Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බේබි.. කොහොමෙයි දැන් අපේ බේබිට..?"

මනුස්සයා බොහොම කලබලෙන් ඒක අහපු විදියට මට දුකත් හිතුනා.. එයා ඇත්තටම හිතන්න ඇති මට ලෙඩක් කියලා..

"මූට ඇති අමාරුවක් නෑ බණ්ඩයියෙ.. මේ ඉන්නෙ සිකුරු තරුව වගේ බැබළි බැබළි.."

ප්ලූටො අහසෙන්ම උපමාවක් අරගෙන බණ්ඩයියට කාරණේ පැහැදිලි කලා.. ආඩිය දාලා තිබුණ ඒ මූණට ලස්සන හිනා පොදක් ආවෙ ඒ කතාව ඇහුවට පස්සෙ..

"ඒත් මට හිතුණා බොරුවක්ද කියලත්.. ඒ උනාට බේබි බඩ අල්ලගෙන දගලපු තාලෙට මට හීන් දාඩියත් දැම්මා.."

"රගපෑම මුගේ ජානවල තියෙනවනේ බණ්ඩයියෙ.. කොටින්ම මුන්ගෙ අම්මට මූව හම්බවෙලා තිවෙන්නෙ අන්කල් කරපු ෆිල්ම් එකක ෂුටින් බල බල ඉන්න වෙලාවකලුනෙ.."

මගේ උපත ගැන මමවත් බණ්ඩයියවත් නොදන්න දෙයක් චමිලයා පණ්ඩිත විදියට කියලා දැම්මා.. එහෙම කියනවනං උන්ගෙ අම්මට ඌව හම්බවෙලා තියෙන්නෙ යගුලිය විසි කරද්දි වෙන්න ඇති.. ඒකනේ මූට පාටයි සයිස් එකයි අඩුවක් නැතුව පිහිටලා තියෙන්නෙ.. අපි හතර දෙනා මහ සද්දෙට හිනා වෙවි කතා කර කර හිටපු තැනට සර් එනවා දැක්ක නිසා මං ආපහු පොඩි ඇඩ් එකක් දානන් ගත්තා..

"මොකද දරුවො එකපාරටම උනේ..?"

සර්ගෙ ප්රශ්නෙට මටත් කලින් උත්තර දුන්නෙ චමිල..

"සර් හිරූ ඊයෙ කොත්තු රොටියක් කාලා.. ඒකට බඩ අප්සට් වෙලා.."

මූත් අතාරින්නෙ මාර නයි තමයි.. දැන් බණ්ඩයියා බලයි අපි කොහොමද රෑ එයාට හොරෙන් කොත්තු කෑවෙ කියලා.. හිනා යන්න ආවත් සර් මෙතනින් යනකල් ඉවසා වදාරන්න වෙනවා..

"එතන සෙට් එකේ තව කියලා දෙන්න දේවල් ටිකක් තයෙනවා. ඔයාට වැඩි අමාරු නැත්තං මං මේ දෙන්නගෙන් කෙනෙක්ව එක්කං යන්නං පුතේ.. එතකොට ඔයාලටත් අහගන්න පුළුවන්නෙ.."

හා කියලා මං බොහොම අමාරුවෙන් ඔළුව වනද්දි සර් චමිලයවත් ඇදගෙන ආපහු ගියා..

"මට නං ඇහුනෙ සර් මේක අවුට් ඩෝ ෂූටිං එකක් කියලා කියපු ටික විතරයි බං.."

ප්ලූටො සර් යන දිහා බලාගෙන නහයෙන් අඩනවා..

"බේබි.. ලොකු මහත්තයා මාව හොයයි දැන්.. මං විගහට ගිහින් එන්නං.."

අපි ළග හිටපු බණ්ඩයියා එකපාරම වයින් කරපු කුරුමිණියා වගේ දුවන්න ගත්තා.. දැන් ඉතිං පාඩමත් නෑ ෂූටිං බලන්නත් නෑ.. බඩ උලාගෙන ඉන්නයි තියෙන්නෙ..

"අපරාදෙ හිරූ.. අතන හිටියා නං අර සිවුර ඇදගෙන හිටපු සූකිරි කැටේ දිහාවත් බලන් ඉන්න තිබුණා.."

මූ මේ මතක් කලේ ප්රධාන නිළියව.. ඒකිනං ඇත්තටම සූකිරි කැටයක් තමයි..

"මටත් දැන් තමයි බං හිතෙන්නෙ මේ ක්ලාස් ගානෙ බඩගාන්නෙ නැතුව ඔය ෆීල්ම් එකට ජොයින්ට් වෙන්න තිබුණ නම් කියලා.."

ඈතින් පේන කට්ටිය දිහා බලන් ඉද්දි මට ඉබේටම වගේ කියවුණා.. ඒ කතාවෙන් ප්ලූටො අන්දුන් කුන්දුන් උනා..

"මොන වසල කතාවක්ද බං ඒ..? උඹ කිව්ව නිසානෙ අපිත් ක්ලාස් ආවෙ.. දැන්නං පිස්සු කෙලින්න හදන්නෙපා.."

"මේක පිස්සුවක් නෙමෙයි බං.. අපේ තාත්තා ඔය දැන් ෂූට් කරන ෆිල්ම් එකේ මේන් රෝල් එකට තමයි මාව ගන්න හැදුවෙ.. මමත් ගොනා වගේ බෑ කිව්වා.. ඒත් බලපංකො මෙයා පාට්නර්ට හොයාගෙන තියෙන කෑල්ල.."

"ෂිට්.. උඹත් බලාගෙන යද්දි එළ හරකෙක්නෙ.. දැන් කවුද ඕකෙ කොල්ලා..?"

"දන්නෑ බං.. කවුරු උනත් මොකෝ දැන් පෙරහැර ගිහින් ඉවරයි නේ.."

මගේ සෝක ජනක කටහඩ හින්දාමද මන්දා ප්ලූටො ආපහු ඒ ගැන ඇහුවෙ නෑ.. මමත් චැප්ටර් එක ක්ලෝස් කරලා දැම්මා..

[QUOTE="crazybuddy, post: 12552434, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"බේබි.. කොහොමෙයි දැන් අපේ බේබිට..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මනුස්සයා බොහොම කලබලෙන් ඒක අහපු විදියට මට දුකත් හිතුනා.. එයා ඇත්තටම හිතන්න ඇති මට ලෙඩක් කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මූට ඇති අමාරුවක් නෑ බණ්ඩයියෙ.. මේ ඉන්නෙ සිකුරු තරුව වගේ බැබළි බැබළි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලූටො අහසෙන්ම උපමාවක් අරගෙන බණ්ඩයියට කාරණේ පැහැදිලි කලා.. ආඩිය දාලා තිබුණ ඒ මූණට ලස්සන හිනා පොදක් ආවෙ ඒ කතාව ඇහුවට පස්සෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒත් මට හිතුණා බොරුවක්ද කියලත්.. ඒ උනාට බේබි බඩ අල්ලගෙන දගලපු තාලෙට මට හීන් දාඩියත් දැම්මා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රගපෑම මුගේ ජානවල තියෙනවනේ බණ්ඩයියෙ.. කොටින්ම මුන්ගෙ අම්මට මූව හම්බවෙලා තිවෙන්නෙ අන්කල් කරපු ෆිල්ම් එකක ෂුටින් බල බල ඉන්න වෙලාවකලුනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ උපත ගැන මමවත් බණ්ඩයියවත් නොදන්න දෙයක් චමිලයා පණ්ඩිත විදියට කියලා දැම්මා.. එහෙම කියනවනං උන්ගෙ අම්මට ඌව හම්බවෙලා තියෙන්නෙ යගුලිය විසි කරද්දි වෙන්න ඇති.. ඒකනේ මූට පාටයි සයිස් එකයි අඩුවක් නැතුව පිහිටලා තියෙන්නෙ.. අපි හතර දෙනා මහ සද්දෙට හිනා වෙවි කතා කර කර හිටපු තැනට සර් එනවා දැක්ක නිසා මං ආපහු පොඩි ඇඩ් එකක් දානන් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකද දරුවො එකපාරටම උනේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සර්ගෙ ප්රශ්නෙට මටත් කලින් උත්තර දුන්නෙ චමිල.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සර් හිරූ ඊයෙ කොත්තු රොටියක් කාලා.. ඒකට බඩ අප්සට් වෙලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූත් අතාරින්නෙ මාර නයි තමයි.. දැන් බණ්ඩයියා බලයි අපි කොහොමද රෑ එයාට හොරෙන් කොත්තු කෑවෙ කියලා.. හිනා යන්න ආවත් සර් මෙතනින් යනකල් ඉවසා වදාරන්න වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතන සෙට් එකේ තව කියලා දෙන්න දේවල් ටිකක් තයෙනවා. ඔයාට වැඩි අමාරු නැත්තං මං මේ දෙන්නගෙන් කෙනෙක්ව එක්කං යන්නං පුතේ.. එතකොට ඔයාලටත් අහගන්න පුළුවන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා කියලා මං බොහොම අමාරුවෙන් ඔළුව වනද්දි සර් චමිලයවත් ඇදගෙන ආපහු ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට නං ඇහුනෙ සර් මේක අවුට් ඩෝ ෂූටිං එකක් කියලා කියපු ටික විතරයි බං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලූටො සර් යන දිහා බලාගෙන නහයෙන් අඩනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බේබි.. ලොකු මහත්තයා මාව හොයයි දැන්.. මං විගහට ගිහින් එන්නං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි ළග හිටපු බණ්ඩයියා එකපාරම වයින් කරපු කුරුමිණියා වගේ දුවන්න ගත්තා.. දැන් ඉතිං පාඩමත් නෑ ෂූටිං බලන්නත් නෑ.. බඩ උලාගෙන ඉන්නයි තියෙන්නෙ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපරාදෙ හිරූ.. අතන හිටියා නං අර සිවුර ඇදගෙන හිටපු සූකිරි කැටේ දිහාවත් බලන් ඉන්න තිබුණා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූ මේ මතක් කලේ ප්රධාන නිළියව.. ඒකිනං ඇත්තටම සූකිරි කැටයක් තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මටත් දැන් තමයි බං හිතෙන්නෙ මේ ක්ලාස් ගානෙ බඩගාන්නෙ නැතුව ඔය ෆීල්ම් එකට ජොයින්ට් වෙන්න තිබුණ නම් කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈතින් පේන කට්ටිය දිහා බලන් ඉද්දි මට ඉබේටම වගේ කියවුණා.. ඒ කතාවෙන් ප්ලූටො අන්දුන් කුන්දුන් උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොන වසල කතාවක්ද බං ඒ..? උඹ කිව්ව නිසානෙ අපිත් ක්ලාස් ආවෙ.. දැන්නං පිස්සු කෙලින්න හදන්නෙපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේක පිස්සුවක් නෙමෙයි බං.. අපේ තාත්තා ඔය දැන් ෂූට් කරන ෆිල්ම් එකේ මේන් රෝල් එකට තමයි මාව ගන්න හැදුවෙ.. මමත් ගොනා වගේ බෑ කිව්වා.. ඒත් බලපංකො මෙයා පාට්නර්ට හොයාගෙන තියෙන කෑල්ල.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ෂිට්.. උඹත් බලාගෙන යද්දි එළ හරකෙක්නෙ.. දැන් කවුද ඕකෙ කොල්ලා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දන්නෑ බං.. කවුරු උනත් මොකෝ දැන් පෙරහැර ගිහින් ඉවරයි නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ සෝක ජනක කටහඩ හින්දාමද මන්දා ප්ලූටො ආපහු ඒ ගැන ඇහුවෙ නෑ.. මමත් චැප්ටර් එක ක්ලෝස් කරලා දැම්මා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?p8rj0d89l96frfp"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom