Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ ඒ මගේ මලයි 2 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඉස්සෙල්ලම දවසෙ අපි දෙන්නා රංඩු වෙද්දි ඔයාගෙ අම්මා වැඩ කරන්නෙ මිස්ටර් විජේරත්නලගෙ ගෙදර කියලා ඔයා කිව්වනේ.. ඒ කියන්නෙ ඔයා නිතරම එහේ යනවද..?"

'පරිස්සමින් කතා කරපං' කියලා කියන්න වගේ චාමික ඇස් දෙක පුංචි කරා.. ඔව් බන්ටි.. දන්න ශිල්ප දාලා පරිස්සම් වෙයන්..නැත්තං ඉතිහාසෙවත් නැති විදියට උඹ අනාගන්නවා..

"මං එහේ ගියොත් මගේ අම්මට රස්සාව නැතිවෙයි.. මොකද අම්මා ඒ ගැන ඒ ගෙදර අයට කියලා නෑනේ.."

කෙල්ලගෙ මූණ මහා අදුරු වළාකුලකින් වැහිලා ගියා.. කලින් දවසක අපේ අක්කත් එක්ක, බේබි නැන්දා ගැන කියනවා කෙල්ලට මතක් වෙන්න ඇති.. මගෙන් පළිගන්න කියලා හිතාන ඒ වගේ දෙයක් කිව්වත් දැන් නම් කෙල්ලගෙ මූණෙ තිබ්බෙ මහා පසුතැවීමක්..

"ඔයා එතකොට ඒ ගෙදර අය කවුරුවත් අදුනන්නෙ නැද්ද..?"

කෙල්ල මේ කතන්දරේ අහන්නෙ දැන් ඩිංගකට කලින් මායි, අයියයි කතා කරනවා දැකලවත්ද කියලා මට හිතුණා.. ඒත් ඒකෙ විත්තියක් නම් ඒකිගෙ මූණෙ තිබ්බෙ නෑ.. සමහර විට අර පසුතැවීමෙන් ඒ හැගීම වැහිලා යන්නැති..

"අදුනනවා.."

"කවුද අදුනන්නේ..?"

කෙල්ලගෙ කටහඩේ තිබ්බෙ පුදුම තරම් නොඉවසිලිමත් කමක්.. හොස්පිට්ල් එකේදි ඇටකිච්චට ගහන්න එපා කියද්දිවත් මේ වගේ ඉක්මන්කමක් කෙල්ල ගාව තිබුණෙ නෑ..

"රසික අයියව.."

"තව කවුද..?"

"බන්ටිව.."

මං, මාවම අදුනනවා කියලා කියද්දි මට මාරම ගතියක් දැනුණා.. මේ කතන්දරේ වෙනස්ම පැත්තකට හැරෙන්නයි යන්නේ..

"බන්ටි කොහොම කෙනෙක්ද..?"

"ඔයා ඉතිං එහේ යනවා නම් බන්ටිව දැකලා ඇතිනේ.."

"නෑ.. මං එයාව කවදාවත් දැකලා නෑ.. මං එහේ ගියපු එකම දවසකවත් එයා ගෙදර ඉදලා නෑ.."

"ඒ කියන්නෙ ඔයා ආසාවෙන් ඉන්නෙ බන්ටිව බලන්න.."

"එහෙමමත් නෑ.. එයා රසික අයියට වැඩිය වෙනස් කියලා මට හිතුණා.."

"ඒක නම් හරි.. බන්ටි ගැන අපි අහලා තියෙන විදියට මහා වසවර්තියෙක්.. ළගින් ගියොත් පළාතක්ම නෑ.."

"ඒ.. ඒ කියන්නේ..?"

"කොටින්ම වලියට බර පොරක්.. මම නම් හිතන්නෙ ඔයා, බන්ටිව නොදකිනවා නම් හොදයි කියලා.."

"ඒ.. ඒ ඇයි..?"

"එයාගෙන් ලස්සන ගෑනු ළමයින්ට කරදරයි.."

මං කියපු දේට කෙල්ල 'හ්ග්' ගාලා කියවුණා.. පණ ගියාද මංදා.. කෙල්ල එතනින් එහාට වැඩිය කතා කලේ නෑ.. අම්මපා කතා කරන්න බැරි වෙන්නැති..

"මෙච්චර වෙලා අපි කතා කෙරුවා.. ඔයාගෙ යාලුවගෙ නම චාමික කියලා නම් මට කියනවා ඇහුණා.. ඒත් මං ඔයාගෙ නම තාම දන්නෑ.."

"මං රන්දික.."

උප්පැන්නෙ තියෙන සැබෑ නමම මං ප්රකාශයට පත් කලා.. චාමික දිහා බලද්දි උගේ ඇස් බෝල දෙක ජිල් බෝල දෙකක් වගේ ලොකු වෙලා තියෙනවා මං දැක්කා..

"එහෙනම් රන්දික මං යනවා.. සී.යූ.."

"චුට්ටක් ඉන්න.. ඔයා අපිට ප්රශ්න ගොඩක් ඉතිරි කරලනේ යන්නේ..

යන්න ගියපු කෙල්ල ආයෙත් නතර වුණා.. ඒ මූණෙ දැන් තිබ්බෙ හිනා ඇබිත්තකුයි.. ප්රශ්න කෝච්චියකුයි..

"මොනවද මං ඉතිරි කරපු ප්රශ්න..?"

"ඔයාගෙ නම..?"

"මම නෙත්මි.. ප්රශ්න එච්චරද..?"

"නෑ.. තව තියෙනවා.. ඇයි ඔයා නලින්දට ඇටෑක් කරන්න කිව්වේ..?"

"ම්.. ඒක නම් ටිකක් දිග කතාවක්.. ඒ ගැන කියන්න නම් දැන් වෙලාවක් නෑ.. මං පස්සෙ දවසක කියන්නම්.."

"පස්සෙ දවසක කියන්නෙ ලබන ආත්මෙ විතරද.? මොකද දෙයක් බාර ගන්න නම් මට ඒකෙ ඇතුල් විස්තරේ හරියට දැනගන්න ඕන.."

"ම්.. එහෙනම් හෙට එකට විතර මෙතෙන්ටම එනවද..? මට හෙට ක්ලාස් තියෙන හින්දා ඔයාව හම්බවෙලාම යතෑකි.."

ඉතන ඉදලා ලෝකෙ අන්ධකාර උනා වගේ.. කෙල්ල නැලවි නැලවි යන්න ගියා.. ඈතින් ඈතට ගිහිල්ලා පුංචි තිතක් වෙලා පෙන්නැති වෙනකල්ම බලං ඉදලා මං චාමික දිහාට හැරුණා..

"ඔන්න ඕවට තමයි ලොකු පුතේ අල බහිද්දි වැල මැරෙනවා කියන්නේ.. දැන් උඹ එහෙනම් අයියකාරයට කටුව ගහන්නයි යන්නේ.."

"ඒක එතකොට බලමුකෝ.. දැනටමත් රසිකයා, අම්මට කෝල් එකක් දීලා ඇති.. මං මෙතන රස්තියාදු ගහනවා කියලා.. ඒක හන්දා ගෙදරට මාරුවෙන එක හොදයි.."

"කෙල්ලගෙ හැඩ පේන්නෙ පද්දලා යනකොටනේ ලොකු පුතේ.. ඒකිගෙ නමත් චාමි.. වැඩිය උනක් නෑ.. ඒත් ඇයි උඹ උඹේ නම ඒකිට කිව්වේ.. වෙන නමක් කිව්වා නම් හරිනේ.. දැන් වැරදිලාවත් උඹලගෙ ගෙදරදි ඒකිට ඔය නම කියවුණොත් සදා සොත්ති භවන්තුතේ තමයි.."

"නෑ බං.. මේ බන්ටි කියන නම හන්දා අපේ ගෙදර මිනිස්සුන්ට රන්දික කියලා කියන්නෙ කවුද කියලා ඇහුවත් ඒ තරම් ගානක් නැතිවෙයි.. ඇයි බං අපේ අම්මා අර එකවුන්ට් එකක නමට ලියලා තිබුණෙ බන්ටි කියලනේ.. උඹට ඒ සිද්ධිය මතක නැද්ද..?"

"මතකයි.. මතකයි.. පස්සෙ නම වෙනස් කරන්න මාර ෆයිට් එකකුත් දෙන්න උනානේ.. උඹත් බලන්නැතුව කොලේ අත්සන් කලා.."

"එහෙනම් අපි යමුද චාමික..?"

"ඇයි උඹ අරකිට, උඹේ චරිතෙ ගැන අවුල් විදියට කිව්වේ.. ඒක උඹට අවාසිනේ.."

"අරකි මේකි කියලා දැන් කතා කරන්නෙපා චාමික.. එයා අපිට නම කිව්වනේ.. අනික උඹේ ප්රශ්නෙට උත්තරේ, මං ඒක එහෙම කලේ හිතලමයි.. මොකද එතකොට නෙත්මි බයවෙනවා අපේ අක්කගෙන් බන්ටි ගැන විස්තර අහන්න.. හැබැයි මට තිබ්බ ලොකුම අවුල තමා චාමික, කෙල්ල අපේ අයියට කැමති එක.."

"ඇයි ඒකෙ මොකක්ද ලොකු පුතේ උඹට තියෙන ප්රශ්නේ.. උං කැමති නම් අපි ඒ මගුල කරලා දාමු.. මොකටද නිකං ගෙවල් වලට නාකි කරවන්නේ..?"

මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නෙ මුගේ ඔලුව ගලවලා හරක් පැටියෙක්ගෙ ඔලුවක් හයි කරන්න.. එතකොට මූත් අර රොබින් හුඩ්ගෙ තාත්තා වගේ ඉදියිද දන්නෑ..

"නාකි කරන කතාවක් නෙමෙයි බං. මට තේරෙන විදියට, මං දන්න විදියට අපේ අයියගෙ හිතේ තියෙන්නෙ පිණිමුතු කියලා ගෑනු ළමයෙක් ගැන.. එහෙම උනොත් නෙත්මි අනාත වෙනවා චාමික.."

"මොන ගෑනු ළමයා ගැනද..?"

"පිණිමුතු කියලා බං.."

"යකෝ ඒක මහ අප්සට් නමක්නේ ලොකු පුතේ.."

"ඒවා මේවා මං දන්නෑ බං.. අපි දාපු නමක් නෙමෙයිනේ.."

"එහෙනම් ඉතිං රසික අයියා උන් දෙන්නගෙන් එක්කෙනෙක් තොරගනියි.. අපි පැත්තකට වෙලා බලන් ඉදිමු බං ලොකු පුතේ.."

මොනව උනත් චාමිකගෙ කතාව ඇත්ත කියලා මට අන්තිමට හිතුණා..

[QUOTE="crazybuddy, post: 12483836, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"ඉස්සෙල්ලම දවසෙ අපි දෙන්නා රංඩු වෙද්දි ඔයාගෙ අම්මා වැඩ කරන්නෙ මිස්ටර් විජේරත්නලගෙ ගෙදර කියලා ඔයා කිව්වනේ.. ඒ කියන්නෙ ඔයා නිතරම එහේ යනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]'පරිස්සමින් කතා කරපං' කියලා කියන්න වගේ චාමික ඇස් දෙක පුංචි කරා.. ඔව් බන්ටි.. දන්න ශිල්ප දාලා පරිස්සම් වෙයන්..නැත්තං ඉතිහාසෙවත් නැති විදියට උඹ අනාගන්නවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එහේ ගියොත් මගේ අම්මට රස්සාව නැතිවෙයි.. මොකද අම්මා ඒ ගැන ඒ ගෙදර අයට කියලා නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලගෙ මූණ මහා අදුරු වළාකුලකින් වැහිලා ගියා.. කලින් දවසක අපේ අක්කත් එක්ක, බේබි නැන්දා ගැන කියනවා කෙල්ලට මතක් වෙන්න ඇති.. මගෙන් පළිගන්න කියලා හිතාන ඒ වගේ දෙයක් කිව්වත් දැන් නම් කෙල්ලගෙ මූණෙ තිබ්බෙ මහා පසුතැවීමක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා එතකොට ඒ ගෙදර අය කවුරුවත් අදුනන්නෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ල මේ කතන්දරේ අහන්නෙ දැන් ඩිංගකට කලින් මායි, අයියයි කතා කරනවා දැකලවත්ද කියලා මට හිතුණා.. ඒත් ඒකෙ විත්තියක් නම් ඒකිගෙ මූණෙ තිබ්බෙ නෑ.. සමහර විට අර පසුතැවීමෙන් ඒ හැගීම වැහිලා යන්නැති..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අදුනනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද අදුනන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලගෙ කටහඩේ තිබ්බෙ පුදුම තරම් නොඉවසිලිමත් කමක්.. හොස්පිට්ල් එකේදි ඇටකිච්චට ගහන්න එපා කියද්දිවත් මේ වගේ ඉක්මන්කමක් කෙල්ල ගාව තිබුණෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රසික අයියව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව කවුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටිව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං, මාවම අදුනනවා කියලා කියද්දි මට මාරම ගතියක් දැනුණා.. මේ කතන්දරේ වෙනස්ම පැත්තකට හැරෙන්නයි යන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි කොහොම කෙනෙක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ඉතිං එහේ යනවා නම් බන්ටිව දැකලා ඇතිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. මං එයාව කවදාවත් දැකලා නෑ.. මං එහේ ගියපු එකම දවසකවත් එයා ගෙදර ඉදලා නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ ඔයා ආසාවෙන් ඉන්නෙ බන්ටිව බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙමමත් නෑ.. එයා රසික අයියට වැඩිය වෙනස් කියලා මට හිතුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක නම් හරි.. බන්ටි ගැන අපි අහලා තියෙන විදියට මහා වසවර්තියෙක්.. ළගින් ගියොත් පළාතක්ම නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. ඒ කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොටින්ම වලියට බර පොරක්.. මම නම් හිතන්නෙ ඔයා, බන්ටිව නොදකිනවා නම් හොදයි කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. ඒ ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාගෙන් ලස්සන ගෑනු ළමයින්ට කරදරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කියපු දේට කෙල්ල 'හ්ග්' ගාලා කියවුණා.. පණ ගියාද මංදා.. කෙල්ල එතනින් එහාට වැඩිය කතා කලේ නෑ.. අම්මපා කතා කරන්න බැරි වෙන්නැති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙච්චර වෙලා අපි කතා කෙරුවා.. ඔයාගෙ යාලුවගෙ නම චාමික කියලා නම් මට කියනවා ඇහුණා.. ඒත් මං ඔයාගෙ නම තාම දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං රන්දික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උප්පැන්නෙ තියෙන සැබෑ නමම මං ප්රකාශයට පත් කලා.. චාමික දිහා බලද්දි උගේ ඇස් බෝල දෙක ජිල් බෝල දෙකක් වගේ ලොකු වෙලා තියෙනවා මං දැක්කා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් රන්දික මං යනවා.. සී.යූ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"චුට්ටක් ඉන්න.. ඔයා අපිට ප්රශ්න ගොඩක් ඉතිරි කරලනේ යන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යන්න ගියපු කෙල්ල ආයෙත් නතර වුණා.. ඒ මූණෙ දැන් තිබ්බෙ හිනා ඇබිත්තකුයි.. ප්රශ්න කෝච්චියකුයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද මං ඉතිරි කරපු ප්රශ්න..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙ නම..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මම නෙත්මි.. ප්රශ්න එච්චරද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. තව තියෙනවා.. ඇයි ඔයා නලින්දට ඇටෑක් කරන්න කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.. ඒක නම් ටිකක් දිග කතාවක්.. ඒ ගැන කියන්න නම් දැන් වෙලාවක් නෑ.. මං පස්සෙ දවසක කියන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පස්සෙ දවසක කියන්නෙ ලබන ආත්මෙ විතරද.? මොකද දෙයක් බාර ගන්න නම් මට ඒකෙ ඇතුල් විස්තරේ හරියට දැනගන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.. එහෙනම් හෙට එකට විතර මෙතෙන්ටම එනවද..? මට හෙට ක්ලාස් තියෙන හින්දා ඔයාව හම්බවෙලාම යතෑකි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතන ඉදලා ලෝකෙ අන්ධකාර උනා වගේ.. කෙල්ල නැලවි නැලවි යන්න ගියා.. ඈතින් ඈතට ගිහිල්ලා පුංචි තිතක් වෙලා පෙන්නැති වෙනකල්ම බලං ඉදලා මං චාමික දිහාට හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න ඕවට තමයි ලොකු පුතේ අල බහිද්දි වැල මැරෙනවා කියන්නේ.. දැන් උඹ එහෙනම් අයියකාරයට කටුව ගහන්නයි යන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක එතකොට බලමුකෝ.. දැනටමත් රසිකයා, අම්මට කෝල් එකක් දීලා ඇති.. මං මෙතන රස්තියාදු ගහනවා කියලා.. ඒක හන්දා ගෙදරට මාරුවෙන එක හොදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෙල්ලගෙ හැඩ පේන්නෙ පද්දලා යනකොටනේ ලොකු පුතේ.. ඒකිගෙ නමත් චාමි.. වැඩිය උනක් නෑ.. ඒත් ඇයි උඹ උඹේ නම ඒකිට කිව්වේ.. වෙන නමක් කිව්වා නම් හරිනේ.. දැන් වැරදිලාවත් උඹලගෙ ගෙදරදි ඒකිට ඔය නම කියවුණොත් සදා සොත්ති භවන්තුතේ තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බං.. මේ බන්ටි කියන නම හන්දා අපේ ගෙදර මිනිස්සුන්ට රන්දික කියලා කියන්නෙ කවුද කියලා ඇහුවත් ඒ තරම් ගානක් නැතිවෙයි.. ඇයි බං අපේ අම්මා අර එකවුන්ට් එකක නමට ලියලා තිබුණෙ බන්ටි කියලනේ.. උඹට ඒ සිද්ධිය මතක නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මතකයි.. මතකයි.. පස්සෙ නම වෙනස් කරන්න මාර ෆයිට් එකකුත් දෙන්න උනානේ.. උඹත් බලන්නැතුව කොලේ අත්සන් කලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් අපි යමුද චාමික..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි උඹ අරකිට, උඹේ චරිතෙ ගැන අවුල් විදියට කිව්වේ.. ඒක උඹට අවාසිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අරකි මේකි කියලා දැන් කතා කරන්නෙපා චාමික.. එයා අපිට නම කිව්වනේ.. අනික උඹේ ප්රශ්නෙට උත්තරේ, මං ඒක එහෙම කලේ හිතලමයි.. මොකද එතකොට නෙත්මි බයවෙනවා අපේ අක්කගෙන් බන්ටි ගැන විස්තර අහන්න.. හැබැයි මට තිබ්බ ලොකුම අවුල තමා චාමික, කෙල්ල අපේ අයියට කැමති එක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඒකෙ මොකක්ද ලොකු පුතේ උඹට තියෙන ප්රශ්නේ.. උං කැමති නම් අපි ඒ මගුල කරලා දාමු.. මොකටද නිකං ගෙවල් වලට නාකි කරවන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නෙ මුගේ ඔලුව ගලවලා හරක් පැටියෙක්ගෙ ඔලුවක් හයි කරන්න.. එතකොට මූත් අර රොබින් හුඩ්ගෙ තාත්තා වගේ ඉදියිද දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නාකි කරන කතාවක් නෙමෙයි බං. මට තේරෙන විදියට, මං දන්න විදියට අපේ අයියගෙ හිතේ තියෙන්නෙ පිණිමුතු කියලා ගෑනු ළමයෙක් ගැන.. එහෙම උනොත් නෙත්මි අනාත වෙනවා චාමික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොන ගෑනු ළමයා ගැනද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිණිමුතු කියලා බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යකෝ ඒක මහ අප්සට් නමක්නේ ලොකු පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒවා මේවා මං දන්නෑ බං.. අපි දාපු නමක් නෙමෙයිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඉතිං රසික අයියා උන් දෙන්නගෙන් එක්කෙනෙක් තොරගනියි.. අපි පැත්තකට වෙලා බලන් ඉදිමු බං ලොකු පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනව උනත් චාමිකගෙ කතාව ඇත්ත කියලා මට අන්තිමට හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?6l9o99dz138cc57"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom