Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හෙට ඉදලා උදේ ආපු ගමන්ම ඇදුම් මාරු කරගන්න.. ඔයාලා හැමෝම තමන්ගෙ නම කොලේක ලියලා ඇදුමෙ ගහගන්න ඕනෙ ටික දවසක් යනකල්.. නැත්තං නම් අමතක වෙනවා.. තව.."

හපොයි දෙයියනේ.. අපි මේ ඇවිත් තියෙන්නෙ මොන්ටිසෝරි පන්තියකටද කොහෙද.. නැත්තං පොඩි එවුන්ට වගේ නම ගහගන්න කියයියෑ ඇදුමෙ.. සර් තව.. කියලා ටික්ක වෙලා යනකල් කල්පනා කලා.. ඊට පස්සෙ කියයිද දන්නෑ හොටු පිහදාගන්න ලේන්සුවකුත් එල්ලගන්න කියලා..

"ආ.. තව ඔයාලට ස්වර අභ්‍යාස කරන්න තියෙනවා.. ඒකට පොත් වගයක් ගන්න ඕනෙ.. නම් පොත, මගුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුධගජ්ජය, සකස්කඩය, වගේ පොත් කීපයක් ඕන කරනවා.."

ඒ නම් ටික අහද්දිනං මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මා.. ඊට පස්සෙ ඕවා පාඩං කරන්නත් කිව්වොත් සොරිම තමයි.. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ගෙට වෙලා ඉන්නෙ නැතුව ඉල්ලං කන්න ආවට මේවා හොද පාඩං..

"මචං ඔය පොත් සෙට් එක ගන්න රුපියල් දාහකින්වත් බැරිවෙයි.."

ප්ලූටො මගේ කණට කරල කියපු දේ සර්ට ඇහුණ වගේ ඒකට හරියනම උත්තරේ සර්ගෙන් ආවා..

"ඔය පොත් සේරම එකට එකතු කරපු තනි පොතක් තියෙනවා.. ඒ පොත රුපියල් අසූවක් විතර ගාණකට ගන්න පුළුවන්.."

මං නෝණ්ඩියට වගේ ප්ලූටො දිහා බලද්දි ඌ හිමීට බිම බලාගත්තා.. දැන් ඉතිං ගෙදර යන්න කලින් පලකො නම් පොත හොයාගෙන.. සර් හැබැයි දෙයියනේ කියලා අද පැය එකහමාරක් යද්දි ක්ලාස් එක ඉවර කරා..

"හිරූෂ අයියෙ.. ඔයාලා කොහේටද යන්නෙ..? මමත් එනවා ඔයාලා එක්ක යන්න.."

කාලා වරෙන්කො ඉතිං.. මේ සදාදාර නයෝමිගෙන් කිසි ගැලවීමක් නැති පාටයි..

"අනේ සූටි නංගි.. අපි යන්නෙ ඔයා යන පැත්තට නෙමෙයි.. බොරලැස්ගමුව පැත්තට.."

චමිලයි, ප්ලූටොයි දිහා බලලා ඇහැක් ගහන ගමන් මං කිව්වා.. මෙන්න යකෝ ඒ පාර මේකි මගේ අතකත් එල්ලුනා..

"ඉතිං ෂෝක්නෙ.. මමත් යන්නෙ ඒ පැත්තට තමයි.."

අයියෝ යෝ යෝ කිව්වලු.. මගේ කටට ආවෙත් මාර නමක් තමයි.. මහ ලොකුවට කිව්වට මොකෝ බොරලැස්ගමුවට යන්න ඕන විදියවත් මං හරියට දන්නෙ නෑ..

"නංගි මේ බොරලැස්ගමුවට කිව්වට බොරලැස්ගමුවටම නෙමෙයි අපි ඉන්නෙ ඊට චුට්ටක් එහා.."

මේ මර උගුලෙන් බේරුනේ නෑ කියලා දැන දැනම චමිලයා තව තුරුම්පුවක් ගැහුවා..

"කොයි හරියෙද..?"

"මේ.. මේ පාදුක්ක හරියෙ.."

ඒ පාර කෙල්ලගෙ අර අමුතු තාලෙ ඇස් දෙක තවත් ලොකු උනා..

"කමක් නෑ.. මං එන්නං හන්දියට යනකල්.."

අනේ දෙවියනේ මීට වඩා හොදයි කතුරු මුරුංගා ගහකට නැගලා හරි ජීවිතේ චකබ්ලාස් කර ගන්නවා..

"අපි යන්නෙ අනිත් පැත්තට නංගි.. අපිට සර් අර කිව්ව වදන් කවි තියෙන පොත හොයාගන්න ඕනෙ.."

ඒ පාර නං පොල්තෙල් ඩිංගක් උලාගත්ත නිසා කොහොල්ලා ගුලිය ගැලවුනා..

"කොහෙන්ද බං ඒ මළ ඇණේ හොයාගත්තෙ..? මාර නට් එකක්නෙ.."

ප්ලූටො සුපුරුදු ප්‍රශ්නෙ අහ්දදිම චමිලයා කතාව මාරු කලා..

"අර බොරලැස්ගමුවට චුට්ටක් එහා පාදුක්ක හරියෙ කියද්දි මට කතාවක් මතක් උනා.."

"කියපංකො බලන්න ඔය මහලොකු කතාව.."

ඔන්න ඉතිං චමිලයා රැල් බුරුල් කරලා කතාව පටන් ගත්තා..

"ඔන්න ලංකාවෙ මිනිහෙකුයි ඇමරිකාවෙ මිනිහෙකුයි ප්ලේන් එකේදි සෙට් වෙලා තමන්ගෙ රටවල් ගැන පම්පෝරි ගහන්න පටන් ගත්තලු.. ඒ අතරෙ ඇමරිකාවෙ මිනිහා ලොකු කමට කිව්වලු අපේ රටේ තියෙනවා අහසෙ ගෑවෙන්න තරම් බිල්ඩින් එකක් කියලා.."

"හ්ම්.."

"එතකොට ලංකාවෙ මිනිහා කිව්වලු ඇත්තද..? එච්චර උසද කියලා.. ඒ පාර සුද්දා ටිකක් සද්දෙ බාල කරලා කිව්වලු නෑ ඉතිං අහසෙ ගෑවෙනවා කිව්වට එච්චරම නෙමෙයි ඊට චුට්ටක් පහළට වෙන්න කියලා.."

"ඉතිං..?"

චමිලයා අරින ඕන බේගලයක් ප්ලූටො පටස් ගාලා ගිලිනවා.. ප්ලූටොගෙ ඉතිං කෑල්ල ඇහුණා විතරයි චමිලයා ඒ ගැම්මෙන්ම ඉතුරු ටික කිව්වා..

"ඊට පස්සෙ ඒකා අහලා ලංකාවෙ මිනිහා කිව්වලු දන්නවද, අපේ රටේ මිනිස්සු කෑම කන්නෙ නහයෙන් කියලා.. ඔන්න ඉතිං සුද්දා අහනවලු ඇත්තද කියලා..? නහයෙන් කන රටකුත් තියෙනවද..? මං දන්නෙ නෑනෙ කියලා.. එතකොට සුද්දා වගේම සැර බාල කරලා ලංකාවෙ එකා කිව්වලු නෑ ඉතිං නහයෙන් කිව්වට නහයෙන්ම නෙමෙයි ඊට චුට්ටක් පහළින් කියලා.."

ඔන්න ඉතිං කතාව ඉවර වෙලා චමිලයා අපි දෙන්නගෙම මූණු බැලුවා.. අපි හිනාවෙනවද කියලා දැනගන්න.. ඌව නග්ගන්න හිතාගෙන අපි දෙන්නා ගානකට නැතුව හිටියා..

"ඉතිං..?"

ඒ පාර ඉතිං කියලා ඇහුවෙ මං.. ඔන්න අපේ බඩාට අසූහාරදාහට නෙමෙයි අසූපන්දාහට විතර ජුවල් නැග්ගා..

"ඉතිං කියලා අහන්නෙ යකෝ කතාව ඉවරයි.."

"ආ ඉවරද..? ඒ කියන්නෙ අපි හිනාවෙන්න ඕනද..?"

"නෑ එපා.. අඩපං.."

ඒකටනං මටයි ප්ලූටෝටයි එක සැරේ හිනා ගියා.. කතාවෙන් කතාව අපි හන්දියටම ආවා..

"මචං ඇත්තටම අර පොත හොයාගන්න යනවද..?"

"ඔව් නේද චමී.. ආයෙ මොකටද කතා අහන්නෙ..? තව වෙලාවත් තියෙනවනෙ.. පොඩි රවුමක් දාලා බලමු.."

අපි ඒ හරියෙ තිබුණ පොත් කඩ කීපයකම බැලුවට සර් කියපු ජාති සේරම එකට තියෙන තනි පොතක් හොයාගන්න බැරි උනා..

"හිරූ ඕක අර මලලසේකර ඩික්ෂනරිය, නැත්තං පන්සිය පනස් ජාතකය විතර තඩි පොතක් වෙන්න ඇති නේද..? ඇයි බං පොත් හය හතක එකතුවක්නෙ.."

"මලලසේකර ඩික්ෂනරියෙ සයිස් පොතක් දෙයි මේන් කියලා රුපියල් අසූවකට.."

චමිලයටත් වෙලාවකට එන්නෙ සිරා බෆලෝ අදහස්..

හැබැයි උගෙ අදහස හිරු දුටු ඕඩික්ලොන් බිදක් සේ බොද වෙලා ගියේ ඊළග කඩේ ඔය කියපු පොතම පිටු හැටකට විතර ගන්න පුළුවන් උන නිසා..

"පව් බං බණ්ඩයියා හෝ ගාලා වත්තෙ වැඩ ඇති දැන්.. මනුස්සයට උයන්න වෙලා තිබුණද දන්නෑ.. අපි බත් අරන් යමුද..?"

මං කාරුණික යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සභා සම්මත කර ගත්තා.. ගෙදර යද්දි බණ්ඩයියා උයලා තිබුණත් ඉතිං නාස්තියක් වෙන එකක් නෑ..

[QUOTE="crazybuddy, post: 12552400, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"හෙට ඉදලා උදේ ආපු ගමන්ම ඇදුම් මාරු කරගන්න.. ඔයාලා හැමෝම තමන්ගෙ නම කොලේක ලියලා ඇදුමෙ ගහගන්න ඕනෙ ටික දවසක් යනකල්.. නැත්තං නම් අමතක වෙනවා.. තව.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හපොයි දෙයියනේ.. අපි මේ ඇවිත් තියෙන්නෙ මොන්ටිසෝරි පන්තියකටද කොහෙද.. නැත්තං පොඩි එවුන්ට වගේ නම ගහගන්න කියයියෑ ඇදුමෙ.. සර් තව.. කියලා ටික්ක වෙලා යනකල් කල්පනා කලා.. ඊට පස්සෙ කියයිද දන්නෑ හොටු පිහදාගන්න ලේන්සුවකුත් එල්ලගන්න කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ.. තව ඔයාලට ස්වර අභ්‍යාස කරන්න තියෙනවා.. ඒකට පොත් වගයක් ගන්න ඕනෙ.. නම් පොත, මගුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුධගජ්ජය, සකස්කඩය, වගේ පොත් කීපයක් ඕන කරනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ නම් ටික අහද්දිනං මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්මා.. ඊට පස්සෙ ඕවා පාඩං කරන්නත් කිව්වොත් සොරිම තමයි.. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ගෙට වෙලා ඉන්නෙ නැතුව ඉල්ලං කන්න ආවට මේවා හොද පාඩං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මචං ඔය පොත් සෙට් එක ගන්න රුපියල් දාහකින්වත් බැරිවෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලූටො මගේ කණට කරල කියපු දේ සර්ට ඇහුණ වගේ ඒකට හරියනම උත්තරේ සර්ගෙන් ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය පොත් සේරම එකට එකතු කරපු තනි පොතක් තියෙනවා.. ඒ පොත රුපියල් අසූවක් විතර ගාණකට ගන්න පුළුවන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං නෝණ්ඩියට වගේ ප්ලූටො දිහා බලද්දි ඌ හිමීට බිම බලාගත්තා.. දැන් ඉතිං ගෙදර යන්න කලින් පලකො නම් පොත හොයාගෙන.. සර් හැබැයි දෙයියනේ කියලා අද පැය එකහමාරක් යද්දි ක්ලාස් එක ඉවර කරා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හිරූෂ අයියෙ.. ඔයාලා කොහේටද යන්නෙ..? මමත් එනවා ඔයාලා එක්ක යන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාලා වරෙන්කො ඉතිං.. මේ සදාදාර නයෝමිගෙන් කිසි ගැලවීමක් නැති පාටයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ සූටි නංගි.. අපි යන්නෙ ඔයා යන පැත්තට නෙමෙයි.. බොරලැස්ගමුව පැත්තට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චමිලයි, ප්ලූටොයි දිහා බලලා ඇහැක් ගහන ගමන් මං කිව්වා.. මෙන්න යකෝ ඒ පාර මේකි මගේ අතකත් එල්ලුනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං ෂෝක්නෙ.. මමත් යන්නෙ ඒ පැත්තට තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අයියෝ යෝ යෝ කිව්වලු.. මගේ කටට ආවෙත් මාර නමක් තමයි.. මහ ලොකුවට කිව්වට මොකෝ බොරලැස්ගමුවට යන්න ඕන විදියවත් මං හරියට දන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නංගි මේ බොරලැස්ගමුවට කිව්වට බොරලැස්ගමුවටම නෙමෙයි අපි ඉන්නෙ ඊට චුට්ටක් එහා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ මර උගුලෙන් බේරුනේ නෑ කියලා දැන දැනම චමිලයා තව තුරුම්පුවක් ගැහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොයි හරියෙද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ.. මේ පාදුක්ක හරියෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර කෙල්ලගෙ අර අමුතු තාලෙ ඇස් දෙක තවත් ලොකු උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=#783f04][B]"කමක් නෑ.. මං එන්නං හන්දියට යනකල්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ දෙවියනේ මීට වඩා හොදයි කතුරු මුරුංගා ගහකට නැගලා හරි ජීවිතේ චකබ්ලාස් කර ගන්නවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි යන්නෙ අනිත් පැත්තට නංගි.. අපිට සර් අර කිව්ව වදන් කවි තියෙන පොත හොයාගන්න ඕනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර නං පොල්තෙල් ඩිංගක් උලාගත්ත නිසා කොහොල්ලා ගුලිය ගැලවුනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොහෙන්ද බං ඒ මළ ඇණේ හොයාගත්තෙ..? මාර නට් එකක්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලූටො සුපුරුදු ප්‍රශ්නෙ අහ්දදිම චමිලයා කතාව මාරු කලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අර බොරලැස්ගමුවට චුට්ටක් එහා පාදුක්ක හරියෙ කියද්දි මට කතාවක් මතක් උනා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියපංකො බලන්න ඔය මහලොකු කතාව.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔන්න ඉතිං චමිලයා රැල් බුරුල් කරලා කතාව පටන් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔන්න ලංකාවෙ මිනිහෙකුයි ඇමරිකාවෙ මිනිහෙකුයි ප්ලේන් එකේදි සෙට් වෙලා තමන්ගෙ රටවල් ගැන පම්පෝරි ගහන්න පටන් ගත්තලු.. ඒ අතරෙ ඇමරිකාවෙ මිනිහා ලොකු කමට කිව්වලු අපේ රටේ තියෙනවා අහසෙ ගෑවෙන්න තරම් බිල්ඩින් එකක් කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හ්ම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතකොට ලංකාවෙ මිනිහා කිව්වලු ඇත්තද..? එච්චර උසද කියලා.. ඒ පාර සුද්දා ටිකක් සද්දෙ බාල කරලා කිව්වලු නෑ ඉතිං අහසෙ ගෑවෙනවා කිව්වට එච්චරම නෙමෙයි ඊට චුට්ටක් පහළට වෙන්න කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චමිලයා අරින ඕන බේගලයක් ප්ලූටො පටස් ගාලා ගිලිනවා.. ප්ලූටොගෙ ඉතිං කෑල්ල ඇහුණා විතරයි චමිලයා ඒ ගැම්මෙන්ම ඉතුරු ටික කිව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඊට පස්සෙ ඒකා අහලා ලංකාවෙ මිනිහා කිව්වලු දන්නවද, අපේ රටේ මිනිස්සු කෑම කන්නෙ නහයෙන් කියලා.. ඔන්න ඉතිං සුද්දා අහනවලු ඇත්තද කියලා..? නහයෙන් කන රටකුත් තියෙනවද..? මං දන්නෙ නෑනෙ කියලා.. එතකොට සුද්දා වගේම සැර බාල කරලා ලංකාවෙ එකා කිව්වලු නෑ ඉතිං නහයෙන් කිව්වට නහයෙන්ම නෙමෙයි ඊට චුට්ටක් පහළින් කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔන්න ඉතිං කතාව ඉවර වෙලා චමිලයා අපි දෙන්නගෙම මූණු බැලුවා.. අපි හිනාවෙනවද කියලා දැනගන්න.. ඌව නග්ගන්න හිතාගෙන අපි දෙන්නා ගානකට නැතුව හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර ඉතිං කියලා ඇහුවෙ මං.. ඔන්න අපේ බඩාට අසූහාරදාහට නෙමෙයි අසූපන්දාහට විතර ජුවල් නැග්ගා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං කියලා අහන්නෙ යකෝ කතාව ඉවරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ ඉවරද..? ඒ කියන්නෙ අපි හිනාවෙන්න ඕනද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ එපා.. අඩපං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකටනං මටයි ප්ලූටෝටයි එක සැරේ හිනා ගියා.. කතාවෙන් කතාව අපි හන්දියටම ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මචං ඇත්තටම අර පොත හොයාගන්න යනවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් නේද චමී.. ආයෙ මොකටද කතා අහන්නෙ..? තව වෙලාවත් තියෙනවනෙ.. පොඩි රවුමක් දාලා බලමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි ඒ හරියෙ තිබුණ පොත් කඩ කීපයකම බැලුවට සර් කියපු ජාති සේරම එකට තියෙන තනි පොතක් හොයාගන්න බැරි උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හිරූ ඕක අර මලලසේකර ඩික්ෂනරිය, නැත්තං පන්සිය පනස් ජාතකය විතර තඩි පොතක් වෙන්න ඇති නේද..? ඇයි බං පොත් හය හතක එකතුවක්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මලලසේකර ඩික්ෂනරියෙ සයිස් පොතක් දෙයි මේන් කියලා රුපියල් අසූවකට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චමිලයටත් වෙලාවකට එන්නෙ සිරා බෆලෝ අදහස්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැබැයි උගෙ අදහස හිරු දුටු ඕඩික්ලොන් බිදක් සේ බොද වෙලා ගියේ ඊළග කඩේ ඔය කියපු පොතම පිටු හැටකට විතර ගන්න පුළුවන් උන නිසා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පව් බං බණ්ඩයියා හෝ ගාලා වත්තෙ වැඩ ඇති දැන්.. මනුස්සයට උයන්න වෙලා තිබුණද දන්නෑ.. අපි බත් අරන් යමුද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කාරුණික යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සභා සම්මත කර ගත්තා.. ගෙදර යද්දි බණ්ඩයියා උයලා තිබුණත් ඉතිං නාස්තියක් වෙන එකක් නෑ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?udzsxi1hkq17ueh"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom