෴මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි෴

    වැඩි කථා ඔනේ නෑ.. කෙලින්ම පාඩම.. :angry:

    තුම් පාස ආයේ යූ මුස්කුරායේ..
    තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි..

    දේකාහේ පෙහෙලී බර්..
    දෙන්නම පහල බාර් එකේ..

    පාස අවෝ ගලේ සේ ලගාවෝ..
    පස්සෙන් ආවොත් ගල් ගහනවා..

    මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ..
    මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්..

    තූ සාමනේ බේටා රහී..
    තොට සුමනගෙ බෙට්ටත් රහයිනේ..

    තෙරේ මේරෙ මිලනකී ගී රේනා..
    තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා.. ( බලන්නකො එහෙත් එහෙමළු )

    මෙරා දිල් බී කිතනා පාගල් ගේ..
    දිලා මේ රා බීලා පල් රහයි කිව්වා..

    යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී..
    මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන..

    ආවෝ සුනාවෝ ඒකති ප්‍රේම කහානි..
    එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න.. ( සුනාවෝ කියන්නේ නමක් )

    බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා..
    දියබරියෝ හත් දෙනෙක් පාරේ මීයෙක් අල්ලාගෙන..

    නයා කොයි ගුල් කිලායේගී තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා..
    නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි..

    ලේෆ්ට් ලෙග් අගේ අගේ රයිට් ලෙග් පිචේ පිචේ..
    වම් කකුල ඇදම ඇදයි දකුණු කකුල පීචංම පීචං..

    දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
    තෝ දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්..

    සච්ච කෙහෙතීහු මේ කසම්සේ කසම්සේ . හමේ ප්යාර් හෝගයා..
    ඇත්තමයි මේ කියන්නේ කසනවා කසනවා, හමේ පාරත් හිටලා..

    මෙරේ ජීවන්තෝ හේ තේරා සායා මේරී..
    අන්න ජීවන් උබේ සාය අරගෙන..

    ජානම් දේක ලෝ මිටි ගයී දුරියා...
    ජානා දැක්කනේ දුරියන් කෑවහම මිටි වෙනවා..

    කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී..
    කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ..

    ජහේ තුම් කුච් නා කහෝ..
    ජයේ ඔයා කුචු කවන්න එපා..

    චෝර්දු මුජේ..
    චොර මූණ..

    චන්දාහෙ තූ මෙරා..
    චන්දගේ මේ රා තූ විතරක්..

    මුජේ මාලුම් නහී..
    මුහුදෙ මාළු නෑ..

    වාදාරහා ප්‍යාරකී ප්‍යාරකා..
    වඩේ රහ පාරෙ එව්ව පාරෙම කද්දි (අර පෙට්ටි කඩල එව්වා)..

    හෝටෝපෙ හර්වක්ත බස නාම තේරා..
    හෝටන් තැන්නට බස් එක හරවද්දි තමා තේරුනේ..

    සබ දරවාසේ කරලෝ බන්..
    සැහ් දර වගේ කරෝල (කරවල) බං..

    තකදීර්කා ෆසානා..
    ගල් තකතීරුවා (ෆසානා = පාෂාන)..

    රෝෂනී සේ බර බරේ.. බර බරේ නෑනෝ තෙරේ..
    රෝෂනීගේ බර බරේ, බර බරේ.. තේරෙන්නෙම නෑ..

    හම්හේ රහී ප්‍යාරකී..
    හම ගහනවා පාරෙදි..

    දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ..
    දිලා වලේ වැටිලා උල් ඇනිලා ලේ යනවා..

    උපුටාගැනීම = http://kawilanda.blogspot.co.uk :nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    හින්දි චක්‍රවර්ති........ :lol:
    එකෙන්ම බොල..:yes:

    ela+
    ko ube fake eka.
    uba id deken ekinekata kathakaraganna wade nawaththapan ban.
    epaawenawa
    අනිවා උඹගෙ අර ෆේක් එකවුන්ට් දෙක නැවැත්තුවොත් මාත් නවත්තනවා මචං..:D:yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩෝ පට්ටහ් අහ්හ් :lol:
    රෙප් දෙන්නහ් බැලුහ්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනිවා උඹගෙ අර ෆේක් එකවුන්ට් දෙක නැවැත්තුවොත් මාත් නවත්තනවා මචං..:D:yes:
    [/QUOTE]

    mata thiyena ewa walin ekinekata katha karaganne naha.
    ekak online ena kota anika offline karanawa.eg. kputha/gayan kuwait
    uba karana wade waradi uba id 2 ekinekata katha karawagena thread kanawa.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    අඩෝ පට්ටහ් අහ්හ් :lol:
    රෙප් දෙන්නහ් බැලුහ්
    එකෙන්ම.. බ්ලොග් එකක තිබුනෙ බං..:D

    බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා..:lol:
    :lol:
    බැරි බරගාතෙ ඇවිත් රාළහාමි හු#ලා ගියා

    පට්ට ඕයි....
    9.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata thiyena ewa walin ekinekata katha karaganne naha.
    ekak online ena kota anika offline karanawa.eg. kputha/gayan kuwait
    uba karana wade waradi uba id 2 ekinekata katha karawagena thread kanawa.

    ඔහේ මක්කයි මේ දොඩවන්නෙ..:nerd:
    මට මගේ ෆේක් එකවුන්ට් දෙකේ නම කියහංකො..:dull:


    34931-Ariana-grande-hot-tongue-gif-Y6nb.gif


    :D
     
    • Like
    Reactions: lag8777