Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]තාත්තා ඔළුව වටේ අත දාන්නෙ කොහෙ අල්ලන්නද දන්නෑ.. මාරසිංහ සර් ගැන කතාවක් මෙතනට අදාලා නෑ.. ඒත් ඉතිං කාරණේ තාත්තගෙ කටින්ම පිටවෙනකල් මං ඉවසා වදාරගෙන හිටියා..[/FONT]

“[FONT=&quot]පුතාට මතකද මගේ ෆිල්ම් එකේ ප්රධාන නිලිය..? අර මං එදා ඔයාලගෙ ඩ්රාමා එක බලන්නත් එක්කගෙන ආවෙ..?[/FONT]”

[FONT=&quot]ඔය කියන්නෙ නෙතුෂි ගැනනෙ.. මට එකපාරටම මතක් උනා කියලා අගවන්නෙ නැතුව ටිකක් කල්පනා කලා..[/FONT]

“[FONT=&quot]අර සුදු පුංචි කෙල්ල..[/FONT]”

[FONT=&quot]තාත්තා තවත් විශේෂණ එකතු කරනවා.. ඔච්චර කියන්න දෙයක් නෑ.. ඔය ආඩම්බරකාරිව මං නොදන්නවයෑ..[/FONT]

“[FONT=&quot]ඔව් තාත්තා මට ලාවට වගේ මතකයි.. ඉතිං..?[/FONT]”

“[FONT=&quot]ඒ ළමයව මං සෑහෙන අමාරුවෙන් හොයාගත්තෙ.. ස්ටේජ් ඩ්රාමා වල එහෙම ඉදලා හොද ටැලන්ට් එකක් තියෙන කෙල්ලෙක්.. අනික සිනමාවට අලුත් මූණක්නෙ..[/FONT]”

[FONT=&quot]මෙයා හදන්නෙ මට නෙතුෂිව බන්දලා දෙන්නද දන්නෑ.. නැත්තං මොකටද මේ තරම් එයාගෙ ගුණ කියන්නෙ..?[/FONT]

“[FONT=&quot]ඒත් පුතා.. මං කීයටවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්..[/FONT]”

“[FONT=&quot]ඇයි තාත්තා මොකක්ද වෙලා තියෙන්නෙ..?[/FONT]”

“[FONT=&quot]ඒ ළමයගෙ චරිතෙ මං හිතපු තරම් හොද නෑ..[/FONT]”

[FONT=&quot]මට ඒ කතාව අදහාගන්න බැරිවුණා.. අද නං පුදුම දවසක්.. උදේ සමාධි මාරසිංහ සර්ට තුරුළු වෙලා ඉන්නවා දැක්කා.. දැන් තාත්තා නෙතුෂි ගැනත් ඒ වගේම දෙයක් කියන්න හදනවා..[/FONT]

“[FONT=&quot]එයාගෙ නරක පිංතූර වගයක් ඉන්ටර්නෙට් එකේ දාලා කියලා මට ඊයෙ පෙරේදායි කෝල්ස් ආවා.. මමත් ටිකක් විපරම් කරලා බැලුවා.. කතාව ඇත්ත..[/FONT]”

“[FONT=&quot]ඒත් තාත්තා ඒ ෆොටෝ ඇත්තට හදපුවද, බොවට හදපුවද කියලා හොයලා බැලුවෙ නැද්ද..? මේ කාලෙ මඩ ගහන්නත් ෆොටෝ ෂොප් වලින් ඔය වගේ ඒවා හදනවා..[/FONT]”

“[FONT=&quot]ඔයා දන්නවනේ පුතා මං එහෙම ආවට ගියාට තීරණ ගන්නෑ කියලා.. මං මේ ටිකේම කලේ එයා ගැන හොයන එකම තමයි..[/FONT]”

[FONT=&quot]එදා ලුම්බිණියෙදි මං දිහා බලලා ආඩම්බර විදියට ගස්සලා ගිය කෙල්ලගෙ මූණ මට ආපහු මතකෙට ආවා.. එයා ඒ වගේ දෙයක් කලා කියලා හිතන්නවත් අමාරුයි.. ඒ ලස්සන මූණට තිබුණ ලෝභකමට මං එයාව නිර්දෝශි කරලා හිත හදාගන්න හැදුවට තාත්තා හැමදේම නූලට හොයාගෙනද කොහෙද..[/FONT]

“[FONT=&quot]ඒ ළමයගෙ සාමාන්ය ඇදුම් පැලදුම් උනත් හරිම අසංවරයි කියලා තමයි දන්න අය කියන්නෙ.. ඒත් මට ඒ දේවල් වැදගත් උනේ නෑ.. මට ඕන උනේ එයාගෙ ඇතුළෙ සැගවිලා හිටපු නිළියව ඉස්මතු කරගන්න..[/FONT]”

“[FONT=&quot]හරි තාත්තෙ.. දැන් ඒ කතාව වැඩක් නෑනෙ.. ඒ දේවල් වෙලා ඉවරයි.. ඔය ඉන්ටර්නෙට් සීන් එකට අමතරව එයාගෙ වෙන මොනවද තියෙන ප්රශ්න..[/FONT]”

“[FONT=&quot]එයා නළුවො කීපදෙනෙක් එක්කත් සම්බන්ධකං පවත්වනවා කියලා අපේ ආර්ට් ඩිරෙක්ටර්ට ආරංචියිලු.. ඒත් මං නං ඒවා විශ්වාස කරන්නෙ නෑ පුතා..[/FONT]”

[FONT=&quot]නෙතුෂි ඒ වගේ කෙල්ලෙක්නං සමාධි මාරසිංහ සර් එක්ක සෙට් උනා වගේ එයා අපේ තාත්තා එක්ක සෙට් වෙන්න හැදුවෙ නැද්ද දන්නෑ..[/FONT]

“[FONT=&quot]මෙයාව තව දුරටත් අපි ළග තියාගන්නවද කියලා මට ආපහු හිතන්න වෙලා.. ඒ නිසා මං ෆිල්ම් එකේ වැඩ ටිකකට කල් දැම්මා..[/FONT]”

“[FONT=&quot]මේ ෆිල්ඩ් එකේ හොද අය වගේම නරක අයත් කාලෙන් කාලෙට බිහි වෙනවා කියලා තාත්තමනේ දවසක් මට කිව්වෙ..[/FONT]”

“[FONT=&quot]ඔව් පුතා ඒක ඇත්ත.. ඒ විදියෙ නරක අය ඉන්නෙ කීපදෙනයි.. ඒත් සමාජය වෙලාවකට අපි දිහා බලන්නෙත් අර වපර ඇහෙන්..[/FONT]”

[FONT=&quot]තාත්තා වපර ඇහැ ගැන මතක් කරද්දි මට නයෝමිව මතක් උනා.. එයානං හැමෝම දිහා බලන්නෙ වපර ඇහෙන්.. මොකද ඉතිං එයාගෙ ඇහැ කොහොමත් වපරනේ..[/FONT]

“[FONT=&quot]තාත්තා මාරසිංහ අන්කල් එහෙම කොයි විදියෙ කෙනෙක්ද..?[/FONT]”

[FONT=&quot]අද දැක්ක සීන් එකෙන් මට එයාට සර් කියලා කියන්නත් හිතුනෙ නෑ.. ඒකයි මං ඉස්සර පුරුද්දට අන්කල් කිව්වෙ..[/FONT]

“[FONT=&quot]මාරසිංහ ඉතිං ඉස්සර ඉදලා මගේ හිතවතා.. එයා උනත් ඔය විදියෙ වැඩ වලට කවදාවත් අනුබල දෙන්නෑ.. හරි ජෙනුයින් මනුස්සයා..[/FONT]”

[FONT=&quot]මාරසිංහගෙ ජෙනුයින්කම ගැන මං නොදන්නවයෑ.. තාත්තගෙ කෙස්ස පැහුනෙ පීනසේටද මංදා..[/FONT]

“[FONT=&quot]ඇයි පුතා කවදාවත් නැතුව ඔය වගේ කතාවක් ඇහුවේ.. ඔයාට මාරසිංහ සර් ගැන මොනව හරි කිව්වද..?[/FONT]”

“[FONT=&quot]ඔව් තාත්තා.. ඒ වගේ දෙයක් තමයි..[/FONT]”

[FONT=&quot]මෙච්ච දේ මොකක්ද කියලා කෙලින්ම නොකියා මං වහෙං ඔරෝ පාරක් දාලා බැලුවා..[/FONT]

“[FONT=&quot]ඇහෙන් දැකලා කණෙන් අහනකල් දෙයක් විශ්වාස කරන්නෙපා පුතා.. මාරෙව මං රෙකමන්ඩ් කරනවා..[/FONT]”

[FONT=&quot]ඉතිං දෙයියනේ.. මමත් ඇහෙන් දැක්කා නේන්නං.. මොකෝ මගේ ඇහේ හොටුද..?[/FONT]

“[FONT=&quot]ඒත්.. මට ආපහු පංති යන්න හිතෙන්නෑ තාත්තා.. මං අදත් වේලසන ආවෙ ඒකයි..[/FONT]”

[FONT=&quot]බොරු කියලා පංති කට් කරනවට වඩා ඇත්තම කියන එක ශරීර සෞඛ්යයට හොදයි කියලා කවුද කියලා තියෙනවනේ.. ඒ නිසා මං තාත්තට ඇත්තම කිව්වා..[/FONT]

“[FONT=&quot]මං ඔයාට දෙයක් හරියට ඉගෙනගන්න කිව්වා මිසක් පංති යන්න කියලා බල කලේ නෑනෙ.. ඔයාමයි ඒ තීරණේ ගත්තෙ.. තව මාස දෙකක් විතරනේ තියෙන්නෙ.. ඒ නිසා මං කැමතියි ඔයා ඔය පාඨමාලාව සම්පූර්ණ කරනවනං..[/FONT]”

[FONT=&quot]ඔව් ඉතිං.. තාත්තට වැඩ පෙන්නන්න හිතාගෙන ගියා තමයි.. කවුද හිතුවෙ මෙහෙම දෙයක්..[/FONT]

“[FONT=&quot]මං තව ටිකක් හිතලා බලන්නම් තාත්තා..[/FONT]”

[FONT=&quot]කතාව එතනින් ඉවර කරලා මං පුටුවෙන් නැගිට්ටා.. ඒත් තාත්තා නං තාම කල්පනා කරලා ඉවර නැද්ද කොහෙද.. එයා ආපහු පුටුවෙ දිගාවෙනවා මං දැක්කා..[/FONT]

[QUOTE="crazybuddy, post: 12562115, member: 326070"] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]තාත්තා ඔළුව වටේ අත දාන්නෙ කොහෙ අල්ලන්නද දන්නෑ.. මාරසිංහ සර් ගැන කතාවක් මෙතනට අදාලා නෑ.. ඒත් ඉතිං කාරණේ තාත්තගෙ කටින්ම පිටවෙනකල් මං ඉවසා වදාරගෙන හිටියා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]පුතාට මතකද මගේ ෆිල්ම් එකේ ප්රධාන නිලිය..? අර මං එදා ඔයාලගෙ ඩ්රාමා එක බලන්නත් එක්කගෙන ආවෙ..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ඔය කියන්නෙ නෙතුෂි ගැනනෙ.. මට එකපාරටම මතක් උනා කියලා අගවන්නෙ නැතුව ටිකක් කල්පනා කලා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]අර සුදු පුංචි කෙල්ල..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]තාත්තා තවත් විශේෂණ එකතු කරනවා.. ඔච්චර කියන්න දෙයක් නෑ.. ඔය ආඩම්බරකාරිව මං නොදන්නවයෑ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඔව් තාත්තා මට ලාවට වගේ මතකයි.. ඉතිං..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒ ළමයව මං සෑහෙන අමාරුවෙන් හොයාගත්තෙ.. ස්ටේජ් ඩ්රාමා වල එහෙම ඉදලා හොද ටැලන්ට් එකක් තියෙන කෙල්ලෙක්.. අනික සිනමාවට අලුත් මූණක්නෙ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මෙයා හදන්නෙ මට නෙතුෂිව බන්දලා දෙන්නද දන්නෑ.. නැත්තං මොකටද මේ තරම් එයාගෙ ගුණ කියන්නෙ..?[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒත් පුතා.. මං කීයටවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඇයි තාත්තා මොකක්ද වෙලා තියෙන්නෙ..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒ ළමයගෙ චරිතෙ මං හිතපු තරම් හොද නෑ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මට ඒ කතාව අදහාගන්න බැරිවුණා.. අද නං පුදුම දවසක්.. උදේ සමාධි මාරසිංහ සර්ට තුරුළු වෙලා ඉන්නවා දැක්කා.. දැන් තාත්තා නෙතුෂි ගැනත් ඒ වගේම දෙයක් කියන්න හදනවා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]එයාගෙ නරක පිංතූර වගයක් ඉන්ටර්නෙට් එකේ දාලා කියලා මට ඊයෙ පෙරේදායි කෝල්ස් ආවා.. මමත් ටිකක් විපරම් කරලා බැලුවා.. කතාව ඇත්ත..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒත් තාත්තා ඒ ෆොටෝ ඇත්තට හදපුවද, බොවට හදපුවද කියලා හොයලා බැලුවෙ නැද්ද..? මේ කාලෙ මඩ ගහන්නත් ෆොටෝ ෂොප් වලින් ඔය වගේ ඒවා හදනවා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඔයා දන්නවනේ පුතා මං එහෙම ආවට ගියාට තීරණ ගන්නෑ කියලා.. මං මේ ටිකේම කලේ එයා ගැන හොයන එකම තමයි..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]එදා ලුම්බිණියෙදි මං දිහා බලලා ආඩම්බර විදියට ගස්සලා ගිය කෙල්ලගෙ මූණ මට ආපහු මතකෙට ආවා.. එයා ඒ වගේ දෙයක් කලා කියලා හිතන්නවත් අමාරුයි.. ඒ ලස්සන මූණට තිබුණ ලෝභකමට මං එයාව නිර්දෝශි කරලා හිත හදාගන්න හැදුවට තාත්තා හැමදේම නූලට හොයාගෙනද කොහෙද..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒ ළමයගෙ සාමාන්ය ඇදුම් පැලදුම් උනත් හරිම අසංවරයි කියලා තමයි දන්න අය කියන්නෙ.. ඒත් මට ඒ දේවල් වැදගත් උනේ නෑ.. මට ඕන උනේ එයාගෙ ඇතුළෙ සැගවිලා හිටපු නිළියව ඉස්මතු කරගන්න..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]හරි තාත්තෙ.. දැන් ඒ කතාව වැඩක් නෑනෙ.. ඒ දේවල් වෙලා ඉවරයි.. ඔය ඉන්ටර්නෙට් සීන් එකට අමතරව එයාගෙ වෙන මොනවද තියෙන ප්රශ්න..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]එයා නළුවො කීපදෙනෙක් එක්කත් සම්බන්ධකං පවත්වනවා කියලා අපේ ආර්ට් ඩිරෙක්ටර්ට ආරංචියිලු.. ඒත් මං නං ඒවා විශ්වාස කරන්නෙ නෑ පුතා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]නෙතුෂි ඒ වගේ කෙල්ලෙක්නං සමාධි මාරසිංහ සර් එක්ක සෙට් උනා වගේ එයා අපේ තාත්තා එක්ක සෙට් වෙන්න හැදුවෙ නැද්ද දන්නෑ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මෙයාව තව දුරටත් අපි ළග තියාගන්නවද කියලා මට ආපහු හිතන්න වෙලා.. ඒ නිසා මං ෆිල්ම් එකේ වැඩ ටිකකට කල් දැම්මා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මේ ෆිල්ඩ් එකේ හොද අය වගේම නරක අයත් කාලෙන් කාලෙට බිහි වෙනවා කියලා තාත්තමනේ දවසක් මට කිව්වෙ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඔව් පුතා ඒක ඇත්ත.. ඒ විදියෙ නරක අය ඉන්නෙ කීපදෙනයි.. ඒත් සමාජය වෙලාවකට අපි දිහා බලන්නෙත් අර වපර ඇහෙන්..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]තාත්තා වපර ඇහැ ගැන මතක් කරද්දි මට නයෝමිව මතක් උනා.. එයානං හැමෝම දිහා බලන්නෙ වපර ඇහෙන්.. මොකද ඉතිං එයාගෙ ඇහැ කොහොමත් වපරනේ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]තාත්තා මාරසිංහ අන්කල් එහෙම කොයි විදියෙ කෙනෙක්ද..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]අද දැක්ක සීන් එකෙන් මට එයාට සර් කියලා කියන්නත් හිතුනෙ නෑ.. ඒකයි මං ඉස්සර පුරුද්දට අන්කල් කිව්වෙ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මාරසිංහ ඉතිං ඉස්සර ඉදලා මගේ හිතවතා.. එයා උනත් ඔය විදියෙ වැඩ වලට කවදාවත් අනුබල දෙන්නෑ.. හරි ජෙනුයින් මනුස්සයා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මාරසිංහගෙ ජෙනුයින්කම ගැන මං නොදන්නවයෑ.. තාත්තගෙ කෙස්ස පැහුනෙ පීනසේටද මංදා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඇයි පුතා කවදාවත් නැතුව ඔය වගේ කතාවක් ඇහුවේ.. ඔයාට මාරසිංහ සර් ගැන මොනව හරි කිව්වද..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඔව් තාත්තා.. ඒ වගේ දෙයක් තමයි..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මෙච්ච දේ මොකක්ද කියලා කෙලින්ම නොකියා මං වහෙං ඔරෝ පාරක් දාලා බැලුවා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඇහෙන් දැකලා කණෙන් අහනකල් දෙයක් විශ්වාස කරන්නෙපා පුතා.. මාරෙව මං රෙකමන්ඩ් කරනවා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ඉතිං දෙයියනේ.. මමත් ඇහෙන් දැක්කා නේන්නං.. මොකෝ මගේ ඇහේ හොටුද..?[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒත්.. මට ආපහු පංති යන්න හිතෙන්නෑ තාත්තා.. මං අදත් වේලසන ආවෙ ඒකයි..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]බොරු කියලා පංති කට් කරනවට වඩා ඇත්තම කියන එක ශරීර සෞඛ්යයට හොදයි කියලා කවුද කියලා තියෙනවනේ.. ඒ නිසා මං තාත්තට ඇත්තම කිව්වා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මං ඔයාට දෙයක් හරියට ඉගෙනගන්න කිව්වා මිසක් පංති යන්න කියලා බල කලේ නෑනෙ.. ඔයාමයි ඒ තීරණේ ගත්තෙ.. තව මාස දෙකක් විතරනේ තියෙන්නෙ.. ඒ නිසා මං කැමතියි ඔයා ඔය පාඨමාලාව සම්පූර්ණ කරනවනං..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ඔව් ඉතිං.. තාත්තට වැඩ පෙන්නන්න හිතාගෙන ගියා තමයි.. කවුද හිතුවෙ මෙහෙම දෙයක්..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මං තව ටිකක් හිතලා බලන්නම් තාත්තා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]කතාව එතනින් ඉවර කරලා මං පුටුවෙන් නැගිට්ටා.. ඒත් තාත්තා නං තාම කල්පනා කරලා ඉවර නැද්ද කොහෙද.. එයා ආපහු පුටුවෙ දිගාවෙනවා මං දැක්කා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?tw5245k3j6jg478"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom