Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

දින කිහිපයක අවෑමෙන් මම අම්මා සමඟ විදෙස් ගත වීමට තීරණය කළෙමි. ඒ ඇසූ රුවන් මල්ලී හැසිරුණේ පිස්සෙක් වගේය. දුලාජ් අයියා ද කිහිප විටක් පැමිණ මා නවතාලීමට උත්සාහ දැරීය. නමුත් මා තීරණය වෙනස් නොකළෙමි. නැන්දාත්, මාමාත් තමන්ගේ දරුවකු තරම් සෙනෙහසින් මා රැක බලා ගත්තද මට සැමදා ඔවුනට බරක් විය නොහැක. අඩුම තරමේ දුලාජ් අයියා යම් දිනයක විවාහ වනතෙක්වත් මම ඉන් පිටව සිටිය යුතුය. ඉතින් මම කඳුළු සලමින් නික්ම යෑමට සූදානම් විමි.[/FONT]

[FONT=&quot]මේ දින කිහිපය තුළ අම්මා මාව රැගෙන යාමට අවශ්‍ය ලියකියවිලි සූදානම් කිරීමට වෙහෙසුනාය. ඇගේ සිතැඟි යම්තාක් දුරකට හඳුනාගත හැකි වූ නිසා මම ඇයට ටිකෙන් ටික ළං විමි.[/FONT]

[FONT=&quot]“දෝණි.. මල්ලි කොහෙද ගියෙ..?”[/FONT]

[FONT=&quot]මා ඇඳුම් අසුරද්දී නැන්දා කාමරයට පැමිණ විමසුවාය. මම පුදුමයෙන් මෙන් ඈ දෙස බැලිමි.[/FONT]

[FONT=&quot]“එයා යන තැනක් මට කිව්වෙ නෑ නැන්දා..”[/FONT]

[FONT=&quot]මම අඩියට දෙකට පඩිපෙල බැද මිදුලට ගියද මල්ලීගේ බයිසිකලය පවා අතුරුදන්ව තිබුණි.[/FONT]

[FONT=&quot]“ඔයා යන එකට කොල්ලා අප්සට්.”[/FONT]

[FONT=&quot]නැන්දාගේ දෑස් කඳුළු පිරී දිලිසෙද්දී ඇයද දුකින් වග මා වටහා ගතිමි. මවක් නොඋන් කාල සීමාවේදී මවක් ලෙස ආදරෙන් මා බලා ගත්තේ ඇයයි. මගේ ලෙඩට දුකට ළඟ උන්නේ ඇයයි. කොටින්ම ඈ රුවන් මල්ලීටත් වඩා සෙනෙහසක් මට දැක්විය. එයට ගරු කිරීමක් වශයෙන් මම ඇගේ දෙපා මුල වැඳ වැටුණෙමි.[/FONT]

[FONT=&quot]“නැගිටින්න රත්තරනේ.. නැගිටින්න.”[/FONT]

[FONT=&quot]ඇගේ කඳුළු පිටාර ගලද්දී මම ඒ උණුසුමට තුරුළු විමි. ඇය දුක දරාගන්න බැරිව මෙන් මොහොතින් මා අතැර කුස්සිය දෙසට පා නැගීය. මම ද නිකමට මෙන් මල්ලීගේ කාමරයට එබී බැලුවෙමි.[/FONT]

[FONT=&quot]එය වෙනදා තිබූ පිලිවෙල ගතිය දක්නට නොවීය. ඇඳුම් එහා මෙහා ඇද දමා තිබූ අතර මේසය මත කුරුටු ගාන ලද කඩදාසි විසිර තිබුණි. මම ඔහුගේ ඇඳුම් නමා දමා මේසය අස්පස් කිරීමට සූදානම් වුණෙමි. එහි තිබූ කොළ බොහෝමයක කවි ලියා ඇති බව දුටු මා ඉන් කිහිපයක් කියවා බැලුවෙමි.[/FONT]

[FONT=&quot]හිරු බැස ගොස් සඳ කැන් එන වෙලාවට[/FONT]

[FONT=&quot]සඳේ තනිය මකනව තාරකා කැට[/FONT]

[FONT=&quot]මා හැරදා නුඹ දුරකට ගිය කලට[/FONT]

[FONT=&quot]කිසිවෙක් නොමැත මාගේ තනි නොතනියට[/FONT]

[FONT=&quot]කිසිම දිනක සිතුවේ නෑ තනි වෙන්න[/FONT]

[FONT=&quot]නුඹ සිතුවේ ඇයි මා හැර දුර යන්න[/FONT]

[FONT=&quot]මාව මෙහෙම අඬවන්නට දුක නැද්ද[/FONT]

[FONT=&quot]තව දුරටත් බෑ මේ දුක වාවන්න[/FONT]

[FONT=&quot]මේ කවි මල්ලී ඔහු ආදරය කරන කෙනාට ලියන්නට ඇතැයි සිතා උන්නද එයි ඇතැම් පද පේලි මා විදෙස්ගත වීම හා සම්බන්ධ යැයි මට මඳකට සිතුණි. කාට ලීවද මල්ලිගේ සිතේ විශාල දුකක් සැඟව ඇති බව වටහා ගැනීමට අපහසු නොවේ.[/FONT]

[FONT=&quot]මම ඔහුට දුරකථනයෙන් ඇමතීමට උත්සාහ කළ ද ඔහු දුරකථනය ක්‍රියා විරහිත කර දමා තිබුණි.[/FONT]

[FONT=&quot]“දෝණි ඔයා මේ ගමන යන්නෙ කැමැත්තෙන් නේද..?”[/FONT]

[FONT=&quot]අප පිටව යෑමට සූදානම් වෙමින් උන් සවස් යාමයේ නැන්දා කාමරයට පැමිණ විමසුවාය. මම දුක්බර ලෙස ඒ මුහුණ දෙස බැලුවෙමි.[/FONT]

[FONT=&quot]“ඔයා හිත හදාගන්නකල් අම්මා ළඟ ඉන්න. ඒත් ඕන ප්‍රශ්නයක් උන වෙලාවට අපේ ළගට එන්න. මේ ගෙදර දොරවල් ඔයාට තුන්සිය හැටපස් දවසෙම ඇරිලා තියෙන්නෙ.”[/FONT]

[FONT=&quot]“මං නැන්දලව දාලා කැමැත්තෙන් යනවා නෙමෙයි නැන්දා. ඒත් මට මේ හැම දේකින්ම ඈත්වෙලා හිත හදාගන්න ඕනෙ.”[/FONT]

[FONT=&quot]“මං දන්නවා දෝණි දුකෙන් ඉන්නෙ ඇයි කියලා. දුලාජ් පුතත් දැන් දවස් දෙකක් වැඩට ගිහින් නෑලු. කමක් නෑ. දූ කෙලින් තීරණයක් ගන්න එක ගැන අපිටත් සතුටුයි.”[/FONT]

[FONT=&quot]දුලාජ් අයියගේ හා මගේ කතාව නැන්දා නොදන්නවා යැයි සිතා උන්නද ඈ බොහෝ තතු දැනගෙන ඇතුවා සේය. ඉතින් මා නැන්දාගෙන් දෑස් සඟවා ගතිමි.[/FONT]

[FONT=&quot]“හරි දූ.. ඕවා දැන් හිතන්න එපා.. ඉක්මනට ලෑස්ති වෙන්න. තව පැය එකහමාරකින් එයාර්පෝට් එකට යන්නත් ඕනි.”[/FONT]

[FONT=&quot]“මල්ලී තාම ආවෙ නෑ නේද..?”[/FONT]

[FONT=&quot]“ඔයා යන්න කලින් එයි. කොල්ලට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බෑ..”[/FONT]

[FONT=&quot]එසේ කී නැන්දා යමක් වසන් කර යන්න ගියේය. මම ඒ ඔස්සේ සිතමින් සිත වෙහෙස කළෙමි. නමුත් මට පහැදිලි නිගමනයකට ඒමට නොහැකි විය.[/FONT]

[FONT=&quot]ඇඳුම් සියල්ල සූදානම් කර සාලයට ගෙන ගොස් තැබූ මා නැවත වරක් මා උන් උඩුමහලේ ඒ පුංචි කාමරයට පිවිසියෙමි. එහි මගෙ සුවඳ තව දුරටත් රැඳී ඇත. නොබලා ඉන්නවා යැයි සිතට පොරොන්දු දුන්නද දුලාජ් අයියාගේ බැල්කනිය දෙස නොබලා සිටීමට මට නොහැකි විය. ඉතින් මා සෙමින් සැදැල්ලට පිවිසියෙමි. මා බොහෝ ආදරය කළ කඩවසම් දුලාජ් අයියා පිස්සෙකු සේ අවුල් වූ හිසින් යුතුව එහා ඉම බැල්කනියට වී අරමුණකින් තොරව බලා උන්නේය. සිත දැඩි කරගත් මා ආපසු හැරුණෙමි.[/FONT]

[FONT=&quot]“මේ ළමයා කොහෙ ගිහින්ද රූපිකා.. නංගිලාට යන්නත් පරක්කු වෙනවා..”[/FONT]

[FONT=&quot]අම්මාත් සූදානම් වී අහවර වූ විට මාමා ඔරලෝසුව දෙස බලා කේන්තියෙන් කීවේය. මම ද රුවන් බල්ලීගේ රුව දකින අටියෙන් ගේට්ටුව දෙස බලා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“චූටි පුතා ෆෝන් එක ඕෆ් කරලා දාලා.”[/FONT]

[FONT=&quot]නැන්දාද බලාපොරොත්තු කඩ වූ හඬින් කියද්දී ලොකු මාමා වෑන් රථයට නැග එය පණ ගන්වා ගත්තේය.[/FONT]

[FONT=&quot]“එයා එන වෙලාවක එන්නෙ නැතෑ.. අපි යමු.. කට්ටියම නගින්න.. ”[/FONT]

[FONT=&quot]පළමුව මාමාත්.. දෙවනුව නැන්දාත් රියට නැගගත්තද මම තවත් මොහොතක් පමා විමි.[/FONT]

[FONT=&quot]“දෝණි.. එයාව බලන් හිටියොත් අද යන්න වෙන්නෙ නෑ.. නගින්න..”[/FONT]

[QUOTE="crazybuddy, post: 13223473, member: 326070"] [SIZE=4][COLOR=Navy] [B][URL="http://3.bp.blogspot.com/-9YmwotAKh3I/T137RDsFfII/AAAAAAAABf4/oaAHhImWyGU/s1600/19.png"][IMG]http://3.bp.blogspot.com/-9YmwotAKh3I/T137RDsFfII/AAAAAAAABf4/oaAHhImWyGU/s1600/19.png[/IMG][/URL][FONT="] දින කිහිපයක අවෑමෙන් මම අම්මා සමඟ විදෙස් ගත වීමට තීරණය කළෙමි. ඒ ඇසූ රුවන් මල්ලී හැසිරුණේ පිස්සෙක් වගේය. දුලාජ් අයියා ද කිහිප විටක් පැමිණ මා නවතාලීමට උත්සාහ දැරීය. නමුත් මා තීරණය වෙනස් නොකළෙමි. නැන්දාත්, මාමාත් තමන්ගේ දරුවකු තරම් සෙනෙහසින් මා රැක බලා ගත්තද මට සැමදා ඔවුනට බරක් විය නොහැක. අඩුම තරමේ දුලාජ් අයියා යම් දිනයක විවාහ වනතෙක්වත් මම ඉන් පිටව සිටිය යුතුය. ඉතින් මම කඳුළු සලමින් නික්ම යෑමට සූදානම් විමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මේ දින කිහිපය තුළ අම්මා මාව රැගෙන යාමට අවශ්‍ය ලියකියවිලි සූදානම් කිරීමට වෙහෙසුනාය. ඇගේ සිතැඟි යම්තාක් දුරකට හඳුනාගත හැකි වූ නිසා මම ඇයට ටිකෙන් ටික ළං විමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දෝණි.. මල්ලි කොහෙද ගියෙ..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා ඇඳුම් අසුරද්දී නැන්දා කාමරයට පැමිණ විමසුවාය. මම පුදුමයෙන් මෙන් ඈ දෙස බැලිමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“එයා යන තැනක් මට කිව්වෙ නෑ නැන්දා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මම අඩියට දෙකට පඩිපෙල බැද මිදුලට ගියද මල්ලීගේ බයිසිකලය පවා අතුරුදන්ව තිබුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා යන එකට කොල්ලා අප්සට්.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නැන්දාගේ දෑස් කඳුළු පිරී දිලිසෙද්දී ඇයද දුකින් වග මා වටහා ගතිමි. මවක් නොඋන් කාල සීමාවේදී මවක් ලෙස ආදරෙන් මා බලා ගත්තේ ඇයයි. මගේ ලෙඩට දුකට ළඟ උන්නේ ඇයයි. කොටින්ම ඈ රුවන් මල්ලීටත් වඩා සෙනෙහසක් මට දැක්විය. එයට ගරු කිරීමක් වශයෙන් මම ඇගේ දෙපා මුල වැඳ වැටුණෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“නැගිටින්න රත්තරනේ.. නැගිටින්න.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඇගේ කඳුළු පිටාර ගලද්දී මම ඒ උණුසුමට තුරුළු විමි. ඇය දුක දරාගන්න බැරිව මෙන් මොහොතින් මා අතැර කුස්සිය දෙසට පා නැගීය. මම ද නිකමට මෙන් මල්ලීගේ කාමරයට එබී බැලුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එය වෙනදා තිබූ පිලිවෙල ගතිය දක්නට නොවීය. ඇඳුම් එහා මෙහා ඇද දමා තිබූ අතර මේසය මත කුරුටු ගාන ලද කඩදාසි විසිර තිබුණි. මම ඔහුගේ ඇඳුම් නමා දමා මේසය අස්පස් කිරීමට සූදානම් වුණෙමි. එහි තිබූ කොළ බොහෝමයක කවි ලියා ඇති බව දුටු මා ඉන් කිහිපයක් කියවා බැලුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]හිරු බැස ගොස් සඳ කැන් එන වෙලාවට[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]සඳේ තනිය මකනව තාරකා කැට[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මා හැරදා නුඹ දුරකට ගිය කලට[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]කිසිවෙක් නොමැත මාගේ තනි නොතනියට[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]කිසිම දිනක සිතුවේ නෑ තනි වෙන්න[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නුඹ සිතුවේ ඇයි මා හැර දුර යන්න[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මාව මෙහෙම අඬවන්නට දුක නැද්ද[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]තව දුරටත් බෑ මේ දුක වාවන්න[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මේ කවි මල්ලී ඔහු ආදරය කරන කෙනාට ලියන්නට ඇතැයි සිතා උන්නද එයි ඇතැම් පද පේලි මා විදෙස්ගත වීම හා සම්බන්ධ යැයි මට මඳකට සිතුණි. කාට ලීවද මල්ලිගේ සිතේ විශාල දුකක් සැඟව ඇති බව වටහා ගැනීමට අපහසු නොවේ.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]මම ඔහුට දුරකථනයෙන් ඇමතීමට උත්සාහ කළ ද ඔහු දුරකථනය ක්‍රියා විරහිත කර දමා තිබුණි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දෝණි ඔයා මේ ගමන යන්නෙ කැමැත්තෙන් නේද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අප පිටව යෑමට සූදානම් වෙමින් උන් සවස් යාමයේ නැන්දා කාමරයට පැමිණ විමසුවාය. මම දුක්බර ලෙස ඒ මුහුණ දෙස බැලුවෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා හිත හදාගන්නකල් අම්මා ළඟ ඉන්න. ඒත් ඕන ප්‍රශ්නයක් උන වෙලාවට අපේ ළගට එන්න. මේ ගෙදර දොරවල් ඔයාට තුන්සිය හැටපස් දවසෙම ඇරිලා තියෙන්නෙ.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මං නැන්දලව දාලා කැමැත්තෙන් යනවා නෙමෙයි නැන්දා. ඒත් මට මේ හැම දේකින්ම ඈත්වෙලා හිත හදාගන්න ඕනෙ.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මං දන්නවා දෝණි දුකෙන් ඉන්නෙ ඇයි කියලා. දුලාජ් පුතත් දැන් දවස් දෙකක් වැඩට ගිහින් නෑලු. කමක් නෑ. දූ කෙලින් තීරණයක් ගන්න එක ගැන අපිටත් සතුටුයි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]දුලාජ් අයියගේ හා මගේ කතාව නැන්දා නොදන්නවා යැයි සිතා උන්නද ඈ බොහෝ තතු දැනගෙන ඇතුවා සේය. ඉතින් මා නැන්දාගෙන් දෑස් සඟවා ගතිමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“හරි දූ.. ඕවා දැන් හිතන්න එපා.. ඉක්මනට ලෑස්ති වෙන්න. තව පැය එකහමාරකින් එයාර්පෝට් එකට යන්නත් ඕනි.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මල්ලී තාම ආවෙ නෑ නේද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“ඔයා යන්න කලින් එයි. කොල්ලට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බෑ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]එසේ කී නැන්දා යමක් වසන් කර යන්න ගියේය. මම ඒ ඔස්සේ සිතමින් සිත වෙහෙස කළෙමි. නමුත් මට පහැදිලි නිගමනයකට ඒමට නොහැකි විය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]ඇඳුම් සියල්ල සූදානම් කර සාලයට ගෙන ගොස් තැබූ මා නැවත වරක් මා උන් උඩුමහලේ ඒ පුංචි කාමරයට පිවිසියෙමි. එහි මගෙ සුවඳ තව දුරටත් රැඳී ඇත. නොබලා ඉන්නවා යැයි සිතට පොරොන්දු දුන්නද දුලාජ් අයියාගේ බැල්කනිය දෙස නොබලා සිටීමට මට නොහැකි විය. ඉතින් මා සෙමින් සැදැල්ලට පිවිසියෙමි. මා බොහෝ ආදරය කළ කඩවසම් දුලාජ් අයියා පිස්සෙකු සේ අවුල් වූ හිසින් යුතුව එහා ඉම බැල්කනියට වී අරමුණකින් තොරව බලා උන්නේය. සිත දැඩි කරගත් මා ආපසු හැරුණෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“මේ ළමයා කොහෙ ගිහින්ද රූපිකා.. නංගිලාට යන්නත් පරක්කු වෙනවා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]අම්මාත් සූදානම් වී අහවර වූ විට මාමා ඔරලෝසුව දෙස බලා කේන්තියෙන් කීවේය. මම ද රුවන් බල්ලීගේ රුව දකින අටියෙන් ගේට්ටුව දෙස බලා උන්නෙමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“චූටි පුතා ෆෝන් එක ඕෆ් කරලා දාලා.”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]නැන්දාද බලාපොරොත්තු කඩ වූ හඬින් කියද්දී ලොකු මාමා වෑන් රථයට නැග එය පණ ගන්වා ගත්තේය.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“එයා එන වෙලාවක එන්නෙ නැතෑ.. අපි යමු.. කට්ටියම නගින්න.. ”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]පළමුව මාමාත්.. දෙවනුව නැන්දාත් රියට නැගගත්තද මම තවත් මොහොතක් පමා විමි.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [B][FONT="]“දෝණි.. එයාව බලන් හිටියොත් අද යන්න වෙන්නෙ නෑ.. නගින්න..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom