෴ඉන්ජිනේරු ප්රශ්න෴
පොඩි පස්නයක් තියේ මචන්ලාක්රේන් තියනවනේ. මං මේ කතා කරන්නේ නැව් වල තියෙන කාගො ක්රේන් ගැන.
ඔය කාගෝ ක්රේන් අංශක 360ම කරකවනවනේ.
එතකොට ක්රේන් එකේ උඩට දෙන එලෙක්ට්රිකල් සප්ලයි කේබල් ඇඹරෙන්න ඕනිනේ නිකම්ම කේබල් එක විතරක් ක්රේන් එකෙ මැද්දෙන් යැව්වොත්. ඇයි මුලු ක්රේන් එකම කැරකෙන්නෙ නෑනේ. උඩ ටික විතරනේ කැරකෙන්නේ.
මට තියෙන පස්නේ අන්න ඒම කේබල් ඇඹරෙන්නෙ නැතුව විදුලි සප්ලයි එක දිගටම දෙන්නෙ කොහොමද කියන එක
හා කියමු බලන්ඩ??