෴නරක සමනලයෙක් Ƹ̴Ӂ̴Ʒ සහ ♥ කොල්ලෙක් පාරේ යනු &
Original Post
http://www.facebook.com/photo.php?fbid=2684108662611&set=a.2468462911602.2141201.1253206762&type=3&l=e1d3882f78&theater
෴නරක සමනලයෙක් Ƹ̴Ӂ̴Ʒ සහ ♥ කොල්ලෙක් පාරේ යනු දුටිමි෴
නිල්වන් නෙත් යුග
බැළලිය විලසින
තඹ වන් වරලස
වෙළඹක විලසින
සිලිකොන් හෙබු ලැම
දුටුවන් රවටන
රගමින් යන හැඩ
අඹු සැමි විලසින
සඟවනු හැකි වෙද
සමනල ඇමතුම
✿✿✿✿✿✿✿
෴දර්ශන විමුක්ති෴