Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි.

මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කලෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයෙකු හා විවාහ වූවාය.

පාසල් ශිෂ්‍යාවන් ගණනාවකට මම ප්‍රේම කලෙමි. එහෙත් වර්ෂය මුලදි පොත් පත් හා ලිපිද්‍රව්‍ය ආදිය ලබා ගැනීමෙන් පසුව ඔවුන් මා අමතක කලේ ඉගෙනීම ගැන පමණක් හිත යෙදවීමටය.

"ඉෂාන්.. ජිවිතේ ඉස්සෝරෝම මං ආදරය කලේ ඔයාට..!" යැයි අයේෂා දහස් වාරයක් මා සමග කියා ඇතත්, මා සමග එක් වීමට ඇයට තිබු බාධාව නම් ඇයගේ ස්වාමිපුරුෂයා හා දරුවන් පස්දෙනාය.

බටනලාව වයන ගමන් හාදුවක් දීමට මා අපොහොසත් වූ බැවින් පාරමී මා සමග අමනාප වූවාය.එහෙත් චමුදි මා සමග තරහ වූයේ සිගරට් එකක් තොල අග රදවා මා ඇයට හාදුවක් දුන් නිසාය.

දිනක් බසයක මා ඉදිරියෙන් අසුනක සිටි සුරූපී කාන්තාවක් දැඩි මිත්‍රත්වයකින් යුතුව මා සමග සිනාසෙන්නට වූවාය.මෙයින් දැඩි ආඩම්බරයට පත්ව පහතට හිස හැරවූ මට දක්නට ලැබුනේ මා ඇඳ උන් කලිසමේ වැදගත් තැනක් ඉරි තිබුණ අන්දමය.

මනහාරි කලුය.මා ඇයට 'සූදු' කියා කතා නොකල නිසා ඈ මගෙන් වෙන් වූවාය.

මා කලිසම් කාරයෙකු බැවින් නිශා මට පෙම් කලාය.එහෙත් නිදා ගැනීමට යන විට මා සරම ඇඳගන්නා බවට කවුදෝ කී කේළමක් නිසා ඕ මා අත්හැර දැම්මාය.

අහිංසා ඇගේ මුළු හදවතම මට පිදීමට සූදානම් වූවාය.එහෙත් මා ශල්‍ය වයිධ්යවරයෙකු නොවන හෙයින් ඇගේ ආදරය මට අහිමි විය.

"මගේ ආදරේ පිරිසුදුයි..!" කියා පවිත්‍රා පැවසුවාය.

"නමුත් ඔයා අපිරිසිදුයි..!" මම කීවෙමි.ආලය එයින් කෙලවර විය.

මම නර්ස් නෝනා කෙනෙකුට ප්‍රේම කලෙමි.දිනක් ඉතා ආදරයෙන් මා ඇගේ අත ඇල්ලු කල ඈ,

"ප්ලීස් ඩොක්ටර්.. නොට් නව්..!" යැයි ඇය කීවාය.මට ඈ එපා විය.

මා සමග විවාහ වීමට ආශා කල නිරාශා මට නිතරම කීවේ දරුවෙකු නැත්නම් විවාහය සාර්ථක නැති බවය.එයට එකග වූ මම..

"අපි දරුවෙකු ඉන්නවද බලලා සාර්ථක විවාහයකට මුහුණ දෙමු..!" යැයි යෝජනා කලෙමි.ඈ ඊට විරුද්ධ වූවාය.මට ඈ එපා විය.

"ඉෂාන්.. ඔයා වෙනුවෙන් මගේ ජිවිතේ වුනත් පුදන්න ලෑස්තියි..!" කියා අචලා කීවාය.එහෙත්,

"මළ කඳකට පෙම් කරන මිනීමරුවෙකු වීමට මට බෑ..!" කියා මම ඇගෙන් ඈත් වූයෙමි.

සංසලා සමග ච්ත්‍රපටියක් බැලීමට ගිය මා චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටිය දෙස බලා සිටි හෙයින් ඈ මා අප්‍රිය කළාය.

"අනේ ඉෂාන්.. මට මොකවත් එපා.මට ඕනේ ඔයා විතරයි..!" කියා වරුණි පැවසු විට මම වහාම මගේ සපත්තු කුට්ටමත්, මේස් කුට්ටමත්, බැනියමත්, කමිසයත් ගැලවිමි.ඈ වහාම මගේ අත් දෙකින් අල්ලාගෙන..

"එපා..!! මට ඔයා ඕනේ ඇඳුමුත් එක්කයි..!" කියා මා නතර කළාය.මට ඈ එපා විය.

පවනි සමග මුහුදු වෙරළට ගිය මම මුහුදට පස්ස හරවා වාඩී වී ඇය සමග කතාවට වැටුනෙමි.ගසා ආ මුහුදු රළ වැදී මගේ කලිසමේ පස්සා පැත්ත හොදටම තෙමුනි.

"හරිම රසවත් සිද්ධියක් නේද..?" කියා ඈ සිනාසෙන්නට වූවාය.

"ඕ.. හැබැයි ලුණු රසයි..!" කියා අතේ තිබුණු සඟරාවෙන් පස්ස වසාගෙන මම ඇගෙන් වෙන් වූයෙමි.

"ආදරය පැණි රසයි..!" කියා නිරෝධා මට තුරුළු වූ නමුත් දියවැඩියාවට බියෙන් මම ඇගේ ආදරය ප්‍රතික්ෂේප කලෙමි.

මා සමග ප්‍රේම සම්බන්ධක් පැවැත්වූ ගුරුවරියක් මට එපා වූයේ මා ඇයට යැවූ පෙම් ලිපියක් හරි වැරදි බලා රතු තීන්තෙන් ලකුණු දමා ආපසු මට එවූ නිසාය.

ටෙලිෆෝන් සේවිකාවක් මා සමග ප්‍රේමයෙන් වේලි සිටිය නමුත් මා ඇයට කතා කල කිහිප විටක්ම ඇය උත්තර දුන්නේ..

"සොරි.. අයි ඈම් එන්ගේජ්ඩ්..!" කියාය.

ටයිප් ගසන්නියක සමග සම්බන්ධයක් පැවැත් වූ මට ඇය එපා වූයේ ඇය නිතරම මගේ ඇඟට කොටන්නට වූ නිසාය.

දැන් කිසිම ප්‍රේම සම්බන්ධයක් නැතිව මා හුදකලාව කල්පනා කරමින් සිටින්නේ මගේ කුළුදුල් ආදරය පිදීමට සුදුසු කෙනෙකු ලැබෙන තෙක්ය..

උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න

[QUOTE="crazybuddy, post: 17123243, member: 326070"] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue]ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි. මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කලෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයෙකු හා විවාහ වූවාය. පාසල් ශිෂ්‍යාවන් ගණනාවකට මම ප්‍රේම කලෙමි. එහෙත් වර්ෂය මුලදි පොත් පත් හා ලිපිද්‍රව්‍ය ආදිය ලබා ගැනීමෙන් පසුව ඔවුන් මා අමතක කලේ ඉගෙනීම ගැන පමණක් හිත යෙදවීමටය. "ඉෂාන්.. ජිවිතේ ඉස්සෝරෝම මං ආදරය කලේ ඔයාට..!" යැයි අයේෂා දහස් වාරයක් මා සමග කියා ඇතත්, මා සමග එක් වීමට ඇයට තිබු බාධාව නම් ඇයගේ ස්වාමිපුරුෂයා හා දරුවන් පස්දෙනාය. බටනලාව වයන ගමන් හාදුවක් දීමට මා අපොහොසත් වූ බැවින් පාරමී මා සමග අමනාප වූවාය.එහෙත් චමුදි මා සමග තරහ වූයේ සිගරට් එකක් තොල අග රදවා මා ඇයට හාදුවක් දුන් නිසාය. දිනක් බසයක මා ඉදිරියෙන් අසුනක සිටි සුරූපී කාන්තාවක් දැඩි මිත්‍රත්වයකින් යුතුව මා සමග සිනාසෙන්නට වූවාය.මෙයින් දැඩි ආඩම්බරයට පත්ව පහතට හිස හැරවූ මට දක්නට ලැබුනේ මා ඇඳ උන් කලිසමේ වැදගත් තැනක් ඉරි තිබුණ අන්දමය. මනහාරි කලුය.මා ඇයට 'සූදු' කියා කතා නොකල නිසා ඈ මගෙන් වෙන් වූවාය. මා කලිසම් කාරයෙකු බැවින් නිශා මට පෙම් කලාය.එහෙත් නිදා ගැනීමට යන විට මා සරම ඇඳගන්නා බවට කවුදෝ කී කේළමක් නිසා ඕ මා අත්හැර දැම්මාය. අහිංසා ඇගේ මුළු හදවතම මට පිදීමට සූදානම් වූවාය.එහෙත් මා ශල්‍ය වයිධ්යවරයෙකු නොවන හෙයින් ඇගේ ආදරය මට අහිමි විය. "මගේ ආදරේ පිරිසුදුයි..!" කියා පවිත්‍රා පැවසුවාය. "නමුත් ඔයා අපිරිසිදුයි..!" මම කීවෙමි.ආලය එයින් කෙලවර විය. මම නර්ස් නෝනා කෙනෙකුට ප්‍රේම කලෙමි.දිනක් ඉතා ආදරයෙන් මා ඇගේ අත ඇල්ලු කල ඈ, "ප්ලීස් ඩොක්ටර්.. නොට් නව්..!" යැයි ඇය කීවාය.මට ඈ එපා විය. මා සමග විවාහ වීමට ආශා කල නිරාශා මට නිතරම කීවේ දරුවෙකු නැත්නම් විවාහය සාර්ථක නැති බවය.එයට එකග වූ මම.. "අපි දරුවෙකු ඉන්නවද බලලා සාර්ථක විවාහයකට මුහුණ දෙමු..!" යැයි යෝජනා කලෙමි.ඈ ඊට විරුද්ධ වූවාය.මට ඈ එපා විය. "ඉෂාන්.. ඔයා වෙනුවෙන් මගේ ජිවිතේ වුනත් පුදන්න ලෑස්තියි..!" කියා අචලා කීවාය.එහෙත්, "මළ කඳකට පෙම් කරන මිනීමරුවෙකු වීමට මට බෑ..!" කියා මම ඇගෙන් ඈත් වූයෙමි. සංසලා සමග ච්ත්‍රපටියක් බැලීමට ගිය මා චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටිය දෙස බලා සිටි හෙයින් ඈ මා අප්‍රිය කළාය. "අනේ ඉෂාන්.. මට මොකවත් එපා.මට ඕනේ ඔයා විතරයි..!" කියා වරුණි පැවසු විට මම වහාම මගේ සපත්තු කුට්ටමත්, මේස් කුට්ටමත්, බැනියමත්, කමිසයත් ගැලවිමි.ඈ වහාම මගේ අත් දෙකින් අල්ලාගෙන.. "එපා..!! මට ඔයා ඕනේ ඇඳුමුත් එක්කයි..!" කියා මා නතර කළාය.මට ඈ එපා විය. පවනි සමග මුහුදු වෙරළට ගිය මම මුහුදට පස්ස හරවා වාඩී වී ඇය සමග කතාවට වැටුනෙමි.ගසා ආ මුහුදු රළ වැදී මගේ කලිසමේ පස්සා පැත්ත හොදටම තෙමුනි. "හරිම රසවත් සිද්ධියක් නේද..?" කියා ඈ සිනාසෙන්නට වූවාය. "ඕ.. හැබැයි ලුණු රසයි..!" කියා අතේ තිබුණු සඟරාවෙන් පස්ස වසාගෙන මම ඇගෙන් වෙන් වූයෙමි. "ආදරය පැණි රසයි..!" කියා නිරෝධා මට තුරුළු වූ නමුත් දියවැඩියාවට බියෙන් මම ඇගේ ආදරය ප්‍රතික්ෂේප කලෙමි. මා සමග ප්‍රේම සම්බන්ධක් පැවැත්වූ ගුරුවරියක් මට එපා වූයේ මා ඇයට යැවූ පෙම් ලිපියක් හරි වැරදි බලා රතු තීන්තෙන් ලකුණු දමා ආපසු මට එවූ නිසාය. ටෙලිෆෝන් සේවිකාවක් මා සමග ප්‍රේමයෙන් වේලි සිටිය නමුත් මා ඇයට කතා කල කිහිප විටක්ම ඇය උත්තර දුන්නේ.. "සොරි.. අයි ඈම් එන්ගේජ්ඩ්..!" කියාය. ටයිප් ගසන්නියක සමග සම්බන්ධයක් පැවැත් වූ මට ඇය එපා වූයේ ඇය නිතරම මගේ ඇඟට කොටන්නට වූ නිසාය. දැන් කිසිම ප්‍රේම සම්බන්ධයක් නැතිව මා හුදකලාව කල්පනා කරමින් සිටින්නේ මගේ කුළුදුල් ආදරය පිදීමට සුදුසු කෙනෙකු ලැබෙන තෙක්ය.. [/COLOR][/SIZE][FONT=Arial] [SIZE=4][COLOR=Red]උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න[/COLOR][/SIZE][/FONT] [LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom