Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴මට මාර දුකයි ඕයි෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴මට මාර දුකයි ඕයි෴

෴මට මාර දුකයි ඕයි෴

කැබිනට් එක 50 තිබුනු එක 28 කට බස්සනකොට 50ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් කිව්වට වැඩිය 28 කැබිනට් එක වැඩියි කියල මාර දුකින් ඔයි

චන්දෙට විතරක් 150ට අඩු කරපු 157 පැට්රොල් 117ට අඩු වෙනකොට 157ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් "කිව්වට වැඩිය පැට්රොල් වැඩියි කියල මාර දුකින් ඔයි"

තමුන්ම ගහ ගත්ත ,තමුන්ම ගස් බැදගත්ත ,එලිපිට වෙඩි තියගෙන අමතක වෙච්ච උන් තෙවරප්පෙරුම දන ගස්සල ගහපු එකට පක්ශෙ නොබල උසාවි ගෙනියනකොට උපරිම දඩුවම් දෙන්ඩ කියල මාර දුකින් ඔයි

සරත් ෆොන්සෙකා , අගවිනිසුරුතුමියට කරපු දෙවල් වලට කමක් නැ කියපු උන් මහින්දගෙ ගෙදර පොලිස්සියෙන් සොදිසි කරාට දෙශපාලනික පලිගැනිම් කියල මාර දුකින් ඔයි

සුදු වැන් වලින් මාද්යවෙදියො අතුරු දහන් වෙන කොට සිරසට ගිනිතියනකොට පත්තර කන්තොරු වලට ගිනි තියනකොට , අයි ටි එන් ,රුපවහිනි අව භවිතයට ගන්නකොට කමක් නැ කියපු උන් අයි ටි එන් ,රුපවාහිනි සිරස තුනම දැන් රජයට අදිනව මාදය නිදහසක් නැ කියල හරි දුකින් ඔයි

දෙශපාලනෙ ගැන කතා කරල වැඩක් නැ ,හොරා කැවට යුද්දෙ දිනුවනෙ කියල , දෙශපලනෙ හැටි ඔහොමයි කියල කතාකර්න්ඩවත් හයියක් තිබුනෙ නැති නිර්වින්දනය කරල හිටපු උන් දෙශපලකයො ගැන මාර උනන්දුවෙන් ,කියන දෙ වචනයක් නැර එ විදිහටම කරාද කියල මාර විමසිල්ලෙන් ඔයි , දින 100 වැඩෙ දවසක් පරක්කු උනත් බනිනව ඔයි

මාර දුකයි ඔයි මට ලැම්බොගිනියක් දියන් මුන් එක්ක රේස් පදින්ඩ

උපුටනයකි...

[QUOTE="EK_DOGA, post: 17787278, member: 499789"] [b]෴මට මාර දුකයි ඕයි෴[/b] [SIZE="4"][COLOR="Red"]෴මට මාර දුකයි ඕයි෴ කැබිනට් එක 50 තිබුනු එක 28 කට බස්සනකොට 50ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් කිව්වට වැඩිය 28 කැබිනට් එක වැඩියි කියල මාර දුකින් ඔයි චන්දෙට විතරක් 150ට අඩු කරපු 157 පැට්රොල් 117ට අඩු වෙනකොට 157ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් "කිව්වට වැඩිය පැට්රොල් වැඩියි කියල මාර දුකින් ඔයි" තමුන්ම ගහ ගත්ත ,තමුන්ම ගස් බැදගත්ත ,එලිපිට වෙඩි තියගෙන අමතක වෙච්ච උන් තෙවරප්පෙරුම දන ගස්සල ගහපු එකට පක්ශෙ නොබල උසාවි ගෙනියනකොට උපරිම දඩුවම් දෙන්ඩ කියල මාර දුකින් ඔයි සරත් ෆොන්සෙකා , අගවිනිසුරුතුමියට කරපු දෙවල් වලට කමක් නැ කියපු උන් මහින්දගෙ ගෙදර පොලිස්සියෙන් සොදිසි කරාට දෙශපාලනික පලිගැනිම් කියල මාර දුකින් ඔයි සුදු වැන් වලින් මාද්යවෙදියො අතුරු දහන් වෙන කොට සිරසට ගිනිතියනකොට පත්තර කන්තොරු වලට ගිනි තියනකොට , අයි ටි එන් ,රුපවහිනි අව භවිතයට ගන්නකොට කමක් නැ කියපු උන් අයි ටි එන් ,රුපවාහිනි සිරස තුනම දැන් රජයට අදිනව මාදය නිදහසක් නැ කියල හරි දුකින් ඔයි දෙශපාලනෙ ගැන කතා කරල වැඩක් නැ ,හොරා කැවට යුද්දෙ දිනුවනෙ කියල , දෙශපලනෙ හැටි ඔහොමයි කියල කතාකර්න්ඩවත් හයියක් තිබුනෙ නැති නිර්වින්දනය කරල හිටපු උන් දෙශපලකයො ගැන මාර උනන්දුවෙන් ,කියන දෙ වචනයක් නැර එ විදිහටම කරාද කියල මාර විමසිල්ලෙන් ඔයි , දින 100 වැඩෙ දවසක් පරක්කු උනත් බනිනව ඔයි මාර දුකයි ඔයි මට ලැම්බොගිනියක් දියන් මුන් එක්ක රේස් පදින්ඩ උපුටනයකි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom