Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර දිනක බාල දක්ෂ කමිටුවෙන් ලත් අමතර මුදලින් නිවෙසට අවශ්‍ය බඩු කිහිපයක් හා අමතර ආහාර පාන ස්වල්පයක් ගත් චේතිය නංගිට ගවුම් රෙද්දක්ද මිලට ගත්තේය.. ඔහු කුඩා කල සිට පටන්ම නැගණියට දැක්වූයේ අසීමිත සෙනෙහසකි.. ඇගේ මුතු මුතු කැරලි කොණ්ඩයත් සුදෝ සුදු රවුම් මුහුණත් බෝල ඇස් දෙකත් චේතියගේ සිත සුවපත් කිරීමට සමත්ය.. ගමේ මිනිසුන් නැගණිය සම්බන්ධයෙන් කියනා නොයෙකුත් කටකතා නිසාද චේතියගේ සිතේ ඈ ගැන ඇති බැදීම දිනෙන් දිනම වැඩි විය...

“අයියා.. නතාලි අක්කා ආවා..”

චේතිය නිවසේ කඩුල්ල පනිද්දිම දිව ආ නැගණිය එය කීවේ ඔහුගේ අතැගිල්ලක එල්ළෙමිනි..

නතාලි අක්කා යනු අම්මාගේ වැඩිමල්ම සොයුරියගේ දියණියයි.. ඕ තවමත් විසි දෙහැවිරිදිය.. පේරාදෙණිය සරසවියේ දෙවන වසරේ සිසුවියක වන ඈ චේතියලාගේ දුක සැප සොයා බැලූ එකම ඥාතිවරිය වූවාය.. ඈ පැමිණෙන්නේද නිවෙස් වලට නොදන්වා රහසිනි..

“මල්ලිට අද වාසියක් වෙලා වගේ..?”

ඔහු රැගෙන ගිය මාළු ස්වල්පය මේසයක් මත තබද්දීම නතාලි අක්කා කීවේ සුපුරුදු ලෙන්ගතුකමිනි..

“මේ ළමයත් ඔය ඉස්කෝලෙ අමතර වැඩ වලට ගිහින් හොයා ගන්න සොච්චරමත් ගෙදරටම ඉවරයි දරුවො.. අනේ ඉතිං අර මනුස්සයත් අකාලෙ ඇහැ පියව ගත්තනෙ..”

ගුණවතී සුපුරුදු පරිදි සිය ඥාති දියණිය ඉදිරිපිට තම දුක දිගහැරියාය.. ඊට නතාලිගෙන් දිගු හුස්මක් පිට විණි..

“අම්මෙ ඔය බෑග් වල මාළුයි එළවළුයි වගයක් ඇති.. අස් කර ගන්න..”

“අනේ හොදයි මගේ පුතේ.. මං මේ දූට හරියට කෑම වේලක් දෙන හැටි කල්පනා කලා විතරයි..”

චේතියගේ උරහිසේ සිට අතැගිලි තුඩු දක්වාම සෙනෙහසින් අතගෑ ගුණවතී බෑග් ටිකද රැගෙන කුස්සි කෑල්ල වෙත ගියාය.. නතාලි ඉද උන් පුටුවෙන් නැගිට පිලට ගියේ චේතිය සමග ටිකක් කතා කිරීමේ අරමුණින්ය..

“අක්කා මේ ගෙදර ඉදලා එන ගමන්ද..?”

“නෑ මල්ලි.. හොස්ටල් එකේ ඉදලා ආවෙ.. අපේ විභාගෙත් ඉවර නිසා ගෙදර ගිහින් එන්න කියලා බැලුවෙ..”

විශේෂ හේතුවක් නැතිවද තමාගේ තොරතුරු සියල්ල චේතිය සමග කියන්නට ඇය පුරුදුව සිටියාය..

නොගැලපෙන විවාහයක් හේතුවෙන් පවුලෙන් පිටමන් කල ගුණවතී පුංචිට මුදල් අතින් අගහිගකම් තිබුණද ඈ මනුස්සකම් අතින් ඉදිරියෙන්ම සිටින බව නතාලිට නොරහසකි.. නිවැසියන්ට හොරෙන් වුවද ඈ මෙහි ආව ගියේ එනිසාය.. බාප්පා මිය ගොස් වසර කිහිපයකින් දියණියක් මෙලොවට බිහි කිරීම නිසා පුංචි පවුලෙන් පමණක් නොව මුළු මහත් සමාජයෙන්ම කොන් වූ බව දැනගත් නතාලී පෙරටත් වඩා ඇගේ දුක සැප සොයා බැලීමට උත්සුක විය.. නතාලිත් චේතියත් අතර දැඩි සොයුරු දමක් හට ගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය..

“ලොකු අප්පච්චි අසනීප වෙලා මල්ලි..”

බොහෝ වෙලාවක් බර කල්පනාවක ඈත බලා උන් නතාලී චේතියට කීවේ යුතුකමක් වශයෙනි..

“ඇයි.. අත්තම්මා සලකන්නෙ නැතිලුද..?”

චේතිය විමසා සිටියේය.. ඔවුන් ලොකු අප්පච්චි ලෙස හැදින්වූයේ සීයාය.. එනම් ගුණවතීගේ පියාය..

“අත්තම්මා දුෂ්ඨකම නිසාම ලෙඩ වෙලා.. එයා තමන්ගෙම කුසින් වදපු දරුවන්ටත් වෛර කරනවනේ..”

ඈ ඒ කීවේ ගුණවතී පුංචි හෙවත් චේතියගේ මව සම්බන්ධ කරුණකි.. නමුත් චේතියට ඒ ගැන එතරම් හැගීමක් දැණුනේ නැත.. ඔහුට දැන් මවගේ පවුලේ ඥාතීන් පිටස්තරයින් හා සමානය..

“අර අච්චර තියෙන දේපල හරි විදියට ළමයින්ට බෙදලා දුන්නනම් අද ඔයාලා උනත් මෙහෙම දුක් විදින්නෙ නෑනෙ මල්ලි..”

“අනේ අක්කෙ.. අපිට ඔය තන්හා කාරයින්ගෙ දේපල නැතුවට මේ ඉන්න විදිය හොදයි.. අපි සැප විදින්නෙ නෑ තමයි.. ඒ උනත් අපිට වේලක් ඇර වේලක් හරි කන්න තියෙනවා.. වැටිලා ඉන්න කාගෙහරි තැනක් තියෙනවා..”

චේතිය කියාගෙන ගියේ තම ඥාතිවරුන් ගැන උපන් කලකිරීමෙනි.. ඔහු නැගණිය උපත ලද කාලයේ පටන්ම ඔය කියන නෑදෑයන් ඇහැටවත් දැක නැත.. කොටින්ම ලොකු අප්පච්චිගේ හා අත්තම්මා මොන වගේද යන්න ඔහුට මතකවත් නැති තරම්ය..

“ඔය මහ මිනිස්සු හරි කියලා මං කීයටවත් කියන්නෙ නෑ.. ඒත් අපි ඒ මිනිස්සුන්ට වෛර කරන්න ඕනෙ නෑ මල්ලි.. එයාලා කරන පව් එයාලා ගෙනියයි..”

“මගේ හිතේනං ඇති වෛරයක් නෑ.. වෛර කරන්න මට ඔය මිනිස්සු මතකත් නෑ.. කොහොම උනත් නතාලි අක්කෙ.. ඔයා ඇරුණම අපිට වෙන නෑයො නෑ කියලා තමයි මං හිතාගෙන ඉන්නෙ..”

දිගු හුස්මක් හෙලූ නතාලි ඉන් පසු ඥාතින් ගැන කතා කිරීමෙන් වැළකී සිටියාය..

“කොහොමද ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම..?”

එවර ඈ කතාවට ඇද ගත්තේ වෙනස්ම මාතෘකාවකි.. එයට චේතියගේ මුහුණේ ඇදුණු අපූරු සිනහව ටික වේලාවක් යනතුරු මැකීගියේ නැත.. සම්මානි.. ඈ මොහොතකට චේතියගේ මනසේ සක්මන් කරන්නට විය..

“අම්මේ.. මූණෙ තියෙන පෙම් පාට..”

“ඒකට ප්‍රේමයක් කියන්න බෑ අක්කෙ.. එයා නෙතට සුන්දර දසුනක්.. ඉතිං මං ඒ සුන්දරත්වය ඈත ඉදන් රස විදිනවා.. එච්චරයි..”

“ඇයි.. ළගට ගියොත් සුන්දරත්වය නැතිවෙයි කියලා හිතනවද..?”

“අපි ඉදිමෙන්න ඕනෙ අපේ ඇගිල්ලෙ තරමටනේ.. එයාලා ඉන්නෙ අපිට ළං වෙන්නවත් බැරි තරම් උඩකින්.. ඉතිං මං මොකටද නිකං හිත රිද්දගන්නෙ..”

නතාලිට චේතිය පිළිබද දැනුනේ දැඩි පැහැදීමකි.. ඔහුට ආදරය යනු සෙල්ලමක් නොවේ.. එහෙත් චේතිය වැනි සොදුරු කඩවසම් දගයෙකු ආදරය ගැන සිතුවට වරදක් නොවේ යැයි නතාලි වුව සිතුවාය.. ඔහුට දැනෙන අඩුපාඩුවකට ඇත්තේ දුප්පත්කම පමණි..

“ඔයා එයාට ආදරෙයිද..?”

ඔළුව වටේ කැරකුණෝතින් නාසයට ළගා වීමට අසීරු බව දැන උන් ඈ සෘජුවම විමසා සිටියේය.. චේතිය වුව නතාලිගේ මෙම සෘජු බව ප්‍රිය කළේය.. ඈ කිසිදා හිතේ එකක් සගවා වෙනකක් අසන ජාතියේ අයෙකු නොවේ.. ඇසිය යුතු දේ සෘජුවම අසයි..

“ආදරේ කියන්නෙ මොකක්ද කියලා මං දන්නෑ අක්කෙ.. ඒත් මං සම්මානිට කැමතියි.. ඒත් ආෆ්ටර් ස්කූල් කියලා අම්මට හොරෙන් වෙස් මාරු කරගෙන කුලී වැඩ කරන මං කොහොමද ඒ වගේ කෙනෙක්ට ළං වෙන්නෙ..? එයා ක්ලාස් එන්නෙ වෑන් එකේ.. අදින්නෙ හයි ෆයි විදියට.. කන්නෙ බොන්නෙ සුපිරි කෑම.. ඒ අතින් මං මොන හිඟන්නෙක්ද..?”

නතාලිට ඔහු ගැන ඇති වූ දුක පහදා දිය නොහැකි තරම්ය.. ඈ චේතියට ළංව ඔහුගේ උරහිසට අත තැබුවාය..

“ඔයා හිඟන්නෙක් වෙන්නෙ කොහොමද මල්ලි..? අපි උඩරට හොද පෙලපත් වලින් එන බෞද්ධයො.. කොටින්ම ලොකු අප්පච්චිලා වලව්කාරයො.. අපි දෙන්නා එක බඩවැල කඩාගෙන ආපු සහෝදරියන්ගෙ ළමයි.. ඉතිං මං වංශවත් වෙලා ඔයා දුප්පතෙක් වෙන්නෙ කොහොමද..?”

ඈ එය ඇසුවේ ලොකු කමට නොව ඔහුට යථාර්තය පහදා දීමටය..

“වංශෙ කබල් ගාන්නද අක්කෙ..? අද කාලෙ හැම දේම මනින්නෙ සල්ලි වලින්.. ඔයාලට දේපල මිල මුදල් හැමදේම තියෙනවනේ.. මං වලව්වෙ ඉඳුල් හෝදන ගුණවතීගෙ පුතා.. සම්මානිලත් වලව්කාරයො නෙමෙයි.. ඒත් එයා සේනාධීර ගෘප් එකේ අයිතිකාරයගෙ එකම දුව.. සේනාධීරකාරයට මුළු කුරුණෑගල ටවුමම යටයි..”

“වංශෙන්වත් සල්ලි වලින්වත් සහකාරයෙක් හොයන්න බෑ මල්ලි.. ඒකට ඕනෙ එකිනෙකා තේරුම් ගැනීම.. ආදරය.. විශ්වාසය.. වගේ දේවල්.. අනික සැබෑ ආදරයක් ඉස්සරහ මුදල් කියන්නෙ බොහොම නොවටිනා දෙයක්..”

නතාලි මේ කතා කරන්නේ අත්දැකීමෙන් බව චේතිය දනී.. අත්තම්මා හා ලොකු අම්මා පෙළපත නිසා හිස උදුම්මවාගෙන උන්නද නතාලි අක්කා සාමාන්‍ය පවුලක තරුණයෙකු සිය අනාගත සහකරු ලෙස තොරාගෙන අවසන්ය.. සරසවියේ අවසන් වසරේ සිසුවෙකු වන විශ්ව අයියා අනාගතයේ ඉන්ජිනේරුවරයෙකි..

“පුතාලා කතා කරන අතරෙ මං විගහට කෑම ටිකක් රත් කරා.. යං දරුවො කලා ඉමු..”

ඔවුන් දෙදෙනා කතා කරන තැනට පැමිණි ගුණවතී නතාලිව නිවස තුළට කැදවාගෙන ගියාය.. තමාගේ අතින් අල්ලා යන පුංචි අම්මා දකිද්දී නතාලිට සිතුණේ ඈ වයසට වඩා වයසට ගොස් ඇති බවය.. ඇතැම් විට එයට හේතුව පුංචි අම්මා පමණට වඩා දුක් විදීම වන්නට ඇතැයි ඈ සිතුවාය..

“නතාලි අක්කෙ.. ඔයා අද මට කවනවද..?”

චේතියගේ නැගණිය මිහිරාවි ඇගේ කුඩා පුටුව මේසය අද්දරට රැගෙන එන අතරතුර විමසා සිටියේය..

“චූටි.. අක්කට කරදර කරන්න එපා..”

මවගේ හඩට පුංචි කෙල්ලගේ සුදු මුහුණ රෝස පැහැයට හැරිණි.. ඒ දැක දුක සිතුනේ නතාලියට.. මිහිරාවි ලොකු වන විට සොදුරු රුවකට හිමිකම් කියනු ඇතැයි ඇයට ක්ෂණිකව සිතුණි.. තමන්ගේ මුළු පරම්පරාවේම මෙවන් හුරුබුහුටි දරුවෙකු උන්නේ නැත.. ඈ සැබැවින්ම මඩේ පිපුණු නෙළුමක් වැනිය..

“චූටිට කවන එක මොන කරදරයක්ද..? මං කවන්නං..”

එසේ කී නතාලි කුඩා බත් ගුලි අනා මිහිරාවිට කවන්න පටන් ගත්තාය.. එදෙස බලා උන් ගුණවතී සිය දෑසට නැගුණ කදුළ වසන් කළාය.. ඈ සිතා උන්නේ තමාට වූ කරදරය නිසා මිහිරාවි සමාජයෙන් කොන් වී ඇතැයි වුවද ඈ දැන් දුටුවන්ගේ නෙත් සිත් සනහන රෝස කුසුමක් වී ඇත..

“චූටි.. ඔයාට මං ලොකු චොක්ලට් එකක් ගෙනාවා.. හැබැයි ඒක දෙන්නෙ බත් ගොඩක් කෑවොත් විතරයි..”

කලකට පසු රසවත් කෑම වේලක් ලැබුනු බැවින්දෝ ආසාවෙන් කෑම කන නැගණිය දෙස බැලූ චේතය කීවාය..

“මට අක්කිත් ලොකු බෝල චොක්ලට් පෙට්ටියක් ගෙනාවා..”

හුරතල් ලොකු ඇස් නටවමින් ඈ කීවේ සතුටිනි..

දරු දෙදෙනා පාසල් ගිය පසු ගුණවතී සුපුරුදු ලෙස තම රාජකාරී කටයුතු සදහා ගල් කන්ද වලව්වට පිය නැගුවාය..

“ඈ ගුණවතියො.. උඹ අදත් පරක්කුයිනෙ.. අහවල් එකක් කරාද බං මෙච්චර වෙලා..?”

ඈ පසුපසම මිදුලට ගොඩවදිනු දුටු වනම හේතුහාමි ආඩපාලි කියන්නට විය.. නමුත් හේතු හාමි එසේ කියන්නේ අහිතකින් නොවන බව ගුණවතී සුපුරුදු සිනහවම මුවට නගා ගන්නට උත්සාහ කළාය..

“ආං අදත් අශේන් බේබි උදේ පාන්දරම ජවුසං පටන් අරන්.. බලන්න එපැයි උන්දැගෙ කටේ සවුදම..”

ඔහු ඒ කීවේ ගල්කන්ද වලව්වේ එකම දරුවා ගැනය.. ඔහු පියාටත් පාලනය කළ නොහැකි ආකාරයේ හිතුවක්කාරයෙකි.. මෙම පියාත් පුතාත් බොහෝ විට දවස පටන් ගන්නේ කුමක් හෝ ගැටුමකිනි.. නමුත් දවල් වන විට දෙදෙනාටම එවා මතක නැති තරම්ය.. කොටින්ම පියාට පුතාත් පුතාට පියාත් නැතිව බැරිය..

“ඕක මේ වහල යට අමුත්තක්යැ හේතුහාමි අයියෙ.. අද මොකක්ද කාරණේ..?”

ඈ එසේ ඇසුවේ හේතුහාමිට පමණක් ඇසෙන තරමට රහසිනි..

“අශේන් බේබිගෙ උපන් දිනේ ලබන සිකුරාදනේ.. ඒකට පාටියක් දාන එක ගැන තමයි.. අප්පොච්චා කියනවා වලව්වෙ ගනිමුලු.. පුතණ්ඩියා කියනවා හෝටලේක ගනිමුලු.. මෙතන එක ගෝරියයි..”

“කෝ දැන් දෙන්නා..?”

“හාමු මහත්තයා කාමරේ.. අශේන් බේබි නං බයිසිකලේ නැගලා ඉගිලිලා ගියා ඕං..”

හේතුහාමිගෙ කතාවට හූ මිටි තැබීමට නොගිය ගුණවතී දූවිලි පිස්නාවත් කොස්සත් රැගෙන වලව්ව තුළට ගමන් කරද්දී හේතු හාමිද මිදුලේ ගල් තලාව දෙසට පා නැගුවේය.. වලව්වේ මැද සාලයේ තබා ඇති රාමු කරන ලද පින්තූර වල දූවිලි පිසින අතරතුර ගුණවතීගේ සිත අතීතය කරා ඉගිලුණි..

ළමාතැනී ඉන්නා සමයේ මේ වලව්ව පිරී ඉතිරී තිබුණා වැනිය.. සොදුරු සිහින් සිරුරකට උරුමකම් කී ඈ වෙනත් වලව්කාරියන් මෙන් ඔසරිය ඇන්දේ නැත.. ඈ බොහෝ විට ඇන්දේ ලේස් රෙද්දෙන් මසන ලද අත් දිගට දමන ලද ලා පැහැති දිග ගවුම්ය.. ඒවා ඇද දිගු වරලස මුදා හැරි කල් හී ඈ සැබැවින්ම දෙව්දුවකි.. විසිවන වියේසි පමණ විවාහ වූ ඈ මිය යන විට තිස් පස්වන විය පසු කලා පමණි..

ළමාතැනීගේ අඩි තුනක පමණ වූ රාමු කරන ලද පින්තූරය ගුණවතීට පසෙකින් තැබීමට සිතුණේ නැත.. ඈ එම සොදුරු රුව දෙස බලා තව තවත් දෑ සිහිපත් කළාය..

එකල තමාගේ අඩුපාඩු සොයා බැලූ තමාට ඇදුම් පැළදුම් පිළිගැන්වූ ඒ උත්තමාවිය මිය යන මොහොතේ ළගින් සිටීමට නොහැකි වීම ගැන ගුණවතීගේ සිතේ ඇත්තේ පසුතැවිල්ලකි.. ඇය තුනටියේ හා පාදයේ ආබාධයක් නිසා එක්තැන් වී කල් ගත කල සමයේ වලව්වේ වැඩ පමණක් නොව ළමාතැනීගේ වැඩද සියල්ල කලේ ගුණවතීය.. ඇගේ රෝගී තත්වය උත්සන්න වූ අවදියේ ගුණවතී පමණක් නොව චේතියද ඇගේ ළගින් සෙලවුණේවත් නැත.. එකල චේතියට වලව්ව හොදින් හුරු පුරුදුය.. අශේන් බේබි කොළඹ නේවාසික පාසලක ඉගෙන ගත් නිසා වලව්වේ දුව පැන ඇවිදීමට දරුවෙකුට සිටියේ චේතිය පමණි.. ළමාතැනීද චේතියට ඉමහත් සෙනෙහසක් දැක්වූවාය..

නමුත් සියල්ල වෙනස් වූයේ ක්ෂණයකිනි.. ගුණවතී මුහුණ දුන් ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම නිසා ඇයට ළමාතැනීගේ අසනීපය මොහොතකට අමතකව ගියාය.. මතක් වුවද ඇයට වලව්වට යාමට හැකියාවක් තිබුණේ නැත.. ළමාතැනී මිය ගිය ආරංචිය චේතිය කදුළු පෙරමින් නිවසට දුව එන විට ඇයට වාවාගත නොහැකි වූ තරම්ය..

“ගුණවතී.. ගුණවතී..”

හාමු මහත්තයාගේ කටහඩ දෙසවන් අද්දරින්ම ඇසෙද්දී තිගැස්සුණු ගුණවතී පිංතූරය පසෙක තබා දෑස් පියා ගත්තාය.. නමුත් ඊට පෙර එම කදුළු හාමු මහත්තයා දැක තිබුණි..

“නම අමායා උනාට එයා අපේ ජීවිත වලට පෙනිලා යන්න ආපු මායාවක් ගුණවතී.. අමායා කියන්නෙ සුන්දර මායාවක්..”

ඇතුලග හාමුගේ කටහඩ වුව පසුතැවිල්ලෙන් පිරී ඇතැයි ගුණවතීට සිතුනි.. නමුත් ඔහු ඉදිරියේ දොඩමළු වීමේ පුරුද්දක් ඇයට කවදාවත් තිබුණේ නැත.. එහෙත් ඒ හැගීම ගෞරවයක් ලෙස හැදින්විය නොහැක..

තම සැමියා වූ ධර්මතිලක වලව්වේ වැඩ කරන සමයේ නම් ගුණවතීගේ සිතේ වලව්වෙ ඇත්තන් කෙරෙහි වූයේ දැඩි භක්තියකි.. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ක්‍රමයෙන් එම හැගීම දියව යන්නට පටන් ගත්තේය.. ළමාතැනී මිය යන කාල වකවානුවේ ඇගේ සිතේ ඇතුගල හාමු ගැන දැඩි වෛරයක් හා පිළිකුලක් තිබුණු.. නමුත් සැමියාගේ සරණත් නොමැතිව ළමාතැනීගේ උදව් උපකාරයත් නොමැතිව ගිය කල්හී ඇයට අන් හව්හරණක් නොමැති විය.. කොටින්ම ඔවුන් පදිංචිව සිටියේ වලව්වට අයිති ගේ කෑල්ලක වූ බැවින් ඇයට වලව්වට පිටුපෑමට හැකියාවක්ද නොතිබිණි.. එහෙයින් ඈ අකමැත්තෙන් වුවද නැවතත් වලව්වටම පා නැගුවේ පිච්චෙන බව දැන දැනම ගින්දරට ඇදෙන පළගැටියෙකු විලසිනි..

“මේ ගේ දොර ටිකක් පිළිවෙලක් කරලා දාපන් ගුණවතී.. බේබි හාමුගෙ උපන් දිනෙත් ළගයිනෙ.. මං තව ළමයි ටිකකටත් එන්න කිව්වා.. උන්ට කියලා වත්ත පිටිය සුද්ද කරව ගන්නත් ඕනෙ..”

කල්පනාබරව උන් ගුණවතී දෙස මොහොතක් බලා උන් ඇතුගල හාමු ඒ කීවේ චේතියලා ගැනය.. නමුත් චේතිය ඇතුළු මිතුරු පිරිස පසුගිය දිනෙක මෙහි පැමිණි බව නොදැන උන් ගුණවතීට එහි විශේෂත්වයක් දැනුණේ නැත..

“මොනම හේතුවක් නිසාවත් ළමාතැනීගේ කාමරේ දොර ඇරලා තියන්න එපා ගුණවතී..”

එතනින්නික්ම යාමට මත්තෙන් ඔහු නැවත අවධාරණය කර සිටියේය.. ළමාතැනීගේ කාමරේ ලෙස හැදින්වූයේ ඈ මිය යාමට ආසන්න අවසාන කාලයේ උන් කාමරයයි.. හාමු මහතා සමග උඩු මහලේ සුවිසල් නිදන කාමරයේ උන් ඈ අශේන්ට දස වසරක් පමණ වන කාලයේ පහල මාලයේ එම කාමරය ඇගේ තනි පාවිච්චියට තොරා ගත්තේය.. ඈ වසර පහකට ආසන්න කාලයක් උන්නේ එහිය.. එසේ සිටින්නේ ඇයිදැයි ගුණවතී ඇගෙන් කිසි කලෙක නෑසුවද ළමාතැනීම එය ගුණවතීට පවසා තිබිණි..

“හාමු මහත්තයට හැම තැනම ගෑණු ඉන්නවා ගුණවතී.. මහ ලොකු වලව්කාරයො උනාට මුන්ට හැදියාව කියන එක ගෑවිච්ච තැනක නෑ.. මේ වගෙ මිනිහෙක් ආයෙ මගෙ බල්ලටවත් එපා..”

ඇගේ එවදන් ගුණවතීට අද මෙන් මතකය.. නමුත් එකල හාමු මහතාට විරුද්ධව වචනයක් හෝ කීමට උත්සුක නොවුණ ගුණවතී ඇගේ එවදන් අසා උන්නා පමණි..

ළමාතැනී එසේ තනි කාමරයකට පැමිණීමෙන් පසුව වලව්වේ එතෙක් තිබූ සාමකාමී වාතාවරණය හොරු ගෙන ගියා වැනිය.. සතියකට දින දෙක තුනක්වත් එහි රණ්ඩුවක් වැරදුනේ නැත..

වලව්ව තුළට පැමිණි පසු සැමදා අතීතය කරා ඉගිලෙන තම සිත එක්තැන් කර ගත් ගුණවතී වෙනදාට වඩා කල් වේලා ගෙන වලව්ව ඇතුළත පිරිසිදු කර දැමුවාය.. නමුත් එය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කිරීමට නම් සතියක්වත් අවැසි වේ.. ගල් කන්ද වලව්ව වූ කලී එතරම්ම සුවිසල් මැදුරකි..

[QUOTE="crazybuddy, post: 12712042, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පෙර දිනක බාල දක්ෂ කමිටුවෙන් ලත් අමතර මුදලින් නිවෙසට අවශ්‍ය බඩු කිහිපයක් හා අමතර ආහාර පාන ස්වල්පයක් ගත් චේතිය නංගිට ගවුම් රෙද්දක්ද මිලට ගත්තේය.. ඔහු කුඩා කල සිට පටන්ම නැගණියට දැක්වූයේ අසීමිත සෙනෙහසකි.. ඇගේ මුතු මුතු කැරලි කොණ්ඩයත් සුදෝ සුදු රවුම් මුහුණත් බෝල ඇස් දෙකත් චේතියගේ සිත සුවපත් කිරීමට සමත්ය.. ගමේ මිනිසුන් නැගණිය සම්බන්ධයෙන් කියනා නොයෙකුත් කටකතා නිසාද චේතියගේ සිතේ ඈ ගැන ඇති බැදීම දිනෙන් දිනම වැඩි විය...[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියා.. නතාලි අක්කා ආවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය නිවසේ කඩුල්ල පනිද්දිම දිව ආ නැගණිය එය කීවේ ඔහුගේ අතැගිල්ලක එල්ළෙමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලි අක්කා යනු අම්මාගේ වැඩිමල්ම සොයුරියගේ දියණියයි.. ඕ තවමත් විසි දෙහැවිරිදිය.. පේරාදෙණිය සරසවියේ දෙවන වසරේ සිසුවියක වන ඈ චේතියලාගේ දුක සැප සොයා බැලූ එකම ඥාතිවරිය වූවාය.. ඈ පැමිණෙන්නේද නිවෙස් වලට නොදන්වා රහසිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මල්ලිට අද වාසියක් වෙලා වගේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු රැගෙන ගිය මාළු ස්වල්පය මේසයක් මත තබද්දීම නතාලි අක්කා කීවේ සුපුරුදු ලෙන්ගතුකමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ ළමයත් ඔය ඉස්කෝලෙ අමතර වැඩ වලට ගිහින් හොයා ගන්න සොච්චරමත් ගෙදරටම ඉවරයි දරුවො.. අනේ ඉතිං අර මනුස්සයත් අකාලෙ ඇහැ පියව ගත්තනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතී සුපුරුදු පරිදි සිය ඥාති දියණිය ඉදිරිපිට තම දුක දිගහැරියාය.. ඊට නතාලිගෙන් දිගු හුස්මක් පිට විණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මෙ ඔය බෑග් වල මාළුයි එළවළුයි වගයක් ඇති.. අස් කර ගන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනේ හොදයි මගේ පුතේ.. මං මේ දූට හරියට කෑම වේලක් දෙන හැටි කල්පනා කලා විතරයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියගේ උරහිසේ සිට අතැගිලි තුඩු දක්වාම සෙනෙහසින් අතගෑ ගුණවතී බෑග් ටිකද රැගෙන කුස්සි කෑල්ල වෙත ගියාය.. නතාලි ඉද උන් පුටුවෙන් නැගිට පිලට ගියේ චේතිය සමග ටිකක් කතා කිරීමේ අරමුණින්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අක්කා මේ ගෙදර ඉදලා එන ගමන්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ මල්ලි.. හොස්ටල් එකේ ඉදලා ආවෙ.. අපේ විභාගෙත් ඉවර නිසා ගෙදර ගිහින් එන්න කියලා බැලුවෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විශේෂ හේතුවක් නැතිවද තමාගේ තොරතුරු සියල්ල චේතිය සමග කියන්නට ඇය පුරුදුව සිටියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නොගැලපෙන විවාහයක් හේතුවෙන් පවුලෙන් පිටමන් කල ගුණවතී පුංචිට මුදල් අතින් අගහිගකම් තිබුණද ඈ මනුස්සකම් අතින් ඉදිරියෙන්ම සිටින බව නතාලිට නොරහසකි.. නිවැසියන්ට හොරෙන් වුවද ඈ මෙහි ආව ගියේ එනිසාය.. බාප්පා මිය ගොස් වසර කිහිපයකින් දියණියක් මෙලොවට බිහි කිරීම නිසා පුංචි පවුලෙන් පමණක් නොව මුළු මහත් සමාජයෙන්ම කොන් වූ බව දැනගත් නතාලී පෙරටත් වඩා ඇගේ දුක සැප සොයා බැලීමට උත්සුක විය.. නතාලිත් චේතියත් අතර දැඩි සොයුරු දමක් හට ගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ලොකු අප්පච්චි අසනීප වෙලා මල්ලි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බොහෝ වෙලාවක් බර කල්පනාවක ඈත බලා උන් නතාලී චේතියට කීවේ යුතුකමක් වශයෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි.. අත්තම්මා සලකන්නෙ නැතිලුද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය විමසා සිටියේය.. ඔවුන් ලොකු අප්පච්චි ලෙස හැදින්වූයේ සීයාය.. එනම් ගුණවතීගේ පියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අත්තම්මා දුෂ්ඨකම නිසාම ලෙඩ වෙලා.. එයා තමන්ගෙම කුසින් වදපු දරුවන්ටත් වෛර කරනවනේ..” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ ඒ කීවේ ගුණවතී පුංචි හෙවත් චේතියගේ මව සම්බන්ධ කරුණකි.. නමුත් චේතියට ඒ ගැන එතරම් හැගීමක් දැණුනේ නැත.. ඔහුට දැන් මවගේ පවුලේ ඥාතීන් පිටස්තරයින් හා සමානය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අර අච්චර තියෙන දේපල හරි විදියට ළමයින්ට බෙදලා දුන්නනම් අද ඔයාලා උනත් මෙහෙම දුක් විදින්නෙ නෑනෙ මල්ලි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනේ අක්කෙ.. අපිට ඔය තන්හා කාරයින්ගෙ දේපල නැතුවට මේ ඉන්න විදිය හොදයි.. අපි සැප විදින්නෙ නෑ තමයි.. ඒ උනත් අපිට වේලක් ඇර වේලක් හරි කන්න තියෙනවා.. වැටිලා ඉන්න කාගෙහරි තැනක් තියෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කියාගෙන ගියේ තම ඥාතිවරුන් ගැන උපන් කලකිරීමෙනි.. ඔහු නැගණිය උපත ලද කාලයේ පටන්ම ඔය කියන නෑදෑයන් ඇහැටවත් දැක නැත.. කොටින්ම ලොකු අප්පච්චිගේ හා අත්තම්මා මොන වගේද යන්න ඔහුට මතකවත් නැති තරම්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔය මහ මිනිස්සු හරි කියලා මං කීයටවත් කියන්නෙ නෑ.. ඒත් අපි ඒ මිනිස්සුන්ට වෛර කරන්න ඕනෙ නෑ මල්ලි.. එයාලා කරන පව් එයාලා ගෙනියයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මගේ හිතේනං ඇති වෛරයක් නෑ.. වෛර කරන්න මට ඔය මිනිස්සු මතකත් නෑ.. කොහොම උනත් නතාලි අක්කෙ.. ඔයා ඇරුණම අපිට වෙන නෑයො නෑ කියලා තමයි මං හිතාගෙන ඉන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිගු හුස්මක් හෙලූ නතාලි ඉන් පසු ඥාතින් ගැන කතා කිරීමෙන් වැළකී සිටියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කොහොමද ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එවර ඈ කතාවට ඇද ගත්තේ වෙනස්ම මාතෘකාවකි.. එයට චේතියගේ මුහුණේ ඇදුණු අපූරු සිනහව ටික වේලාවක් යනතුරු මැකීගියේ නැත.. සම්මානි.. ඈ මොහොතකට චේතියගේ මනසේ සක්මන් කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මේ.. මූණෙ තියෙන පෙම් පාට..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒකට ප්‍රේමයක් කියන්න බෑ අක්කෙ.. එයා නෙතට සුන්දර දසුනක්.. ඉතිං මං ඒ සුන්දරත්වය ඈත ඉදන් රස විදිනවා.. එච්චරයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි.. ළගට ගියොත් සුන්දරත්වය නැතිවෙයි කියලා හිතනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපි ඉදිමෙන්න ඕනෙ අපේ ඇගිල්ලෙ තරමටනේ.. එයාලා ඉන්නෙ අපිට ළං වෙන්නවත් බැරි තරම් උඩකින්.. ඉතිං මං මොකටද නිකං හිත රිද්දගන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලිට චේතිය පිළිබද දැනුනේ දැඩි පැහැදීමකි.. ඔහුට ආදරය යනු සෙල්ලමක් නොවේ.. එහෙත් චේතිය වැනි සොදුරු කඩවසම් දගයෙකු ආදරය ගැන සිතුවට වරදක් නොවේ යැයි නතාලි වුව සිතුවාය.. ඔහුට දැනෙන අඩුපාඩුවකට ඇත්තේ දුප්පත්කම පමණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා එයාට ආදරෙයිද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔළුව වටේ කැරකුණෝතින් නාසයට ළගා වීමට අසීරු බව දැන උන් ඈ සෘජුවම විමසා සිටියේය.. චේතිය වුව නතාලිගේ මෙම සෘජු බව ප්‍රිය කළේය.. ඈ කිසිදා හිතේ එකක් සගවා වෙනකක් අසන ජාතියේ අයෙකු නොවේ.. ඇසිය යුතු දේ සෘජුවම අසයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආදරේ කියන්නෙ මොකක්ද කියලා මං දන්නෑ අක්කෙ.. ඒත් මං සම්මානිට කැමතියි.. ඒත් ආෆ්ටර් ස්කූල් කියලා අම්මට හොරෙන් වෙස් මාරු කරගෙන කුලී වැඩ කරන මං කොහොමද ඒ වගේ කෙනෙක්ට ළං වෙන්නෙ..? එයා ක්ලාස් එන්නෙ වෑන් එකේ.. අදින්නෙ හයි ෆයි විදියට.. කන්නෙ බොන්නෙ සුපිරි කෑම.. ඒ අතින් මං මොන හිඟන්නෙක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලිට ඔහු ගැන ඇති වූ දුක පහදා දිය නොහැකි තරම්ය.. ඈ චේතියට ළංව ඔහුගේ උරහිසට අත තැබුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා හිඟන්නෙක් වෙන්නෙ කොහොමද මල්ලි..? අපි උඩරට හොද පෙලපත් වලින් එන බෞද්ධයො.. කොටින්ම ලොකු අප්පච්චිලා වලව්කාරයො.. අපි දෙන්නා එක බඩවැල කඩාගෙන ආපු සහෝදරියන්ගෙ ළමයි.. ඉතිං මං වංශවත් වෙලා ඔයා දුප්පතෙක් වෙන්නෙ කොහොමද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ එය ඇසුවේ ලොකු කමට නොව ඔහුට යථාර්තය පහදා දීමටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වංශෙ කබල් ගාන්නද අක්කෙ..? අද කාලෙ හැම දේම මනින්නෙ සල්ලි වලින්.. ඔයාලට දේපල මිල මුදල් හැමදේම තියෙනවනේ.. මං වලව්වෙ ඉඳුල් හෝදන ගුණවතීගෙ පුතා.. සම්මානිලත් වලව්කාරයො නෙමෙයි.. ඒත් එයා සේනාධීර ගෘප් එකේ අයිතිකාරයගෙ එකම දුව.. සේනාධීරකාරයට මුළු කුරුණෑගල ටවුමම යටයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වංශෙන්වත් සල්ලි වලින්වත් සහකාරයෙක් හොයන්න බෑ මල්ලි.. ඒකට ඕනෙ එකිනෙකා තේරුම් ගැනීම.. ආදරය.. විශ්වාසය.. වගේ දේවල්.. අනික සැබෑ ආදරයක් ඉස්සරහ මුදල් කියන්නෙ බොහොම නොවටිනා දෙයක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලි මේ කතා කරන්නේ අත්දැකීමෙන් බව චේතිය දනී.. අත්තම්මා හා ලොකු අම්මා පෙළපත නිසා හිස උදුම්මවාගෙන උන්නද නතාලි අක්කා සාමාන්‍ය පවුලක තරුණයෙකු සිය අනාගත සහකරු ලෙස තොරාගෙන අවසන්ය.. සරසවියේ අවසන් වසරේ සිසුවෙකු වන විශ්ව අයියා අනාගතයේ ඉන්ජිනේරුවරයෙකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතාලා කතා කරන අතරෙ මං විගහට කෑම ටිකක් රත් කරා.. යං දරුවො කලා ඉමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් දෙදෙනා කතා කරන තැනට පැමිණි ගුණවතී නතාලිව නිවස තුළට කැදවාගෙන ගියාය.. තමාගේ අතින් අල්ලා යන පුංචි අම්මා දකිද්දී නතාලිට සිතුණේ ඈ වයසට වඩා වයසට ගොස් ඇති බවය.. ඇතැම් විට එයට හේතුව පුංචි අම්මා පමණට වඩා දුක් විදීම වන්නට ඇතැයි ඈ සිතුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නතාලි අක්කෙ.. ඔයා අද මට කවනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියගේ නැගණිය මිහිරාවි ඇගේ කුඩා පුටුව මේසය අද්දරට රැගෙන එන අතරතුර විමසා සිටියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි.. අක්කට කරදර කරන්න එපා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මවගේ හඩට පුංචි කෙල්ලගේ සුදු මුහුණ රෝස පැහැයට හැරිණි.. ඒ දැක දුක සිතුනේ නතාලියට.. මිහිරාවි ලොකු වන විට සොදුරු රුවකට හිමිකම් කියනු ඇතැයි ඇයට ක්ෂණිකව සිතුණි.. තමන්ගේ මුළු පරම්පරාවේම මෙවන් හුරුබුහුටි දරුවෙකු උන්නේ නැත.. ඈ සැබැවින්ම මඩේ පිපුණු නෙළුමක් වැනිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටිට කවන එක මොන කරදරයක්ද..? මං කවන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එසේ කී නතාලි කුඩා බත් ගුලි අනා මිහිරාවිට කවන්න පටන් ගත්තාය.. එදෙස බලා උන් ගුණවතී සිය දෑසට නැගුණ කදුළ වසන් කළාය.. ඈ සිතා උන්නේ තමාට වූ කරදරය නිසා මිහිරාවි සමාජයෙන් කොන් වී ඇතැයි වුවද ඈ දැන් දුටුවන්ගේ නෙත් සිත් සනහන රෝස කුසුමක් වී ඇත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි.. ඔයාට මං ලොකු චොක්ලට් එකක් ගෙනාවා.. හැබැයි ඒක දෙන්නෙ බත් ගොඩක් කෑවොත් විතරයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලකට පසු රසවත් කෑම වේලක් ලැබුනු බැවින්දෝ ආසාවෙන් කෑම කන නැගණිය දෙස බැලූ චේතය කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට අක්කිත් ලොකු බෝල චොක්ලට් පෙට්ටියක් ගෙනාවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හුරතල් ලොකු ඇස් නටවමින් ඈ කීවේ සතුටිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දරු දෙදෙනා පාසල් ගිය පසු ගුණවතී සුපුරුදු ලෙස තම රාජකාරී කටයුතු සදහා ගල් කන්ද වලව්වට පිය නැගුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඈ ගුණවතියො.. උඹ අදත් පරක්කුයිනෙ.. අහවල් එකක් කරාද බං මෙච්චර වෙලා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ පසුපසම මිදුලට ගොඩවදිනු දුටු වනම හේතුහාමි ආඩපාලි කියන්නට විය.. නමුත් හේතු හාමි එසේ කියන්නේ අහිතකින් නොවන බව ගුණවතී සුපුරුදු සිනහවම මුවට නගා ගන්නට උත්සාහ කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආං අදත් අශේන් බේබි උදේ පාන්දරම ජවුසං පටන් අරන්.. බලන්න එපැයි උන්දැගෙ කටේ සවුදම..” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු ඒ කීවේ ගල්කන්ද වලව්වේ එකම දරුවා ගැනය.. ඔහු පියාටත් පාලනය කළ නොහැකි ආකාරයේ හිතුවක්කාරයෙකි.. මෙම පියාත් පුතාත් බොහෝ විට දවස පටන් ගන්නේ කුමක් හෝ ගැටුමකිනි.. නමුත් දවල් වන විට දෙදෙනාටම එවා මතක නැති තරම්ය.. කොටින්ම පියාට පුතාත් පුතාට පියාත් නැතිව බැරිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕක මේ වහල යට අමුත්තක්යැ හේතුහාමි අයියෙ.. අද මොකක්ද කාරණේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ එසේ ඇසුවේ හේතුහාමිට පමණක් ඇසෙන තරමට රහසිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අශේන් බේබිගෙ උපන් දිනේ ලබන සිකුරාදනේ.. ඒකට පාටියක් දාන එක ගැන තමයි.. අප්පොච්චා කියනවා වලව්වෙ ගනිමුලු.. පුතණ්ඩියා කියනවා හෝටලේක ගනිමුලු.. මෙතන එක ගෝරියයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෝ දැන් දෙන්නා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හාමු මහත්තයා කාමරේ.. අශේන් බේබි නං බයිසිකලේ නැගලා ඉගිලිලා ගියා ඕං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හේතුහාමිගෙ කතාවට හූ මිටි තැබීමට නොගිය ගුණවතී දූවිලි පිස්නාවත් කොස්සත් රැගෙන වලව්ව තුළට ගමන් කරද්දී හේතු හාමිද මිදුලේ ගල් තලාව දෙසට පා නැගුවේය.. වලව්වේ මැද සාලයේ තබා ඇති රාමු කරන ලද පින්තූර වල දූවිලි පිසින අතරතුර ගුණවතීගේ සිත අතීතය කරා ඉගිලුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ළමාතැනී ඉන්නා සමයේ මේ වලව්ව පිරී ඉතිරී තිබුණා වැනිය.. සොදුරු සිහින් සිරුරකට උරුමකම් කී ඈ වෙනත් වලව්කාරියන් මෙන් ඔසරිය ඇන්දේ නැත.. ඈ බොහෝ විට ඇන්දේ ලේස් රෙද්දෙන් මසන ලද අත් දිගට දමන ලද ලා පැහැති දිග ගවුම්ය.. ඒවා ඇද දිගු වරලස මුදා හැරි කල් හී ඈ සැබැවින්ම දෙව්දුවකි.. විසිවන වියේසි පමණ විවාහ වූ ඈ මිය යන විට තිස් පස්වන විය පසු කලා පමණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ළමාතැනීගේ අඩි තුනක පමණ වූ රාමු කරන ලද පින්තූරය ගුණවතීට පසෙකින් තැබීමට සිතුණේ නැත.. ඈ එම සොදුරු රුව දෙස බලා තව තවත් දෑ සිහිපත් කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එකල තමාගේ අඩුපාඩු සොයා බැලූ තමාට ඇදුම් පැළදුම් පිළිගැන්වූ ඒ උත්තමාවිය මිය යන මොහොතේ ළගින් සිටීමට නොහැකි වීම ගැන ගුණවතීගේ සිතේ ඇත්තේ පසුතැවිල්ලකි.. ඇය තුනටියේ හා පාදයේ ආබාධයක් නිසා එක්තැන් වී කල් ගත කල සමයේ වලව්වේ වැඩ පමණක් නොව ළමාතැනීගේ වැඩද සියල්ල කලේ ගුණවතීය.. ඇගේ රෝගී තත්වය උත්සන්න වූ අවදියේ ගුණවතී පමණක් නොව චේතියද ඇගේ ළගින් සෙලවුණේවත් නැත.. එකල චේතියට වලව්ව හොදින් හුරු පුරුදුය.. අශේන් බේබි කොළඹ නේවාසික පාසලක ඉගෙන ගත් නිසා වලව්වේ දුව පැන ඇවිදීමට දරුවෙකුට සිටියේ චේතිය පමණි.. ළමාතැනීද චේතියට ඉමහත් සෙනෙහසක් දැක්වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නමුත් සියල්ල වෙනස් වූයේ ක්ෂණයකිනි.. ගුණවතී මුහුණ දුන් ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම නිසා ඇයට ළමාතැනීගේ අසනීපය මොහොතකට අමතකව ගියාය.. මතක් වුවද ඇයට වලව්වට යාමට හැකියාවක් තිබුණේ නැත.. ළමාතැනී මිය ගිය ආරංචිය චේතිය කදුළු පෙරමින් නිවසට දුව එන විට ඇයට වාවාගත නොහැකි වූ තරම්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගුණවතී.. ගුණවතී..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හාමු මහත්තයාගේ කටහඩ දෙසවන් අද්දරින්ම ඇසෙද්දී තිගැස්සුණු ගුණවතී පිංතූරය පසෙක තබා දෑස් පියා ගත්තාය.. නමුත් ඊට පෙර එම කදුළු හාමු මහත්තයා දැක තිබුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නම අමායා උනාට එයා අපේ ජීවිත වලට පෙනිලා යන්න ආපු මායාවක් ගුණවතී.. අමායා කියන්නෙ සුන්දර මායාවක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇතුලග හාමුගේ කටහඩ වුව පසුතැවිල්ලෙන් පිරී ඇතැයි ගුණවතීට සිතුනි.. නමුත් ඔහු ඉදිරියේ දොඩමළු වීමේ පුරුද්දක් ඇයට කවදාවත් තිබුණේ නැත.. එහෙත් ඒ හැගීම ගෞරවයක් ලෙස හැදින්විය නොහැක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම සැමියා වූ ධර්මතිලක වලව්වේ වැඩ කරන සමයේ නම් ගුණවතීගේ සිතේ වලව්වෙ ඇත්තන් කෙරෙහි වූයේ දැඩි භක්තියකි.. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ක්‍රමයෙන් එම හැගීම දියව යන්නට පටන් ගත්තේය.. ළමාතැනී මිය යන කාල වකවානුවේ ඇගේ සිතේ ඇතුගල හාමු ගැන දැඩි වෛරයක් හා පිළිකුලක් තිබුණු.. නමුත් සැමියාගේ සරණත් නොමැතිව ළමාතැනීගේ උදව් උපකාරයත් නොමැතිව ගිය කල්හී ඇයට අන් හව්හරණක් නොමැති විය.. කොටින්ම ඔවුන් පදිංචිව සිටියේ වලව්වට අයිති ගේ කෑල්ලක වූ බැවින් ඇයට වලව්වට පිටුපෑමට හැකියාවක්ද නොතිබිණි.. එහෙයින් ඈ අකමැත්තෙන් වුවද නැවතත් වලව්වටම පා නැගුවේ පිච්චෙන බව දැන දැනම ගින්දරට ඇදෙන පළගැටියෙකු විලසිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ ගේ දොර ටිකක් පිළිවෙලක් කරලා දාපන් ගුණවතී.. බේබි හාමුගෙ උපන් දිනෙත් ළගයිනෙ.. මං තව ළමයි ටිකකටත් එන්න කිව්වා.. උන්ට කියලා වත්ත පිටිය සුද්ද කරව ගන්නත් ඕනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කල්පනාබරව උන් ගුණවතී දෙස මොහොතක් බලා උන් ඇතුගල හාමු ඒ කීවේ චේතියලා ගැනය.. නමුත් චේතිය ඇතුළු මිතුරු පිරිස පසුගිය දිනෙක මෙහි පැමිණි බව නොදැන උන් ගුණවතීට එහි විශේෂත්වයක් දැනුණේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොනම හේතුවක් නිසාවත් ළමාතැනීගේ කාමරේ දොර ඇරලා තියන්න එපා ගුණවතී..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එතනින්නික්ම යාමට මත්තෙන් ඔහු නැවත අවධාරණය කර සිටියේය.. ළමාතැනීගේ කාමරේ ලෙස හැදින්වූයේ ඈ මිය යාමට ආසන්න අවසාන කාලයේ උන් කාමරයයි.. හාමු මහතා සමග උඩු මහලේ සුවිසල් නිදන කාමරයේ උන් ඈ අශේන්ට දස වසරක් පමණ වන කාලයේ පහල මාලයේ එම කාමරය ඇගේ තනි පාවිච්චියට තොරා ගත්තේය.. ඈ වසර පහකට ආසන්න කාලයක් උන්නේ එහිය.. එසේ සිටින්නේ ඇයිදැයි ගුණවතී ඇගෙන් කිසි කලෙක නෑසුවද ළමාතැනීම එය ගුණවතීට පවසා තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හාමු මහත්තයට හැම තැනම ගෑණු ඉන්නවා ගුණවතී.. මහ ලොකු වලව්කාරයො උනාට මුන්ට හැදියාව කියන එක ගෑවිච්ච තැනක නෑ.. මේ වගෙ මිනිහෙක් ආයෙ මගෙ බල්ලටවත් එපා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ එවදන් ගුණවතීට අද මෙන් මතකය.. නමුත් එකල හාමු මහතාට විරුද්ධව වචනයක් හෝ කීමට උත්සුක නොවුණ ගුණවතී ඇගේ එවදන් අසා උන්නා පමණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ළමාතැනී එසේ තනි කාමරයකට පැමිණීමෙන් පසුව වලව්වේ එතෙක් තිබූ සාමකාමී වාතාවරණය හොරු ගෙන ගියා වැනිය.. සතියකට දින දෙක තුනක්වත් එහි රණ්ඩුවක් වැරදුනේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වලව්ව තුළට පැමිණි පසු සැමදා අතීතය කරා ඉගිලෙන තම සිත එක්තැන් කර ගත් ගුණවතී වෙනදාට වඩා කල් වේලා ගෙන වලව්ව ඇතුළත පිරිසිදු කර දැමුවාය.. නමුත් එය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කිරීමට නම් සතියක්වත් අවැසි වේ.. ගල් කන්ද වලව්ව වූ කලී එතරම්ම සුවිසල් මැදුරකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom