ෆෝන් සොෆ්ට්වෙයා ටූල් ඕන ද?

shashidileep

Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    ෆෝන් සොෆ්ට්වෙයා ටූල් ඕන ද?



    යාලුවනේ මම ගෙන්නපු ටූල් ටිකක් තියෙනවා. සාදාරන ගානකට දෙනවා..ගන්න අයට ඕන නම් use කරන විදිහ ගෙඅන ඩෙමෝ එකක් දෙන්නම් ..ඔන වෙලාවක සපෝට් කරනවා problm එකකදී...
     
    • Like
    Reactions: sunerudx

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    RIFF JTAG BOX එක කියක් වෙනවද?
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අයි.පි බොක්ස් එකේ උඹේ අන්තිම ගාණ කියද..
    උඹ දෙන්නේ තොග මිළට ද නැත්නම් සිල්ලර මිලටද වැඩියෙන් ගන්නවා නම් අඩු කරන්නේ එහෙම නැද්ද..
    මේවාට වගකීම් තියෙනවා ද බං.