණුවක් රටේ නෑ. Reply : 0 7 Ananda R Saturday, 29 September 2018 02:02 PM කාලෝචිතව ගන්නා ලද ඉතා යහපත් තීරණයක්.. යහපාලනය යනු වෙනත් දෙයක් නොව අවශ්‍ය විටෙක මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් ගෙනයනු ලබන පාලනයයි. Reply : 166 206 64x64 වසන්ත Saturday, 29 September 2018 03:17 PM මේ හදිස්සියේම මහ බැංකු හොරු ටික අල්ලලා හොරකම් කරපු සල්ලි ටික අරගෙන ඒක ඉතුරු කරගෙන ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න තිබුණා නම් රට ගොඩ දාගන්න තිබුණා. වොක්ස්වැගන් ෆැක්ටරි ගියා රුවන්ඩාවට. අල්පෙනෙත්තක්වත් හදාගන්න තරම් ආයෝජකයෙක් හොයාගන්න අසමත් ආණ්ඩුවක්. බදු බරින් ජනතාව මිරිකමින් මේවගේ පැලැස්තර විසඳුම් ලබාදීම හැර වෙන විකල්පයක් මේ ආණ්ඩුවට නෑ. මේ ටිකකලට රටේ ආර්ථිකය සෑහෙන ලෙස විනාශ කලා. Reply : 1 11 Buddhika P Saturday, 29 September 2018 02:30 PM මේ තමයි කෙටි කාලීනව ගන්න පුළුවන් හොඳම තීරණ... මේකට කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් ඕනෑ නෑ. පෙට්ටි කඩ මුදලාලි කෙනෙකුට වුනත් මේ විසඳුම දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය ඕනෑම පෘතග්ජන කෙනෙකුට තේරෙන දේ. ගෙදර වියදමට සල්ලි නැතිවෙන කොට අපි කරන දේ. ලංකාවේ ආර්ථිකේ මෙහෙයවන්න කවදාවත් ආර්ථික විද්‍යා දැනුම පාවිච්චි කරේ නෑ. ආර්ථික විද්‍යා දැනුම අරික්කාලක් දාලා, ඡන්දෙ කතිර ගන්න, මිනිස්සු කරන දේ ටොන් එකක් දාලා තමයි තමයි රට පාලනය කළේ හැමෝම... පහුගිය අවුරුදු 70 ඇතුලෙම, ආර්ථික අරික්කාල - දේශපාලන ටොන් එක මාත්‍රාව ඇතුලේ... දේශපාලකයින් ලංකාව ආර්ථික, සංස්කෘතික, කැරකොප්පුවක් කළා. සාමාන්‍ය මිනිස්සු එ්කේ පුච්චලා අළුදූවිලි වුණා. මිනිස්සුත් කැමැත්තෙන්ම ආදාහනය වුණා.... ඒ අයටම කතිරේ ගගහ... ලංකාව ගොඩගන්න, හැමටම දුක තේරෙන්න අවුරුදු 10ක් වත් අපි ගත කරන්න ඕනෑ. ආර්ථික වෘද්ධියට උරදෙන මිනිස්සු ඔසවා තබන, ඔවුන් ගොවියන් රටේ VIP වෙන දේශපාලන ආර්ථික රාමුවක් ඇතුලේ විතරයි රට ගොඩඑන්නේ. පෙරදිග, අපරදිග බටහිර හැම රටක්ම දියුණු වුනේ මේ විදියටයි. සරල තීරණ තුලින් සංකීර්ණ රටවල් ගොඩනැගුවා. Reply : 27 346 horapolaya Saturday, 29 September 2018 02:30 PM ඔව් දැන් ඉතින් කෙලවිලා තියෙන එකෙන් ගොඩයන්න මොනව හරි කරන්න ඕනේ...නේ... Reply : 88 170 maaraya Saturday, 29 September 2018 02:49 PM පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාගෙන අවසන්. සියලුම 225ම තමාට අදාළ බලපත් පාවිචිචි කරලා ඉවරයි මේ වෙනකොට.... Reply : 24 39 KAPILA Saturday, 29 September 2018 03:25 PM රනිල් ගේ තුන්කල් දැක්ම නේද මේ ? Reply : 0 19 ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න. නම: විද්‍යුත් තැපැල් ලිපිනය: ඔබේ ප්‍රතිචාර: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom