Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ ඔබ දේදුන්න ආකාසයේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴♥ ඔබ දේදුන්න ආකාසයේ ♥෴

[FONT=&quot]මට ඔහු අවසන්වරට හමූ දිනය නිශ්චිතව මතක නැත. එහෙත් ඒ දිනය ඔහු මිය යාමට වසර එක හමාරක හෝ දෙකකට පෙර දිනයක් බව මතකය. වරෙක ගුවන් විදුලි සංගීතමය වැඩසටහනක් කිරීම සඳහා ගුවන් විදුලි මහ ගෙදරින් ලැබුණ ඇරයුමක් අනුව ශිල්පීන් තෝරා ගැනීමේ වරම ද මට හිමිවී තිබුණි. මේ සඳහා මා තෝරාගත් ශිල්පීන් හය දෙනාම මෙරට විශිෂ්ඨතමයෝ වූහ. ඒ අතර මර්වින් පෙරේරා ගායන ශිල්පියා, සංගීතවේදියා ද විය. [/FONT]

[FONT=&quot]අනතුරුව දුරකථනයෙන් මේ බව මර්වින් අයියාට කියූ පසු ඔහු හමුවන ලෙස ඇරයුමක් ලැබුණි. ඒ ලද ඇරයුම අනුව දිනෙක මම ඔහු සොයා ගියෙමි. කලුතර , කුඩා පයාගල, ගාලු පාරට මුහුණ ලා පිහිටි ඔහුගේ නවාතැන හරිම අපූරු තැනක් විය. කෙළවරක් නොමැති ව එක පෙළට දෙපසට ඇදී යන වාහන පෙළත්, දෑස ඉමේ වූ මහ මුහුදත්, පොල් රුප්පාවත් එකකට එකක් වෙනස් වූ චමත්කාරයක් මැවූ පරිසරයක ඔහුගේ නිවහන විය.[/FONT]

[FONT=&quot]මා මර්වින් අයියාගේ නිවසට ගොඩවන විට ම මගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ඔහුගේ මුවගට සිනා රැල්ලක් නැගී තිබුණි. ආ ගිය තොරතුරු කතාබහ කරමින් සිටි අතර වාරයේ, "මල්ලි අර ගීත ටික ගෙනාවද?" කියා මගෙන් විමසිය. මා ඔහු වෙනුවෙන් ම ලියා තිබූ ගීතය කුමක්ද යන්න නොකියා තවත් ගීත දෙකක් සමගම ඒ ගීතයද ඔහු අත තැබුවෙමි. විවිධ කතිකාවත් අතර නියැලී සිටි ඔහු එකවරම මා වෙත හැරී " මල්ලි මේක හොඳට වැදෙන පද ටිකක් මේකට මං කැමතියි අපි මේක කරමු. ඔයාගෙ වැඩෙන් පස්සේ මේක මගේ වැඩකට මම ගන්නවා" යැයි මර්වින් අයියා එදා කීවේය. ඒ එදා ඔහු තෝරාගෙන තිබුණේ මා ඔහු වෙනුවෙන්ම ලියා තිබූ ඒ ගීතයයි." මල්ලි වැඩේ පටන් ගන්න. දිනෙයි වෙලාවයි මට කියන්න මම එන්නම්" කියා ඔහු ගීතය නිර්මාණය කර ගායනා කිරීමට බාර ගත්තේය.[/FONT]

[FONT=&quot]මගේ වැඩසටහන දෙවරක් ම පටිගත කිරීමට යොදා ගෙන තිබූ දින වෙනස් වූ බැවින් " වැඩේ ඇදෙන බව " මට තේරුම් ගිය නිසා ඒ ගුවන්විදුලි වැඩසහන සඳහා මගේ තිබූ උනන්දුව ගිලිහී ගියේ ය. එයින් මර්වින් අයියාගේ හඬින් මගේ ගීයක් අසීමට මා තුළ වූ නොතිත් ආශාව එතෙකින් කෙළවර නො වූවද, ඔහු මිය යන තෙක්ම ඒ ආශාව ඉටු කර ගැනීමට නොහැකීවීම පිළිබඳව අද මා තුළ කිසියම් තැවුලක් ඇත්තේ එදා මා තුළ තිබූ මගේම කම්මැලිකම ගැනය.

[/FONT][FONT=&quot]ඒ මිහිර මතකය ඔස්සේ මා මනස ඔහු වෙනුවෙන් අවදි කරමි. මර්වින් අයියා ගයා ඇත්තේ ගීත සියයකටත් අඩු ගණනකි. එහෙත් ඒ සියළුම ගීත එක සේ ජනප්රිය වූ ඒවා ය. මේ ගී වලින් වැඩි කොටසක් ප්රේමකීර්ති ගේ පදමාලා වූ අතර ම ඉතිරි කොටස කේ.ඩී.කේ.ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන කුමාරදාස සපුතන්ත්රී සහ මහාචාර්ය සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් අතර බෙදී ගොස් තිබුණි.[/FONT]

[FONT=&quot]මර්වින් ගැයූ ගීත අතර " මේ නගරය " ගිතයට හිමිවන්නේ විශේෂ තැනකි. ප්රේමයේ සදාතනික සත්ය මෙන් ම යථාර්ථය ද මේ ගීයෙන් ඔහු විසින් පසක් කර ඇත. සරසවි බිමේදීත්, ඉන් පිටත ලෝකයේදීත්, යොවුන් ප්රේමයේ බිඳුණු, ඉරි තැළුණු, රිදුම් දුන් හදවත් අද දක්වා සනසාලන මේ ගී ය සිංහල ගීත සාහිත්යයේ අතිශය රම්ය වු නිමැවුමකි. එය යෞවනයේ සදාතනික ප්රේම ගීතය බවට පත්ව තිබේ. ඔහු සිය සංගීත ආභාෂය ලැබූ කුඩා පයාගල කිතුනු දේවස්ථානයේ ගැයුණු පසන් ගීතයක සෙවනැල්ල " මේ නගරය" ගීතයේ තනුවට සඳහා යොදා ගෙන ඇත. ගීතය ආරම්භයේදීම "ඇඩ්ලීබ්"[/FONT][FONT=&quot] එකක් විදියට යොදා ගෙන ඇති ඉතා කෙටි සැක්සෆෝන්[/FONT][FONT=&quot]( Saxophone)[/FONT][FONT=&quot]වාද්ය ඛණ්ඩය ගීතයට ශෝකයක් උපදවා දීමට ගීතය ආරම්භයේදී ම සමත් වේ.[/FONT]

[FONT=&quot]පල්ලියේ ගීතිකා කණ්ඩායම්වලින් ලද බටහිර සංගීතයේ ආභාෂයත්, රාගධාරී සංගීතයද, උත්තර භාරතීය සංගීතයද, ශාස්ත්රීය සංගීතයෙන්ද ලද ආභාෂද විවිධාකාරයේ හැඩතල වලට හසුකර ගනිමින් එකම ගීයක් තුළ වෙනස් ම ආකාරයට භාවිතා කර ඇත. ඒ නිසා එක ම ගීතය තුළ සංගීත සම්ප්රදායයන් කීපයක් යොදා ගැනීමට තරම් ඔහු අති දක්ෂයෙකු විය.[/FONT]

[FONT=&quot]ඒ අතර ඔහු විසින් ම තනුව සහ සංගීතය නිර්මාණය කර ගෙන ගැයූ මේ ගීත නැවත අසා බැලීමට මම ඔබට ඇරයුම් කරමි. ඔබ දේදුන්න ආකාසයේ, කතරක තනි වී, සඳ මිදුලට එනවා, රන් මීවිත පුරවා, එක මොහොතක් ඔබ සෙවනේ, ආදරේ රන් බිඟුන්, නිලුපුල් යුවලේ, දෙදෙනා පෙරදා, එක් දිනක් සැන්දෑවක, ජීවිතයම මහ පාලුගෙයක්, සහ දියලුම දිය රැළි, ආදී ගීත ඔහුගේ සංගීතමය හැකියාවත්, දක්ෂතාවයත්, ඔහු තුළ තිබූ සංගීතමය පරිණතභාවයටත් නිදසුනකි.[/FONT]

[FONT=&quot]මර්වින්ගේ ගී තනු නිර්මාණ සියල්ල මනෝරම්ය වූ ස්වර රටාවලින්ද,[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]Chord Work )[/FONT][FONT=&quot] ස්වර සංයාත[/FONT][FONT=&quot](Chords)[/FONT][FONT=&quot] ස්වර සුසංවාද[/FONT][FONT=&quot]( Harmony) [/FONT][FONT=&quot]වලින්ද පිරී තිබේ. බටහිර සංගීතයේ ශිල්පීය ක්රම මෙන්ම, කිතුනු දේවස්ථානවල ගැයුනු ගීතිකා, කැරොල්, පසන් සහ කන්තාරු ආදී ගීත ශෛලීන් ඔස්සේ ඔහු ලද ආභාෂය සිය නිර්මාණ සඳහා දායක කර ගෙන තිබුණි. පෙර අපර දෙ දිග සංගීත සම්මිශ්රණ ඒ නිර්මාණ තුළ බහුල වශයෙන් දක්නට ලැබුණි. ඒ නිසාම ඒ ගීත අපට ඇසුණු සෙසු ගීත වලින් වෙනස් වී වෙනස්ම ආකාරයකට අපේ මනස තුළ නින්නාද දෙන්නට විය. බොහෝ ආධුනික ගායකයින් මර්වින් ගේ ගීත ගායනා කිරීමට ගොස් අනාථයින් බවට පත්වන්නේ මේ ගී වල සහ ගායනයේ තිබෙන ස්වර හැසිරවීම සහ ස්වර රටා පිළිබඳ අවබෝධය නොමැති නිසාය.[/FONT]

[FONT=&quot]වෙනත් සංගීත අධ්යක්ෂවරුන් ඔහු වෙනුවෙන් තැනූ තනු නිර්මාණ තුළද ඔහුගේ ගායන පෞරුෂය සහ විශිෂ්ඨභාවය කැපී පෙනෙයි. [/FONT][FONT=&quot]පුණ්යසිරි මහවත්ත[/FONT][FONT=&quot] තනු නිර්මාණය කළ මා සනසා, ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ, සයුරේ ගැඹරේ, වැනි ගීතද, ප්රියා සූරියසේන නිර්මාණය කළ නිමා නොවන පෙම් හැඟුම්, සදා මතකයේ රැඳුණු ගීත අතර වේ.[/FONT]

[FONT=&quot]මර්වින් මෙරට වෙනත් ශිල්පීන්ට ගී තනු [/FONT][FONT=&quot](Melodies ) [/FONT][FONT=&quot]හැදුවේ අතලොස්සකි. එයින් වික්ටර් රත්නායක සහ විශාරද නන්දා මාලනී විපුල ඵළ නෙළා ගත් අය අතර වෙති. ඒ අතර වික්ටර් ගැයූ "පාවේ වලා" මෙන්ම " සෝක සැනසුම් වේදනා" ගිතයද මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ලොව සැතපෙන යාමේ, මා නෙත් කැදැල්ලේ ආදී ගීත සුවිසෙස් නිර්මාණ වෙයි. මෙයින් මර්වින් පෙරේරා ගේ ගී තනු වැඩියෙන්ම ගැයූවේ නන්දා මාලනිය යි. ඇය ගැයූ ගීත අතර ලොවම එපාවී, ඔබේ පැල පැලේ පිළ, මේ සිර මැදුරෙන්, බුදුනේ ජේසුනී, දෙනුවන් වැසූ රාත්රියේ, දෙවියන් විසින් දුන් පඬුරක්, කොතැනක හෝ පිපිලා, මේ මල්උයනේ, නිලම්බරේ, වැලන්ටයින්, පිං මද පුතුනේ සහ අයන්න කියන්න ආදී තවත් ගීත රැසකි.[/FONT]

[FONT=&quot]මගේ මතකයේ හැටියට ඔහු අවසන් වරට ගීයක් නිර්මාණය කළ යොවුන් පරපුරේ එකම ගායන ශිල්පියා වූයේ රොහාන් ශාන්ත බුලේගොඩ පමණි. ඒ ඔහු ගැයූ යාත්රාව පැමිණ තිබේ ගීතයයි.[/FONT]

[FONT=&quot]නන්දා මාලිනිය[/FONT] [FONT=&quot] ගැයූ මේ ගීයෙන් සටහන අවසන් කරන්නට සිතමි. ඇය ගැයූ ගීත අතර මර්වින් හැදූ "හන්තාන අඩවියේ " ගීතය මෙහිදී සදහන් කරමි. ඔව්, අසන්න මේ ගීතය ඔබ ආයෙත්, ඉතාම කෙටි ආරම්භක සංගීතයකින්[/FONT][FONT=&quot]( Introduction music)[/FONT][FONT=&quot] පටන් ගන්නා මේ ගිතය තුළ ඈතට විහිදෙන ස්වර සංගති[/FONT][FONT=&quot](Music Chords)[/FONT][FONT=&quot] රැසකින් සමන්විතය. තනුව ඇතුළත විහිදුවන බටනළා නාදයත්, එහි මවන කුරුලු නාදයත් ගීතය තුළ මුදු හා සියුම් පාලුවක් මැවෙන්නට ඔහු ඉඩ හරී. අන්තරා කොටසේ තැනක සංගීතය නතරවී හඬට තැන දෙයි. " ප්රේමයේ සුවඳ නොවේ" යන්න තීව්ර කිරීම පිණිස පිරිමි සමූහ ගායනයක් එක් කරයි. ඒ පිරිමි සමූහ ගායනය මතු වන්නේ ගීතයේ කූට ප්රාප්තිය[/FONT][FONT=&quot]( Climax)[/FONT][FONT=&quot] කෙරෙහිය[/FONT]'[FONT=&quot] ඒ මර්වින් පෙරේරා නම් වූ මධුර ගී තනු නිර්මාණකරුවා සරසවිය සහ එහි යෞවන යෞවනියන්ගේ හදේ නැගෙන විරෝධාකල්පය සිය නිර්මාණය තුළින් ඔහු දුටු අයුරු එහි සඟවා තිබේ.[/FONT]

[FONT=&quot] තිස් පස් වසරක සෞන්දර්යය[/FONT][FONT=&quot]නවාතැන්පොළෙන් ඔහු නික්ම ගොස් දෙසැම්බර් 07 ට වසර[/FONT][FONT=&quot] ( 03 ) [/FONT][FONT=&quot]තුනකි ඔහුගේ[/FONT][FONT=&quot]ගායනය මාධුර්යය මෙන්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු මැවූ මිහිරි තනු නිර්මාණද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතිශය දුර්ලභ ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රමණිය ය.[/FONT][FONT=&quot]ඒ හඬෙහි මුසු ව තිබූ ප්රේමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මධුර ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිහිරි ය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]හදේ නැඟි තැවුල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සන්තාප නිවන[/FONT][FONT=&quot]සුළු ය. ඒ මිහිරිතම ප්රේම ගීත සියල්ල[/FONT][FONT=&quot]ඔහුට[/FONT][FONT=&quot]ආවේණික වූ ඔහුගේම මධුරතර තනු නිර්මාණයෙන් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංගීතයෙන් ද සුපුෂ්පිතව තිබුණි.[/FONT][FONT=&quot]සියල්ලන්ගේ මතකයෙන් ඔහු බැහැරව ගොස් ඇතත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒ සුපසන් ගීතවල සදාකාලික මධුර[/FONT][FONT=&quot]බවත්. ප්රේමයේ කටුක බවත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අත් විඳි බොහෝ දෙනා වෙති. ඒ මධුර හඬ තවත් සියවස් ගණනාවක් රසික මනසේ නින්නාද දෙනු ඇත.[/FONT]

[FONT=&quot]“ වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම බිඳෙනවා[/FONT]

[FONT=&quot] නුග ගස් පෙළ අප නැතුවත් තව දලු ලනවා[/FONT]

[FONT=&quot] සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙවා[/FONT]

[FONT=&quot] ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා”.......................![/FONT]

[FONT=&quot]...... මර්වින් පෙරේරා වෙනුවෙන් සහෘදයකු හැඬ වූ වයලීනය මෙහි දෙවන කොටසින්....[/FONT]

මෙය අස්වැන්න බ්ලොගයෙන් උපුටාගත් ලිපියකි

සියලුම ගෞරවයන් එහි කර්තෘ මහතා වන දයානන්ද රත්නායක මහතාට හිමිවිය යුතුය..

[QUOTE="crazybuddy, post: 12996596, member: 326070"] [b]෴♥ ඔබ දේදුන්න ආකාසයේ ♥෴[/b] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-dIst0X2GRR0/TuJK8IAI4KI/AAAAAAAAAB4/q-moVY5BrOQ/s1600/mervin-perera.jpg[/IMG] [/SIZE] [FONT="][SIZE=4]මට ඔහු අවසන්වරට හමූ දිනය නිශ්චිතව මතක නැත. එහෙත් ඒ දිනය ඔහු මිය යාමට වසර එක හමාරක හෝ දෙකකට පෙර දිනයක් බව මතකය. වරෙක ගුවන් විදුලි සංගීතමය වැඩසටහනක් කිරීම සඳහා ගුවන් විදුලි මහ ගෙදරින් ලැබුණ ඇරයුමක් අනුව ශිල්පීන් තෝරා ගැනීමේ වරම ද මට හිමිවී තිබුණි. මේ සඳහා මා තෝරාගත් ශිල්පීන් හය දෙනාම මෙරට විශිෂ්ඨතමයෝ වූහ. ඒ අතර මර්වින් පෙරේරා ගායන ශිල්පියා, සංගීතවේදියා ද විය. [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අනතුරුව දුරකථනයෙන් මේ බව මර්වින් අයියාට කියූ පසු ඔහු හමුවන ලෙස ඇරයුමක් ලැබුණි. ඒ ලද ඇරයුම අනුව දිනෙක මම ඔහු සොයා ගියෙමි. කලුතර , කුඩා පයාගල, ගාලු පාරට මුහුණ ලා පිහිටි ඔහුගේ නවාතැන හරිම අපූරු තැනක් විය. කෙළවරක් නොමැති ව එක පෙළට දෙපසට ඇදී යන වාහන පෙළත්, දෑස ඉමේ වූ මහ මුහුදත්, පොල් රුප්පාවත් එකකට එකක් වෙනස් වූ චමත්කාරයක් මැවූ පරිසරයක ඔහුගේ නිවහන විය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මා මර්වින් අයියාගේ නිවසට ගොඩවන විට ම මගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ඔහුගේ මුවගට සිනා රැල්ලක් නැගී තිබුණි. ආ ගිය තොරතුරු කතාබහ කරමින් සිටි අතර වාරයේ, "මල්ලි අර ගීත ටික ගෙනාවද?" කියා මගෙන් විමසිය. මා ඔහු වෙනුවෙන් ම ලියා තිබූ ගීතය කුමක්ද යන්න නොකියා තවත් ගීත දෙකක් සමගම ඒ ගීතයද ඔහු අත තැබුවෙමි. විවිධ කතිකාවත් අතර නියැලී සිටි ඔහු එකවරම මා වෙත හැරී " මල්ලි මේක හොඳට වැදෙන පද ටිකක් මේකට මං කැමතියි අපි මේක කරමු. ඔයාගෙ වැඩෙන් පස්සේ මේක මගේ වැඩකට මම ගන්නවා" යැයි මර්වින් අයියා එදා කීවේය. ඒ එදා ඔහු තෝරාගෙන තිබුණේ මා ඔහු වෙනුවෙන්ම ලියා තිබූ ඒ ගීතයයි." මල්ලි වැඩේ පටන් ගන්න. දිනෙයි වෙලාවයි මට කියන්න මම එන්නම්" කියා ඔහු ගීතය නිර්මාණය කර ගායනා කිරීමට බාර ගත්තේය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මගේ වැඩසටහන දෙවරක් ම පටිගත කිරීමට යොදා ගෙන තිබූ දින වෙනස් වූ බැවින් " වැඩේ ඇදෙන බව " මට තේරුම් ගිය නිසා ඒ ගුවන්විදුලි වැඩසහන සඳහා මගේ තිබූ උනන්දුව ගිලිහී ගියේ ය. එයින් මර්වින් අයියාගේ හඬින් මගේ ගීයක් අසීමට මා තුළ වූ නොතිත් ආශාව එතෙකින් කෙළවර නො වූවද, ඔහු මිය යන තෙක්ම ඒ ආශාව ඉටු කර ගැනීමට නොහැකීවීම පිළිබඳව අද මා තුළ කිසියම් තැවුලක් ඇත්තේ එදා මා තුළ තිබූ මගේම කම්මැලිකම ගැනය. [IMG]http://2.bp.blogspot.com/-99MQeJnhXTY/TuK5F7DUOGI/AAAAAAAAACA/AF_94FWAP7M/s1600/513111983_511b370ef7.jpg[/IMG] [/SIZE][/FONT][FONT="][SIZE=4]ඒ මිහිර මතකය ඔස්සේ මා මනස ඔහු වෙනුවෙන් අවදි කරමි. මර්වින් අයියා ගයා ඇත්තේ ගීත සියයකටත් අඩු ගණනකි. එහෙත් ඒ සියළුම ගීත එක සේ ජනප්රිය වූ ඒවා ය. මේ ගී වලින් වැඩි කොටසක් ප්රේමකීර්ති ගේ පදමාලා වූ අතර ම ඉතිරි කොටස කේ.ඩී.කේ.ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන කුමාරදාස සපුතන්ත්රී සහ මහාචාර්ය සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් අතර බෙදී ගොස් තිබුණි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මර්වින් ගැයූ ගීත අතර [B]" මේ නගරය "[/B] ගිතයට හිමිවන්නේ විශේෂ තැනකි. ප්රේමයේ සදාතනික සත්ය මෙන් ම යථාර්ථය ද මේ ගීයෙන් ඔහු විසින් පසක් කර ඇත. සරසවි බිමේදීත්, ඉන් පිටත ලෝකයේදීත්, යොවුන් ප්රේමයේ බිඳුණු, ඉරි තැළුණු, රිදුම් දුන් හදවත් අද දක්වා සනසාලන මේ ගී ය සිංහල ගීත සාහිත්යයේ අතිශය රම්ය වු නිමැවුමකි. එය යෞවනයේ සදාතනික ප්රේම ගීතය බවට පත්ව තිබේ. ඔහු සිය සංගීත ආභාෂය ලැබූ කුඩා පයාගල කිතුනු දේවස්ථානයේ ගැයුණු පසන් ගීතයක සෙවනැල්ල [B]" මේ නගරය"[/B] ගීතයේ තනුවට සඳහා යොදා ගෙන ඇත. ගීතය ආරම්භයේදීම [B]"ඇඩ්ලීබ්"[/B][/SIZE][/FONT][FONT="][SIZE=4] එකක් විදියට යොදා ගෙන ඇති ඉතා කෙටි [B]සැක්සෆෝන්[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]( Saxophone)[/FONT][/B][/SIZE][FONT="][SIZE=4]වාද්ය ඛණ්ඩය ගීතයට ශෝකයක් උපදවා දීමට ගීතය ආරම්භයේදී ම සමත් වේ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]පල්ලියේ ගීතිකා කණ්ඩායම්වලින් ලද බටහිර සංගීතයේ ආභාෂයත්, රාගධාරී සංගීතයද, උත්තර භාරතීය සංගීතයද, ශාස්ත්රීය සංගීතයෙන්ද ලද ආභාෂද විවිධාකාරයේ හැඩතල වලට හසුකර ගනිමින් එකම ගීයක් තුළ වෙනස් ම ආකාරයට භාවිතා කර ඇත. ඒ නිසා එක ම ගීතය තුළ සංගීත සම්ප්රදායයන් කීපයක් යොදා ගැනීමට තරම් ඔහු අති දක්ෂයෙකු විය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඒ අතර ඔහු විසින් ම තනුව සහ සංගීතය නිර්මාණය කර ගෙන ගැයූ මේ ගීත නැවත අසා බැලීමට මම ඔබට ඇරයුම් කරමි[B]. ඔබ දේදුන්න ආකාසයේ, කතරක තනි වී, සඳ මිදුලට එනවා, රන් මීවිත පුරවා, එක මොහොතක් ඔබ සෙවනේ, ආදරේ රන් බිඟුන්, නිලුපුල් යුවලේ, දෙදෙනා පෙරදා, එක් දිනක් සැන්දෑවක, ජීවිතයම මහ පාලුගෙයක්, සහ දියලුම දිය රැළි,[/B] ආදී ගීත ඔහුගේ සංගීතමය හැකියාවත්, දක්ෂතාවයත්, ඔහු තුළ තිබූ සංගීතමය පරිණතභාවයටත් නිදසුනකි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මර්වින්ගේ ගී තනු නිර්මාණ සියල්ල මනෝරම්ය වූ [B]ස්වර රටාවලින්ද,[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]([/FONT][/B][B][FONT="]Chord Work )[/FONT][/B][B][FONT="] ස්වර සංයාත[/FONT][/B][B][FONT="](Chords)[/FONT][/B][B][FONT="] ස්වර සුසංවාද[/FONT][/B][/SIZE][FONT="][SIZE=4]( Harmony) [/SIZE][/FONT][FONT="][SIZE=4]වලින්ද පිරී තිබේ. බටහිර සංගීතයේ ශිල්පීය ක්රම මෙන්ම, කිතුනු දේවස්ථානවල ගැයුනු ගීතිකා, කැරොල්, පසන් සහ කන්තාරු ආදී ගීත ශෛලීන් ඔස්සේ ඔහු ලද ආභාෂය සිය නිර්මාණ සඳහා දායක කර ගෙන තිබුණි. පෙර අපර දෙ දිග සංගීත සම්මිශ්රණ ඒ නිර්මාණ තුළ බහුල වශයෙන් දක්නට ලැබුණි. ඒ නිසාම ඒ ගීත අපට ඇසුණු සෙසු ගීත වලින් වෙනස් වී වෙනස්ම ආකාරයකට අපේ මනස තුළ නින්නාද දෙන්නට විය. බොහෝ ආධුනික ගායකයින් මර්වින් ගේ ගීත ගායනා කිරීමට ගොස් අනාථයින් බවට පත්වන්නේ මේ ගී වල සහ ගායනයේ තිබෙන ස්වර හැසිරවීම සහ ස්වර රටා පිළිබඳ අවබෝධය නොමැති නිසාය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]වෙනත් සංගීත අධ්යක්ෂවරුන් ඔහු වෙනුවෙන් තැනූ තනු නිර්මාණ තුළද ඔහුගේ ගායන පෞරුෂය සහ විශිෂ්ඨභාවය කැපී පෙනෙයි. [/SIZE][/FONT][SIZE=4][B][FONT="]පුණ්යසිරි මහවත්ත[/FONT][/B][/SIZE][FONT="][SIZE=4] තනු නිර්මාණය කළ [B]මා සනසා, ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ, සයුරේ ගැඹරේ,[/B] වැනි ගීතද, [B]ප්රියා සූරියසේන[/B] නිර්මාණය කළ [B]නිමා නොවන පෙම් හැඟුම්,[/B] සදා මතකයේ රැඳුණු ගීත අතර වේ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මර්වින් මෙරට වෙනත් ශිල්පීන්ට ගී තනු [/SIZE][/FONT][FONT="][SIZE=4](Melodies ) [/SIZE][/FONT][FONT="][SIZE=4]හැදුවේ අතලොස්සකි. එයින් [B]වික්ටර් රත්නායක[/B] සහ [B]විශාරද නන්දා මාලනී[/B] විපුල ඵළ නෙළා ගත් අය අතර වෙති. ඒ අතර [B]වික්ටර් ගැයූ[/B] [B]"පාවේ වලා"[/B] මෙන්ම [B]" සෝක සැනසුම් වේදනා"[/B] ගිතයද [B]මිල්ටන් මල්ලවආරච්චි[/B] ගැයූ [B]ලොව සැතපෙන යාමේ, මා නෙත් කැදැල්ලේ[/B] ආදී ගීත සුවිසෙස් නිර්මාණ වෙයි. මෙයින් මර්වින් පෙරේරා ගේ ගී තනු වැඩියෙන්ම ගැයූවේ [B]නන්දා මාලනිය[/B] යි. ඇය ගැයූ ගීත අතර [B]ලොවම එපාවී, ඔබේ පැල පැලේ පිළ, මේ සිර මැදුරෙන්, බුදුනේ ජේසුනී, දෙනුවන් වැසූ රාත්රියේ, දෙවියන් විසින් දුන් පඬුරක්, කොතැනක හෝ පිපිලා, මේ මල්උයනේ, නිලම්බරේ, වැලන්ටයින්, පිං මද පුතුනේ සහ අයන්න කියන්න[/B] ආදී තවත් ගීත රැසකි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මගේ මතකයේ හැටියට ඔහු අවසන් වරට ගීයක් නිර්මාණය කළ යොවුන් පරපුරේ එකම ගායන ශිල්පියා වූයේ [B]රොහාන් ශාන්ත බුලේගොඩ[/B] පමණි. ඒ ඔහු ගැයූ [B]යාත්රාව පැමිණ තිබේ[/B] ගීතයයි.[/SIZE][/FONT][SIZE=4] [B][FONT="]නන්දා මාලිනිය[/FONT][/B][/SIZE] [FONT="][SIZE=4] ගැයූ මේ ගීයෙන් සටහන අවසන් කරන්නට සිතමි. ඇය ගැයූ ගීත අතර මර්වින් හැදූ [B]"හන්තාන අඩවියේ "[/B] ගීතය මෙහිදී සදහන් කරමි. ඔව්, අසන්න මේ ගීතය ඔබ ආයෙත්, ඉතාම කෙටි [B]ආරම්භක සංගීතයකින්[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]( Introduction music)[/FONT][/B][/SIZE][FONT="][SIZE=4] පටන් ගන්නා මේ ගිතය තුළ ඈතට විහිදෙන [B]ස්වර සංගති[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="](Music Chords)[/FONT][/B][/SIZE][FONT="][SIZE=4] රැසකින් සමන්විතය. තනුව ඇතුළත විහිදුවන බටනළා නාදයත්, එහි මවන කුරුලු නාදයත් ගීතය තුළ මුදු හා සියුම් පාලුවක් මැවෙන්නට ඔහු ඉඩ හරී. අන්තරා කොටසේ තැනක සංගීතය නතරවී හඬට තැන දෙයි. [B]" ප්රේමයේ සුවඳ නොවේ"[/B] යන්න තීව්ර කිරීම පිණිස පිරිමි සමූහ ගායනයක් එක් කරයි. ඒ පිරිමි සමූහ ගායනය මතු වන්නේ ගීතයේ [B]කූට ප්රාප්තිය[/B][/SIZE][/FONT][SIZE=4][B][FONT="]( Climax)[/FONT][/B][/SIZE][FONT="][SIZE=4] කෙරෙහිය[/SIZE][/FONT][FONT=FMArjunn][SIZE=4]'[/SIZE][/FONT][FONT="][SIZE=4] ඒ [B]මර්වින් පෙරේරා[/B] නම් වූ මධුර ගී තනු නිර්මාණකරුවා සරසවිය සහ එහි යෞවන යෞවනියන්ගේ හදේ නැගෙන විරෝධාකල්පය සිය නිර්මාණය තුළින් ඔහු දුටු අයුරු එහි සඟවා තිබේ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] තිස් පස් වසරක සෞන්දර්යය[/SIZE][/FONT][FONT="][SIZE=4]නවාතැන්පොළෙන් ඔහු නික්ම ගොස් දෙසැම්බර් 07 ට වසර[/SIZE][/FONT][FONT="][SIZE=4] ( 03 ) [/SIZE][/FONT][FONT="][SIZE=4]තුනකි ඔහුගේ[/SIZE][/FONT][FONT="][SIZE=4]ගායනය මාධුර්යය මෙන්ම[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ඔහු මැවූ මිහිරි තනු නිර්මාණද[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]අතිශය දුර්ලභ ය[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]රමණිය ය.[/SIZE][/FONT][FONT="][SIZE=4]ඒ හඬෙහි මුසු ව තිබූ ප්රේමය[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]මධුර ය[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]මිහිරි ය[/SIZE][/FONT][FONT="][SIZE=4],[/SIZE][/FONT][FONT="][SIZE=4]හදේ නැඟි තැවුල්[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]සන්තාප නිවන[/SIZE][/FONT][FONT="][SIZE=4]සුළු ය. ඒ මිහිරිතම ප්රේම ගීත සියල්ල[/SIZE][/FONT][FONT="][SIZE=4]ඔහුට[/SIZE][/FONT][FONT="][SIZE=4]ආවේණික වූ ඔහුගේම මධුරතර තනු නිර්මාණයෙන් ද[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]සංගීතයෙන් ද සුපුෂ්පිතව තිබුණි.[/SIZE][/FONT][FONT="][SIZE=4]සියල්ලන්ගේ මතකයෙන් ඔහු බැහැරව ගොස් ඇතත්[/SIZE][/FONT][FONT="][SIZE=4],[/SIZE][/FONT][FONT="][SIZE=4]ඒ සුපසන් ගීතවල සදාකාලික මධුර[/SIZE][/FONT][FONT="][SIZE=4]බවත්. ප්රේමයේ කටුක බවත්[/SIZE][/FONT][FONT="][SIZE=4],[/SIZE][/FONT][FONT="][SIZE=4] අත් විඳි බොහෝ දෙනා වෙති. ඒ මධුර හඬ තවත් සියවස් ගණනාවක් රසික මනසේ නින්නාද දෙනු ඇත.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LEFT][FONT="][SIZE=4]“ වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම බිඳෙනවා[/SIZE][/FONT] [FONT="][SIZE=4] නුග ගස් පෙළ අප නැතුවත් තව දලු ලනවා[/SIZE][/FONT] [FONT="][SIZE=4] සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙවා[/SIZE][/FONT] [FONT="][SIZE=4] ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා”.......................![/SIZE][/FONT] [/LEFT] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]...... [B]මර්වින් පෙරේරා වෙනුවෙන් සහෘදයකු හැඬ වූ වයලීනය[/B] මෙහි දෙවන කොටසින්....[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [SIZE=4] [IMG]http://2.bp.blogspot.com/-7sG98RXbq_k/Ttj8ujNZukI/AAAAAAAAAAs/sUjYsXw_H0A/s220/IMG_7741%2Brat.jpg[/IMG] [U][B][COLOR=RoyalBlue]මෙය අස්වැන්න බ්ලොගයෙන් උපුටාගත් ලිපියකි සියලුම ගෞරවයන් එහි කර්තෘ මහතා වන දයානන්ද රත්නායක මහතාට හිමිවිය යුතුය..[/COLOR][/B][/U] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom