ෆෝන් තොග මිලදී ගන්න ඕනේ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් අඩු ගණන් වල ෆෝන් ගන්නකොට බලන්නේ මේවා.
    1 කස්ටමර් අරගෙන ගිහින් දවස් 5 ක් වගේ ඇතුලත මොකක් හරි ලෙඩක් ආවොත් (කඩාගෙන, වතුරේ දාගෙන නෙමේ) මම අලුත් එකක් දෙනවා. කම්පැනිඑකෙන් ඒකට මට එකක් දෙන්න ඕනේ.Zigo එකක එහෙම කෙස් එකක් වෙලා දවසෙන් ලෙඩක් ඇවිල්ලත් එකක් නොදී ඉඳල මම උන්ගේ බඩු නැවැත්තුව.

    2 ඩිස්ප්ලේ, බැටරි වෙනම ගන්න තියෙන්නේ ඕනේ. කම්පැනි දාල සති ගණන් ඉන්න මිනිස්සු කැමති නෑ.

    3 වොරන්ටි දාන ඒවා සති 2 ක් ඇතුලත එවන්න ඕනේ.

    4 මෙනු එක ගතියට තියෙන්න ඕනේ. ගොනා මොඩල් ෆෝන් නොවෙන්න ඕනේ.