Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“[FONT=&quot]ඔන්න හිරූ උඹගෙ හැංගිමුත්තම ඉවර වෙන්නයි යන්නෙ.. දැන් උඹට ඇත්ත කියන්න කාලෙ ඇවිත්..[/FONT]”

[FONT=&quot]දවසක් චමිල පංති ඇරිලා ගෙට ගොඩ උනේම මේක කියාගෙන.. මොකක්ද දන්නෑ වෙලා තියෙන්නෙ..[/FONT]

“[FONT=&quot]අපිට හෙට අනිද්දා දිහාට පංති ඇරිලා සර් එක්කම ගෙදර එන්න පුළුවන්..[/FONT]”

[FONT=&quot]ඒ පාර ප්ලූටොත් මාව කරකවනවා.. මුන් දෙන්නා කියන කිසි දෙයක් මට නං තේරෙන්නෙ නෑ..[/FONT]

“[FONT=&quot]කියන දෙයක් තේරෙන්න කියපං බං..[/FONT]”

“[FONT=&quot]මේකයි සිද්ධිය.. සර් අද කියලා දුන්නා ෆිල්ම් ව ලොකේෂන් තෝර ගන්න විදිය.. නළු නිළියන්ට ලොජ් වෙන්න තැන් හොයන විදිය..[/FONT]”

[FONT=&quot]ඊට පස්සෙ මෙන්න කියපි බස්නාහිර පළාතටම තියෙන හොදම ලොජ් එක ගැන.. ඒක චිත්රපට අධ්යක්ෂක හේමාල් දුනුවිලගෙ නිර්මාණයක්ලු.. නළු නිලියො විසි පහකට උනත් ඉන්න පුළුවන්ලු.. වටපිටාව වගේම ලොජ් එකත් ලස්සනයිලු.. කියන ඕනම කරන දේ නොකියා ප්ලූටොයි බඩයි වැල් වටාරම් කියවනවා.. මට තද උනා..[/FONT]

“[FONT=&quot]ඔය ඇති.. ඉස්සර වෙලා කියපං සර් මෙහෙ එනවා කිව්වද කියලා..[/FONT]”

“[FONT=&quot]එනවා කිව්වදත් අහනවා.. හෙට හරි අනිද්දා හරි පංතියෙම ළමයි ටිකත් කැන්දගෙන එයි.. හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයලා තියාගනිල්ලා..[/FONT]”

[FONT=&quot]දැන් ඉතිං ගම කනවා.. මේ වැඩෙන් අපි සර්ට නැතත් මතීෂටයි, තාරුකටයි අහුවෙනවා.. වැඩේ වන වෙන්න කලින් මෙනාවා හරි කරන්න වෙනවා..[/FONT]

“[FONT=&quot]සර් එන්නෙ හෙටද අනිද්ද කියලා ෂුවර් එකටම කියන්න පුළුවන්ද..?[/FONT]”

“[FONT=&quot]උඹත් අහන්නෙ මාර කතා තමයි.. එහෙම අහන්න ගියොත් සර් නිකම්ම සැක හිතයි..[/FONT]”

[FONT=&quot]හරි.. මං තාත්තට කියලම මේක විසදගන්නම්කො.. තාත්තට සීන් එක කියලා මේ දවස් දෙක තුන ගෙදර ගිහින් නවතිනවා.. එතකොට ඉවරනෙ.. ඒත් ප්රශ්නෙ තියෙන්නෙ මතීෂලා මෙහෙට ඇවිත් ගිය එක..[/FONT]

“[FONT=&quot]චමී මගේ ෆෝන් එක අරන් දියන්.. අපි මේ ටික අදම විසදගමු..[/FONT]”

[FONT=&quot]මේ ප්රශ්නෙ විසදගන්න වෙන විදියක් නෑ.. ඒ නිසා මං මුලින්ම තාත්තට කතා කරලා මේ ටිකේ එහේ නවතින්න පර්මිෂන් ගත්තා.. දැන් තියෙන්නෙ අනිත් ප්රශ්නෙ..[/FONT]

“[FONT=&quot]උඹලා දෙන්නා කැමතිද මං පංති නොඑන්න තීරණේ කරපු ඇත්තම හේතුව දැනගන්න..?[/FONT]”

[FONT=&quot]මං ඒක කිව්වා විතරයි චමිලයි, ප්ලූටොයි මූණට මූණ බැලුවා.. මුන් බලන්න ඇති හේතුව අහලත් කිව්වෙ නැති මං බලෙන්ම ඒක කියන්න හදන්නෙ ඇයි කියලා..[/FONT]

“[FONT=&quot]මතීෂටයි, තාරුටයි කෝල් එකක් දීලා කියපං.. උන් දෙන්නත් හැමදාම අහන්නෙ එන්නැත්තෙ ඇයි කියලනේ..[/FONT]”

“[FONT=&quot]යකෝ උන්ට කියන්න කලින් අපිට කියලා ඉදපං.. අපිනේ උඹගෙ අගසව් දෙන්නා..[/FONT]”

“[FONT=&quot]ඒක හරියන්නෙ නෑ.. උන් දෙන්නටත් කිව්වොත් විතරයි හෙට උන් මෙහෙ එන එක නතර කරන්න පුළුවන්..[/FONT]”

[FONT=&quot]මම කියන හරුවෙ මොකක්ද කියලා තේරුණේ නැතත් ප්ලූටො මතීලට කෝල් කරලා පණිවිඩේ කියලා කිව්වා..[/FONT]

[FONT=&quot]උද් දෙන්නව ආවෙ කරුවල වැටීගෙන එන වෙලාවෙ.. ආපු ගමන් ඩබල මාතෘකාවට බැස්සා.. චමිලයි, ප්ලූටොයි උනත් ඇස් කන් විදාගෙන හිටියෙ මම කියන දේ අහගන්න..[/FONT]

“[FONT=&quot]මුලින්ම කියන්න ඕනෙ මේක අපි පස්දෙනා අතරෙ විතරක් තියෙන රහසක්.. ඕකේ.. මට මේ දෙන්නා වගේම උඹල දෙන්නවත් විශ්වාස නිසයි මේක කියන්න ගෙන්නුවෙ..[/FONT]”

[FONT=&quot]මං තාරු දිහාට ඇගිල්ල දික් කරලා කියන්න ඌ ඒ දේ හොදට තේරුණා වගේ ඔළුව වැනුවා.. මතීෂත් මහපටගිල්ල උස්සලා ෆිට් එකක් දැම්මා..[/FONT]

“[FONT=&quot]උඹලා සමාධි ගැන මොකද හිතන්නෙ..?[/FONT]”

[FONT=&quot]එදා වෙච්ච දේ පොල්ලෙන් ගැහුවා වගේ කියනවට වඩා මේ හතර දෙනාගෙන් අදහස් විමසලා ඉන්න එක හොදයි..[/FONT]

“[FONT=&quot]ෂා.. ඒකිද.. ඒකි නියම පිණි ජම්බු ගෙඩියක්නෙ..[/FONT]”

[FONT=&quot]බඩා සුපුරුදු ලෙස කට්ටියටම කලින් උගේ කට අරිද්දි මට තද උනා..[/FONT]

“[FONT=&quot]මං අහන්නෙ ඒකිගෙ රූප සොබාව නෙමෙයි.. ඒකි ලස්සන කෙල්ලෙක් කියලා ඇස් කන් තියෙන ඕනම එකෙකුට පේනවා.. මං අහන්නෙ ගතිගුණ.. නිකං ගෙස් කරලා කියපං..[/FONT]”

“[FONT=&quot]උඹේ අර කෑල්ල වගෙ නෙමෙයි.. සමාධිගෙ ගතිගුණ නං එළකිරි.. හොද හැදියාවක් තියෙන කෙල්ලෙක්..[/FONT]”

[FONT=&quot]තාරු කියපු කෑල්ල කතාව මොකක්ද දන්නෙ නෑ.. මං ඒක අහද්දි ඌ දුන්නෙ මරු උත්තරයක්..[/FONT]

“[FONT=&quot]අර ලුම්බිණියෙ ෂෝ එක බලන්න ගියපු වෙලේ උඹ පැණි හැළුව නෙතුෂිද කවුද කියන්නෙ.. අන්න එයා.. ඒකිගෙ වැඩ කිඩ ගැන ඉන්ටර්නෙට් එකෙත් දාලා තියෙනවා.. චාටර්..[/FONT]”

[FONT=&quot]තාරුලා කියනල්ම ඒ කතාව ප්ලූටොයි, චමිලයි දැනන් හිටියෙ නෑ.. එදා තාත්තා ඔය විස්තරේ කිව්වත් මට ඒ ගැන කියන්න අමතක උනා..[/FONT]

“[FONT=&quot]හරි අපි ඒ ගැන වෙනම වෙලාවක කතා කරමු.. ඒක මෙතනට අදාල වෙන්නෙ නෑනෙ..[/FONT]”

“[FONT=&quot]හරි උඹත් දැන් අපිට කියනවා කියපු කාරණේ කෙලින්ම කියපංකො.. උඹ නොඑන්න හේතුව සමාධිද..?[/FONT]”

[FONT=&quot]මතී කල් යල් බලා උත්තරේ කටටම දීලා ප්රශ්නෙ ඇහුවා..[/FONT]

“[FONT=&quot]හේතුව කොණක සමාධිත් ඉන්නවා.. ඒත් මේක උඹලා හිතන විදියෙ ප්රශ්නයක් නෙමෙයි..[/FONT]”

[FONT=&quot]මුන් හිතාගෙන ඉන්නෙ මේක ආදරේ ගැන ප්රශ්නයක් කියලා.. සමාධි ගැන විශේෂ හැගීමක් හිතේ තිබුණට මේක වෙන දෙයක්නෙ..[/FONT]

“[FONT=&quot]සමාධිගෙයි, මාරසිංහ සර්ගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා..[/FONT]”

“[FONT=&quot]මොනවා.. හිරු.. උඹ මේ හොද සිහියෙන්ද කතා කරන්නෙ..?[/FONT]”

[FONT=&quot]මතීලට වගේම අපේ ඩබලටත් උතුරු දකුණ මාරු උනා.. හතර දෙනාම මගේ දිහා බලාගෙන හිටියෙ මුල්ලේරියාවෙන් පැනලා ආපු එකෙක් දිහා බලනවා වගේ..[/FONT]

“[FONT=&quot]උඹලට මතකද මං අන්තිමට පන්ති ආපු දවස..?[/FONT]”

“[FONT=&quot]ඒක කොහෙ මතක තියෙන්නද බං.. උඹ මාසෙකින් විතර පංතියෙ පළාතෙ ආවෙ නෑනෙ..[/FONT]”

“[FONT=&quot]අර ඒ ලෙවල් රිසාල්ට් බලන්න කියලා සමාධි පංතියෙන් එළියට ගියේ.. අර දයාරත්න සර් මුලින්ම අපිට උගන්නන්න ආවෙ.. අන්න එදා..[/FONT]”

“[FONT=&quot]හරි.. හරි.. පොඩ්ඩක් මීටරේට ආවා.. ඉතිං සීන් එක කියපං..[/FONT]”

[FONT=&quot]කතාව අහගන්න හතර දෙනාටම තිබුණෙ පුදුම තදියමක්..[/FONT]

“[FONT=&quot]එදා පාඩම පටන් අරන් පැයක් විතර ගියාට පස්සෙත් කෙල්ල ආවෙ නෑනෙ.. මං කීප සැරයක්ම වට පිට හැරිලා බැලුවා උඹලා දේනනට මතක ඇතිනෙ..[/FONT]”

[FONT=&quot]මං ප්ලූටොයි චමිලයි දිහා බලලා අහද්දි ඩබල ගල් බිල්ලො දෙන්නෙක් වගේ කතා නැතුවම ඔලු ගෙඩි දෙක වැනුවා.. වෙන වෙලාවක නං ඒ ඇක්ෂන් එකට මට හිනා යන්නත් තිබුණා.. ඒත් දැන් මගේ මූඩ් එක වෙනස්..[/FONT]

“[FONT=&quot]මං එක පාරක් හැරිලා බලද්දි දැකපු දේ කිව්වොත් උඹලා විශ්වාස කරන එකකුත් නෑ.. එවෙලෙ සමධි..[/FONT]”

“[FONT=&quot]ඔව්.. ඉතිං..[/FONT]”

“[FONT=&quot]සමාධි කොරිඩෝව කෙලවරේ හිටපු මාරසිංහ සර්ට තුරුලු වෙලා ඉන්නවා දැක්කා..[/FONT]”

“[FONT=&quot]න්හෑ..[/FONT]”

[FONT=&quot]ඒ කතාව අහලා චමිලයි, මතීෂයි පුටුවෙන් නැගිට්ටවිලා.. උන්ට ඒක විශ්වාස නැතුව ඇති.. ඒත් තාරුක නං එකපාරටම බර කල්පනාවකට වැටුණා..[/FONT]

“[FONT=&quot]හිරූ.. උඹ ඒක කියද්දි මට නයෝමි කියපු කතාවක් මතක් උනා..[/FONT]”

“[FONT=&quot]මොකක්ද..?[/FONT]”

“[FONT=&quot]එයා කිව්වා සමාධි දවස් දෙක තුනක්ම සර්ගෙ වෑන් එකෙන් ඇවිත් බහිනවා දැක්කා කියලා..[/FONT]”

[FONT=&quot]තාරු කිව්වෙ මං හීනෙන්වත් හිතපු නැති කතාවක්නෙ.. එහෙනං මේක සෑහෙන දුරට ගිය ප්රශ්නයක් වගේ..[/FONT]

“[FONT=&quot]මට නං මේ අහන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි බං.. කවුරු කිව්වත් සමාධි නරක කෙල්ලෙක් කියලා මං නං පිළිගන්නෑ..[/FONT]”

[FONT=&quot]ප්ලූටො තවත් කෙල්ලව සුද්ද කරනවා.. මං ඇස් දෙකට දැකපු දේ ඌත් දැක්කනං ඒක අගේට විශ්වාස කරයි..[/FONT]

“[FONT=&quot]එදා ඒ සීන් එකෙන් පස්සෙ මට සමාධිව වගේම සර්වත් අප්පිරියා උනා මතී.. අපි ඉගෙනගන්න ආවෙ මේ වගේ ජරා මනුස්සයෙක්ගෙන්ද කියලා මට හිතුණා.. ඒකයි මං පංති නොඑන්න තීරණේ කලේ..[/FONT]”

“[FONT=&quot]එහෙම හිතන්න එපා හිරූ.. අපිට ඒ මනුස්සයගෙ පුද්ගලික දේවල් වැඩක් නෑනෙ.. අපි ආවෙ ඉගෙන ගන්න.. මොනවා නැතත් මිනිහා ඒ ටික ටොප් එකට කරනවනෙ.. ඒ නිසා අඩුම ගානෙ මේ ඉතුරු දවස් ටිකවත් පංති ඇවිත් ඒක කම්ප්ලීට් කරපං..[/FONT]”

[QUOTE="crazybuddy, post: 12564598, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-hl24izRySJ4/T5BrqVojoxI/AAAAAAAABt4/57bMUQEjO-U/s640/Cover-1.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-ehFaYnVztEM/T137MLCOzfI/AAAAAAAABf4/pfd-qb-E0-M/s1600/12.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඔන්න හිරූ උඹගෙ හැංගිමුත්තම ඉවර වෙන්නයි යන්නෙ.. දැන් උඹට ඇත්ත කියන්න කාලෙ ඇවිත්..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]දවසක් චමිල පංති ඇරිලා ගෙට ගොඩ උනේම මේක කියාගෙන.. මොකක්ද දන්නෑ වෙලා තියෙන්නෙ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]අපිට හෙට අනිද්දා දිහාට පංති ඇරිලා සර් එක්කම ගෙදර එන්න පුළුවන්..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ඒ පාර ප්ලූටොත් මාව කරකවනවා.. මුන් දෙන්නා කියන කිසි දෙයක් මට නං තේරෙන්නෙ නෑ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]කියන දෙයක් තේරෙන්න කියපං බං..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මේකයි සිද්ධිය.. සර් අද කියලා දුන්නා ෆිල්ම් ව ලොකේෂන් තෝර ගන්න විදිය.. නළු නිළියන්ට ලොජ් වෙන්න තැන් හොයන විදිය..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ඊට පස්සෙ මෙන්න කියපි බස්නාහිර පළාතටම තියෙන හොදම ලොජ් එක ගැන.. ඒක චිත්රපට අධ්යක්ෂක හේමාල් දුනුවිලගෙ නිර්මාණයක්ලු.. නළු නිලියො විසි පහකට උනත් ඉන්න පුළුවන්ලු.. වටපිටාව වගේම ලොජ් එකත් ලස්සනයිලු.. කියන ඕනම කරන දේ නොකියා ප්ලූටොයි බඩයි වැල් වටාරම් කියවනවා.. මට තද උනා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඔය ඇති.. ඉස්සර වෙලා කියපං සර් මෙහෙ එනවා කිව්වද කියලා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]එනවා කිව්වදත් අහනවා.. හෙට හරි අනිද්දා හරි පංතියෙම ළමයි ටිකත් කැන්දගෙන එයි.. හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයලා තියාගනිල්ලා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]දැන් ඉතිං ගම කනවා.. මේ වැඩෙන් අපි සර්ට නැතත් මතීෂටයි, තාරුකටයි අහුවෙනවා.. වැඩේ වන වෙන්න කලින් මෙනාවා හරි කරන්න වෙනවා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]සර් එන්නෙ හෙටද අනිද්ද කියලා ෂුවර් එකටම කියන්න පුළුවන්ද..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]උඹත් අහන්නෙ මාර කතා තමයි.. එහෙම අහන්න ගියොත් සර් නිකම්ම සැක හිතයි..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]හරි.. මං තාත්තට කියලම මේක විසදගන්නම්කො.. තාත්තට සීන් එක කියලා මේ දවස් දෙක තුන ගෙදර ගිහින් නවතිනවා.. එතකොට ඉවරනෙ.. ඒත් ප්රශ්නෙ තියෙන්නෙ මතීෂලා මෙහෙට ඇවිත් ගිය එක..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]චමී මගේ ෆෝන් එක අරන් දියන්.. අපි මේ ටික අදම විසදගමු..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මේ ප්රශ්නෙ විසදගන්න වෙන විදියක් නෑ.. ඒ නිසා මං මුලින්ම තාත්තට කතා කරලා මේ ටිකේ එහේ නවතින්න පර්මිෂන් ගත්තා.. දැන් තියෙන්නෙ අනිත් ප්රශ්නෙ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]උඹලා දෙන්නා කැමතිද මං පංති නොඑන්න තීරණේ කරපු ඇත්තම හේතුව දැනගන්න..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මං ඒක කිව්වා විතරයි චමිලයි, ප්ලූටොයි මූණට මූණ බැලුවා.. මුන් බලන්න ඇති හේතුව අහලත් කිව්වෙ නැති මං බලෙන්ම ඒක කියන්න හදන්නෙ ඇයි කියලා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මතීෂටයි, තාරුටයි කෝල් එකක් දීලා කියපං.. උන් දෙන්නත් හැමදාම අහන්නෙ එන්නැත්තෙ ඇයි කියලනේ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]යකෝ උන්ට කියන්න කලින් අපිට කියලා ඉදපං.. අපිනේ උඹගෙ අගසව් දෙන්නා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒක හරියන්නෙ නෑ.. උන් දෙන්නටත් කිව්වොත් විතරයි හෙට උන් මෙහෙ එන එක නතර කරන්න පුළුවන්..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මම කියන හරුවෙ මොකක්ද කියලා තේරුණේ නැතත් ප්ලූටො මතීලට කෝල් කරලා පණිවිඩේ කියලා කිව්වා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]උද් දෙන්නව ආවෙ කරුවල වැටීගෙන එන වෙලාවෙ.. ආපු ගමන් ඩබල මාතෘකාවට බැස්සා.. චමිලයි, ප්ලූටොයි උනත් ඇස් කන් විදාගෙන හිටියෙ මම කියන දේ අහගන්න..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මුලින්ම කියන්න ඕනෙ මේක අපි පස්දෙනා අතරෙ විතරක් තියෙන රහසක්.. ඕකේ.. මට මේ දෙන්නා වගේම උඹල දෙන්නවත් විශ්වාස නිසයි මේක කියන්න ගෙන්නුවෙ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මං තාරු දිහාට ඇගිල්ල දික් කරලා කියන්න ඌ ඒ දේ හොදට තේරුණා වගේ ඔළුව වැනුවා.. මතීෂත් මහපටගිල්ල උස්සලා ෆිට් එකක් දැම්මා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]උඹලා සමාධි ගැන මොකද හිතන්නෙ..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]එදා වෙච්ච දේ පොල්ලෙන් ගැහුවා වගේ කියනවට වඩා මේ හතර දෙනාගෙන් අදහස් විමසලා ඉන්න එක හොදයි..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ෂා.. ඒකිද.. ඒකි නියම පිණි ජම්බු ගෙඩියක්නෙ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]බඩා සුපුරුදු ලෙස කට්ටියටම කලින් උගේ කට අරිද්දි මට තද උනා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මං අහන්නෙ ඒකිගෙ රූප සොබාව නෙමෙයි.. ඒකි ලස්සන කෙල්ලෙක් කියලා ඇස් කන් තියෙන ඕනම එකෙකුට පේනවා.. මං අහන්නෙ ගතිගුණ.. නිකං ගෙස් කරලා කියපං..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]උඹේ අර කෑල්ල වගෙ නෙමෙයි.. සමාධිගෙ ගතිගුණ නං එළකිරි.. හොද හැදියාවක් තියෙන කෙල්ලෙක්..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]තාරු කියපු කෑල්ල කතාව මොකක්ද දන්නෙ නෑ.. මං ඒක අහද්දි ඌ දුන්නෙ මරු උත්තරයක්..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]අර ලුම්බිණියෙ ෂෝ එක බලන්න ගියපු වෙලේ උඹ පැණි හැළුව නෙතුෂිද කවුද කියන්නෙ.. අන්න එයා.. ඒකිගෙ වැඩ කිඩ ගැන ඉන්ටර්නෙට් එකෙත් දාලා තියෙනවා.. චාටර්..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]තාරුලා කියනල්ම ඒ කතාව ප්ලූටොයි, චමිලයි දැනන් හිටියෙ නෑ.. එදා තාත්තා ඔය විස්තරේ කිව්වත් මට ඒ ගැන කියන්න අමතක උනා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]හරි අපි ඒ ගැන වෙනම වෙලාවක කතා කරමු.. ඒක මෙතනට අදාල වෙන්නෙ නෑනෙ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]හරි උඹත් දැන් අපිට කියනවා කියපු කාරණේ කෙලින්ම කියපංකො.. උඹ නොඑන්න හේතුව සමාධිද..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මතී කල් යල් බලා උත්තරේ කටටම දීලා ප්රශ්නෙ ඇහුවා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]හේතුව කොණක සමාධිත් ඉන්නවා.. ඒත් මේක උඹලා හිතන විදියෙ ප්රශ්නයක් නෙමෙයි..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මුන් හිතාගෙන ඉන්නෙ මේක ආදරේ ගැන ප්රශ්නයක් කියලා.. සමාධි ගැන විශේෂ හැගීමක් හිතේ තිබුණට මේක වෙන දෙයක්නෙ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]සමාධිගෙයි, මාරසිංහ සර්ගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මොනවා.. හිරු.. උඹ මේ හොද සිහියෙන්ද කතා කරන්නෙ..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මතීලට වගේම අපේ ඩබලටත් උතුරු දකුණ මාරු උනා.. හතර දෙනාම මගේ දිහා බලාගෙන හිටියෙ මුල්ලේරියාවෙන් පැනලා ආපු එකෙක් දිහා බලනවා වගේ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]උඹලට මතකද මං අන්තිමට පන්ති ආපු දවස..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඒක කොහෙ මතක තියෙන්නද බං.. උඹ මාසෙකින් විතර පංතියෙ පළාතෙ ආවෙ නෑනෙ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]අර ඒ ලෙවල් රිසාල්ට් බලන්න කියලා සමාධි පංතියෙන් එළියට ගියේ.. අර දයාරත්න සර් මුලින්ම අපිට උගන්නන්න ආවෙ.. අන්න එදා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]හරි.. හරි.. පොඩ්ඩක් මීටරේට ආවා.. ඉතිං සීන් එක කියපං..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]කතාව අහගන්න හතර දෙනාටම තිබුණෙ පුදුම තදියමක්..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]එදා පාඩම පටන් අරන් පැයක් විතර ගියාට පස්සෙත් කෙල්ල ආවෙ නෑනෙ.. මං කීප සැරයක්ම වට පිට හැරිලා බැලුවා උඹලා දේනනට මතක ඇතිනෙ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මං ප්ලූටොයි චමිලයි දිහා බලලා අහද්දි ඩබල ගල් බිල්ලො දෙන්නෙක් වගේ කතා නැතුවම ඔලු ගෙඩි දෙක වැනුවා.. වෙන වෙලාවක නං ඒ ඇක්ෂන් එකට මට හිනා යන්නත් තිබුණා.. ඒත් දැන් මගේ මූඩ් එක වෙනස්..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මං එක පාරක් හැරිලා බලද්දි දැකපු දේ කිව්වොත් උඹලා විශ්වාස කරන එකකුත් නෑ.. එවෙලෙ සමධි..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]ඔව්.. ඉතිං..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]සමාධි කොරිඩෝව කෙලවරේ හිටපු මාරසිංහ සර්ට තුරුලු වෙලා ඉන්නවා දැක්කා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]න්හෑ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ඒ කතාව අහලා චමිලයි, මතීෂයි පුටුවෙන් නැගිට්ටවිලා.. උන්ට ඒක විශ්වාස නැතුව ඇති.. ඒත් තාරුක නං එකපාරටම බර කල්පනාවකට වැටුණා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]හිරූ.. උඹ ඒක කියද්දි මට නයෝමි කියපු කතාවක් මතක් උනා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මොකක්ද..?[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]එයා කිව්වා සමාධි දවස් දෙක තුනක්ම සර්ගෙ වෑන් එකෙන් ඇවිත් බහිනවා දැක්කා කියලා..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]තාරු කිව්වෙ මං හීනෙන්වත් හිතපු නැති කතාවක්නෙ.. එහෙනං මේක සෑහෙන දුරට ගිය ප්රශ්නයක් වගේ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]මට නං මේ අහන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි බං.. කවුරු කිව්වත් සමාධි නරක කෙල්ලෙක් කියලා මං නං පිළිගන්නෑ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ප්ලූටො තවත් කෙල්ලව සුද්ද කරනවා.. මං ඇස් දෙකට දැකපු දේ ඌත් දැක්කනං ඒක අගේට විශ්වාස කරයි..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]එදා ඒ සීන් එකෙන් පස්සෙ මට සමාධිව වගේම සර්වත් අප්පිරියා උනා මතී.. අපි ඉගෙනගන්න ආවෙ මේ වගේ ජරා මනුස්සයෙක්ගෙන්ද කියලා මට හිතුණා.. ඒකයි මං පංති නොඑන්න තීරණේ කලේ..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B]“[FONT="]එහෙම හිතන්න එපා හිරූ.. අපිට ඒ මනුස්සයගෙ පුද්ගලික දේවල් වැඩක් නෑනෙ.. අපි ආවෙ ඉගෙන ගන්න.. මොනවා නැතත් මිනිහා ඒ ටික ටොප් එකට කරනවනෙ.. ඒ නිසා අඩුම ගානෙ මේ ඉතුරු දවස් ටිකවත් පංති ඇවිත් ඒක කම්ප්ලීට් කරපං..[/FONT]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom