෴බ්‍රේකරියෙන් ඇසෙන ගී (the bakery songs)෴

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ෴බ්‍රේකරියෙන් ඇසෙන ගී (the bakery songs)෴

    bakka1.jpg


    bakkare.jpg



    නිතරම බන කියල හිඳින
    නිතරම බන කියල හිඳින
    පාං පිටි වලිං හදාපු
    වනන්තරේ ඇති හයියෙන් ලොකු ලොකු පොල් ටෝල්ක් දාපු
    බක්කා බක්කා බ්‍රේකරියේ සිටිනා බක්කා

    ලන්තෙ ඈයො නැතිවිට එළකිරියෙ වීරයෝ
    මල් ඩොගියයි ඊ බුකියයි කදිම මිත්‍රයෝ
    දුන් අත හැපුවොත් කදිමයි කියන වීරයෝ
    සහචරයන් හට උන් ලොකු ලොකු බස් දෙඩුවෝ

    පංති භේද රෙප් ලොකුවට හිතන මෝඩයෝ
    පපුව ගඳයි වැඩ නීචයි තුච්ච ගොබ්බයෝ

    බක්කා බක්කා බ්‍රේකරියේ සිටිනා බක්කා...........

    ගුඳ ගති ගත ගඳිත ගතොං...

    :love::love:නිතරම බන කියල හිඳින........//:love::love:



    (ඉඟුරු පාං මල්ලී තනුවට හඬ නගා ගායනා කරන්න)
    කිසිම මඩක් නොවන බව සළකන්න ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ‍හොදයි හොදයි... :lol:
    මෙන්න මල්ලි ගුනෙ අයියාගෙං සින්දුවක්


    කිසිම මඩක් නොවන බව සළකන්න


    ගුණෙ අයියා - කියන්න මාමේ එබ කොහි සිටදෝ එන්නේ ?
    රජදහනින් හෙමින් ඇවිත් හොරෙන් බලන්නේ ?? :lol:

    *** මාමා - කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ...
    මරු ආතල් ගන්න තමයි මම මෙහි එන්නේ...

    ගුණෙ අයියා - හත් දවසක් නෑවෙ නැද්ද මාර ගදයිනේ....
    පාන් පිටියි බලු මයිලුයි ඇගේ තියෙන්නේ.......

    *** මාමා - ලන්තෙ එවුන් නාවන්නට එයි හැමදාම....
    අමුතු නෑම් ඕනේ නෑ මට කිසිම දින...!:P

    ගුණෙ අයියා - මාමගෙ තාලේ එච්චර හොද නෑ වාගේ....
    බලු මයිලුයි තියෙන්නෙ විසිරිලා ඔබෙ ඇගේ......

    *** මාමා - ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා....
    ඊයෙ රෑත් ඩොගියෙක් සමගින් පොරබැද්දා........ :rofl:

    *** මාමා ගියා....
    ඉතුරු පාට් එකත් ගුනෙ අයියාගෙං...!

    එළකිරියෙම ෆන්එක වීලා කිච වෙන්න....
    තවත් අයට හැකිවෙද ඔබගේ තැන ගන්න......
    රටත් බලා වැදගත් ත්රෙඩ් තව අමුණන්න....
    දවසක අපගේ මොඩ් වී එන්න බලන්න.. !

    ලල ලල ලාල ලාල ලා.... ලාල ලාල ලා....!!

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බජාර් එකේ බබක්කා...
    මල් බබාගෙ ලොක්කා..
    සුර සැප වික්කා
    එනමුත් ගල් ලොකු කරගත්තා...
    රෙප් කොටු ගත්තා...
    ඔලුවත් උදුම්මගත්තා...
    කොටු රතුකර අදත් වටේ යනවා බක්කා....

    මම බටෆ්ලයි දැක්කා..
    මේවගෙ පොනස් නොදැක්කා..//
    හුරුබුහුටියි බේකරියේ ලපටි බබක්කා...!

    රාජධානි ලොකු කරගෙන ඒකට බැස්සා..
    මම ලොක්කා මම ලොක්කා කියනවා බක්කා..
    බබෝ පලාගන්න ලගට වරෙං කිය කිය සොක්කා..
    හුරුබුහුටියි හැඩකාරයි බඩුවකි බක්කා..,!

    බජාර් එකේ බබක්කා...:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එලකිරියෙ ඉන්නා කාගෙත් සුරතල් කෙල්ල :nerd:
    හැම පිරිමියගෙන් රති රස සොයනා කෙල්ල:nerd:
    හිරුනි කියා අපි හැම හිතුවත් මෙ කෙල්ල :nerd:
    නපුන්සකයෙක් විලසින් මතු උන කෙල්ල:rofl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෙල්ලෙක් දැක්කත් නොදැක්කා වගෙ මෙයා
    කොල්ලො පස්සෙ යනවා සුර සැප සොයා
    ඩොගියා සමග යයි නිතරම කැලෙ මෙයා
    කවුරුත් දන්නකලු සුදු බැල්ලියමයි මෙයා:rofl: