Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ ඒ මගේ මලයි 2 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබි නැන්දත් මොනවා කියනවද මංදා.. එයත් සමහර වෙලාවට ෂර්ලොක් හෝම්ස් වෙන්න යනවනේ.. මට වෙන්නෙ වොට්සන් වගේ හැම දෙයක්ම අහගෙන ඉන්න..

"බන්ටි මහත්තයා දැන් මොකක්ද කියන්න ගියේ..?"

"ඒකනේ.. ඒ කතාව මග නතර වුණා.. මේ නමේ හුටපටේ හින්දා. බේබි නැන්දට කියන්න.. මං ඔය ගෑනු ළමයට අලි පචයක් කිව්වා.."

"පචයක්..?"

"ඔව්.. ඔයාට හිතන්න පුළුවන්ද මොකක්ද කියලා..?"

"මොකක් හරි දග වැඩක් වෙන්නැති.. මං දන්නවනේ ඉතිං බන්ටි මහත්තයගෙ වැඩ ගැන.."

"මං එයාට කිව්වා බේබි නැන්දා කියන්නෙ මගේ අම්මා කියලා.. කෙල්ල ඒ කතාව නියමෙට ගිල්ලා.. දැන් ඔන්න ඔයාට ඇදුමුත් අරන් ඇවිල්ලා.. හැබැයි බේබි නැන්දෙ එයා හරිම සංවේදියි.. ඔය බාහිරින් පේන බටහිර ගතිය එයාගෙ ඇතුළෙ බින්දුවක්වත් නෑ.. හරිම හොදයි.. හැමදේම ගැන හිතනවා.."

කතාව කරගෙන යද්දි බේබි නැන්දගෙ මූණ සුදුමැලි වෙලා තියෙනවා මං දැක්කා.. හරියට නිකං මළ මිණියක් වගේ.. මෙච්චර වෙලා මගේ කතාවට දක්වපු උනන්දුව දැන් ඒ මුණෙ ඩිංගක්වත් තිබ්බෙ නෑ..

"ඇ.. ඇයි බේබි නැන්දේ මේ..?"

"ම.. මහත්තයා ඇයි ඒ වගේ කතාවක් කිව්වේ..? ඇයි ඒ වගේ භයානක විහිලුවක් කරේ..?"

"මට තෙරෙන්නෑ.."

"මං, බන්ටි මහත්තයගෙ අම්මා කියලා කියපු එක ගැනයි මං මේ කතා කරන්නේ.. ඕවා ලොකු නෝනටයි, මහත්තයයි ළගට ගියොත් මොකද වෙන්නෙ දෙයියනේ..? මාව අන්තිමට මේ ගෙදරින් එළවලා දායි.. මහත්තයට අයිතිවාසිකම් කියන්න ආවා කියලා.. දන්නවනේ ලොකු නෝනගෙ හැටි.."

"බේබි නැන්දා මොනවද මේ කියවන්නේ..? ඔයාට ඔය තරම් අවුල් වෙන් තරමෙ දෙයක් මං කිව්වෙ නෑනේ.."

"ඒ උනාට, ඔය විහිලුව නම් ඇස් රතුවෙන විහිලුවක් මහත්තයෝ.. ඔය වගේ ඒවා නිකංවත් කරන්නෙපා.. ලොකු නෝනට වැරදිලාවත් ආරංචි උනොත් මොන තරම් දුකක් දැනේවිද..?"

"මේ කතා අම්මට කියන්නෙ කවුද බේබි නැන්දේ..? මේවා දන්නෙ ඔයයි, මායි විතරනේ.. තව ඕන නම් නෙත්මි, අපේ අක්කට කියයි.."

මං මොනවා කිව්වත්, බේබි නැන්දගෙ මූණෙ තිබ්බ මලානික ගතියයි, සුදුමැලි ගතියයි නම් මැකිලා ගියේ නෑ.. එයා හිටියෙ ඇත්තටම බයවෙලා වගේ.. හරියට මං මේ කියපු කතාව අදහගන්න බැරිව වගේ..

"බන්ටි මහත්තයගෙ ඔලුවට ඔය වගේ දේවල් කොහෙන් එනවද මංදා.. අනේ ඕක ඉක්මනට බේරුමක් කරලා දාන්නකෝ.."

"බේරුමක් කරන්න කිව්වේ..?"

"මහත්තයා.. අර ගෑනු දැරිවිට කියපු දේවල්.."

"ඇයි බේබි නැන්දේ.. ඔයාට සංතෝස නැද්ද, මං ඔයාගෙ පුතා කියලා නිකං හරි කියපු එක ගැන.. ඇත්තමයි මං නම් හිතුවෙ ඔයා හුගාක් සංතෝස වෙයි කියලා.. වෙනදත් මං ඔය වගේ වැඩ කරලා ඇවිත් ඔයා එක්ක කියලා හිනාවෙනවනේ.. ඔයත් ඇති පදන් හිනා වෙනවනේ.. 'මහත්තයා නම් පුදුම දෙවල් තමයි කරන්නෙ' කියලා.. ඒත් මේ වගේ දෙයක් කිව්වා කියලා ඇයි ඔයා අවුල් වෙන්නේ.. ඇත්තටම ඔයා මගේ අම්මා වගේ තමයි.. සමහර විට ඊටත් එහා.. කොටින්ම අපේ අම්මට වැඩිය ඔයා මට හුගක් ආදරෙයි කියලා මං දන්නවනේ.. අනික ඇත්තත් ඒකනේ.. ඉතිං ඒ වගේ දෙයක් කිව්ව එක ගැන මම නම් පසුතැවෙන්නෑ.. තව සංතෝස වෙනවා මිසක.."

බේබි නැන්දා මොනවදෝ කියන්න කට හැදුවත්, කුස්සිය පැත්තට කවුරු හරි එන සද්දෙ ඇහිලා කට වහගත්තා.. මං ගැන මොලෝ දෙයක් කියන්නෙපා කියන සංඥාව දීලා, තත්පරේට දෙකට මං පැන්ට්රියෙ යට කබඩ් එකක් ඇතුළට රිංග ගත්තා..

"බේබි නැන්දා අපිට බොන්න මුකුත්ම ගෙනාවෙ නෑනේ.."

"අනේ.. මට අමතක වුණා සමුදි නෝනා.. ඉන්න මං ඉක්මනට හදලා දෙන්නම්.."

"එපා බේබි නැන්දේ.. මං මේ නිකං කිව්වේ.. ඒක නෙමෙයි මට ඇහුණා බේබි නැන්දා කාත් එක්කදෝ කතා කරනවා වගේ.. කවුද බේබි නැන්දෙ මෙතන හිටියේ.. අපේ බන්ටිවත්ද..?"

අක්කා කලාවට, සිරිතට තාලෙ අරන්, ගානට වල් ආසියෙක් දමලා ඇද්දා.. හොද වෙලාවට ඌ තුරුම්පු ආසියා උනේ නැත්තේ.. නැත්නම් ඉතිං බන්ටිට ඇඩ්රසුත් නැති වෙනවා.. කොටින්ම කියනවා නම් යන තැනක්වත් හොයාගන්න බැරි වෙනවා..

"න්.. නෑහ්.. කවුරුවත් නෑ සමුදි නෝනා.. මං මේ තනිවම ශ්ලෝකයක් කියව කියව හිටියේ.. බැහෑට බන්ටි මහත්තයා උදේ ගිය ගමන තාම ආවෙ නැද්ද..? කාලත් නෙමේනෙ ගියේ.. පව් බඩගිනිත් ඇති.."

බලන් ගියාම බේබි නැන්දගෙ රගපෑම් නම් ඉතා අනර්ඝයි.. අපිට හැරෙන්නවත් බෑ.. ප්රශ්නෙ ආවෙ කොතනින්ද..? ගානට ඒක එතනින් ඉවර කලා..

"බලන්නකො බේබි නැන්දේ.. මගේ මේ යාලුවා එන කවදාවත් බන්ටි ගෙදර නෑනේ.."

"අර මක්කටද නෝනා..?"

"අදුන්වලා දෙන්න බේබි නැන්දේ.. අඩුගානෙ මට මෙන්න මේ වගේ දග මල්ලක් ඉන්නවා කියලවත්.."

"ඒක නම් හොදයි තමා.. හැබැයි ඉතිං මේ නෝනට රෑකටවත් මෙහෙ එන්න වෙයි.."

"ඒ මොකටද බේබි නැන්දේ..?"

"නැත්තං ඉතිං බන්ටි මහත්තයා යන එන වෙලාවක් ගැන කාටද දෙයියනේ කියන්න පුළුවන්.. මේ හිටියා.. මේ නෑනේ.. දවල්ට කොහොම උනත් රෑට නම් ලොකු නෝනා එන්න කලින් ගෙදර එනවනේ.."

බේබි නැන්දත් ඒ පාර මොනවා කියනවද මන්දා.. මං මේ කබඩ් එක අස්සට වෙලා ඉන්නෙත් පුදුම අමාරුවෙන්.. ඇයි දෙයියනේ බේබි නැන්දට මේ අට ලෝ දහම නොතේරෙන්නෙ..

"ඔන්න බබා.. ඔයාට දැන් තීරණයක් ගන්න වෙනවා.. අපේ බන්ටිව බලන්න නම් මෙහේ නයිට් එකක් ඉන්න වෙයි.. දැන් ඔයාට තේරුණානේ තත්වේ.. එයා නිකං නෑ කොයි වෙලාවෙත්.. අතිශය කාර්යය බහුලයි.."

"මාත් ආසයි සමුදි මෙහේ දවසක් ඉන්න.. ඒත් අම්මයි, තාත්තයි මොනවා කියයිද දන්නෑ.. ඒක නෙමේ.. ඔයාගෙ බන්ටි, රසික අයියා වගේද..? ඒ හැඩරුවද..?"

මෙච්චර වෙලා වැහිලා තිබ්බ නෙත්මිගෙ කට දැන් තමයි අරුණෙ.. අම්මපා මං හිතුවෙ එයාට නින්ද ගිහින් කියලා.. කෙල්ල දන්නවා නම් හෙම මේ වෙලාවෙ, මං එයාට අඩි තුන හතරක් ළගින් බිංකුංඩෙක් වගේ හැංගිලා ඉන්නවා කියලා.. මොනවා හිතේවිද අප්පා.. සමහර වෙලාවට සිහිමුර්ජා වෙයි.. මොකක්ද බං මුර්ජාව කියන්නේ..? අම්මපා ඇත්තමයි මං දන්නෑ..

"අ..පෝ.. රසික මහත්තයට වැඩිය කොයි තරම් ලස්සනද අපේ බන්ටි මහත්තයා.. බලන්න එපෑය හිනා වෙනකොට හෙම තියෙන සිරියාව.. ඔයාට කියන්න නෝනා.. මේ මුලු ගෙදරම සංතෝසෙ පිරිලා තියෙන්නෙ බන්ටි මහත්තයා හින්දා.. කවද හරි දවසක බන්ටි මහත්තයා මේ ගෙදරින් එළියට බැස්සොත් මේ ගෙදර වහගන්න කළුවර කාටවත් අයින් කරන්න බෑ.."

"බේබි නැන්දට ඉතිං අපේ බන්ටිගෙන් තොර ලොවක් නෑනේ.. බන්ටි ගැන කතා කරන්න දුන්නොත් මාසයක් උනත් කියවයි.. බේබි නැන්දා බයවෙන්නෙපා.. බන්ටි කවදාවත් මේ ගෙදර දාලා යන්නෑ.. එයා අපි හැමෝටම ආදරෙයිනේ.."

"අනේ සමුදි.. දැන් නම් මට හුගක්ම ආසයි බන්ටිව බලන්න.."

"මං හිතනවා බබා ඔයාගෙ ආසාව ඉක්මනට ඉටු වෙයි කියලා.. හැබැයි ඉතිං රසික අයියා වගේ නෙමෙයි බන්ටි.. එයාට කෙනෙක්ව හිතට ඇල්ලුවොත් ආයෙ ඉතිං හාකොබෝන්ඩ් ගෑවා වගේ තමයි.. මොනවා කරලවත් ගලවන්න බෑ.. ඒ වගේ තමයි එයාට කෙනෙක්ව එපා උනොත්..? ඒකෙම අනිත් පැත්ත..."

කතාව ටිකක් දුර ඇදිලා යද්දි, බේබි නැන්දා කුස්සියෙන් එළියට ගියා කියලා මට තේරුණා.. ඒ එක්කමයි අක්කයි, නෙත්මියි කුස්සියෙන් යන අඩි සද්දෙ මට ඇහුණෙ.. හපොයි ඔයින් ගියා මැදැයි.. හොදට තිබ්බ අතක් පයක් නොකැඩි.. සමහර විට බේබි නැන්දට හිතෙන්නැති එයා තවත් කුස්සියට වෙලා හිටියොත්, මේ ගෑනු ළමයි දෙන්නා තව කල්ප කාලයක් යනකන් හෙල්ලෙන එකක් නෑ කියලා.. එහෙම උනොත් ඉතිං බේබි නැන්දගෙ බන්ටි මහත්තයා ලොකු අමාරුවක වැටෙනවා කියලා එයාට කියලා දෙන්න ඕන නෑනේ..

රිංගුව තරම් ඉක්මනට නොවුනත් මං කබඩ් එකෙන් එළියට ආවා.. දැන් ඉතිං පුළුවන් තරම් ඉක්මනට කාමරේට හරි එහෙමත් නැත්නම් වෙන කොහේට හරි සම්ප්රාප්ත වෙන එක ඇගට ගුණයි..

"බන්ටි මහත්තයෝ.. මොකක්ද හැබෑට මේ හැංගි මුත්තං කෙරුවාව..?"

හෙමින් සීරුවෙ කාමරේට යන්න පඩිපෙළ නගිද්දි ආයෙත් බේබි නැන්දා මගේ ඉස්සරහට ආවා.. මගෙ වෙලාව හොදයි කියන්නේ, අන්තිම හොදයි.. කොහොමද නිකං බේබි නැන්දා වෙනුවට නෙත්මි එහෙම පඩිපෙළ බැහැගෙන ආවා නම්..

"ඇයි මං බේබි නැන්දට කිව්වේ, ඒ ගැණු ළමයට අලි පචයක් කිව්වා කියලා.."

"කිව්ව එක හරි.. දැන් ඕවා එලිපෙහෙලි උනහම.. ඇහුණ නේද රෑකටත් නවතින්න එන කතාවක්.."

"පිස්සුද බේබි නැන්දේ.. අපි ඒක කැන්සල් කරල දාමු.. අනික ඉතිං ලැජ්ජ බය තියෙන ගෑනු ළමයි ඔහොම ගෙවල් ගානෙ රෑය යාමෙ යන්නෑනේ.. අපි ඒක පොයින්ට් එකට අරගෙන වැඩේ ක්ලෝස් කරමු.."

"බන්ටි මහත්තයා ඉතිං දෙයක් හිතුවොත් හරියටම හරිනේ.. අපිට ආයෙ කරන්න දෙයක් නෑ.."

"ඒක ඇත්ත.. ඒක නෙමේ බේබි නැන්දේ.. කොහොමද ගෑනු ළමයා.. හරි සීදේවි පාටයි නේද..? හොද අනාගතයක් තියෙනව වගේ පේනවා.."

"ඒ පාර මොකද..? මෙච්චර කල් කාටවත් ගියේ නැති හිත මේ ගෑනු දැරිවිටවත් ගියාද..?"

"හිත ගියත් වැඩක් නෑ.. මහ සවුත්තුයි බේබි නැන්දේ.."

"අර මොකද අප්පේ ඒ..?"

"අපි තොප්පි හදන්න ගත්තොත්, පොඩි ඈයො උපදින්නෙ ඔලු නැතුව.. ඒ වගේ තමයි මේකත්.. ඔය ළමයට සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් කියන්නෙ අපේ අයියනේ.. දවසක අපේ අයියා ඔය ළමයා හොදට මගුලක් දාලා කැන්දන් එයි.. මට වෙන්නෙ මොකද දන්නවද..?"

"මොකක්ද..?"

"ටයි කෝට් දාල, මල් බොකේ එකක් අතේ තියන් ඉන්න.."

මං කිව්ව දේට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. පුරුදු පරිදි තොල, නොපිට පෙරලලා එයා පඩිපෙල බස්සා.. ඒ අංග ලක්ෂන අනුව මං කියපු දේ කවදාවත් වෙන්නෑ කියන පණිවිඩේ තමයි බේබි නැන්දා දුන්නේ.. බලමුකෝ.. අපේ අයියට නෙත්මි නැතිවුණොත් පිණිමුතු හරි ඉන්නවනේ.. බන්ටිටනේ ඔය කවුරුවත් නැත්තේ.

[QUOTE="crazybuddy, post: 12496538, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]බේබි නැන්දත් මොනවා කියනවද මංදා.. එයත් සමහර වෙලාවට ෂර්ලොක් හෝම්ස් වෙන්න යනවනේ.. මට වෙන්නෙ වොට්සන් වගේ හැම දෙයක්ම අහගෙන ඉන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මහත්තයා දැන් මොකක්ද කියන්න ගියේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකනේ.. ඒ කතාව මග නතර වුණා.. මේ නමේ හුටපටේ හින්දා. බේබි නැන්දට කියන්න.. මං ඔය ගෑනු ළමයට අලි පචයක් කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පචයක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඔයාට හිතන්න පුළුවන්ද මොකක්ද කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක් හරි දග වැඩක් වෙන්නැති.. මං දන්නවනේ ඉතිං බන්ටි මහත්තයගෙ වැඩ ගැන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එයාට කිව්වා බේබි නැන්දා කියන්නෙ මගේ අම්මා කියලා.. කෙල්ල ඒ කතාව නියමෙට ගිල්ලා.. දැන් ඔන්න ඔයාට ඇදුමුත් අරන් ඇවිල්ලා.. හැබැයි බේබි නැන්දෙ එයා හරිම සංවේදියි.. ඔය බාහිරින් පේන බටහිර ගතිය එයාගෙ ඇතුළෙ බින්දුවක්වත් නෑ.. හරිම හොදයි.. හැමදේම ගැන හිතනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාව කරගෙන යද්දි බේබි නැන්දගෙ මූණ සුදුමැලි වෙලා තියෙනවා මං දැක්කා.. හරියට නිකං මළ මිණියක් වගේ.. මෙච්චර වෙලා මගේ කතාවට දක්වපු උනන්දුව දැන් ඒ මුණෙ ඩිංගක්වත් තිබ්බෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි බේබි නැන්දේ මේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මහත්තයා ඇයි ඒ වගේ කතාවක් කිව්වේ..? ඇයි ඒ වගේ භයානක විහිලුවක් කරේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තෙරෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං, බන්ටි මහත්තයගෙ අම්මා කියලා කියපු එක ගැනයි මං මේ කතා කරන්නේ.. ඕවා ලොකු නෝනටයි, මහත්තයයි ළගට ගියොත් මොකද වෙන්නෙ දෙයියනේ..? මාව අන්තිමට මේ ගෙදරින් එළවලා දායි.. මහත්තයට අයිතිවාසිකම් කියන්න ආවා කියලා.. දන්නවනේ ලොකු නෝනගෙ හැටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි නැන්දා මොනවද මේ කියවන්නේ..? ඔයාට ඔය තරම් අවුල් වෙන් තරමෙ දෙයක් මං කිව්වෙ නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ උනාට, ඔය විහිලුව නම් ඇස් රතුවෙන විහිලුවක් මහත්තයෝ.. ඔය වගේ ඒවා නිකංවත් කරන්නෙපා.. ලොකු නෝනට වැරදිලාවත් ආරංචි උනොත් මොන තරම් දුකක් දැනේවිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ කතා අම්මට කියන්නෙ කවුද බේබි නැන්දේ..? මේවා දන්නෙ ඔයයි, මායි විතරනේ.. තව ඕන නම් නෙත්මි, අපේ අක්කට කියයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං මොනවා කිව්වත්, බේබි නැන්දගෙ මූණෙ තිබ්බ මලානික ගතියයි, සුදුමැලි ගතියයි නම් මැකිලා ගියේ නෑ.. එයා හිටියෙ ඇත්තටම බයවෙලා වගේ.. හරියට මං මේ කියපු කතාව අදහගන්න බැරිව වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මහත්තයගෙ ඔලුවට ඔය වගේ දේවල් කොහෙන් එනවද මංදා.. අනේ ඕක ඉක්මනට බේරුමක් කරලා දාන්නකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේරුමක් කරන්න කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මහත්තයා.. අර ගෑනු දැරිවිට කියපු දේවල්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි බේබි නැන්දේ.. ඔයාට සංතෝස නැද්ද, මං ඔයාගෙ පුතා කියලා නිකං හරි කියපු එක ගැන.. ඇත්තමයි මං නම් හිතුවෙ ඔයා හුගාක් සංතෝස වෙයි කියලා.. වෙනදත් මං ඔය වගේ වැඩ කරලා ඇවිත් ඔයා එක්ක කියලා හිනාවෙනවනේ.. ඔයත් ඇති පදන් හිනා වෙනවනේ.. 'මහත්තයා නම් පුදුම දෙවල් තමයි කරන්නෙ' කියලා.. ඒත් මේ වගේ දෙයක් කිව්වා කියලා ඇයි ඔයා අවුල් වෙන්නේ.. ඇත්තටම ඔයා මගේ අම්මා වගේ තමයි.. සමහර විට ඊටත් එහා.. කොටින්ම අපේ අම්මට වැඩිය ඔයා මට හුගක් ආදරෙයි කියලා මං දන්නවනේ.. අනික ඇත්තත් ඒකනේ.. ඉතිං ඒ වගේ දෙයක් කිව්ව එක ගැන මම නම් පසුතැවෙන්නෑ.. තව සංතෝස වෙනවා මිසක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බේබි නැන්දා මොනවදෝ කියන්න කට හැදුවත්, කුස්සිය පැත්තට කවුරු හරි එන සද්දෙ ඇහිලා කට වහගත්තා.. මං ගැන මොලෝ දෙයක් කියන්නෙපා කියන සංඥාව දීලා, තත්පරේට දෙකට මං පැන්ට්රියෙ යට කබඩ් එකක් ඇතුළට රිංග ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි නැන්දා අපිට බොන්න මුකුත්ම ගෙනාවෙ නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ.. මට අමතක වුණා සමුදි නෝනා.. ඉන්න මං ඉක්මනට හදලා දෙන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එපා බේබි නැන්දේ.. මං මේ නිකං කිව්වේ.. ඒක නෙමෙයි මට ඇහුණා බේබි නැන්දා කාත් එක්කදෝ කතා කරනවා වගේ.. කවුද බේබි නැන්දෙ මෙතන හිටියේ.. අපේ බන්ටිවත්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා කලාවට, සිරිතට තාලෙ අරන්, ගානට වල් ආසියෙක් දමලා ඇද්දා.. හොද වෙලාවට ඌ තුරුම්පු ආසියා උනේ නැත්තේ.. නැත්නම් ඉතිං බන්ටිට ඇඩ්රසුත් නැති වෙනවා.. කොටින්ම කියනවා නම් යන තැනක්වත් හොයාගන්න බැරි වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑහ්.. කවුරුවත් නෑ සමුදි නෝනා.. මං මේ තනිවම ශ්ලෝකයක් කියව කියව හිටියේ.. බැහෑට බන්ටි මහත්තයා උදේ ගිය ගමන තාම ආවෙ නැද්ද..? කාලත් නෙමේනෙ ගියේ.. පව් බඩගිනිත් ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලන් ගියාම බේබි නැන්දගෙ රගපෑම් නම් ඉතා අනර්ඝයි.. අපිට හැරෙන්නවත් බෑ.. ප්රශ්නෙ ආවෙ කොතනින්ද..? ගානට ඒක එතනින් ඉවර කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලන්නකො බේබි නැන්දේ.. මගේ මේ යාලුවා එන කවදාවත් බන්ටි ගෙදර නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර මක්කටද නෝනා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අදුන්වලා දෙන්න බේබි නැන්දේ.. අඩුගානෙ මට මෙන්න මේ වගේ දග මල්ලක් ඉන්නවා කියලවත්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක නම් හොදයි තමා.. හැබැයි ඉතිං මේ නෝනට රෑකටවත් මෙහෙ එන්න වෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකටද බේබි නැන්දේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නැත්තං ඉතිං බන්ටි මහත්තයා යන එන වෙලාවක් ගැන කාටද දෙයියනේ කියන්න පුළුවන්.. මේ හිටියා.. මේ නෑනේ.. දවල්ට කොහොම උනත් රෑට නම් ලොකු නෝනා එන්න කලින් ගෙදර එනවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බේබි නැන්දත් ඒ පාර මොනවා කියනවද මන්දා.. මං මේ කබඩ් එක අස්සට වෙලා ඉන්නෙත් පුදුම අමාරුවෙන්.. ඇයි දෙයියනේ බේබි නැන්දට මේ අට ලෝ දහම නොතේරෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න බබා.. ඔයාට දැන් තීරණයක් ගන්න වෙනවා.. අපේ බන්ටිව බලන්න නම් මෙහේ නයිට් එකක් ඉන්න වෙයි.. දැන් ඔයාට තේරුණානේ තත්වේ.. එයා නිකං නෑ කොයි වෙලාවෙත්.. අතිශය කාර්යය බහුලයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාත් ආසයි සමුදි මෙහේ දවසක් ඉන්න.. ඒත් අම්මයි, තාත්තයි මොනවා කියයිද දන්නෑ.. ඒක නෙමේ.. ඔයාගෙ බන්ටි, රසික අයියා වගේද..? ඒ හැඩරුවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා වැහිලා තිබ්බ නෙත්මිගෙ කට දැන් තමයි අරුණෙ.. අම්මපා මං හිතුවෙ එයාට නින්ද ගිහින් කියලා.. කෙල්ල දන්නවා නම් හෙම මේ වෙලාවෙ, මං එයාට අඩි තුන හතරක් ළගින් බිංකුංඩෙක් වගේ හැංගිලා ඉන්නවා කියලා.. මොනවා හිතේවිද අප්පා.. සමහර වෙලාවට සිහිමුර්ජා වෙයි.. මොකක්ද බං මුර්ජාව කියන්නේ..? අම්මපා ඇත්තමයි මං දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ..පෝ.. රසික මහත්තයට වැඩිය කොයි තරම් ලස්සනද අපේ බන්ටි මහත්තයා.. බලන්න එපෑය හිනා වෙනකොට හෙම තියෙන සිරියාව.. ඔයාට කියන්න නෝනා.. මේ මුලු ගෙදරම සංතෝසෙ පිරිලා තියෙන්නෙ බන්ටි මහත්තයා හින්දා.. කවද හරි දවසක බන්ටි මහත්තයා මේ ගෙදරින් එළියට බැස්සොත් මේ ගෙදර වහගන්න කළුවර කාටවත් අයින් කරන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි නැන්දට ඉතිං අපේ බන්ටිගෙන් තොර ලොවක් නෑනේ.. බන්ටි ගැන කතා කරන්න දුන්නොත් මාසයක් උනත් කියවයි.. බේබි නැන්දා බයවෙන්නෙපා.. බන්ටි කවදාවත් මේ ගෙදර දාලා යන්නෑ.. එයා අපි හැමෝටම ආදරෙයිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ සමුදි.. දැන් නම් මට හුගක්ම ආසයි බන්ටිව බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හිතනවා බබා ඔයාගෙ ආසාව ඉක්මනට ඉටු වෙයි කියලා.. හැබැයි ඉතිං රසික අයියා වගේ නෙමෙයි බන්ටි.. එයාට කෙනෙක්ව හිතට ඇල්ලුවොත් ආයෙ ඉතිං හාකොබෝන්ඩ් ගෑවා වගේ තමයි.. මොනවා කරලවත් ගලවන්න බෑ.. ඒ වගේ තමයි එයාට කෙනෙක්ව එපා උනොත්..? ඒකෙම අනිත් පැත්ත..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාව ටිකක් දුර ඇදිලා යද්දි, බේබි නැන්දා කුස්සියෙන් එළියට ගියා කියලා මට තේරුණා.. ඒ එක්කමයි අක්කයි, නෙත්මියි කුස්සියෙන් යන අඩි සද්දෙ මට ඇහුණෙ.. හපොයි ඔයින් ගියා මැදැයි.. හොදට තිබ්බ අතක් පයක් නොකැඩි.. සමහර විට බේබි නැන්දට හිතෙන්නැති එයා තවත් කුස්සියට වෙලා හිටියොත්, මේ ගෑනු ළමයි දෙන්නා තව කල්ප කාලයක් යනකන් හෙල්ලෙන එකක් නෑ කියලා.. එහෙම උනොත් ඉතිං බේබි නැන්දගෙ බන්ටි මහත්තයා ලොකු අමාරුවක වැටෙනවා කියලා එයාට කියලා දෙන්න ඕන නෑනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රිංගුව තරම් ඉක්මනට නොවුනත් මං කබඩ් එකෙන් එළියට ආවා.. දැන් ඉතිං පුළුවන් තරම් ඉක්මනට කාමරේට හරි එහෙමත් නැත්නම් වෙන කොහේට හරි සම්ප්රාප්ත වෙන එක ඇගට ගුණයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මහත්තයෝ.. මොකක්ද හැබෑට මේ හැංගි මුත්තං කෙරුවාව..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හෙමින් සීරුවෙ කාමරේට යන්න පඩිපෙළ නගිද්දි ආයෙත් බේබි නැන්දා මගේ ඉස්සරහට ආවා.. මගෙ වෙලාව හොදයි කියන්නේ, අන්තිම හොදයි.. කොහොමද නිකං බේබි නැන්දා වෙනුවට නෙත්මි එහෙම පඩිපෙළ බැහැගෙන ආවා නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මං බේබි නැන්දට කිව්වේ, ඒ ගැණු ළමයට අලි පචයක් කිව්වා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිව්ව එක හරි.. දැන් ඕවා එලිපෙහෙලි උනහම.. ඇහුණ නේද රෑකටත් නවතින්න එන කතාවක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සුද බේබි නැන්දේ.. අපි ඒක කැන්සල් කරල දාමු.. අනික ඉතිං ලැජ්ජ බය තියෙන ගෑනු ළමයි ඔහොම ගෙවල් ගානෙ රෑය යාමෙ යන්නෑනේ.. අපි ඒක පොයින්ට් එකට අරගෙන වැඩේ ක්ලෝස් කරමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මහත්තයා ඉතිං දෙයක් හිතුවොත් හරියටම හරිනේ.. අපිට ආයෙ කරන්න දෙයක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක ඇත්ත.. ඒක නෙමේ බේබි නැන්දේ.. කොහොමද ගෑනු ළමයා.. හරි සීදේවි පාටයි නේද..? හොද අනාගතයක් තියෙනව වගේ පේනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ පාර මොකද..? මෙච්චර කල් කාටවත් ගියේ නැති හිත මේ ගෑනු දැරිවිටවත් ගියාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිත ගියත් වැඩක් නෑ.. මහ සවුත්තුයි බේබි නැන්දේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර මොකද අප්පේ ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි තොප්පි හදන්න ගත්තොත්, පොඩි ඈයො උපදින්නෙ ඔලු නැතුව.. ඒ වගේ තමයි මේකත්.. ඔය ළමයට සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් කියන්නෙ අපේ අයියනේ.. දවසක අපේ අයියා ඔය ළමයා හොදට මගුලක් දාලා කැන්දන් එයි.. මට වෙන්නෙ මොකද දන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ටයි කෝට් දාල, මල් බොකේ එකක් අතේ තියන් ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිව්ව දේට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. පුරුදු පරිදි තොල, නොපිට පෙරලලා එයා පඩිපෙල බස්සා.. ඒ අංග ලක්ෂන අනුව මං කියපු දේ කවදාවත් වෙන්නෑ කියන පණිවිඩේ තමයි බේබි නැන්දා දුන්නේ.. බලමුකෝ.. අපේ අයියට නෙත්මි නැතිවුණොත් පිණිමුතු හරි ඉන්නවනේ.. බන්ටිටනේ ඔය කවුරුවත් නැත්තේ. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?6xnavx2b4j9amfe"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom