Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ඕකෙ මට මතක විදියට කාමර විසි දෙකක්ද කොහෙද තියෙනවා.. ඒත් වැඩි හරියක් ඒවා වහලා..”

චේතිය සිය මතකය අවදි කළේය.. ඔහුට සැනෙකින් සිහිපත් වූයේ පෙරදා සිය නැගණිය මෙම වලව්ව සම්බන්ධව කී කතාවකි..

“අපේ චූටි කිව්වනේ කලන මේ වල්ව්ව අපේ කියලා..”

එය ඇසී සිනාසීමට ගිය රංගට කමින් උන් බත් පිඩ පිට උගුරේ ගියාය.. නමුත් කලන නම් දැඩි කල්පනවාකට වැටිණි..

“මං උඹට අර ෆොටෝ එක පෙන්නලා මොකක්ද දන්නවද කියන්න හැදුවෙ..?”

“මොකක්ද..?”

චේතිය කලනගේ මුහුණට එබී විමසුවේය..

“ඔය ළමාතැනී කියන කෙනාගෙ මුහුණුවර හරියට උඹලගෙ නංගිගෙ වගේ.. බලපං බොරුද කියලා.. ලොකු බෝල ඇස්.. හමේ ඇත් දල පාට.. කැරලි කැරලි කොණ්ඩෙ..”

එවර ගිනි වැදුණේ චේතියගේ සිතටය.. නැගණියගේ මුහුණ දකින වාරයක් පාසා තමාට යම් කෙනෙකු සිහිපත් වූවද ඒ කවුදැයි පැහැදිලිව වටහා ගැනීමට තරම් නිරවුල් මනසක් තමාට නොවූ බව ඔහුට සිහිපත් වුණි..

“උඹ කියන්නෙ එතකොට..”

සැබැවින්ම ඔහු පටලැවී උන්නේය..

“උඹලගෙ නංගි.. චූටි කියන්නෙ ළමාතැනීගෙ දුවෙක්ද..?”

එයනම් කිසිසේත්ම විය නොහැකි බව චේතියට වැටහුණි.. තම මව නැගණිය ලැබීමට ගැබ්බරව උන් හැටි තමව මතකය.. අනික වලව්වේ ළමාතැනී මියගියේ ඊට පෙරය.. එසේනම් තමාගේ නැගණිය ළමාතැනීගේ හැඩරුව ගත්තේ කෙසේද..?

“ඒක වෙන්න බෑ බං.. චූටි ඉපදුනේ අපේ අම්මගෙ කුසෙන්.. ඒක මට හොදටම ෂුවර්..”

“මේ ගැන ඇහුවට උඹ මුකුත් හිතන්න එපා.. උඹේ තාත්තා නැති උනේ අපි බාලාංශ පංති වල ඉද්දි.. උඹේ නංගි හම්බ උනේ අපි ශිෂ්යත්වෙ කලාටත් පස්සෙ.. අනික උඹලගෙ අම්මා නංගි ගැන වැඩිය විස්තර මුකුත් කතා කරන්නෙත් නෑ.. ඒ මදිවට නංගි වලව්වෙ ළමාතැනී වගේ.. මේ සේරම එකකට එකක් පටලැවෙනවා වගේ දැනෙන්නෙ නැද්ද..?”

දැන් නම් චේතියගේ ඔළුව යකාගෙ කම්මල මෙන් වී තිබුණේය.. තම මවට සිටි දරුවා රෝහලේදී මිය ගියා වන්නට බැරිද..? නැගණිය සැබැවින්ම ළමාතැනීගේ දරුවෙකු විය නොහැකිද..? නමුත් ළමාතැනී මිය ගියේ නැගණිය ඉපදීමට මාස ගණනාවකට පෙර නම්..

“මට තේරෙන්නෙ නෑ මචං..”

කටවල් දෙක්ක පමණක් කෑ බත්පත ගුලිකර දැමූ චේතිය වමතින් සිය නළල් තලය තද කර අල්වා ගත්තේය..

“උඹේ අම්මා කවදාවත් චූටිගෙ අම්මා කවුද කියලා උඹට කියලා නැද්ද..?”

“නෑ රංග නෑ.. මං අම්මගෙන් ඒ ගැන අහලත් නෑ.. ඒත් අම්මා දවසක් ඇලිසා නැන්දා එක්ක කිව්වා එයාට කාගෙන්ද කරදරයක් උනාලු.. එයා තමයිලු චූටිගෙ තාත්තා..”

“උඹට සැක හිතන්න පුළවුන් කවුරුහරි කෙනෙක් චූටිව බලලා යන්න එහෙම උඹලගෙ ගෙදර ඇවිත් තියෙනවද..?”

“ඒත් නෑ..”

“අනේ මංදා බං.. දැන්නං උඹේ විතරක් නෙමෙයි මගෙත් ඔළුව අවුල් වෙලා..”

“හරි මචං.. දැන් ඔය කතා කියන්න එපා.. අපි මෙහෙම කරමු.. කාලෙකින් අපිට පන්සල පැත්තෙත් යන්න බැරි උනානෙ.. සෙනසුරාදා පංති නැති නිසා අපි එදා හවසට පන්සල් යමු.. ගිහින් හාමුදුරුවො එක්කත් මේ ගැන කතා කරමු..”

මිතුරාගේ මනස නිරවුල් කිරීමට අවැසි නිසා කලන තාවකාලික විසදුමක් දුන්නේය.. චේතිය හා රංග එයට එකග හිස් සැලුවේ ගමේ පන්සලත් එහි ස්වාමීන් වහන්සේලත් තමාගේ පවුලෙ අය තරමටම ඔවුන්ට ලෙංගතු බැවිනි..

[QUOTE="crazybuddy, post: 12712092, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]“ඕකෙ මට මතක විදියට කාමර විසි දෙකක්ද කොහෙද තියෙනවා.. ඒත් වැඩි හරියක් ඒවා වහලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය සිය මතකය අවදි කළේය.. ඔහුට සැනෙකින් සිහිපත් වූයේ පෙරදා සිය නැගණිය මෙම වලව්ව සම්බන්ධව කී කතාවකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ චූටි කිව්වනේ කලන මේ වල්ව්ව අපේ කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එය ඇසී සිනාසීමට ගිය රංගට කමින් උන් බත් පිඩ පිට උගුරේ ගියාය.. නමුත් කලන නම් දැඩි කල්පනවාකට වැටිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං උඹට අර ෆොටෝ එක පෙන්නලා මොකක්ද දන්නවද කියන්න හැදුවෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොකක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කලනගේ මුහුණට එබී විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔය ළමාතැනී කියන කෙනාගෙ මුහුණුවර හරියට උඹලගෙ නංගිගෙ වගේ.. බලපං බොරුද කියලා.. ලොකු බෝල ඇස්.. හමේ ඇත් දල පාට.. කැරලි කැරලි කොණ්ඩෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එවර ගිනි වැදුණේ චේතියගේ සිතටය.. නැගණියගේ මුහුණ දකින වාරයක් පාසා තමාට යම් කෙනෙකු සිහිපත් වූවද ඒ කවුදැයි පැහැදිලිව වටහා ගැනීමට තරම් නිරවුල් මනසක් තමාට නොවූ බව ඔහුට සිහිපත් වුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ කියන්නෙ එතකොට..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සැබැවින්ම ඔහු පටලැවී උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹලගෙ නංගි.. චූටි කියන්නෙ ළමාතැනීගෙ දුවෙක්ද..?” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයනම් කිසිසේත්ම විය නොහැකි බව චේතියට වැටහුණි.. තම මව නැගණිය ලැබීමට ගැබ්බරව උන් හැටි තමව මතකය.. අනික වලව්වේ ළමාතැනී මියගියේ ඊට පෙරය.. එසේනම් තමාගේ නැගණිය ළමාතැනීගේ හැඩරුව ගත්තේ කෙසේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒක වෙන්න බෑ බං.. චූටි ඉපදුනේ අපේ අම්මගෙ කුසෙන්.. ඒක මට හොදටම ෂුවර්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ ගැන ඇහුවට උඹ මුකුත් හිතන්න එපා.. උඹේ තාත්තා නැති උනේ අපි බාලාංශ පංති වල ඉද්දි.. උඹේ නංගි හම්බ උනේ අපි ශිෂ්යත්වෙ කලාටත් පස්සෙ.. අනික උඹලගෙ අම්මා නංගි ගැන වැඩිය විස්තර මුකුත් කතා කරන්නෙත් නෑ.. ඒ මදිවට නංගි වලව්වෙ ළමාතැනී වගේ.. මේ සේරම එකකට එකක් පටලැවෙනවා වගේ දැනෙන්නෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් නම් චේතියගේ ඔළුව යකාගෙ කම්මල මෙන් වී තිබුණේය.. තම මවට සිටි දරුවා රෝහලේදී මිය ගියා වන්නට බැරිද..? නැගණිය සැබැවින්ම ළමාතැනීගේ දරුවෙකු විය නොහැකිද..? නමුත් ළමාතැනී මිය ගියේ නැගණිය ඉපදීමට මාස ගණනාවකට පෙර නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට තේරෙන්නෙ නෑ මචං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කටවල් දෙක්ක පමණක් කෑ බත්පත ගුලිකර දැමූ චේතිය වමතින් සිය නළල් තලය තද කර අල්වා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹේ අම්මා කවදාවත් චූටිගෙ අම්මා කවුද කියලා උඹට කියලා නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ රංග නෑ.. මං අම්මගෙන් ඒ ගැන අහලත් නෑ.. ඒත් අම්මා දවසක් ඇලිසා නැන්දා එක්ක කිව්වා එයාට කාගෙන්ද කරදරයක් උනාලු.. එයා තමයිලු චූටිගෙ තාත්තා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹට සැක හිතන්න පුළවුන් කවුරුහරි කෙනෙක් චූටිව බලලා යන්න එහෙම උඹලගෙ ගෙදර ඇවිත් තියෙනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒත් නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනේ මංදා බං.. දැන්නං උඹේ විතරක් නෙමෙයි මගෙත් ඔළුව අවුල් වෙලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි මචං.. දැන් ඔය කතා කියන්න එපා.. අපි මෙහෙම කරමු.. කාලෙකින් අපිට පන්සල පැත්තෙත් යන්න බැරි උනානෙ.. සෙනසුරාදා පංති නැති නිසා අපි එදා හවසට පන්සල් යමු.. ගිහින් හාමුදුරුවො එක්කත් මේ ගැන කතා කරමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිතුරාගේ මනස නිරවුල් කිරීමට අවැසි නිසා කලන තාවකාලික විසදුමක් දුන්නේය.. චේතිය හා රංග එයට එකග හිස් සැලුවේ ගමේ පන්සලත් එහි ස්වාමීන් වහන්සේලත් තමාගේ පවුලෙ අය තරමටම ඔවුන්ට ලෙංගතු බැවිනි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom