ෆෝන් තොග ගන්න තැනක් හෝ විදිහක් කීරියෙ ඉන්න 4න් කාපර්ලාගෙන් උදව්වක් ඕනේ. උබලා දන්න තැන් කොටගෙන යමන්කෝ අඩුවට ස්මාර්ට් 4න් තොග ගන්න පුලුවන් තැන් ටිකක්. පොඩි ලොට් එකක් තමා ගන්න ඕනි. my fone center kotuwa වගෙ හොරු එපා. :frown::D:D:D:D:D:D