Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ වැසිකිලිය ගැන හෙන හෑල්ලක් චමිල කියවගෙ ගියා.. හැබැයි ඌ කියපු සේරම ඇත්ත.. උඩ ෂවර් එක වට වෙන්ඩ බිත්තියට අල්ලලා තියෙන ඩොල්ෆින් මූණ වෙනස්ම කලාවක්.. අපේ රටේ මිනිස්සු බාත්රූම් වල බිත්තියට ටයිල් ඇල්ලුවට අපේ තාත්තා අල්ලලා තියෙන්නෙ එක එක ප්‍රමාණ වල රවුම් ගල්.. ඒත් තාත්තට අමතක උන චමිලයට මතක් උන විශේව කාරණාව මොකක්ද මන්දා..

"කියපංකො ඉතිං අමතක වෙච්ච දේ.."

"නෑ මචං අර මෙව්වා දාන පෝච්චියෙ ඕන වෙලාවක වතුර තියෙනවනෙ.. ඒකට ගප්පි දෙතුන් දෙනෙක් දැම්ම නම් මරු.."

මටයි ප්ලූටොටයි බකස් ගාලා හිනාවක් ගියාට බණ්ඩයියා හෝ ගාලා කල්පනාවක.. එයා සමහර විට මෙව්වා දාන පෝච්චිය මොකක්ද කියලා බලනවා ඇති..

"උඹ කියපු විදියට දැම්මා නං පළවෙනි එකා බාත් රූම් එකෙන් එළියට එද්දි මාළු ටික පණ පිටින් දිව්‍ය ලෝකෙට ගිහින් ඉදියි.."

"ඔය වගේ රසවත් මාතෘකාවක් ඇදිලා එද්දියි මතක් උනේ මචං.. අපි මොනවද අද රෑට කන්නෙ..?"

මේ ගද ගහන කතාවක් අතරෙ ප්ලූටො කැත නැතුව කෑම මතක් කලා..

"අද උයාපිහාගන්න වෙලාවක් නැති නිසා යසෝ කෑම ඔතලා දුන්නා බේබි.. ආං මං කුස්සියෙන් ගිහින් තිබ්බා.."

අපි කයිවාරු ගහද්දි බණ්ඩයියා කෑමරෙඩි කරලත් ඉවරයි.. දෙයියනේ කියලා ඇගපත හෝදගෙන අපි කෑම ටික අතුරුදන් කලා..

"මේකෙ අපිට ඇතිවෙන්න කාමර තියෙනවනේ චමී.. අපි කොහොමද ඒවා බෙදා ගන්නෙ..?"

මං උන් දෙන්නා දිහාම බලලා ඇහුවා.. අදම මේවා ප්ලෑන් කරන්න වෙනවා.. මොකද ඉතිං තව මාස හයක්වත් අපි මෙහෙ ඉන්නෙපැයි..

"බේබිලා තුන්දෙනා උඩ කාමර වල ඉන්න.. මං පහල මැද කාමරේ ඉන්නම්.."

අපි වගේ සත්තු තුන්දෙනෙක් එක්ක ඉන්න බෑ කියල දන්න නිසා බණ්ඩයියා පටස් ගාලා ගන්න තියෙන හොදම තීරණේ ගත්තා..

"මං ඉන්නෙ අර උඩ තියෙන දෙවනි කාමරේ.. අද මම ඒක පණ දාගෙන සුද්ද කරා.."

බඩා කියපු විදියට ඌ කොහොමත් තනි කාමරේක ඉන්න එක හොදයි.. නැත්තං අපිට ඉඩ මදිවෙනවා..

"රයිට්.. එහෙනං මමයි හිරුයි අර ලොකු කාමරේ ඉන්නම්.. හිරූ උඹෙන් ඒකට අවුලක් නෑනෙ..?"

"කිසිම ප්‍රශ්නයක් නෑ මල්ලි.. ෆිට් තමයි.."

මම මහපටැගිල්ල උස්සලා කැමැත්ත ප්‍රකාශ කලා.. කොහොමත් අපි තුන්දෙනා ඉස්කෝලෙදිත් රජතුන් කට්ටුව වගේ එකට හිටියට මගේ නැට්ට වගේ වැඩිපුරම ළගින් හිටියෙ ප්ලූටො..

"එහෙනං දැන් ගිහින් නිදියමු මචං.. හොදටම රෑ වෙලා.. මට හරිම මහන්සියි.."

ඇදුම් බෑග් ටිකත් කාමරේට දාලා ප්ලූටො සරමකට බැස්සා..

"අනේ මචංලා.. නිදියන්න කලින් මට උඹලා දෙන්නගෙන් කාරුණික පොරොන්දුවක් ගන්න තියෙනවා.."

අඩන මූණකුත් අරගෙන චමිලයා අපේ කාමරේට එබුනා.. අපි දෙන්නම ඇස් කන් ඇරගෙන ඌ දිහා බලන් හිටියෙ ඔය කියන වැදගත් පොරොන්දුව අහගන්න..

"හෙට ඉදල අපි තුන්දෙනාගෙම ජීවිත වල අලුත් පිටුවක් පෙරළෙනවනෙ.. ඉතිං ඒ වගේ වැදගත් ලෝකෙකට යන්න හදද්දි උඹලා කරුණාකරලා මට බඩා කියන එක නතර කරලා දිගටම චමී කියලා කතා කරපං.. කොහොමටත් මම මාසයක් යද්දි මේ බඩ අඩුකරගන්නවා.."

හෙට උදේම නැගිටින්නත් ඕනෙ නිසා මුගේ මළ ඇඩියාවට හා කියලා අපි දෙන්නා නින්දට ගියා..

[QUOTE="crazybuddy, post: 12552382, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]අපේ වැසිකිලිය ගැන හෙන හෑල්ලක් චමිල කියවගෙ ගියා.. හැබැයි ඌ කියපු සේරම ඇත්ත.. උඩ ෂවර් එක වට වෙන්ඩ බිත්තියට අල්ලලා තියෙන ඩොල්ෆින් මූණ වෙනස්ම කලාවක්.. අපේ රටේ මිනිස්සු බාත්රූම් වල බිත්තියට ටයිල් ඇල්ලුවට අපේ තාත්තා අල්ලලා තියෙන්නෙ එක එක ප්‍රමාණ වල රවුම් ගල්.. ඒත් තාත්තට අමතක උන චමිලයට මතක් උන විශේව කාරණාව මොකක්ද මන්දා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියපංකො ඉතිං අමතක වෙච්ච දේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ මචං අර මෙව්වා දාන පෝච්චියෙ ඕන වෙලාවක වතුර තියෙනවනෙ.. ඒකට ගප්පි දෙතුන් දෙනෙක් දැම්ම නම් මරු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මටයි ප්ලූටොටයි බකස් ගාලා හිනාවක් ගියාට බණ්ඩයියා හෝ ගාලා කල්පනාවක.. එයා සමහර විට මෙව්වා දාන පෝච්චිය මොකක්ද කියලා බලනවා ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ කියපු විදියට දැම්මා නං පළවෙනි එකා බාත් රූම් එකෙන් එළියට එද්දි මාළු ටික පණ පිටින් දිව්‍ය ලෝකෙට ගිහින් ඉදියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය වගේ රසවත් මාතෘකාවක් ඇදිලා එද්දියි මතක් උනේ මචං.. අපි මොනවද අද රෑට කන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ ගද ගහන කතාවක් අතරෙ ප්ලූටො කැත නැතුව කෑම මතක් කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අද උයාපිහාගන්න වෙලාවක් නැති නිසා යසෝ කෑම ඔතලා දුන්නා බේබි.. ආං මං කුස්සියෙන් ගිහින් තිබ්බා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කයිවාරු ගහද්දි බණ්ඩයියා කෑමරෙඩි කරලත් ඉවරයි.. දෙයියනේ කියලා ඇගපත හෝදගෙන අපි කෑම ටික අතුරුදන් කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකෙ අපිට ඇතිවෙන්න කාමර තියෙනවනේ චමී.. අපි කොහොමද ඒවා බෙදා ගන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං උන් දෙන්නා දිහාම බලලා ඇහුවා.. අදම මේවා ප්ලෑන් කරන්න වෙනවා.. මොකද ඉතිං තව මාස හයක්වත් අපි මෙහෙ ඉන්නෙපැයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබිලා තුන්දෙනා උඩ කාමර වල ඉන්න.. මං පහල මැද කාමරේ ඉන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි වගේ සත්තු තුන්දෙනෙක් එක්ක ඉන්න බෑ කියල දන්න නිසා බණ්ඩයියා පටස් ගාලා ගන්න තියෙන හොදම තීරණේ ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඉන්නෙ අර උඩ තියෙන දෙවනි කාමරේ.. අද මම ඒක පණ දාගෙන සුද්ද කරා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බඩා කියපු විදියට ඌ කොහොමත් තනි කාමරේක ඉන්න එක හොදයි.. නැත්තං අපිට ඉඩ මදිවෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රයිට්.. එහෙනං මමයි හිරුයි අර ලොකු කාමරේ ඉන්නම්.. හිරූ උඹෙන් ඒකට අවුලක් නෑනෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිසිම ප්‍රශ්නයක් නෑ මල්ලි.. ෆිට් තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම මහපටැගිල්ල උස්සලා කැමැත්ත ප්‍රකාශ කලා.. කොහොමත් අපි තුන්දෙනා ඉස්කෝලෙදිත් රජතුන් කට්ටුව වගේ එකට හිටියට මගේ නැට්ට වගේ වැඩිපුරම ළගින් හිටියෙ ප්ලූටො..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනං දැන් ගිහින් නිදියමු මචං.. හොදටම රෑ වෙලා.. මට හරිම මහන්සියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇදුම් බෑග් ටිකත් කාමරේට දාලා ප්ලූටො සරමකට බැස්සා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ මචංලා.. නිදියන්න කලින් මට උඹලා දෙන්නගෙන් කාරුණික පොරොන්දුවක් ගන්න තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අඩන මූණකුත් අරගෙන චමිලයා අපේ කාමරේට එබුනා.. අපි දෙන්නම ඇස් කන් ඇරගෙන ඌ දිහා බලන් හිටියෙ ඔය කියන වැදගත් පොරොන්දුව අහගන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙට ඉදල අපි තුන්දෙනාගෙම ජීවිත වල අලුත් පිටුවක් පෙරළෙනවනෙ.. ඉතිං ඒ වගේ වැදගත් ලෝකෙකට යන්න හදද්දි උඹලා කරුණාකරලා මට බඩා කියන එක නතර කරලා දිගටම චමී කියලා කතා කරපං.. කොහොමටත් මම මාසයක් යද්දි මේ බඩ අඩුකරගන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හෙට උදේම නැගිටින්නත් ඕනෙ නිසා මුගේ මළ ඇඩියාවට හා කියලා අපි දෙන්නා නින්දට ගියා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?gz4hyflc82lku22"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom