Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නහී බයියා නහී

මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයාගත නොහැකි තැන් වල සඟවා තැබීමේ පුරුද්දක් අම්මටද ඇති බවද මට රහසක් නොවේ.කෙසේ වූවද සොයන්නාට හම්බ වේ යන මතය අනුව ධයිර්යය උපදවා තමාට හොරෙන් කුස්සියේ හැලි වළන් අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය ගැන අම්මා ප්‍රීතිය පළකරන්නේ සාමන්‍යයෙන් තමාගේ කටත්,පොල්කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන්ය.එහෙත් මම කිසි විටෙකත් පසුබට නොවෙමි.අදත් පසුබට නොවෙමි.බඩගින්න ඉතාමත් දරුණු ලෙස දැනේ.මම කුස්සියට රිංගමි.

කෙහෙල්මල් ආහාර ද්‍රව්‍ය හිඟයක් නිසා කුස්සියේද කිසිවක් නැත.සීනි වලින් බඩ පුරවා ගත නොහැකි බැවින් සීනි බෝතලය නොසොයා මම දොර මුල්ල පරික්ෂා කලෙමි.ඊයේ හවස ඉවර කරන ලද වරකා ගෙඩියේ ඇට ටික දොර මුල්ලෙහි විය.මෙය හොදට පිටි තිබෙන වරකා ගෙඩියක ඇට හෙයින් මම කොස් ඇට කිහිපයක් ලිපට දැම්මෙමි.ලිපේ ගින්දර ටිකක් මදි වූ බැවින් ලිපට මුහුණ ලං කර පිම්බ කල විසිරි ගිය අළු නිසා මගේ මුහුණ සිනමා නිළියකගේ මෙන් අලංකාර වූ අතර දිවට දැනුනේ ඇඹුල් රසයකි.මම සරමෙන් මුහුණ පිසදා ගත්තෙමි.යලිත් හොස්ස දික්කර මට පිඹින්නට ලැබුනේ එක පාරකි.'ඩෝන්!' යන මහා හඬක් නංවා කොස් ඇටය පිපිරුවේය. මුළු ලෝකයම අන්ධකාර විය.

හිරෝෂිමාවට පරමාණු බෝම්බය වැටුණු පසු මෙන් ලිපෙන් දස අතට විසිවී ගිය කොස් ඇට කෑලි සහ පිටි වලින් මගේ නහයත් කටත් පිරිනි.කොස් ඇට පොතු කෑල්ලක් උගුරේ හිර වී මට කැස්සක් ඇති විය.ඇස් දෙක අළු පිරිම නිසා නොපෙනී ගියේය.කොස් ඇටය පිපුරුණු හඬ අසා කන් දෙක ඇතුලේ 'ක්‍රින්' යන හඬක් ඇති විය.ගිනි පුපුරක් හිසකෙස් අතරට විසිවී තිබුන නිසා හිස දන්නට විය.එක ගිනි පුපුරක් කමිස සාක්කුව තුලට වැටි පපුව දන්නට විය.තව ගිනි පුපුරකින් බඩ දන්නට වූ පසු මම සරම ගසා දැම්මෙමි.මේ අතර තව ගිනි පුපුරකින් බෙල්ල දන්නට වූ නිසා මම විගහට බෙල්ල පිසදැම්මෙමි.පසුව බිම අතගා සරම සොයා ගෙන ඇද ගත්තෙමි.

කොස් ඇටය පිපිරීමේ ශබ්දය ඇසී අම්මා ගඟේ සිට දියරෙද්ද පිටින්ම දුවගෙන අවුත්,වහාම මා කුස්සියෙන් එළියට ඇද ප්‍රථමාධාර වශයෙන් කොන්දට වේගයෙන් පහර දෙකද්ද,හෙමින් පහරක්ද ගැසූ පසු මගේ කටේ හිරවී තිබු කොස් ඇට කෑලි හා පොතු බායියෙකු දුටු ණයකාරයෙකු මෙන් මෙන් පලාගියේ උගුරටත් නොකියය.මේ අතර වට පිටාවේ උන් සියලුම බවලත් උදවිය,

"මොකද අනේ! මොකද අනේ!" කියමින් අපේ කුස්සිය වටා රොක් වී අම්මාගෙන් කරුණු විමසන්නට වූහ.මා අතින් පිපිරුනේ කොස් ඇටයක්ය යන බව පැවසුවහොත් මගේ තත්වයට මදි කමක් වේයැයි කල්පනා කල අම්මා ඔවුනට පැවසුවේ,

"මොකද්දෝ සූත්තරයක් කරන්නට ගිහිල්ලා පුපුරලා!" යනුවෙනි.

ටිකින් ටික තත්වය උග්‍ර අතට හැරුණි.ගමේ සියල්ලම ටිකින් ටික සමුහ වශයෙන් අපේ ගෙදරට ඇදෙන්නට විය.මා තීන රතිඤ්ඤායක් පත්තු වූ බව මෙයින් සමහරකට ආරංචි වී ඇති අතර, සමහරුනට මා අතින් බෝම්බයක් පිපිරුණු බවට සැලවී ඇත.කටින් කට ගිය කතා නිසා මේ සිද්ධිය පොලිසියට සැල වූයේ මා බෝම්බයක් හදමින් සිට එය පිපිරී ගිය බවය.පොලිසිය වහාම අපේ කුස්සියට අවුත් ලිපේ අළු හා විසිරි ගිය කොස් ඇට කෑලි එකතු කොට රජයේ රස පරීක්ෂකයා වෙත යැවූවෝය.පොලිසියේ අදහස වූයේ යම් කඩාකප්පල්කාරී පිරිසකගේ උසිගැන්වීම පිට මහා විප්ලවයකට අවශ්‍ය දරුණු ආයුධයක් තැනීමට මා පර්යේෂණයක දී සිටියදී එය පුපුරා ගිය බවයි.ඔවුන් අම්මාගෙන් කට උත්තර ලබාගෙන වැඩිදුර පරීක්ෂණයකට ලක් කරන තෙක් ලිපට සීල් තබා කුස්සියේ දොර ළඟ මුර කිරීමට පොලිස් භටයන් දෙදෙනෙකු තබා ගිය පසු මම කටඋත්තර නැතිව බකං නිලාගෙන බඩ උලාගෙන සිටියෙමි.

සිද්ධිය මෙයින් කෙලවර වූයේ නැත.සවස් වී ගෙන එන විට පුවත්පත් වාර්තාකරුවන් අපේ ගෙදරට පැමිණ මේ ගැන අම්මගෙන් හා මගෙන් ප්‍රශ්න කර සිද්ධිය වහාම ඒ ඒ පුවත්පත් වලට වාර්තා කල අතර, එතෙක් කෝපයෙන් මා දෙස රවාගෙන සිටි අම්මාට හිනාවෙන්නට කියා ඡායාරූප ගැනීමටද අමතක කළේ නැත.ඔවුන් ගිය පසු අම්මා මට දෙහි කපන්නට වූවාය.එහෙත් පසුදා පුවත්පත් වල පළවූයේ මගේ විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා නොමසුරු ආධාරය හා අනුබලය දී ඇත්තේ අපේ අම්මා බවය.

පසු දින මා අත් අඩංගුවට ගන්නා ලදී.අපරාධ නඩු සංවිධාන සංග්‍රහයේ 114,115 හා 279 යන ඡේදයන් යටතේ මට විරුද්ධව නඩු පැවරීමට පොලිසිය කටයුතු කළේය.මේ අතර දිවයින පුරා හදිසි නීතියද,මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතියද පනවන ලදී.

විදේශ රටවල මේ පුවතට විශේෂ තැනක් ලැබිණි.

'ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි!'

'ලංකාව න්‍යෂ්ටික ආයුධ තනයි!'

'ලෝක සාමයට ලංකාවෙන් තර්ජනයක්!'

'ලංකාවෙන් ජලකර බෝම්බයක්!' සහ

'න්‍යෂ්ටික බලය ලංකාවටද?'

ආදී ශීර්ෂයන්ගෙන් යුතුව විදේශීය පුවත් පත් වල විස්තර පළවන්නට විය.මේ අතර පොලව යට හා අළු යට කෙරෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නවත්වන ලෙස ලෝකයේ සෑම රටකින්ම පාහේ ලංකාවට කේබල් පණිවිඩ එවන්නට විය.තවද අර්ධ න්‍යෂ්ටික අවි තහනමට මොස්කව් නුවරදී අත්සන් තැබූ බැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහා රැස් කරන මෙන් ලෝකයේ මට විරුද්ධව සෑම රටකින්ම බලකිරීමක් විය.ජිනීවා නුවර පැවැත්වෙන න්‍යෂ්ටික අවි පිලිබඳ කතාබහට මගෙන් ලැබී ඇත්තේ මරු පහරක් බව බොහෝ රටවල් ප්‍රකාශ කර සිටියහ.

කෙසේ වූවද අපේ අම්මාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නිරීක්ෂක පිරිසක් අපේ ගෙදරට අවුත් මේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පවත්වන බව රිමාන්ඩ් බාරයේ සිටි මට දැනගන්නට ලැබුණි.කුමකින් කුමක් සිදුවන්නට යන්නේ දැයි නොදැන එඩේරු තෙල් පානය කර ශරීර සවුක්යයේ විපර්යාසකට පත්වූවෙකු මෙන් බයෙන් තැති ගැහී ගැහී රිමාන්ඩ් භාරයේ සිටි මම මෙම විශේෂඥ පිරිසට සත්‍ය අවබෝධ කරවන මෙන් දෙවියන්ට යාච්ඤා පැවත්වීමි.

ලෝක විශේෂඥයන් පිරිස අපේ කුස්සියේ පරීක්ෂණ පවත්වන ගමන් දොර මුල්ලේ තිබුණු කොස් ඇට ටික දැක අම්මාගෙන් විශේෂයෙන් ඒ ගැන ප්‍රශ්න කර ඇත.එම කොස් ඇට තම්බාගෙන හෝ කබලෙන් බැඳ හෝ ලිපේ දමා පුළුස්සා කෑමට ගත හැකි බවත්,එය ඉතා රසවත් කෑමක් බවත් අම්මා ඔවුනට පවසා තිබේ.හදිස්සි වූ ඔවුන් එය ඉතා ඉක්මනින් පිළියෙළ කරගත හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කල පසු අම්මා කියා ඇත්තේ ලිපට දමා ලිපට දමා පිලිස්සීමෙන් කාර්ය්ය ඉක්මන් කල හැකි බවයි.ඔවුන් කොස් ඇට කිහිපයක් ලිපට දමා ලඟට වී බලා සිටි අතර අම්මා ලිපෙන් ඈත් ව සිටියේ කොස් ඇට වල පිටි වැඩි බව දත් නිසාය.මොහොතකින් කොස් ඇටයක් පිපිර ගොස් ඇති අතර,එයින් බියට පත්ව උඩ ගිය විශේෂඥයින්ගේ ඔළුගෙඩි වැදීම නිසා දුම්මැස්ස කැඩී,පෙරලි ගිය හැලි වළන් වලින් කිහිපයක් ඔවුන්ගේ හිස් වසා හිර වී ඇත.

විශේෂඥයන් ආධාර ඉල්ලා කෑ ගසද්දී අම්මා ඔවුන්ගේ ඔළුවල හිරවුණු හැලි වළං ඉවත්කර ඔවුන් බේරා,මා ඇති වූයේද එවැනිම සිද්ධියක් බව ඔවුන්ට පෙන්නුම් කර සිටියාය.සත්‍යය අවබෝධ කරගත් ඔවුහු කොස් ඇට සාමාන්‍ය වශයෙන් අන්තරාදායක වූවද, ලෝක සාමයට තර්ජනයක් එයින් නැති බවත්, මගේ අතේ කිසිදු වරදක් සිදු වී නොමැති බවත් ලංකා ආණ්ඩුවට සහ ලෝක සමුළුවට අපේ කුස්සියේ සිටම ගුවන් විදුලි පණිවුඩ මගින් දන්වා සිටියහ.එමෙන්ම මා වහාම රිමාන්ඩ් බාරයෙන් නිදහස් කලයුතු බවත්, මගේ ආරක්ෂාව සදහා අපේ වත්තේ වරකා ගහ කපා දැමිය යුතු බවත් ඔවුහු වැඩි දුරටත් නිර්දේශ කළහ.

මා රිමාන්ඩ් බාරයෙන් මිදී ගෙදර එන විට ලෝකය සන්සුන් වී තිබු අතර,ලංකාව ලෝකයේ බලගතු රටක් විදියට මුළු ලෝකය විසින්ම පිළිගනු ලැබුණි.එහෙත් ඊටත් වඩා වැදගත් යමක් සිදු වී ඇති බව පෙන්වීමට අම්මා මා වත්තට කැඳවාගෙන ගියාය.බලපත්‍ර ලබාගත නොහැකිව මෙතෙක් කල් කැපීමට ක්‍රමයක් නැතිව තිබු කොස් ගස වත්ත මැද කපා දමා තිබු අතර, ලී ඉරීම සදහා සාදන ලද අට්ටාලයක් මත සිංහ කොඩිය බැබලෙමින් තිබුණි.

උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්ත

[QUOTE="crazybuddy, post: 17123233, member: 326070"] [CENTER]:no::no::no: [SIZE=4][COLOR=Blue]නහී බයියා නහී[/COLOR][/SIZE] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Blue]මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයාගත නොහැකි තැන් වල සඟවා තැබීමේ පුරුද්දක් අම්මටද ඇති බවද මට රහසක් නොවේ.කෙසේ වූවද සොයන්නාට හම්බ වේ යන මතය අනුව ධයිර්යය උපදවා තමාට හොරෙන් කුස්සියේ හැලි වළන් අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය ගැන අම්මා ප්‍රීතිය පළකරන්නේ සාමන්‍යයෙන් තමාගේ කටත්,පොල්කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන්ය.එහෙත් මම කිසි විටෙකත් පසුබට නොවෙමි.අදත් පසුබට නොවෙමි.බඩගින්න ඉතාමත් දරුණු ලෙස දැනේ.මම කුස්සියට රිංගමි. කෙහෙල්මල් ආහාර ද්‍රව්‍ය හිඟයක් නිසා කුස්සියේද කිසිවක් නැත.සීනි වලින් බඩ පුරවා ගත නොහැකි බැවින් සීනි බෝතලය නොසොයා මම දොර මුල්ල පරික්ෂා කලෙමි.ඊයේ හවස ඉවර කරන ලද වරකා ගෙඩියේ ඇට ටික දොර මුල්ලෙහි විය.මෙය හොදට පිටි තිබෙන වරකා ගෙඩියක ඇට හෙයින් මම කොස් ඇට කිහිපයක් ලිපට දැම්මෙමි.ලිපේ ගින්දර ටිකක් මදි වූ බැවින් ලිපට මුහුණ ලං කර පිම්බ කල විසිරි ගිය අළු නිසා මගේ මුහුණ සිනමා නිළියකගේ මෙන් අලංකාර වූ අතර දිවට දැනුනේ ඇඹුල් රසයකි.මම සරමෙන් මුහුණ පිසදා ගත්තෙමි.යලිත් හොස්ස දික්කර මට පිඹින්නට ලැබුනේ එක පාරකි.'ඩෝන්!' යන මහා හඬක් නංවා කොස් ඇටය පිපිරුවේය. මුළු ලෝකයම අන්ධකාර විය. හිරෝෂිමාවට පරමාණු බෝම්බය වැටුණු පසු මෙන් ලිපෙන් දස අතට විසිවී ගිය කොස් ඇට කෑලි සහ පිටි වලින් මගේ නහයත් කටත් පිරිනි.කොස් ඇට පොතු කෑල්ලක් උගුරේ හිර වී මට කැස්සක් ඇති විය.ඇස් දෙක අළු පිරිම නිසා නොපෙනී ගියේය.කොස් ඇටය පිපුරුණු හඬ අසා කන් දෙක ඇතුලේ 'ක්‍රින්' යන හඬක් ඇති විය.ගිනි පුපුරක් හිසකෙස් අතරට විසිවී තිබුන නිසා හිස දන්නට විය.එක ගිනි පුපුරක් කමිස සාක්කුව තුලට වැටි පපුව දන්නට විය.තව ගිනි පුපුරකින් බඩ දන්නට වූ පසු මම සරම ගසා දැම්මෙමි.මේ අතර තව ගිනි පුපුරකින් බෙල්ල දන්නට වූ නිසා මම විගහට බෙල්ල පිසදැම්මෙමි.පසුව බිම අතගා සරම සොයා ගෙන ඇද ගත්තෙමි. කොස් ඇටය පිපිරීමේ ශබ්දය ඇසී අම්මා ගඟේ සිට දියරෙද්ද පිටින්ම දුවගෙන අවුත්,වහාම මා කුස්සියෙන් එළියට ඇද ප්‍රථමාධාර වශයෙන් කොන්දට වේගයෙන් පහර දෙකද්ද,හෙමින් පහරක්ද ගැසූ පසු මගේ කටේ හිරවී තිබු කොස් ඇට කෑලි හා පොතු බායියෙකු දුටු ණයකාරයෙකු මෙන් මෙන් පලාගියේ උගුරටත් නොකියය.මේ අතර වට පිටාවේ උන් සියලුම බවලත් උදවිය, "මොකද අනේ! මොකද අනේ!" කියමින් අපේ කුස්සිය වටා රොක් වී අම්මාගෙන් කරුණු විමසන්නට වූහ.මා අතින් පිපිරුනේ කොස් ඇටයක්ය යන බව පැවසුවහොත් මගේ තත්වයට මදි කමක් වේයැයි කල්පනා කල අම්මා ඔවුනට පැවසුවේ, "මොකද්දෝ සූත්තරයක් කරන්නට ගිහිල්ලා පුපුරලා!" යනුවෙනි. ටිකින් ටික තත්වය උග්‍ර අතට හැරුණි.ගමේ සියල්ලම ටිකින් ටික සමුහ වශයෙන් අපේ ගෙදරට ඇදෙන්නට විය.මා තීන රතිඤ්ඤායක් පත්තු වූ බව මෙයින් සමහරකට ආරංචි වී ඇති අතර, සමහරුනට මා අතින් බෝම්බයක් පිපිරුණු බවට සැලවී ඇත.කටින් කට ගිය කතා නිසා මේ සිද්ධිය පොලිසියට සැල වූයේ මා බෝම්බයක් හදමින් සිට එය පිපිරී ගිය බවය.පොලිසිය වහාම අපේ කුස්සියට අවුත් ලිපේ අළු හා විසිරි ගිය කොස් ඇට කෑලි එකතු කොට රජයේ රස පරීක්ෂකයා වෙත යැවූවෝය.පොලිසියේ අදහස වූයේ යම් කඩාකප්පල්කාරී පිරිසකගේ උසිගැන්වීම පිට මහා විප්ලවයකට අවශ්‍ය දරුණු ආයුධයක් තැනීමට මා පර්යේෂණයක දී සිටියදී එය පුපුරා ගිය බවයි.ඔවුන් අම්මාගෙන් කට උත්තර ලබාගෙන වැඩිදුර පරීක්ෂණයකට ලක් කරන තෙක් ලිපට සීල් තබා කුස්සියේ දොර ළඟ මුර කිරීමට පොලිස් භටයන් දෙදෙනෙකු තබා ගිය පසු මම කටඋත්තර නැතිව බකං නිලාගෙන බඩ උලාගෙන සිටියෙමි. සිද්ධිය මෙයින් කෙලවර වූයේ නැත.සවස් වී ගෙන එන විට පුවත්පත් වාර්තාකරුවන් අපේ ගෙදරට පැමිණ මේ ගැන අම්මගෙන් හා මගෙන් ප්‍රශ්න කර සිද්ධිය වහාම ඒ ඒ පුවත්පත් වලට වාර්තා කල අතර, එතෙක් කෝපයෙන් මා දෙස රවාගෙන සිටි අම්මාට හිනාවෙන්නට කියා ඡායාරූප ගැනීමටද අමතක කළේ නැත.ඔවුන් ගිය පසු අම්මා මට දෙහි කපන්නට වූවාය.එහෙත් පසුදා පුවත්පත් වල පළවූයේ මගේ විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා නොමසුරු ආධාරය හා අනුබලය දී ඇත්තේ අපේ අම්මා බවය. පසු දින මා අත් අඩංගුවට ගන්නා ලදී.අපරාධ නඩු සංවිධාන සංග්‍රහයේ 114,115 හා 279 යන ඡේදයන් යටතේ මට විරුද්ධව නඩු පැවරීමට පොලිසිය කටයුතු කළේය.මේ අතර දිවයින පුරා හදිසි නීතියද,මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතියද පනවන ලදී. විදේශ රටවල මේ පුවතට විශේෂ තැනක් ලැබිණි. [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Red]'ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි!'[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Red]'ලංකාව න්‍යෂ්ටික ආයුධ තනයි!'[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Red]'ලෝක සාමයට ලංකාවෙන් තර්ජනයක්!'[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Red]'ලංකාවෙන් ජලකර බෝම්බයක්!' සහ [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Red]'න්‍යෂ්ටික බලය ලංකාවටද?' [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue][COLOR=Red] [/COLOR] ආදී ශීර්ෂයන්ගෙන් යුතුව විදේශීය පුවත් පත් වල විස්තර පළවන්නට විය.මේ අතර පොලව යට හා අළු යට කෙරෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නවත්වන ලෙස ලෝකයේ සෑම රටකින්ම පාහේ ලංකාවට කේබල් පණිවිඩ එවන්නට විය.තවද අර්ධ න්‍යෂ්ටික අවි තහනමට මොස්කව් නුවරදී අත්සන් තැබූ බැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහා රැස් කරන මෙන් ලෝකයේ මට විරුද්ධව සෑම රටකින්ම බලකිරීමක් විය.ජිනීවා නුවර පැවැත්වෙන න්‍යෂ්ටික අවි පිලිබඳ කතාබහට මගෙන් ලැබී ඇත්තේ මරු පහරක් බව බොහෝ රටවල් ප්‍රකාශ කර සිටියහ. කෙසේ වූවද අපේ අම්මාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නිරීක්ෂක පිරිසක් අපේ ගෙදරට අවුත් මේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පවත්වන බව රිමාන්ඩ් බාරයේ සිටි මට දැනගන්නට ලැබුණි.කුමකින් කුමක් සිදුවන්නට යන්නේ දැයි නොදැන එඩේරු තෙල් පානය කර ශරීර සවුක්යයේ විපර්යාසකට පත්වූවෙකු මෙන් බයෙන් තැති ගැහී ගැහී රිමාන්ඩ් භාරයේ සිටි මම මෙම විශේෂඥ පිරිසට සත්‍ය අවබෝධ කරවන මෙන් දෙවියන්ට යාච්ඤා පැවත්වීමි. ලෝක විශේෂඥයන් පිරිස අපේ කුස්සියේ පරීක්ෂණ පවත්වන ගමන් දොර මුල්ලේ තිබුණු කොස් ඇට ටික දැක අම්මාගෙන් විශේෂයෙන් ඒ ගැන ප්‍රශ්න කර ඇත.එම කොස් ඇට තම්බාගෙන හෝ කබලෙන් බැඳ හෝ ලිපේ දමා පුළුස්සා කෑමට ගත හැකි බවත්,එය ඉතා රසවත් කෑමක් බවත් අම්මා ඔවුනට පවසා තිබේ.හදිස්සි වූ ඔවුන් එය ඉතා ඉක්මනින් පිළියෙළ කරගත හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කල පසු අම්මා කියා ඇත්තේ ලිපට දමා ලිපට දමා පිලිස්සීමෙන් කාර්ය්ය ඉක්මන් කල හැකි බවයි.ඔවුන් කොස් ඇට කිහිපයක් ලිපට දමා ලඟට වී බලා සිටි අතර අම්මා ලිපෙන් ඈත් ව සිටියේ කොස් ඇට වල පිටි වැඩි බව දත් නිසාය.මොහොතකින් කොස් ඇටයක් පිපිර ගොස් ඇති අතර,එයින් බියට පත්ව උඩ ගිය විශේෂඥයින්ගේ ඔළුගෙඩි වැදීම නිසා දුම්මැස්ස කැඩී,පෙරලි ගිය හැලි වළන් වලින් කිහිපයක් ඔවුන්ගේ හිස් වසා හිර වී ඇත. විශේෂඥයන් ආධාර ඉල්ලා කෑ ගසද්දී අම්මා ඔවුන්ගේ ඔළුවල හිරවුණු හැලි වළං ඉවත්කර ඔවුන් බේරා,මා ඇති වූයේද එවැනිම සිද්ධියක් බව ඔවුන්ට පෙන්නුම් කර සිටියාය.සත්‍යය අවබෝධ කරගත් ඔවුහු කොස් ඇට සාමාන්‍ය වශයෙන් අන්තරාදායක වූවද, ලෝක සාමයට තර්ජනයක් එයින් නැති බවත්, මගේ අතේ කිසිදු වරදක් සිදු වී නොමැති බවත් ලංකා ආණ්ඩුවට සහ ලෝක සමුළුවට අපේ කුස්සියේ සිටම ගුවන් විදුලි පණිවුඩ මගින් දන්වා සිටියහ.එමෙන්ම මා වහාම රිමාන්ඩ් බාරයෙන් නිදහස් කලයුතු බවත්, මගේ ආරක්ෂාව සදහා අපේ වත්තේ වරකා ගහ කපා දැමිය යුතු බවත් ඔවුහු වැඩි දුරටත් නිර්දේශ කළහ. මා රිමාන්ඩ් බාරයෙන් මිදී ගෙදර එන විට ලෝකය සන්සුන් වී තිබු අතර,ලංකාව ලෝකයේ බලගතු රටක් විදියට මුළු ලෝකය විසින්ම පිළිගනු ලැබුණි.එහෙත් ඊටත් වඩා වැදගත් යමක් සිදු වී ඇති බව පෙන්වීමට අම්මා මා වත්තට කැඳවාගෙන ගියාය.බලපත්‍ර ලබාගත නොහැකිව මෙතෙක් කල් කැපීමට ක්‍රමයක් නැතිව තිබු කොස් ගස වත්ත මැද කපා දමා තිබු අතර, ලී ඉරීම සදහා සාදන ලද අට්ටාලයක් මත සිංහ කොඩිය බැබලෙමින් තිබුණි. [COLOR=Red]උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්ත[/COLOR][/COLOR][/SIZE][LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom