oya site eka up vela na hunga kalekin
adminta sasara kalakirilalu bn inne![]()

umba nikan parana gramophone thatiyak wage serma dannawa.nodanna deyakuth na.24i kwwata bota 40k withara neda.


mal mama hitiye "මකාගේ යලක්" eke neda.eka pattaඉස්සර විජය මිහිර පත්තර වල ගිය චිත්‍ර කතා නම් කියෙව්වා. පට්ට. මල් මාමා ගෙ සීරියස් එක එහෙම ලොවෙත් පට්ට.![]()
පියල් උදය සමරවීර මහතා සහ එස්.ඒ දිසානායක මහතා , මේ දෙන්නගෙ චිත්‍ර කතා නම් සුපිරි


ඔව් ඔව්, අර තඩි කුරුමිනියෙකුයි . පපන්ජූස් කියල ඒලියන් කෙනෙකුයි හිටියෙ.mal mama hitiye "මකාගේ යලක්" eke neda.eka patta![]()

, ඊට පස්සේ "ටක ටකස්" කියල එකකුත් ගියා , මල් මාමා සීසන් 2 වගේ. ඒකත් පට්ට.රොබෝ සීන් එකක් තිබ්බෙ.admin lanlkave nemei neda inne??ඇයි ඇඩ්මින්ට සසර කළකිරිලා ඉන්නෙ.. ඔය කතා ඔක්කොම වගේ කම්ප්ලීට් කරල තමා නවත්තලා තියෙන්නෙ.. බලපං ඇඩ්මින් කියල තියෙන්නෙ පෝස්ට් එකක් දාලා..

ගේම් ඔෆ් ත්රෝන්ස් බල බල හිටු. අනේ අනේනෑ චිත්‍ර කතා කියවන්න කැමති නෑ..![]()
එහෙනං මං යංනං නේ ?![]()
![]()

