Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ ඒ මගේ මලයි 2 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බින්දුගෙ ප්‍රශ්නෙන් පස්සෙ නිරෝෂි කියවගෙන කියවගෙන ගියා.. ඒ වචනවල තිබ්බ ශක්තිමත් කම හින්දා මං දැනගත්තා නිරෝෂි ඒ ටික කිව්වෙ අවංකවම කියලා.. කොහොම උනත් ඇටකිච්චගෙ කතාව මෙතනට ගලප ගන්න හොදම වෙලාව මේක තමා කියලා මට හිතුණා.. මොකද චාමිකගෙ කතාවෙන්, මං කතා කරන්න යන දේට හොද ප්‍රෙව්ශයක් ලැබුණනේ.. හුගාක් වෙලාවට නෙත්මි, ශලනිව හම්බවෙලා කතාව දැනගන්න කලින් මට අද නිරෝෂිගෙන් ඒ හැමදේම දැනගන්න පුළුවන්..

"දැන් දවස් දෙක තුනකට කලින් වෙනකන් නෙමෙයි.. අද උදේ වෙනකනුත් අපි ඔයාව අවිශ්වාස කලා නිරෝෂි.."

අදහගන්න බැරි දෙයක් මගෙන් කියවුණා වගේ නිරෝෂි බයවෙලා වගේ මං දිහා බැලන් හිටියා.. බින්දුගෙත් කට බලන් ඉද්දිම ඇරුණා..

"ඇ.. ඇයි.. ඒ..?"

"මං ඒකට උත්තරේ දෙන්නම්.. ඊට කලින් ඔයා මට කියන්න නලින්ද කියලා කෙනෙක්ව දන්නවද කියලා.."

"නලින්ද..?"

නිරෝෂි කල්පනා කරන්න ගත්තා.. කතාවෙ විකාශන අයිතිය මටම බාර දීලා අමිලයි, සුරේනුයි, චාමිකයි සද්දෙ වහගෙන බලන් හිටියා..

"ම්හු.. මං දන්නෑ නෙ බන්ටි.."

"එහෙම නම් මට මුළු කතාවම කියන්න වෙනවා.. ආ.. මෙන්න අපේ බේබි නැන්දා එනවා ඔයාලට සංග්‍රහයකුත් අරගෙන.."

රෝල්සුයි, කිරියි මෙතෙන්ට එවන්න කියලා මං කලින්ම බේබි නැන්දට කියලයි තිබුණෙ.. දැන්මම ඒවා ගෙනාපු එකත් හොදයි.. එතකොට කාගෙන්වත් බාධාවක් නැතුව කතාව දිගටම කරගෙන යතෑකි.. කෑම ජාති ටික තියලා බේබි නැන්දා ටිකක් දුරට යනකල් මං ඉවසන් හිටියා.. නැත්නම් ඉතිං මේවා දැනගත්තොත් එයා හොදටම කලබල වෙනවා කියලා මං අත්දැකීමෙන් දන්නවා..

"බින්දු නාවලපිටි ගිහින් සති ගානක් හිටියනේ.. ඔය අතරෙ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ.. හරියටම බින්දු නාවලපිටි ගියා විතරයි.. අපි කීප දෙනෙකුටම නෝට් උනා නිරෝෂි තව කොල්ලෙක් එක්ක හැම තැනම ඇවිදිනවා.."

"මේ.. මම..?"

"ඉන්න.. මම කතාව ඉවර කරනකල්.. කලබල වෙලා කොරොස් කටෙත් අත දාගන්න බෑනේ.. බින්දුත් කලබල නැතුව මේ කතාව අහගෙන ඉන්න ඕන.."

බින්දුගෙ මූණ කජු ලෙල්ලක් වගේ වෙලා තිබුණා.. ඔව් ඉතිං.. මොන කෙල්ලද කැමති තමන්ගෙ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගැහුවා කියලා අහන්න..

"වැඩිය ඕන්නෑ.. මමත් මගේ ඇස් දෙකෙන්ම දැක්කා නිරෝෂි තව කොල්ලෙක් එක්ක වලාකුලු බැම්ම ළග ඉන්නවා.. තව අපේ රවීන් මල්ලි දැකලා තිබුණා.. නිරෝෂි ඒ කොල්ලත් එක්ක වෙම්බ්ලි හෝල් එකට පවා යනවා.. ඔය වගේ කතා හත අටක්ම ඒ දවස්වල ආවා.."

"දෙයියනේ.. බින්දු බලන්නකෝ මේ බන්ටි කියන දේවල්.. අනේ ප්ලීස් බන්ටි.. ඔයා මොනවද මේ කියන්නේ..? මං කවදාවත් වෙම්බ්ලි හෝල් එකට ගිහින් නෑ.."

"නිරෝෂි.. ඔයා කලබල නොවී බන්ටිට කතාව කියන්න ඉඩ දෙන්නකෝ.. බන්ටි මුලින්ම කිව්වනේ කතාව අහගෙන ඉන්න කියලා.."

මූණ අවුල් කරගෙන උනත් බින්දු කතාව මැද්දට පැන්නා.. ආයෙ දෙකක් නෑ.. උගේ හදවතේ තියෙන දේවල් මුණෙන් ලස්සනට පේනවා.. කොහොමද මේ නිව්ස් එක මුලින්ම දැනගත්ත ගමන්ම බින්දුට කිව්වා නම්.. එහෙනම් ඉතිං මුගේ ලයිෆ් එකම සදා සොත්ති වෙනවා..

"අපිට ඊගාවට ලොකු ප්‍රශ්නයක් ආවා මේ දැනගත්තු ආරංචිය බින්දුට කියනවද නැද්ද කියලා.. පස්සෙ අපේ කට්ටිය එකතුවෙලා තීරණයක් ගත්තා බින්දුට කිව්වොත් බින්දු කලබල වෙන නිසා අපිම මේක ඉවරයක් කරලා දාමු කියලා"

"ඉ.. ඉතිං ඔයාලා මගෙන් මුකුත් ඇහුවෙන නෑනේ බන්ටි..?"

"අපිට ඔයාගෙන් අහන්න අයිතියක් නෑනේ නිරෝෂි.. අනික බින්දුත් ළගපාතක හිටියෙ නෑනේ.. ඒක හන්දා අපි කතාව ඇහුවෙ නලින්දගෙන්.."

"නලින්ද කියලා කිව්වේ..?"

නිරෝෂිගෙ මූණෙ මතුවෙච්ච ඉරියව්වලින්ම මං තේරුම් ගත්තා එයා කවදාවත් නලින්ද කියලා කෙනෙක් දන්නෑ කියලා..

"නලින්ද කියලා කිව්වෙ අපි හිතුව විදියට ඔයා එක්ක යාලු කෙනා.. පහුවුණු දවසක පේරාදෙණිය ගාඩ්න් එකේදි ඔයත්තෙක්ක නලින්ද ඉන්නකොට, ඔයා පොඩ්ඩක් එහාට මෙහාට කරලා අපි නලින්දට අල්ලං තඩිබෑවා.. මිනිහා සතියක් විතර ඉස්පිරිතාලෙ ඉදියා.."

"දෙ.. දෙයියනේ.."

"මට නම් මේ මුකුත් තේරෙන්නෑ බන්ටි.. නිරෝෂි කීයටවත් ඔය වගේ ගමන් යන්නෑ.. මට නම් මේක මහා පටලැවිල්ලක්.. මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.."

"අපි මේ හැම දෙයක්ම කලේ බින්දු වෙනුවෙන්.. බින්දුගෙ අහිංසක ආදරේ වෙනුවෙන්.. ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ, මේ නලින්ද කියන හාදයත් එක්ක හිටියෙ නිරෝෂි නෙමේ නම් ඒ ගැනු ළමයා කවුද කියනෙකයි.. මොකද එතන හිටපු ගෑණු ළමයගෙ රූපෙ නිරෝෂිගෙ වගේමයි.. ඒකෙ ආයෙ කිසි ඇදක් කුදක් නෑ.."

"දෙ.. දෙයියනේ.. එහෙනම් ශලනි ආපහු ඇවිල්ලද දන්නෑ.."

නිරෝෂිගෙ කටින් ඒ නම පිටවුන ගමන්ම මට නෙත්මි කිව්ව හැම දෙයක්ම ඇත්ත කියලා තේරුණා.. මොනවා නැතත් නිරෝෂී, ශලනිව දන්නවනේ.. දැන් ඉතිං කතාවෙ තුන් කාලක්ම විසදලා ඉවරයි.. අමිලයි, චාමිකයි මගේ දිහාට මාපටැගිලි උරුක්කලේ වැඩේ නැගලා යනවා කියලා කියන්න.. සුරේන් නම් මාපටැගිලි දෙකම ඉස්සුවා.. බින්දු මං දිහා බලන් හිටියෙ තාමත් හීනෙන් බයවෙලා වගේ.. ඌ වගේ ලාමක හිතක් තියෙන එකෙකුට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න සෑහෙන වෙලාවක් යනවා කියලා මං දැනන් හිටියා..

"කවුද නිරෝෂි.. ශලනි කියන්නේ..?"

අපි හැමෝම අහන්න ඕන ප්‍රශ්නෙ ඇහුවෙ බින්දු.. වටපිට බලන ගමන් හොද හුස්මක් අරන් පිට කරලා නිරෝෂි කතාව පටන් ගත්තා..

"ශලනියි, මමයි නිවුන්නු.. අපි දෙන්නා හුගක් දුරට එක වගෙයි.. ළගටම ඇවිල්ලා බැලුවොත් මිසක එයාවයි, මාවයි අදුනගන්න බෑ.. පුංචි දවස්වල අම්මයි, තාත්තටයිත් පවා මාවයි එයාවයි මාරු උනා.."

"ඔ.. ඔයා ඔය වගේ කතාවක් නිකංවත් ම.. මට කියලා නෑනේ.. මෙ.. මෙච්චර ලොකු දෙයක් ඔයාගෙ ජීවිතේ තියෙනවා කියලා, මං ඩිංගක්වත් දන්නෑනේ.. මේ.. මේ අපේ බන්ටිලා මෙච්චර දේවල් දැන ගද්දිත් මං මුකුත්ම දන්නෑනේ.. ඔයා.. ඔයා ඇයි නිරෝෂි, මට ඔය ශලනි ගැන කිව්වෙ නැත්තේ..? ඇයි ඔයා ඔය වගේ දෙයක් මගෙන් හැංගුවේ..?"

ඔන්න.. ඔන්න.. ඒ පාර බින්දු අදෝවැඩියාව පටන් ගත්තා.. උගේ මූණ දැන් මළගේකට අඩන්න අරගෙන යන්න හොදයි.. මේ සිද්ධිය මුලින්ම බින්දුට කිව්වා නම් මේකා පපුව පැලිලා මැරෙනවා දුක උහුල ගන්න බැරිව.. ඒ අතින් අපි ගත්තු තීරණේ කොයි තරම් නිවැරදිද කියලා මට හිතුණා..

"හංගන්න මට දෙයක් තිබ්බෙ නෑ බින්දු.."

"ඇයි නැත්තේ..? ඔයාගෙ ජීවිතේ ඔයාගෙ සහෝදරියක් ඉන්නවා කියලා මං අද වෙනකන් දන්නෑනෙ.. මගෙත් එක්ක කාපු බීපු දේවල් පවා කියවන ඔයාට ඔය දේ මගෙත් එක්ක කියන්න බැරිවුණාද..?"

"බින්දු මේ.. නිකං මැට්ටෙක් වගේ උඩ පනින්නෙපා බං.. උඹට නොකිය ඉන්න තරම් හේතු නිරෝෂිට ඇති.. එයාට කතා කරන්න දීපං.."

"බලන් ගියාම මේකා මහ කුණු ගොඩක්නේ.. අපරාදෙ අපට තිබ්බෙ මේ ප්‍රශ්නෙ නිරෝෂි හම්බවෙලා විසදගන්න.."

"ඔව්.. ඔව්.. උඹලා නිරෝෂි හම්බවෙලා විසදගනිල්ලා.. උඹලට ඔක්කොම කෙරුවෙ නිරෝෂිනේ.. මම උඹලගෙ කවුරුවත් නෙමේනේ.. මං මෙතනට ඕන නෑනෙ.. උඹලා මට මුකුත් කිව්වෙ නෑනේ.."

ඒ පාර අමිලයි, සුරේනුයි කියපු දේවල් වලට තද වෙලා බින්දු හිටපු තැනින් නැගිට්ටා.. බලන් ගියාම මූ මහ කක්කා පැකට් එකක්නේ.. බින්දුට රවන ගමන් මං නිරෝෂි දිහා බැලුවා.. එයාගෙ ඇස්වලට කදුළු උනලා තිබුනා.. දැන් නම් මෙතන පොතේ හැටියට අවමගුලක් වෙන්නයි යන්නේ.. ඒක හන්දා තියෙන වැඩ කටයුතු ඉතා ඉක්මනින් ඉවර කෙරුවොත් හොදයි කියලා මට හිතුණා..

"බින්දු.. උඩ පනින්නෙ නැතුව වාඩිවෙයං.. පිළිවෙලකට ආවා නම් පිළිවෙලකට ඉදපං.. සතෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.. උඹ කියනවා වගේ මුලින්ම මේ කතාව උඹට කිව්වා නම් මෙතන මරණ දෙක තුනක් වෙලා.. මොකද උඹ ප්‍රශ්නෙකදි හැසිරෙන්නෙ මොලේ තියෙන එකෙක් වගේ නෙමේනේ.. නිකං කුලප්පු වෙලා කෑගහනවා.. ඔයා කතාව කියන්න නිරෝෂි.. මේකා කියන ඒවා ගණන් ගන්න එපා.."

මට ටිකක් සැරට කිව්වා.. මගේ වචන බින්දුගෙ පපුව මැදටම යන්න ඇති.. ඌ ගල් ගිල්ලා වගේ නිරෝෂි දිහා බලන් හිටියා.. උගේ හිතේ තියෙන වේදනාව හරි අපූරුවට කැඩපතක් වගේ උගේ මූණෙන් පෙනුනා.. ඒත් ඉතිං මෙතන වේදනා විදින්න තරම් දෙයක් සිද්ධ උනේ නෑනේ.. ඇත්තටම මේ ආදරේ කරන හැම එකාටම පිස්සු.. උං හිතන්නෙ උං ගැනම විතරයි.. පුදුම තරම් ආත්මාර්ථකාමියි..

"අපේ පවුලෙ හිටියෙ මායි, ශලනියි විතරයි.. ඒත් අපි පුංචි දවස්වලම අම්මයි, තාත්තයි වෙන්වුණා.. මට මතක තියෙන හැමදාම වගේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා.. මරාගත්තෙ නැති එක විතරයි.. අන්තිමට තාත්තා ශලනිව අරගෙන රට ගියා.. මායි, අම්මයි විතරයි ලංකාවෙ ඉතුරු උනේ.."

"ඔය සීන් එක මේ ළගදි වෙච්ච දෙයක්ද..?"

"නෑ බන්ටි.. එතකොට මට අවුරුදු හත අටක් විතර ඇති.."

එහෙනම් මේ කතාව සෑහෙන පරණ එකක්.. ඒත් දැන් ආයෙත් අතීතය, වර්තමානයට ඇවිල්ලා තියෙනවා.. ඒකයි මේ ප්‍රශ්න හැම එකක්ම ඇරඹිලා තියෙන්නේ..

"ශලනිවත් අරගෙන තාත්තා ලංකාවෙන් ගිහින් දැන් අවුරුදු පහළොවක් විතර ඇති.. ඒ ගියාට පස්සෙ එයාලා දෙන්නා කවදාවත් ලංකාවට ආවෙ නෑ.. එයාලා දෙන්නා මාවයි, අම්මවයි අමතක කරා වගේම මායි, අම්මයි එයාලා දෙන්නව අමතක කරා.. මං හිතුවා කවදාවත්ම ආයෙ ශලනි ලංකාවට එන එකක් නෑ කියලා.. කොටින්ම මගේ හිතේ තාත්තයි, එයයි ගැන පුංචි තරහකුත් ඇවිල්ලා තිබුණා.. ඇයි මාව බලන්නවත් ලංකාවට ආවෙ නැත්තෙ කියලා.. ඒත් දැන් දැන් මගේ හිත කියනවා මට එයාව දකින්න ඕන කියලා.. ඔයාලා ඔය කියන විදියට එයා මං වගේම ඇති.. මටත් වැඩිය ලස්සන ඇති.."

කතාවෙ අන්තිම හරියට යද්දි නිරෝෂි හැගීම්බර උනා..

"ලස්සනද, කැතද කියලා නම් අපි දන්නෑ.. ඒත් එයා නම් ඔයාගෙ කපාපු පලුවක් තමයි.."

"දැන් තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ශලනි හදිසියෙන්ම ලංකාවට ආවෙ කියලා.."

"ආවෙ ඇයිද කින්ද මන්ද කියලා නිරෝෂිට හොයාගන්න පුළුවන් වේවිනේ.. අපි ඒවට අත දානන් හොද නෑ.. නේද ලොකු පුතේ..?"

එතැන ඉදලා ටිකක් වෙලා යනකන් අපි හැමෝම අතරෙ ලොකු නිහඩතාවයක් පැතිරිලා ගියා.. ඇත්තටම කවුරුවත් කතා කරන්න උත්සාහ කලේ නෑ.. තම තමන්ගෙ කල්පනා ලෝකවල සැතපිලා වැතිරිලා හිටියා..

"දැන් එතකොට ශලනි කියලා හිතාගෙන නලින්ද, නිරෝෂි පස්සෙන් ඒවිද දන්නෑ.."

"ඔව්.. ඔව්.. ඒවා කියන්න බෑ.."

අමිලගෙ කතාවෙන් බින්දුගෙ ඇස් උඩ ගියා.. පව්.. මේ අහිංසකයා නිකං බය වෙනවා.. අතෑරලා යන්නෑ කියලා නිරෝෂි මේ තරම් දිවුරුම් දීලා තියෙද්දිත් බින්දු අවුල් වෙන එකනේ වැඩේ..

"ශලනි එනවා නම් එන්න ඇත්තෙ තාත්තත් එක්ක.. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ එයාලා දෙන්නා කොහේද ඉන්නෙ කියලා.. අනේ බන්ටි.. ඔයාට පුළුවන් නේද මට උදව් කරන්න.."

"මොකක්ද නිරෝෂි..?"

"මට ශලනියි, තාත්තයි ඉන්න තැන හොයාගන්න ඕන.. එයාලා හම්බවෙලා කතාකරන්නෝන.. අම්මට එයාල දෙන්නව මුණ ගස්සවන්න ඕන.. හිතන්න බන්ටි.. අපිට පවුලක් විදියට මොන තරම් සන්තෝසෙන් ඉන්න තිබ්බද කියලා..?"

"ඔයා කියනෙක හරි නිරෝෂි.. මොන තරම් ප්‍රශ්න තිබුණත් කසාද බැදපු දෙන්නෙක් වෙන්වෙන එක නෙමේ හරි දේ.. තමන්ගෙ දරුවා වෙනුවෙන් හරි වෙන් නොවී ඉන්නෙක.. වෙන් වෙනවා නම් ඉතිං ළමයි ලැබෙන්න කලින් වෙන්වෙන්න තිබුණා.. දැන් ඔය වෙච්ච වැඩෙන් සම්පූර්ණයෙන්ම තැලිලා පොඩිවෙලා ගියේ ඔයයි, ශලනියි.."

කතාව ගලාගෙන ගියේ මායි, නිරෝෂියි අතරෙ විතරයි.. අඩුම ගානෙ බින්දු හ්ම් කියන්නවත් ආවෙ නෑ.. නියම මූකලන් බස්සෙක්ගෙ ප්‍රතිරූපයක් හිතේ තියාගෙන ඌ පැත්තකට වෙලා බුම්මගෙන හිටියා..

"ඔයා කියන දේ සෑහෙන්න ඇත්තක් තියෙනවා බන්ටි.. මෙතන ඉදලා මං කරන්න ඕන දේ මොනවද කියලා ඔයා මට කියනවද..?"

"අලුතෙන් හිතන්න දෙයක් නෑ නිරෝෂි.. ඔයා අදම වැඩ පටන් ගන්න.."

"වැඩ..?"

"ඔව්.. අවුරුදු ගානකට කලින් ඈත්වෙලා ගියපු අය ආයෙත් එකතු කරන්න.. හැබැයි ඒ දේ බොහොම ඉක්මනට කරන්න වෙනවා.. මොකද කොයි තරම් කාලෙකටද දන්නෑනේ එයාලා ලංකාවට ඇවිත් ඉන්නේ.. සමහර විට අපි ප්‍රමාද උනොත් එයාලා ආපහු ගිහිල්ලා තියෙන්න පුළුවන්.. අනික ආදරේ බිදිල හින්දා ශලනි ඉන්නෙත් හිතේ අමාරුවෙන් වෙන්න පුළුවන්.. ඒ හිතේ අමාරුවම එයාට ආපහු යන්න තල්ලුවක් දේවි.."

"ඔයා කියන දේවල් ඔක්කොම මට තේරෙනවා බන්ටි.. අනේ ඒත් කොහොමද මං එයාලව හොයාගන්නේ.. ඔයාට බැරිද බන්ටි මට උදව් කරන්න..?"

නිරෝෂි කෙලින්ම කතා කලේ මට.. මං කෙලින්ම බැලුවෙ බින්දු දිහා.. උගේ මූණ පුරවලාම තිබ්බෙ පැහැදිලි ඊර්ෂ්‍යාවක ලකුණු.. ඇත්තටම මේ ආදරේ කරන ඈයො නම් මාර වාතයක්.. තමන් යාලුවෙලා ඉන්න එකා වෙන එකෙක්ට සහෝදරකමට හරි ලංවෙන එක පෙන්නන්න බෑ.. එහෙම ලංවෙන්න සාධාරණ හේතු තිබ්බත්, මුං මැරෙන්න හදනවා.. මේකත් හරියට ඒ වගේ තමයි.. හරියට නිකං මං, නිරෝෂිත් එක්ක පැනලා යයි කියලා වගේ..

"උදව් කිරීමෙ ප්‍රශ්නයක් බන්ටිට නම් බෑ.. ඒත් අපිට පේන විදියට බින්දුට නම් ප්‍රශ්නයක් තියෙනවා වගේ.."

මෙච්චර වෙලා පැත්තක ඉදන් හැමදේම අහගෙන ඉදපු සුරේන් කතාවට දායක උනා.. එහෙනම් මට තේරිච්ච, දැනිච්ච හැමදේම ඌත් තේරුම් අරන් වගේ..

"බන්ටි මේ වැඩේට බැහැපු එකට උඹට මොකක් හරි ප්‍රශ්නයක්ද බින්දු..?"

ලොකු පුතා කෙලින්ම බින්දුගෙන් ඇහුවා..

"න්.. නෑහ්.. මට කිසිම ප්‍රශ්නයක් නෑ.."

"ප්‍රශ්නයක් නැත්තෙ නෑ.. උඹේ හිතේ කුණක් තියෙනවා බින්දු.. ඒක නොතේරෙන්න මං බබෙක් නෙමේනේ.. මං මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලම බැස්සෙ උඹ හින්දා.. මොනව නැතත් අන්න ඒ දේවත් තේරුම් ගනිං.."

"මං හින්දා බැස්සා නම් ඇයි මේවා මට කලින් නොකිව්වෙ බන්ටි..?"

බලන්න අප්පා මේ වහුකුණා අහන ප්රශ්නවල හැටි.. යාලුවෙක් නමෙයි නම්, බන්ටි දෙන්නෙ මූට හතරගාතෙ දාලා වැටෙන්න.. ෂිහ්.. මොන තරම් කැත හිතක්ද මූට තියෙන්නේ..

"කලින් කියන්න ඕන මං නාවලපිටියට ඇවිල්ලද..? ආ බින්දු.. නිකං මැටි කතා කියන්නෙපා.. උඹට ඒ වෙලාවෙ තිබ්බ ප්‍රශ්න වල හැටියට මේකත් උඹේ ඔලුව උඩට දාලා මට ගතියක් ගන්න කියලද උඹ කියන්නේ..? අනික මේ දේ මුලින්ම උඹට කිව්වා නම් උඹේ ඔය මෝඩ මොළෙන් ගන්න තීරණ එක්ක අද මෙතන නිරෝෂි නැතිවෙන්න තිබුණා.."

"හරියට හරි ලොකු පුතේ.. මූ නිකං අද ඉපදිලා වගේනෙ කතා කරන්නේ.. අනික පහුවෙලා මේවා දැනගත්තා කියලා මූට පාඩුවක් උනේ නෑනෙ.. මූට මොනවද නැතිවුණේ..?"

"තොගේ ඔය කතාව අන්තිම වැරදියි බින්දු.. අපේ බන්ටි කරපු දේවල් ඔය තරම් අඩු ලන්සුවට දාන්නෙපා.. අපිටත් තද වෙනවා.. මොකද උඹ දන්නැති උනාට අපි හොදටම දන්නවා උඹ වෙනුවෙන් බන්ටි කොයි තරම් කැපවීමක් කරාද කියලා.. උඹේ ආදරේ රැකගන්න අපි හැමෝටම වැඩිය කැක්කුමක් තිබ්බෙ බන්ටිට.."

"උඹ දන්නවද බින්දු.. උඹ වීරයා වගේ කතා කලාට අපේ බන්ටි මේ ගෙදරින් කාපු පරිප්පු තොගේ ගැන.. අර ශිහාන් කාරයා මාර ගින්නක් දීලා බන්ටිගෙ අම්මට.. අන්තිමට බන්ටිව ගෙදරින් එලෙව්වෙ නැති එක විතරයි.. ඇයි අපේ සුරේන්ගෙ ගෙදරටත් ඌ ඒ වගේ ඔත්තුවක් දීලා.."

"ඕවා දැන් කියලා වැඩක් නෑ අමිල.. තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් තේරුම් ගනියි.. මට නම් දැන් අන්තිමට හිතෙන්නෙ කාට උනත් හොද කරන්න නරකයි කියලා.."

මං කෙලින්ම බින්දු දිහා බලාගෙන කිව්වා.. ඇත්තනේ අප්පා.. හොද කරන්න ගිහින් මං මොකටද පරිප්පු කරන්නේ..

"සො.. රි.. බන්ටි.."

"උඹේ සොරිය තියාගනිං බින්දු.. මට ඕක එපා.. හොදට මතක තියාගනිං.. කෙනෙක්ගෙ හිත රිද්දලා ඉවර වෙලා ඔය හොරි කියලා වැඩක් නෑ.. කොටින්ම මට මෙතන පෙනුණ දේ මෙච්චරයි.. මම, උඹේ කොයි තරම් ළග යාලුවෙක් උනත් මේ වැඩේට මේ තරම් බැහැපු එක ගැන උඹේ හිතේ ලොකු කහටක් තියෙනවා.. හරියට නිකං නිරෝෂි ඉස්සරහ උඹ ඉද්දි මං පොර උනා කියලා.. නැද්ද අමිල.."

"හරියට හරි බන්ටි.. මේකා හිතුවද දන්නෑ, බන්ටි එන්නෙ නිරෝෂිව කසාද බදින්න වත්ද කියලා.."

"අ..නේ ඔයාලා මොනවද මේ කියවන්නේ..?"

නිරෝෂිගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙලා ගියා.. බින්දු තාමත් මුල් ඉරියව්වෙන්ම විරෝපට්ටන් ගහගෙන හිටියා..

"කියන්නෙ ඉතිං හිතෙන දේ තමයි.. ඒත් ඉතිං අපි හොදටම දන්නවා අපේ බන්ටි අනුන්ගෙ කිරි ටොෆි කන්නෑ කියලා.."

"හැබැයි ඉතිං ආදරේ වැඩි වුණොත් නොකා ඉන්නෙකකුත් නෑ, නැද්ද ලොකු පුතේ.."

කතාවෙ අන්තිමට චාමික මහ අපත කතාවක් කිව්වා.. මමත් එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ.. මාව තේරුම් ගන්නෙක නොගන්නෙක බින්දුගෙ වැඩක්..

මේක මෙහෙමයි, අරක මෙහෙමයි කියලා ඇගිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න තරමෙ උනක් මට තිබ්බෙ නෑ.. ළගම යාලුවෙක් නම් බින්දු ඒක තේරුම් ගන්න ඕන.. මොකද අපි ආශ්‍රය කරන්න ගත්තෙ අද ඊයෙ නෙමේනේ.. මොනව උනත් බින්දු මොනවා හිතුවත් නිරෝෂි ඉල්ලපු උදව්ව කරන්න මං හිතාගත්තා.. වෙන්වෙලා තියෙන පවුලක් එකට එක්කහු කරන එක ලොකු පිනක්නේ..

"ආ.. බන්ටි මල්ලි.. දැන් ගෑනු ළමයව ගෙදරටම එක්කං එනවා වගේ.."

නිරෝෂිවයි, බින්දුලාවයි වැලි පාර ළගට ඇරලවලා එද්දි මට මොරීන් අක්කා හම්බ උනා.. මෙයාගෙ ගෙදර ඉස්සරහ ජනේලය බයිනො කියුලර් එකක්වත් හයි කරලා තියෙනවද මංදා.. මං මෙතනින් කොහොම ගියත් මේ මස් පර්වතේ අතටම අහුවෙනවා..

"නෑ මොරීන් අක්කේ.. ඒ මගේ යාලුවො වගයක්.."

"ඒ සීදේවිපාට ගෑනු ළමයා නම් මට දැකලා පුරුදුයි.. අපේ රසිකවත් හම්බවෙන්න ආපු කෙනෙක්ද..?"

[QUOTE="crazybuddy, post: 12496531, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]බින්දුගෙ ප්‍රශ්නෙන් පස්සෙ නිරෝෂි කියවගෙන කියවගෙන ගියා.. ඒ වචනවල තිබ්බ ශක්තිමත් කම හින්දා මං දැනගත්තා නිරෝෂි ඒ ටික කිව්වෙ අවංකවම කියලා.. කොහොම උනත් ඇටකිච්චගෙ කතාව මෙතනට ගලප ගන්න හොදම වෙලාව මේක තමා කියලා මට හිතුණා.. මොකද චාමිකගෙ කතාවෙන්, මං කතා කරන්න යන දේට හොද ප්‍රෙව්ශයක් ලැබුණනේ.. හුගාක් වෙලාවට නෙත්මි, ශලනිව හම්බවෙලා කතාව දැනගන්න කලින් මට අද නිරෝෂිගෙන් ඒ හැමදේම දැනගන්න පුළුවන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් දවස් දෙක තුනකට කලින් වෙනකන් නෙමෙයි.. අද උදේ වෙනකනුත් අපි ඔයාව අවිශ්වාස කලා නිරෝෂි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අදහගන්න බැරි දෙයක් මගෙන් කියවුණා වගේ නිරෝෂි බයවෙලා වගේ මං දිහා බැලන් හිටියා.. බින්දුගෙත් කට බලන් ඉද්දිම ඇරුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි.. ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඒකට උත්තරේ දෙන්නම්.. ඊට කලින් ඔයා මට කියන්න නලින්ද කියලා කෙනෙක්ව දන්නවද කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නලින්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිරෝෂි කල්පනා කරන්න ගත්තා.. කතාවෙ විකාශන අයිතිය මටම බාර දීලා අමිලයි, සුරේනුයි, චාමිකයි සද්දෙ වහගෙන බලන් හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්හු.. මං දන්නෑ නෙ බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම නම් මට මුළු කතාවම කියන්න වෙනවා.. ආ.. මෙන්න අපේ බේබි නැන්දා එනවා ඔයාලට සංග්‍රහයකුත් අරගෙන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රෝල්සුයි, කිරියි මෙතෙන්ට එවන්න කියලා මං කලින්ම බේබි නැන්දට කියලයි තිබුණෙ.. දැන්මම ඒවා ගෙනාපු එකත් හොදයි.. එතකොට කාගෙන්වත් බාධාවක් නැතුව කතාව දිගටම කරගෙන යතෑකි.. කෑම ජාති ටික තියලා බේබි නැන්දා ටිකක් දුරට යනකල් මං ඉවසන් හිටියා.. නැත්නම් ඉතිං මේවා දැනගත්තොත් එයා හොදටම කලබල වෙනවා කියලා මං අත්දැකීමෙන් දන්නවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බින්දු නාවලපිටි ගිහින් සති ගානක් හිටියනේ.. ඔය අතරෙ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ.. හරියටම බින්දු නාවලපිටි ගියා විතරයි.. අපි කීප දෙනෙකුටම නෝට් උනා නිරෝෂි තව කොල්ලෙක් එක්ක හැම තැනම ඇවිදිනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ.. මම..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉන්න.. මම කතාව ඉවර කරනකල්.. කලබල වෙලා කොරොස් කටෙත් අත දාගන්න බෑනේ.. බින්දුත් කලබල නැතුව මේ කතාව අහගෙන ඉන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බින්දුගෙ මූණ කජු ලෙල්ලක් වගේ වෙලා තිබුණා.. ඔව් ඉතිං.. මොන කෙල්ලද කැමති තමන්ගෙ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගැහුවා කියලා අහන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩිය ඕන්නෑ.. මමත් මගේ ඇස් දෙකෙන්ම දැක්කා නිරෝෂි තව කොල්ලෙක් එක්ක වලාකුලු බැම්ම ළග ඉන්නවා.. තව අපේ රවීන් මල්ලි දැකලා තිබුණා.. නිරෝෂි ඒ කොල්ලත් එක්ක වෙම්බ්ලි හෝල් එකට පවා යනවා.. ඔය වගේ කතා හත අටක්ම ඒ දවස්වල ආවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙයියනේ.. බින්දු බලන්නකෝ මේ බන්ටි කියන දේවල්.. අනේ ප්ලීස් බන්ටි.. ඔයා මොනවද මේ කියන්නේ..? මං කවදාවත් වෙම්බ්ලි හෝල් එකට ගිහින් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝෂි.. ඔයා කලබල නොවී බන්ටිට කතාව කියන්න ඉඩ දෙන්නකෝ.. බන්ටි මුලින්ම කිව්වනේ කතාව අහගෙන ඉන්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූණ අවුල් කරගෙන උනත් බින්දු කතාව මැද්දට පැන්නා.. ආයෙ දෙකක් නෑ.. උගේ හදවතේ තියෙන දේවල් මුණෙන් ලස්සනට පේනවා.. කොහොමද මේ නිව්ස් එක මුලින්ම දැනගත්ත ගමන්ම බින්දුට කිව්වා නම්.. එහෙනම් ඉතිං මුගේ ලයිෆ් එකම සදා සොත්ති වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට ඊගාවට ලොකු ප්‍රශ්නයක් ආවා මේ දැනගත්තු ආරංචිය බින්දුට කියනවද නැද්ද කියලා.. පස්සෙ අපේ කට්ටිය එකතුවෙලා තීරණයක් ගත්තා බින්දුට කිව්වොත් බින්දු කලබල වෙන නිසා අපිම මේක ඉවරයක් කරලා දාමු කියලා"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉ.. ඉතිං ඔයාලා මගෙන් මුකුත් ඇහුවෙන නෑනේ බන්ටි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට ඔයාගෙන් අහන්න අයිතියක් නෑනේ නිරෝෂි.. අනික බින්දුත් ළගපාතක හිටියෙ නෑනේ.. ඒක හන්දා අපි කතාව ඇහුවෙ නලින්දගෙන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නලින්ද කියලා කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිරෝෂිගෙ මූණෙ මතුවෙච්ච ඉරියව්වලින්ම මං තේරුම් ගත්තා එයා කවදාවත් නලින්ද කියලා කෙනෙක් දන්නෑ කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නලින්ද කියලා කිව්වෙ අපි හිතුව විදියට ඔයා එක්ක යාලු කෙනා.. පහුවුණු දවසක පේරාදෙණිය ගාඩ්න් එකේදි ඔයත්තෙක්ක නලින්ද ඉන්නකොට, ඔයා පොඩ්ඩක් එහාට මෙහාට කරලා අපි නලින්දට අල්ලං තඩිබෑවා.. මිනිහා සතියක් විතර ඉස්පිරිතාලෙ ඉදියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ.. දෙයියනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට නම් මේ මුකුත් තේරෙන්නෑ බන්ටි.. නිරෝෂි කීයටවත් ඔය වගේ ගමන් යන්නෑ.. මට නම් මේක මහා පටලැවිල්ලක්.. මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි මේ හැම දෙයක්ම කලේ බින්දු වෙනුවෙන්.. බින්දුගෙ අහිංසක ආදරේ වෙනුවෙන්.. ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ, මේ නලින්ද කියන හාදයත් එක්ක හිටියෙ නිරෝෂි නෙමේ නම් ඒ ගැනු ළමයා කවුද කියනෙකයි.. මොකද එතන හිටපු ගෑණු ළමයගෙ රූපෙ නිරෝෂිගෙ වගේමයි.. ඒකෙ ආයෙ කිසි ඇදක් කුදක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ.. දෙයියනේ.. එහෙනම් ශලනි ආපහු ඇවිල්ලද දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිරෝෂිගෙ කටින් ඒ නම පිටවුන ගමන්ම මට නෙත්මි කිව්ව හැම දෙයක්ම ඇත්ත කියලා තේරුණා.. මොනවා නැතත් නිරෝෂී, ශලනිව දන්නවනේ.. දැන් ඉතිං කතාවෙ තුන් කාලක්ම විසදලා ඉවරයි.. අමිලයි, චාමිකයි මගේ දිහාට මාපටැගිලි උරුක්කලේ වැඩේ නැගලා යනවා කියලා කියන්න.. සුරේන් නම් මාපටැගිලි දෙකම ඉස්සුවා.. බින්දු මං දිහා බලන් හිටියෙ තාමත් හීනෙන් බයවෙලා වගේ.. ඌ වගේ ලාමක හිතක් තියෙන එකෙකුට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න සෑහෙන වෙලාවක් යනවා කියලා මං දැනන් හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද නිරෝෂි.. ශලනි කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි හැමෝම අහන්න ඕන ප්‍රශ්නෙ ඇහුවෙ බින්දු.. වටපිට බලන ගමන් හොද හුස්මක් අරන් පිට කරලා නිරෝෂි කතාව පටන් ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ශලනියි, මමයි නිවුන්නු.. අපි දෙන්නා හුගක් දුරට එක වගෙයි.. ළගටම ඇවිල්ලා බැලුවොත් මිසක එයාවයි, මාවයි අදුනගන්න බෑ.. පුංචි දවස්වල අම්මයි, තාත්තටයිත් පවා මාවයි එයාවයි මාරු උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා ඔය වගේ කතාවක් නිකංවත් ම.. මට කියලා නෑනේ.. මෙ.. මෙච්චර ලොකු දෙයක් ඔයාගෙ ජීවිතේ තියෙනවා කියලා, මං ඩිංගක්වත් දන්නෑනේ.. මේ.. මේ අපේ බන්ටිලා මෙච්චර දේවල් දැන ගද්දිත් මං මුකුත්ම දන්නෑනේ.. ඔයා.. ඔයා ඇයි නිරෝෂි, මට ඔය ශලනි ගැන කිව්වෙ නැත්තේ..? ඇයි ඔයා ඔය වගේ දෙයක් මගෙන් හැංගුවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න.. ඔන්න.. ඒ පාර බින්දු අදෝවැඩියාව පටන් ගත්තා.. උගේ මූණ දැන් මළගේකට අඩන්න අරගෙන යන්න හොදයි.. මේ සිද්ධිය මුලින්ම බින්දුට කිව්වා නම් මේකා පපුව පැලිලා මැරෙනවා දුක උහුල ගන්න බැරිව.. ඒ අතින් අපි ගත්තු තීරණේ කොයි තරම් නිවැරදිද කියලා මට හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හංගන්න මට දෙයක් තිබ්බෙ නෑ බින්දු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි නැත්තේ..? ඔයාගෙ ජීවිතේ ඔයාගෙ සහෝදරියක් ඉන්නවා කියලා මං අද වෙනකන් දන්නෑනෙ.. මගෙත් එක්ක කාපු බීපු දේවල් පවා කියවන ඔයාට ඔය දේ මගෙත් එක්ක කියන්න බැරිවුණාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බින්දු මේ.. නිකං මැට්ටෙක් වගේ උඩ පනින්නෙපා බං.. උඹට නොකිය ඉන්න තරම් හේතු නිරෝෂිට ඇති.. එයාට කතා කරන්න දීපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලන් ගියාම මේකා මහ කුණු ගොඩක්නේ.. අපරාදෙ අපට තිබ්බෙ මේ ප්‍රශ්නෙ නිරෝෂි හම්බවෙලා විසදගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඔව්.. උඹලා නිරෝෂි හම්බවෙලා විසදගනිල්ලා.. උඹලට ඔක්කොම කෙරුවෙ නිරෝෂිනේ.. මම උඹලගෙ කවුරුවත් නෙමේනේ.. මං මෙතනට ඕන නෑනෙ.. උඹලා මට මුකුත් කිව්වෙ නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ පාර අමිලයි, සුරේනුයි කියපු දේවල් වලට තද වෙලා බින්දු හිටපු තැනින් නැගිට්ටා.. බලන් ගියාම මූ මහ කක්කා පැකට් එකක්නේ.. බින්දුට රවන ගමන් මං නිරෝෂි දිහා බැලුවා.. එයාගෙ ඇස්වලට කදුළු උනලා තිබුනා.. දැන් නම් මෙතන පොතේ හැටියට අවමගුලක් වෙන්නයි යන්නේ.. ඒක හන්දා තියෙන වැඩ කටයුතු ඉතා ඉක්මනින් ඉවර කෙරුවොත් හොදයි කියලා මට හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බින්දු.. උඩ පනින්නෙ නැතුව වාඩිවෙයං.. පිළිවෙලකට ආවා නම් පිළිවෙලකට ඉදපං.. සතෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.. උඹ කියනවා වගේ මුලින්ම මේ කතාව උඹට කිව්වා නම් මෙතන මරණ දෙක තුනක් වෙලා.. මොකද උඹ ප්‍රශ්නෙකදි හැසිරෙන්නෙ මොලේ තියෙන එකෙක් වගේ නෙමේනේ.. නිකං කුලප්පු වෙලා කෑගහනවා.. ඔයා කතාව කියන්න නිරෝෂි.. මේකා කියන ඒවා ගණන් ගන්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට ටිකක් සැරට කිව්වා.. මගේ වචන බින්දුගෙ පපුව මැදටම යන්න ඇති.. ඌ ගල් ගිල්ලා වගේ නිරෝෂි දිහා බලන් හිටියා.. උගේ හිතේ තියෙන වේදනාව හරි අපූරුවට කැඩපතක් වගේ උගේ මූණෙන් පෙනුනා.. ඒත් ඉතිං මෙතන වේදනා විදින්න තරම් දෙයක් සිද්ධ උනේ නෑනේ.. ඇත්තටම මේ ආදරේ කරන හැම එකාටම පිස්සු.. උං හිතන්නෙ උං ගැනම විතරයි.. පුදුම තරම් ආත්මාර්ථකාමියි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ පවුලෙ හිටියෙ මායි, ශලනියි විතරයි.. ඒත් අපි පුංචි දවස්වලම අම්මයි, තාත්තයි වෙන්වුණා.. මට මතක තියෙන හැමදාම වගේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා.. මරාගත්තෙ නැති එක විතරයි.. අන්තිමට තාත්තා ශලනිව අරගෙන රට ගියා.. මායි, අම්මයි විතරයි ලංකාවෙ ඉතුරු උනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය සීන් එක මේ ළගදි වෙච්ච දෙයක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බන්ටි.. එතකොට මට අවුරුදු හත අටක් විතර ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් මේ කතාව සෑහෙන පරණ එකක්.. ඒත් දැන් ආයෙත් අතීතය, වර්තමානයට ඇවිල්ලා තියෙනවා.. ඒකයි මේ ප්‍රශ්න හැම එකක්ම ඇරඹිලා තියෙන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ශලනිවත් අරගෙන තාත්තා ලංකාවෙන් ගිහින් දැන් අවුරුදු පහළොවක් විතර ඇති.. ඒ ගියාට පස්සෙ එයාලා දෙන්නා කවදාවත් ලංකාවට ආවෙ නෑ.. එයාලා දෙන්නා මාවයි, අම්මවයි අමතක කරා වගේම මායි, අම්මයි එයාලා දෙන්නව අමතක කරා.. මං හිතුවා කවදාවත්ම ආයෙ ශලනි ලංකාවට එන එකක් නෑ කියලා.. කොටින්ම මගේ හිතේ තාත්තයි, එයයි ගැන පුංචි තරහකුත් ඇවිල්ලා තිබුණා.. ඇයි මාව බලන්නවත් ලංකාවට ආවෙ නැත්තෙ කියලා.. ඒත් දැන් දැන් මගේ හිත කියනවා මට එයාව දකින්න ඕන කියලා.. ඔයාලා ඔය කියන විදියට එයා මං වගේම ඇති.. මටත් වැඩිය ලස්සන ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාවෙ අන්තිම හරියට යද්දි නිරෝෂි හැගීම්බර උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලස්සනද, කැතද කියලා නම් අපි දන්නෑ.. ඒත් එයා නම් ඔයාගෙ කපාපු පලුවක් තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ශලනි හදිසියෙන්ම ලංකාවට ආවෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආවෙ ඇයිද කින්ද මන්ද කියලා නිරෝෂිට හොයාගන්න පුළුවන් වේවිනේ.. අපි ඒවට අත දානන් හොද නෑ.. නේද ලොකු පුතේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතැන ඉදලා ටිකක් වෙලා යනකන් අපි හැමෝම අතරෙ ලොකු නිහඩතාවයක් පැතිරිලා ගියා.. ඇත්තටම කවුරුවත් කතා කරන්න උත්සාහ කලේ නෑ.. තම තමන්ගෙ කල්පනා ලෝකවල සැතපිලා වැතිරිලා හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් එතකොට ශලනි කියලා හිතාගෙන නලින්ද, නිරෝෂි පස්සෙන් ඒවිද දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඔව්.. ඒවා කියන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිලගෙ කතාවෙන් බින්දුගෙ ඇස් උඩ ගියා.. පව්.. මේ අහිංසකයා නිකං බය වෙනවා.. අතෑරලා යන්නෑ කියලා නිරෝෂි මේ තරම් දිවුරුම් දීලා තියෙද්දිත් බින්දු අවුල් වෙන එකනේ වැඩේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ශලනි එනවා නම් එන්න ඇත්තෙ තාත්තත් එක්ක.. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ එයාලා දෙන්නා කොහේද ඉන්නෙ කියලා.. අනේ බන්ටි.. ඔයාට පුළුවන් නේද මට උදව් කරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද නිරෝෂි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ශලනියි, තාත්තයි ඉන්න තැන හොයාගන්න ඕන.. එයාලා හම්බවෙලා කතාකරන්නෝන.. අම්මට එයාල දෙන්නව මුණ ගස්සවන්න ඕන.. හිතන්න බන්ටි.. අපිට පවුලක් විදියට මොන තරම් සන්තෝසෙන් ඉන්න තිබ්බද කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කියනෙක හරි නිරෝෂි.. මොන තරම් ප්‍රශ්න තිබුණත් කසාද බැදපු දෙන්නෙක් වෙන්වෙන එක නෙමේ හරි දේ.. තමන්ගෙ දරුවා වෙනුවෙන් හරි වෙන් නොවී ඉන්නෙක.. වෙන් වෙනවා නම් ඉතිං ළමයි ලැබෙන්න කලින් වෙන්වෙන්න තිබුණා.. දැන් ඔය වෙච්ච වැඩෙන් සම්පූර්ණයෙන්ම තැලිලා පොඩිවෙලා ගියේ ඔයයි, ශලනියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාව ගලාගෙන ගියේ මායි, නිරෝෂියි අතරෙ විතරයි.. අඩුම ගානෙ බින්දු හ්ම් කියන්නවත් ආවෙ නෑ.. නියම මූකලන් බස්සෙක්ගෙ ප්‍රතිරූපයක් හිතේ තියාගෙන ඌ පැත්තකට වෙලා බුම්මගෙන හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කියන දේ සෑහෙන්න ඇත්තක් තියෙනවා බන්ටි.. මෙතන ඉදලා මං කරන්න ඕන දේ මොනවද කියලා ඔයා මට කියනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අලුතෙන් හිතන්න දෙයක් නෑ නිරෝෂි.. ඔයා අදම වැඩ පටන් ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. අවුරුදු ගානකට කලින් ඈත්වෙලා ගියපු අය ආයෙත් එකතු කරන්න.. හැබැයි ඒ දේ බොහොම ඉක්මනට කරන්න වෙනවා.. මොකද කොයි තරම් කාලෙකටද දන්නෑනේ එයාලා ලංකාවට ඇවිත් ඉන්නේ.. සමහර විට අපි ප්‍රමාද උනොත් එයාලා ආපහු ගිහිල්ලා තියෙන්න පුළුවන්.. අනික ආදරේ බිදිල හින්දා ශලනි ඉන්නෙත් හිතේ අමාරුවෙන් වෙන්න පුළුවන්.. ඒ හිතේ අමාරුවම එයාට ආපහු යන්න තල්ලුවක් දේවි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කියන දේවල් ඔක්කොම මට තේරෙනවා බන්ටි.. අනේ ඒත් කොහොමද මං එයාලව හොයාගන්නේ.. ඔයාට බැරිද බන්ටි මට උදව් කරන්න..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිරෝෂි කෙලින්ම කතා කලේ මට.. මං කෙලින්ම බැලුවෙ බින්දු දිහා.. උගේ මූණ පුරවලාම තිබ්බෙ පැහැදිලි ඊර්ෂ්‍යාවක ලකුණු.. ඇත්තටම මේ ආදරේ කරන ඈයො නම් මාර වාතයක්.. තමන් යාලුවෙලා ඉන්න එකා වෙන එකෙක්ට සහෝදරකමට හරි ලංවෙන එක පෙන්නන්න බෑ.. එහෙම ලංවෙන්න සාධාරණ හේතු තිබ්බත්, මුං මැරෙන්න හදනවා.. මේකත් හරියට ඒ වගේ තමයි.. හරියට නිකං මං, නිරෝෂිත් එක්ක පැනලා යයි කියලා වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උදව් කිරීමෙ ප්‍රශ්නයක් බන්ටිට නම් බෑ.. ඒත් අපිට පේන විදියට බින්දුට නම් ප්‍රශ්නයක් තියෙනවා වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා පැත්තක ඉදන් හැමදේම අහගෙන ඉදපු සුරේන් කතාවට දායක උනා.. එහෙනම් මට තේරිච්ච, දැනිච්ච හැමදේම ඌත් තේරුම් අරන් වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මේ වැඩේට බැහැපු එකට උඹට මොකක් හරි ප්‍රශ්නයක්ද බින්දු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු පුතා කෙලින්ම බින්දුගෙන් ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑහ්.. මට කිසිම ප්‍රශ්නයක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රශ්නයක් නැත්තෙ නෑ.. උඹේ හිතේ කුණක් තියෙනවා බින්දු.. ඒක නොතේරෙන්න මං බබෙක් නෙමේනේ.. මං මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලම බැස්සෙ උඹ හින්දා.. මොනව නැතත් අන්න ඒ දේවත් තේරුම් ගනිං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හින්දා බැස්සා නම් ඇයි මේවා මට කලින් නොකිව්වෙ බන්ටි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලන්න අප්පා මේ වහුකුණා අහන ප්රශ්නවල හැටි.. යාලුවෙක් නමෙයි නම්, බන්ටි දෙන්නෙ මූට හතරගාතෙ දාලා වැටෙන්න.. ෂිහ්.. මොන තරම් කැත හිතක්ද මූට තියෙන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කලින් කියන්න ඕන මං නාවලපිටියට ඇවිල්ලද..? ආ බින්දු.. නිකං මැටි කතා කියන්නෙපා.. උඹට ඒ වෙලාවෙ තිබ්බ ප්‍රශ්න වල හැටියට මේකත් උඹේ ඔලුව උඩට දාලා මට ගතියක් ගන්න කියලද උඹ කියන්නේ..? අනික මේ දේ මුලින්ම උඹට කිව්වා නම් උඹේ ඔය මෝඩ මොළෙන් ගන්න තීරණ එක්ක අද මෙතන නිරෝෂි නැතිවෙන්න තිබුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරියට හරි ලොකු පුතේ.. මූ නිකං අද ඉපදිලා වගේනෙ කතා කරන්නේ.. අනික පහුවෙලා මේවා දැනගත්තා කියලා මූට පාඩුවක් උනේ නෑනෙ.. මූට මොනවද නැතිවුණේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තොගේ ඔය කතාව අන්තිම වැරදියි බින්දු.. අපේ බන්ටි කරපු දේවල් ඔය තරම් අඩු ලන්සුවට දාන්නෙපා.. අපිටත් තද වෙනවා.. මොකද උඹ දන්නැති උනාට අපි හොදටම දන්නවා උඹ වෙනුවෙන් බන්ටි කොයි තරම් කැපවීමක් කරාද කියලා.. උඹේ ආදරේ රැකගන්න අපි හැමෝටම වැඩිය කැක්කුමක් තිබ්බෙ බන්ටිට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ දන්නවද බින්දු.. උඹ වීරයා වගේ කතා කලාට අපේ බන්ටි මේ ගෙදරින් කාපු පරිප්පු තොගේ ගැන.. අර ශිහාන් කාරයා මාර ගින්නක් දීලා බන්ටිගෙ අම්මට.. අන්තිමට බන්ටිව ගෙදරින් එලෙව්වෙ නැති එක විතරයි.. ඇයි අපේ සුරේන්ගෙ ගෙදරටත් ඌ ඒ වගේ ඔත්තුවක් දීලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕවා දැන් කියලා වැඩක් නෑ අමිල.. තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් තේරුම් ගනියි.. මට නම් දැන් අන්තිමට හිතෙන්නෙ කාට උනත් හොද කරන්න නරකයි කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කෙලින්ම බින්දු දිහා බලාගෙන කිව්වා.. ඇත්තනේ අප්පා.. හොද කරන්න ගිහින් මං මොකටද පරිප්පු කරන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සො.. රි.. බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹේ සොරිය තියාගනිං බින්දු.. මට ඕක එපා.. හොදට මතක තියාගනිං.. කෙනෙක්ගෙ හිත රිද්දලා ඉවර වෙලා ඔය හොරි කියලා වැඩක් නෑ.. කොටින්ම මට මෙතන පෙනුණ දේ මෙච්චරයි.. මම, උඹේ කොයි තරම් ළග යාලුවෙක් උනත් මේ වැඩේට මේ තරම් බැහැපු එක ගැන උඹේ හිතේ ලොකු කහටක් තියෙනවා.. හරියට නිකං නිරෝෂි ඉස්සරහ උඹ ඉද්දි මං පොර උනා කියලා.. නැද්ද අමිල.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරියට හරි බන්ටි.. මේකා හිතුවද දන්නෑ, බන්ටි එන්නෙ නිරෝෂිව කසාද බදින්න වත්ද කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ..නේ ඔයාලා මොනවද මේ කියවන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිරෝෂිගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙලා ගියා.. බින්දු තාමත් මුල් ඉරියව්වෙන්ම විරෝපට්ටන් ගහගෙන හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියන්නෙ ඉතිං හිතෙන දේ තමයි.. ඒත් ඉතිං අපි හොදටම දන්නවා අපේ බන්ටි අනුන්ගෙ කිරි ටොෆි කන්නෑ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැබැයි ඉතිං ආදරේ වැඩි වුණොත් නොකා ඉන්නෙකකුත් නෑ, නැද්ද ලොකු පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාවෙ අන්තිමට චාමික මහ අපත කතාවක් කිව්වා.. මමත් එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ.. මාව තේරුම් ගන්නෙක නොගන්නෙක බින්දුගෙ වැඩක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේක මෙහෙමයි, අරක මෙහෙමයි කියලා ඇගිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න තරමෙ උනක් මට තිබ්බෙ නෑ.. ළගම යාලුවෙක් නම් බින්දු ඒක තේරුම් ගන්න ඕන.. මොකද අපි ආශ්‍රය කරන්න ගත්තෙ අද ඊයෙ නෙමේනේ.. මොනව උනත් බින්දු මොනවා හිතුවත් නිරෝෂි ඉල්ලපු උදව්ව කරන්න මං හිතාගත්තා.. වෙන්වෙලා තියෙන පවුලක් එකට එක්කහු කරන එක ලොකු පිනක්නේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]"ආ.. බන්ටි මල්ලි.. දැන් ගෑනු ළමයව ගෙදරටම එක්කං එනවා වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිරෝෂිවයි, බින්දුලාවයි වැලි පාර ළගට ඇරලවලා එද්දි මට මොරීන් අක්කා හම්බ උනා.. මෙයාගෙ ගෙදර ඉස්සරහ ජනේලය බයිනො කියුලර් එකක්වත් හයි කරලා තියෙනවද මංදා.. මං මෙතනින් කොහොම ගියත් මේ මස් පර්වතේ අතටම අහුවෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ මොරීන් අක්කේ.. ඒ මගේ යාලුවො වගයක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ සීදේවිපාට ගෑනු ළමයා නම් මට දැකලා පුරුදුයි.. අපේ රසිකවත් හම්බවෙන්න ආපු කෙනෙක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom