Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ ඒ මගේ මලයි 2 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලගෙ සැබෑ වෙනසට හේතු වූ කරුණු කාරණා දැන් ඉදිරිපත් වෙන්නයි යන්නේ.. බන්ටිට හිතුණෙ එහෙමයි.. ඒත් කෙල්ලට තිබ්බ ප්‍රශ්නෙ මට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියලා.. කලින් තමුසෙ කියලා දැන් එකපාරටම ඔයා කියලා කියන්න බෑනේ.. මොනව උනත් මං හිටියෙ වටපිට බල බලා.. අක්කා ඈතින් එනකොට මට අවුලක් නැතුව මාරු වෙතෑකිනේ..

"කියන දෙයක් ඉක්මනට කියන්න.. මං මේ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන ගමන්.."

මගේ මූණ දිහා බලලා කෙල්ල ආයෙමත් බිම බලා ගත්තා.. මොන අවමංගල්‍යාධාර සමිතියක්ද මේ..? මෙයාගෙ මේ වෙනස්වීම නම් හිතාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මට මොකක් හරි ගැටයක් ගහන්නද දන්නෑ හදන්නේ.. සැබෑ වෙනසට හේතු වුණු කරුණු කාරණා කෙසේ වෙතත් කෙල්ල මොනවා හරි කියන්න තටමනවා කියලා මට තේරුණා.. ඒත් ඉතිං.. මගේ ඉස්සරහ මේ තරම් ඇඹරෙන්න තරමෙ දෙයක් මෙයාට තියෙනවද..?

"ඔයාට පුළුවන්ද නලීන්ට තව පාරක් ගහන්න..?"

මට දැනුණෙ දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ සනීපදායක හැගීමක්.. මොකක්ද බං ඒ කුඩුකේඩු කතාව.. කෙල්ල මේ කතා කරන්නෙ හොද සිහියෙන් නම් වෙන්න බෑ.. ඒ තරමට අවුල් සහගතයි මේ ප්‍රකාශ කරපු වචන ටික..

"මොකක්ද කිව්වේ..?"

කෙල්ල කියපු දේ හිතාගන්න බැරිවුණ හින්දම මං ඇහුවා.. සමහර විට අපි උනත් ඔය කියන්නේ 'හා පුළුවන් නම් තව පාරක් ගහලා බලන්නකෝ' කියලා.. ඒ ඉතිං චැලේජ්න් එකටනේ.. ඒත් මෙයාගෙ කටහඩේ එහෙම ගතියක් තිබුණෙ නෑ.. නිකං මලගිය ප්‍රාණ කාරයෙක්ගෙ ගති ලක්ෂන තමයි තිබුණෙ..

"ඇයි මං කියපු දේ ඇහුණෙ නැද්ද..?"

"ඇහුණෙ නැති හින්දනේ ආයෙත් ඇහුවේ.."

"මං කිව්වෙ නලින්දට ගහන්න කියලා.."

"කවුද නලින්ද කියන්නේ..?"

"කවුද නලින්ද කියන්නෙ දන්නැද්ද..?"

"නැති හන්දනේ අහන්නේ..?"

"එතකොට ඔයාලා පහුගිය දවසක ගැහුවෙ කාටද..?"

ඔන්න දැන් තමයි කෙල්ලෙ කටට කටට ඔයාලා කියන වචනෙ ආවේ.. මෙච්චර වෙලා කතා කරපුවයෙ කතෘ කෙනෙක් පැත්ත පලාතක හිටියෙ නෑ.. බලන් ගියාම දුකත් හිතෙනවා අප්පා.. මෙන්න හිටපු ගමන් කතෘ ඇවිත්..

"අ.. අපි ඒ ගැහුවෙ පෙරේතයෙකුට.."

"අන්න ඒ ගෑනු පෙරේතයා තමා නලින්ද.."

"මිනිහා ගෑනු පෙරේතයා කියලා කොහොමද දන්නේ..?"

"ඒවා වැඩක් නෑ.. ඔයානේ නලින්දට ඒ නම දැම්මේ.."

"ඇයි ඉතිං මං නලින්දට ගහන්නේ.. ඔයාට පුළුවන්නෙ ඒ වැඩේ කරන්න.."

"කාට කියලද..?"

"ඔයාගෙ ගැන්සිය ඉන්නවනේ.. මට අර ඩෙවෝන් එකේදි පාට් එක එක දාපු බලවත් කොල්ලො සෙට් එක.. මට වැඩිය හොදට උං වැඩේ කරයි.."

"උං එක්ක මගේ කතාවක් නෑ.. වැඩේට හොදම කෙනා ඔයා.. පුළුවන් නම් ඒ වැඩේ කරන්න.."

"මං දැන් එක පාරක් වැඩේ කරා.. හැබැයි මට ලැබුනු දෙයක් නෑ.. දැන් දෙවනි පාර.. නලින්දට ගැහුවා කියලා මට ලැබෙන දේකුත් නෑ.."

"නෑ.. මේ පාර ඔයාට ඒ දේ ලැබෙනවා.."

"මොන දේද..?"

"නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."

කෙල්ල කියපු හතර බීරි කතාව මට තේරුණේ නැති උනත් ඈතින් එන අක්කව මං දැක්කා.. තවත් මෙතන රැදී හිටියොත් වෙන්නෙ මගේ මරු සිටින දිශාව මටවත් හොයාගන්න බැරිවෙන එක..

"මට ඕවා තේරෙන්නෑ.. මෙලහකට ඩොක්ටර් ගිහිල්ලත් ඇති.. මං යනවා.."

ලගම තිබ්බ රෝහල් ගොඩනැගිල්ලෙ පිට බිත්තිය අයිනෙන් මං ඉස්සරහට දුවලා ගියා.. පිටිපස්ස හැරෙන්නෙ නැතුව යාංතමට ඇස කොනෙන් බලද්දි කෙල්ල ගේට් එක දිහාට ඇවිදගෙන යන හැටි මං දැක්කා.. අක්කට මේ කෙල්ලව මුණ නොගැහෙන්න නම් අක්ක ඩිංගක් විතර පරක්කු කරා නම් හරි කියන දේ මගෙ හිතට ආවා..

"මොනවද අක්කෙ මෙච්චර වෙලා කෙරුවේ.. මං කොයි තරම් වෙලා බලන් හිටියද..?"

"අනේ සොරි බන්ටි.. මට ලෙඩාව හොයාගන්න බැරිව ගියානේ.."

"මොනවා.. ඇයි ඔයා මිනිහා ඇඩ්මිට් කරපු වාට්ටුව දන්නෙ නැද්ද..?"

"දන්නවා.. අනේ ඒත් ඒ වෝඩ් එකේ එයා හිටියෙ නෑ.."

"සමහර විට ටිකට් කපාගෙන ගියාද දන්නෙත් නෑ.."

"ඔව්.. ඒකත් කියන්න බෑ.. අනේ බලන්නකො බන්ටි.. මගේ යාලුවත් අද එනවා කිව්වා.. එයා ඇවිල්ලත් නෑ වගේ.. මං දැන් කාගෙන්ද මේ ගැන අහන්නේ..?"

අක්කගෙ යාලුවා ඇවිල්ලා මගෙත් එක්ක කතා කරල මට කොන්තරාත්තුවක් දීලා ගියා කියලා දන්නවා නම් අක්කා උඩ යයි.. අක්කා විතරක් නෙමෙයි මමත් දැන් උඩ ගිහිල්ලයි ඉන්නේ.. කෙල්ලට මාව පෙනුණෙ හරියට නයාට අදුකොළ වගේ.. එහෙව් එකේ මෙහෙම වෙනස් වීමක් මට අදහා ගන්නත් බෑ.. කල්පනා කරන්න ගියාම ඔලුවත්තෙක්ක හිරි වැටෙනවා..

"ආ.. බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..?"

"කරන්න දෙයක් නෑ අක්කේ.. ගෙදර යනවා මිසක.. ආන් අතන බයිසිකලේ තියෙනවා.. නැගල යන එක විතරයි තියෙන්නේ.."

"අනේ බන්ටි.. එතකොට අපි ආපු ගමනෙනුත් වැඩක් නෑනේ.. මෙච්චර මහන්සිවෙලා ඔයත් අද්දගෙන ඇවිත් මට නිකං යන්න කියලද ඔයා කියන්නේ..?"

"එහෙනම් ඉතිං වෙන දවසක එන්නයි තියෙන්නේ.."

"ඒක හරියන වැඩක් නෙමේ බන්ටි.. මං කියන්නද වැඩේ.. මගේ තව යාලුවෙක් ළග ඉන්නවා.. අපි එහේ ගිහින් එමුද..?"

"පිස්සුද අක්කේ.. දැනටමත් මගේ ටයිම් පාස්.. මං මේ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලයි බලන් ඉන්නේ.. බේබි නැන්දා හදපු ෆයිඩ් රයිස් එක කන්න.."

"අනේ බන්ටි.. ඔයාට ෆයිඩ් රයිස් ඕන තරම් මං කඩෙන් අරන් දෙන්නම්.. අපි ගිහින් එමුද..? වැඩි දුරක් නෑ.. වැඩිම උනොත් විනාඩි පහළොවක් යයි.."

"ඕකනේ අක්කා ඔයාලත් එක්ක කරන්න බැරි.. ගමන පටන් ගන්නෙ හොස්පිට්ල් එකෙන්.. ඒත් ඉවර වෙන්නෙ බන්ධනාගාරෙන්.."

"ප්ලීස් බන්ටි.."

"හා.. හරි.. හරි.. වද නොදී නගිනවා ඉතිං.. දැන් කොහේටද යන්න ඕන..?"

අර කෙල්ල ළග පාතක ඉන්නවද කියලා හොද හැටි බලන ගමන් මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. මේ දක්වා මගේ වෙලාව හොදයි.. අක්කත් එක්ක මං ඉන්නවා ඒ කෙල්ලට අහු උනේ නෑනේ..

"සුදුහුම්පල පාරට දාන්න.."

හුටා.. මේ අර දවසක් මොරසූරණ වැස්සක් වෙලාවෙ මායි, අක්කයි ගියපු පාර නේද..? මේ ඉන්නෙ අක්කගෙ යාලුවා කවුද.. අපේ අයියගෙ ට්‍රයි එක පිණිමුතුවක්ද..?

"මේ පාරෙ කවුද අක්කෙ ඉන්නේ..?"

"ඔයාට මතක නැද්ද බන්ටි.. එක දවසක් මායි, ඔයයි වීල් එකක ආවේ.. බ්ලව්ස් එකක් දීලා යන්න.. එන්න ඒ යාලුවලහ.."

"ඒ කියන්නෙ පිණිමුතුලහ..?"

"අන්න හරි.. ඔයාට හොදට මතකයි.."

මතක හිටින්නෙ නැතුව තියේවියෑ.. පිණිමුතු කියන නම අද දවසෙම කීපාරක් නම් කියවුණාද..? අනික ඇටකිච්චගෙත් යාලුවෙක්නේ.. අපරාදෙ මට අර කෙල්ලගෙන් අහන්න තිබුණා පිණිමුතුව අදුනනවද කියලා.. එහෙම නම් මේ කතන්දරේ විස්තර ගොඩක් අක්කට වැඩිය මට දැනගන්න තිබුණා..

"ඔන්න ඔතන ඉස්සරහ.."

ඇත්තටම මටත් ඕනවෙලා තිබුණෙ කවුද මේ පිණිමුතු කියලා බලාගන්න.. ඇයි ඉතිං අයියාකාරයා එදා කියනවා මට ඇහුණෙ 'එයාගෙ පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ නංගි' කියලා.. එතකොට අක්කා කිව්වෙ අපේ යාලුවො එහෙම තමයි කියලා.. බලමුකෝ.. අනාගත නෑනා පොඩ්ඩ කොහොමද කියලා..

"ආන්ටි.. කෝ පිණිමුතු..?"

කලින් දවසෙ අපි දැකපු මහත ඇන්ටි ගේට් එක ළග හිටියා.. අක්කා කතාව පටන් ගත්තෙ චැලියෙන් බහින්නත් කලින්.. එකෙන්ම මං දැන ගත්තා එයා අවුල් වෙලා ඉන්න තරම..

"අනේ සමුදි දුව.. ඔයා එන්නෙම අපේ දරුවා නැති වෙලාවෙමනේ.."

"ඇයි ආන්ටි.. පිණිමුතු කොහේ ගිහින්ද..?"

"එයාගෙ යාළුවෙක් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.. එයාව බලන්නයි ගියේ.."

"අනේ ආන්ටි.. මමත් මේ හොස්පිට්ල් ඉදලා එන ගමන්.. මට පිණිමුතුව හම්ව වුණේ නෑනේ.."

"හැබැයි සමුදි දුව.. අපේ දරුවා ටිකක් කලින් ගියේ.. සමහර වෙලාවට ඔයා යනකොට එයා හොස්පිට්ල් එකෙන් පිටවෙන්න ඇති.."

අපේ අක්කගෙ වෙලාව නම් අන්තිම නරකයි.. කොටින්ම කියනවා නම් මගෙත් නරකයි.. දැන් ඉතිං අනාගත නෑනා පොඩ්ඩ කොහෙන්ද බලාගන්නේ..

"එහෙනම් අපි යමු බන්ටි.. ඔයාටත් පරක්කු වෙනවනේ.."

බොරුවටත් එක්ක කලින් හදිස්සි කරාට පස්සෙ තව ටිකක් ඉදලා පිණිමුතුව බලලම යමු කියන්නයෑ.. අක්කගෙ මූණෙ නම් තිබුණෙ මහා සවුත්තු පෙනුමක්.. ඇයි අප්පා කරන්න ගියපු හැම වැඩේම බංකොලොත් උනාට පස්සෙ පියවි සිහියෙන් ඉන්නෙ කොහොමද දෙයියනේ..

එතන ඉදලා ගෙදරට එනකල්ම අක්කා වැඩිය කතාවක් බහක් කරේ නෑ.. මටත් එලෝ කෝටියකටත් වැඩිය දේවල් කල්පනා කරන්න තිබුණා.. කොටින්ම අර රංඩු කෙල්ල මගෙත් එක්ක ෂේප් එකට කතා කෙරුවෙ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බැරිවෙලයි තිබුණෙ.. කොටින්ම ඒකි මට කිව්වනේ ඇටකිච්චට ගහන්න කියලත්.. එහෙම ගැහුවාම ඇටකිච්චගෙ කෙල්ල මට හම්බවෙනවලුනේ.. ඒ කියන්නෙ නිරෝෂිව.. එතකොට අපේ බින්දුට මොකද වෙන්නේ.. ඌ මේ ටෙලි නාට්‍ය දර්ශනයෙන් කැපෙනවද..? පිස්සුද..? ඌ කැපිලා කොහොමද..? එතකොට නිරෝෂිට මොකද වෙන්නේ..?

ඇටකිච්චගෙ අලුත් කතන්දරේ හින්දා නිරෝෂිට බූට් එක තියලා නම් බන්ටි ෂුවර් ඇන්ඩ් ෂොට්.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.. නිරෝෂිත් හෙමින් සීරුවෙ මුකුත් දන්නෑ වගේ ආයෙත් බින්දුටම හේත්තු වෙයි.. එතකොට අර රංඩු කෙක්ක කියපු හතර බීරි කතාව මොකක්ද..?

"බ.. බන්ටි මහත්තයෝ..?"

"ආ.. බේබි නැන්දේ..?"

"කොයි ලෝකෙද දෙයි හාමුදුරුවනේ, මහත්තයා ඉන්නේ.. මං කී පාරක් නම් කතා කරාද..?"

මට වටපිට බැලුවා.. හුටා.. මෙන්න බොලේ මං කල්පනාව පිටින්ම ගෙදරටත් ඇවිත්.. කෝ බොලේ අපේ අක්කා.. මං එයාව මග දාලවත් ආවද..? එහෙම නැත්නම් මග වැටිලද..?

"අපේ අක්කා කෝ බේබි නැන්දේ..?"

"සමුදි නෝනා ගෙට ගිහින් දැන් හුගක් වෙලානේ.."

අම්මපා.. ඒකත් එහෙමද..? මං එහෙනම් අති දැවැන්ත කල්පනා සාගරයක හිරවෙලයි ඉදලා තියෙන්නේ..

"කෝ බේබි නැන්දේ ෆයිඩ් රයිස්..?"

"තව චුට්ටකින් දෙනවා බන්ටි මහත්තයෝ.."

"ඔන්න අලි පත චිකන් කෑලි බත් එකේ තියෙන්න ඕන හරිද..? සෝස් ටිකක් හෙම වැඩිපුර දාන්නෝන අනිත් අයට කන්න බැරි වෙන්න.."

"හරි.. හරි.. මං දන්නවනේ බේබි මහත්තයා ආස විදිය.."

ඉස්පිරිතාලෙ ගියා කියලා වැරැද්දක් උනේ නෑනෙ.. අර කෙල්ලගෙ හැසිරීම තමයි තේරුම් ගන්න බැරි.. අපරාදෙ මට තිබුණෙ අක්කත් එක්කම ආයෙ පාරක් ඇටකිච්චව හොයන්න යන්න.. එහෙම කරා නම් සමහර විට අර කෙල්ලගෙ වෙනස්වීමට හේතුවක් හොයාගන්න තිබුණා..

[QUOTE="crazybuddy, post: 12477618, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]කෙල්ලගෙ සැබෑ වෙනසට හේතු වූ කරුණු කාරණා දැන් ඉදිරිපත් වෙන්නයි යන්නේ.. බන්ටිට හිතුණෙ එහෙමයි.. ඒත් කෙල්ලට තිබ්බ ප්‍රශ්නෙ මට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියලා.. කලින් තමුසෙ කියලා දැන් එකපාරටම ඔයා කියලා කියන්න බෑනේ.. මොනව උනත් මං හිටියෙ වටපිට බල බලා.. අක්කා ඈතින් එනකොට මට අවුලක් නැතුව මාරු වෙතෑකිනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියන දෙයක් ඉක්මනට කියන්න.. මං මේ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන ගමන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ මූණ දිහා බලලා කෙල්ල ආයෙමත් බිම බලා ගත්තා.. මොන අවමංගල්‍යාධාර සමිතියක්ද මේ..? මෙයාගෙ මේ වෙනස්වීම නම් හිතාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මට මොකක් හරි ගැටයක් ගහන්නද දන්නෑ හදන්නේ.. සැබෑ වෙනසට හේතු වුණු කරුණු කාරණා කෙසේ වෙතත් කෙල්ල මොනවා හරි කියන්න තටමනවා කියලා මට තේරුණා.. ඒත් ඉතිං.. මගේ ඉස්සරහ මේ තරම් ඇඹරෙන්න තරමෙ දෙයක් මෙයාට තියෙනවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට පුළුවන්ද නලීන්ට තව පාරක් ගහන්න..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට දැනුණෙ දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ සනීපදායක හැගීමක්.. මොකක්ද බං ඒ කුඩුකේඩු කතාව.. කෙල්ල මේ කතා කරන්නෙ හොද සිහියෙන් නම් වෙන්න බෑ.. ඒ තරමට අවුල් සහගතයි මේ ප්‍රකාශ කරපු වචන ටික..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල කියපු දේ හිතාගන්න බැරිවුණ හින්දම මං ඇහුවා.. සමහර විට අපි උනත් ඔය කියන්නේ 'හා පුළුවන් නම් තව පාරක් ගහලා බලන්නකෝ' කියලා.. ඒ ඉතිං චැලේජ්න් එකටනේ.. ඒත් මෙයාගෙ කටහඩේ එහෙම ගතියක් තිබුණෙ නෑ.. නිකං මලගිය ප්‍රාණ කාරයෙක්ගෙ ගති ලක්ෂන තමයි තිබුණෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මං කියපු දේ ඇහුණෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇහුණෙ නැති හින්දනේ ආයෙත් ඇහුවේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්වෙ නලින්දට ගහන්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද නලින්ද කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද නලින්ද කියන්නෙ දන්නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නැති හන්දනේ අහන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ඔයාලා පහුගිය දවසක ගැහුවෙ කාටද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න දැන් තමයි කෙල්ලෙ කටට කටට ඔයාලා කියන වචනෙ ආවේ.. මෙච්චර වෙලා කතා කරපුවයෙ කතෘ කෙනෙක් පැත්ත පලාතක හිටියෙ නෑ.. බලන් ගියාම දුකත් හිතෙනවා අප්පා.. මෙන්න හිටපු ගමන් කතෘ ඇවිත්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අපි ඒ ගැහුවෙ පෙරේතයෙකුට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අන්න ඒ ගෑනු පෙරේතයා තමා නලින්ද.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිනිහා ගෑනු පෙරේතයා කියලා කොහොමද දන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒවා වැඩක් නෑ.. ඔයානේ නලින්දට ඒ නම දැම්මේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඉතිං මං නලින්දට ගහන්නේ.. ඔයාට පුළුවන්නෙ ඒ වැඩේ කරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාට කියලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙ ගැන්සිය ඉන්නවනේ.. මට අර ඩෙවෝන් එකේදි පාට් එක එක දාපු බලවත් කොල්ලො සෙට් එක.. මට වැඩිය හොදට උං වැඩේ කරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උං එක්ක මගේ කතාවක් නෑ.. වැඩේට හොදම කෙනා ඔයා.. පුළුවන් නම් ඒ වැඩේ කරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං දැන් එක පාරක් වැඩේ කරා.. හැබැයි මට ලැබුනු දෙයක් නෑ.. දැන් දෙවනි පාර.. නලින්දට ගැහුවා කියලා මට ලැබෙන දේකුත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. මේ පාර ඔයාට ඒ දේ ලැබෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොන දේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල කියපු හතර බීරි කතාව මට තේරුණේ නැති උනත් ඈතින් එන අක්කව මං දැක්කා.. තවත් මෙතන රැදී හිටියොත් වෙන්නෙ මගේ මරු සිටින දිශාව මටවත් හොයාගන්න බැරිවෙන එක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ඕවා තේරෙන්නෑ.. මෙලහකට ඩොක්ටර් ගිහිල්ලත් ඇති.. මං යනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලගම තිබ්බ රෝහල් ගොඩනැගිල්ලෙ පිට බිත්තිය අයිනෙන් මං ඉස්සරහට දුවලා ගියා.. පිටිපස්ස හැරෙන්නෙ නැතුව යාංතමට ඇස කොනෙන් බලද්දි කෙල්ල ගේට් එක දිහාට ඇවිදගෙන යන හැටි මං දැක්කා.. අක්කට මේ කෙල්ලව මුණ නොගැහෙන්න නම් අක්ක ඩිංගක් විතර පරක්කු කරා නම් හරි කියන දේ මගෙ හිතට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද අක්කෙ මෙච්චර වෙලා කෙරුවේ.. මං කොයි තරම් වෙලා බලන් හිටියද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ සොරි බන්ටි.. මට ලෙඩාව හොයාගන්න බැරිව ගියානේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවා.. ඇයි ඔයා මිනිහා ඇඩ්මිට් කරපු වාට්ටුව දන්නෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දන්නවා.. අනේ ඒත් ඒ වෝඩ් එකේ එයා හිටියෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සමහර විට ටිකට් කපාගෙන ගියාද දන්නෙත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඒකත් කියන්න බෑ.. අනේ බලන්නකො බන්ටි.. මගේ යාලුවත් අද එනවා කිව්වා.. එයා ඇවිල්ලත් නෑ වගේ.. මං දැන් කාගෙන්ද මේ ගැන අහන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කගෙ යාලුවා ඇවිල්ලා මගෙත් එක්ක කතා කරල මට කොන්තරාත්තුවක් දීලා ගියා කියලා දන්නවා නම් අක්කා උඩ යයි.. අක්කා විතරක් නෙමෙයි මමත් දැන් උඩ ගිහිල්ලයි ඉන්නේ.. කෙල්ලට මාව පෙනුණෙ හරියට නයාට අදුකොළ වගේ.. එහෙව් එකේ මෙහෙම වෙනස් වීමක් මට අදහා ගන්නත් බෑ.. කල්පනා කරන්න ගියාම ඔලුවත්තෙක්ක හිරි වැටෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කරන්න දෙයක් නෑ අක්කේ.. ගෙදර යනවා මිසක.. ආන් අතන බයිසිකලේ තියෙනවා.. නැගල යන එක විතරයි තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ බන්ටි.. එතකොට අපි ආපු ගමනෙනුත් වැඩක් නෑනේ.. මෙච්චර මහන්සිවෙලා ඔයත් අද්දගෙන ඇවිත් මට නිකං යන්න කියලද ඔයා කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඉතිං වෙන දවසක එන්නයි තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක හරියන වැඩක් නෙමේ බන්ටි.. මං කියන්නද වැඩේ.. මගේ තව යාලුවෙක් ළග ඉන්නවා.. අපි එහේ ගිහින් එමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සුද අක්කේ.. දැනටමත් මගේ ටයිම් පාස්.. මං මේ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලයි බලන් ඉන්නේ.. බේබි නැන්දා හදපු ෆයිඩ් රයිස් එක කන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ බන්ටි.. ඔයාට ෆයිඩ් රයිස් ඕන තරම් මං කඩෙන් අරන් දෙන්නම්.. අපි ගිහින් එමුද..? වැඩි දුරක් නෑ.. වැඩිම උනොත් විනාඩි පහළොවක් යයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕකනේ අක්කා ඔයාලත් එක්ක කරන්න බැරි.. ගමන පටන් ගන්නෙ හොස්පිට්ල් එකෙන්.. ඒත් ඉවර වෙන්නෙ බන්ධනාගාරෙන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්ලීස් බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හා.. හරි.. හරි.. වද නොදී නගිනවා ඉතිං.. දැන් කොහේටද යන්න ඕන..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අර කෙල්ල ළග පාතක ඉන්නවද කියලා හොද හැටි බලන ගමන් මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. මේ දක්වා මගේ වෙලාව හොදයි.. අක්කත් එක්ක මං ඉන්නවා ඒ කෙල්ලට අහු උනේ නෑනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සුදුහුම්පල පාරට දාන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හුටා.. මේ අර දවසක් මොරසූරණ වැස්සක් වෙලාවෙ මායි, අක්කයි ගියපු පාර නේද..? මේ ඉන්නෙ අක්කගෙ යාලුවා කවුද.. අපේ අයියගෙ ට්‍රයි එක පිණිමුතුවක්ද..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ පාරෙ කවුද අක්කෙ ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට මතක නැද්ද බන්ටි.. එක දවසක් මායි, ඔයයි වීල් එකක ආවේ.. බ්ලව්ස් එකක් දීලා යන්න.. එන්න ඒ යාලුවලහ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ පිණිමුතුලහ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අන්න හරි.. ඔයාට හොදට මතකයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මතක හිටින්නෙ නැතුව තියේවියෑ.. පිණිමුතු කියන නම අද දවසෙම කීපාරක් නම් කියවුණාද..? අනික ඇටකිච්චගෙත් යාලුවෙක්නේ.. අපරාදෙ මට අර කෙල්ලගෙන් අහන්න තිබුණා පිණිමුතුව අදුනනවද කියලා.. එහෙම නම් මේ කතන්දරේ විස්තර ගොඩක් අක්කට වැඩිය මට දැනගන්න තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න ඔතන ඉස්සරහ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තටම මටත් ඕනවෙලා තිබුණෙ කවුද මේ පිණිමුතු කියලා බලාගන්න.. ඇයි ඉතිං අයියාකාරයා එදා කියනවා මට ඇහුණෙ 'එයාගෙ පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ නංගි' කියලා.. එතකොට අක්කා කිව්වෙ අපේ යාලුවො එහෙම තමයි කියලා.. බලමුකෝ.. අනාගත නෑනා පොඩ්ඩ කොහොමද කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආන්ටි.. කෝ පිණිමුතු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලින් දවසෙ අපි දැකපු මහත ඇන්ටි ගේට් එක ළග හිටියා.. අක්කා කතාව පටන් ගත්තෙ චැලියෙන් බහින්නත් කලින්.. එකෙන්ම මං දැන ගත්තා එයා අවුල් වෙලා ඉන්න තරම..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ සමුදි දුව.. ඔයා එන්නෙම අපේ දරුවා නැති වෙලාවෙමනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ආන්ටි.. පිණිමුතු කොහේ ගිහින්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාගෙ යාළුවෙක් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.. එයාව බලන්නයි ගියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ ආන්ටි.. මමත් මේ හොස්පිට්ල් ඉදලා එන ගමන්.. මට පිණිමුතුව හම්ව වුණේ නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැබැයි සමුදි දුව.. අපේ දරුවා ටිකක් කලින් ගියේ.. සමහර වෙලාවට ඔයා යනකොට එයා හොස්පිට්ල් එකෙන් පිටවෙන්න ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ අක්කගෙ වෙලාව නම් අන්තිම නරකයි.. කොටින්ම කියනවා නම් මගෙත් නරකයි.. දැන් ඉතිං අනාගත නෑනා පොඩ්ඩ කොහෙන්ද බලාගන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් අපි යමු බන්ටි.. ඔයාටත් පරක්කු වෙනවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බොරුවටත් එක්ක කලින් හදිස්සි කරාට පස්සෙ තව ටිකක් ඉදලා පිණිමුතුව බලලම යමු කියන්නයෑ.. අක්කගෙ මූණෙ නම් තිබුණෙ මහා සවුත්තු පෙනුමක්.. ඇයි අප්පා කරන්න ගියපු හැම වැඩේම බංකොලොත් උනාට පස්සෙ පියවි සිහියෙන් ඉන්නෙ කොහොමද දෙයියනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතන ඉදලා ගෙදරට එනකල්ම අක්කා වැඩිය කතාවක් බහක් කරේ නෑ.. මටත් එලෝ කෝටියකටත් වැඩිය දේවල් කල්පනා කරන්න තිබුණා.. කොටින්ම අර රංඩු කෙල්ල මගෙත් එක්ක ෂේප් එකට කතා කෙරුවෙ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බැරිවෙලයි තිබුණෙ.. කොටින්ම ඒකි මට කිව්වනේ ඇටකිච්චට ගහන්න කියලත්.. එහෙම ගැහුවාම ඇටකිච්චගෙ කෙල්ල මට හම්බවෙනවලුනේ.. ඒ කියන්නෙ නිරෝෂිව.. එතකොට අපේ බින්දුට මොකද වෙන්නේ.. ඌ මේ ටෙලි නාට්‍ය දර්ශනයෙන් කැපෙනවද..? පිස්සුද..? ඌ කැපිලා කොහොමද..? එතකොට නිරෝෂිට මොකද වෙන්නේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇටකිච්චගෙ අලුත් කතන්දරේ හින්දා නිරෝෂිට බූට් එක තියලා නම් බන්ටි ෂුවර් ඇන්ඩ් ෂොට්.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.. නිරෝෂිත් හෙමින් සීරුවෙ මුකුත් දන්නෑ වගේ ආයෙත් බින්දුටම හේත්තු වෙයි.. එතකොට අර රංඩු කෙක්ක කියපු හතර බීරි කතාව මොකක්ද..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බ.. බන්ටි මහත්තයෝ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. බේබි නැන්දේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොයි ලෝකෙද දෙයි හාමුදුරුවනේ, මහත්තයා ඉන්නේ.. මං කී පාරක් නම් කතා කරාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට වටපිට බැලුවා.. හුටා.. මෙන්න බොලේ මං කල්පනාව පිටින්ම ගෙදරටත් ඇවිත්.. කෝ බොලේ අපේ අක්කා.. මං එයාව මග දාලවත් ආවද..? එහෙම නැත්නම් මග වැටිලද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ අක්කා කෝ බේබි නැන්දේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සමුදි නෝනා ගෙට ගිහින් දැන් හුගක් වෙලානේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මපා.. ඒකත් එහෙමද..? මං එහෙනම් අති දැවැන්ත කල්පනා සාගරයක හිරවෙලයි ඉදලා තියෙන්නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කෝ බේබි නැන්දේ ෆයිඩ් රයිස්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව චුට්ටකින් දෙනවා බන්ටි මහත්තයෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න අලි පත චිකන් කෑලි බත් එකේ තියෙන්න ඕන හරිද..? සෝස් ටිකක් හෙම වැඩිපුර දාන්නෝන අනිත් අයට කන්න බැරි වෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. හරි.. මං දන්නවනේ බේබි මහත්තයා ආස විදිය.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්පිරිතාලෙ ගියා කියලා වැරැද්දක් උනේ නෑනෙ.. අර කෙල්ලගෙ හැසිරීම තමයි තේරුම් ගන්න බැරි.. අපරාදෙ මට තිබුණෙ අක්කත් එක්කම ආයෙ පාරක් ඇටකිච්චව හොයන්න යන්න.. එහෙම කරා නම් සමහර විට අර කෙල්ලගෙ වෙනස්වීමට හේතුවක් හොයාගන්න තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?l6473b9je775o7j"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom