Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]*******************************[/FONT]

[FONT=&quot]“මට නං තේරෙන්නෑ බේබි මොනවා කරන්න හදනවද කියලා.. පංති යන්නෙත් නැතුව මෙහෙම රස්තියාදු ගැහුවම හරි යනවද මං අහන්නෙ..”[/FONT]

[FONT=&quot]චමිලයි, ප්ලූටොයි පංති ඇරෙන වෙලාවට කලින්ම කෝල් කරපු නිසා මම බයික් එක ස්ටාර්ට් කර ගත්තා.. කොහෙද ඉතිං.. බණ්ඩයියා සුපුරුදු ලෙස අඩන්න ගත්තනෙ..[/FONT]

[FONT=&quot]“අද විතරයි බණ්ඩයියෙ.. අද විතරයි. එක්කො මං හෙට ඉදන් පංති යනවා.. එහෙම නැත්තං ගෙදර යනවා..”[/FONT]

[FONT=&quot]“එහෙමනං බේබි යන තැනක මමත් එනවා.. ඔහොම ඉන්නකො..”[/FONT]

[FONT=&quot]බණ්ඩයියා දෙකට නමලා ගැට ගහගෙන ඉදපු සරමත් ගසලා දික් කරගත්තා.. මේ මනුස්සයට මොලේ හොද නැද්ද කොහෙද.. අපි තුන්දෙනාටත් බයික් එක ඉඩ මදි වෙලා ඉන්නවා.. ඒ අස්සෙ මෙයත් එන්න හදනවා..[/FONT]

[FONT=&quot]“බණ්ඩයියෙ.. මම යන්නෙ ක්ලාස් එකට.. අර දෙන්නව එක්කගෙන එන්න.. නැතුව වෙන කොහේවත් නෙමෙයි..”[/FONT]

[FONT=&quot]“බොරු කියන්නෙ අහවල් එකටද බේබි.. මේ බයික් දණ්ඩෙ ගිහින් කොහොමද දෙන්නෙක් ඇන්න එන්නෙ..?”[/FONT]

[FONT=&quot]මෙයාට කාරණේ කියන්න ගියොත් සර් පංති ඇරිලා ගෙදර ගිහින් කාලා බීලා දොයියගෙනත් ඉදී.. ඊට වඩා ලේසියි මේ මගුල ගෙදර දාලා යන එක..[/FONT]

[FONT=&quot]“එහෙනං බණ්ඩයියා මේක අරගෙන ඔයාට කැමති තැනක යන්න.. ආ.. මෙන්න යතුර.. මං ගියා..”[/FONT]

[FONT=&quot]එයා තව එක වචනයක් කියන්න කට අරින්න කලින්ම මං වත්තෙන් පිට උනා.. දැන් ඉතිං ප්ලෑන් සේරම අප්සට් ගහලා.. තාරුලා එක්ක බයික් එකේ යන්න ලෑස්ති උනාට මෙයා වැඩේ වන කරානෙ.. මං පාරට ඇවිත් ත්රී විලර් එකක නැග්ගා..[/FONT]

[FONT=&quot]පංතිය ළගටම ගියාට ඒ වෙද්දිත් එක ඇරලා තිබුණෙ නැති නිසා මං වීල් එක මග නවත්තගෙන තාරුටයි, ප්ලූටොටයි එස් එම් එස් කලා.. දැන් පංතිය ඇරුනම කට්ටිය මෙතනට සෙට් වෙයි..[/FONT]

[FONT=&quot]සුපුරුදු වෙලාව ළං වෙද්දි මුලින්ම පාර පැත්තට ආවෙ කොල්ලො ටික.. කොහොමටත් කෙල්ලො ඇදුම් මාරු කරගෙන කේෂ කලාප පීරගෙන එළියට බහිද්දි පරක්කු වෙනවනෙ.. මමත් ඉවසා වදාරගෙන බලන් හිටියා.. ක්ලාස් එකේ ඇන්ටිලා නංගිලා කට්ටියම ගිහින් ඉවර උනාම තමයි නයෝමියි, සමාධියි එළියට ආවෙ.. තද නිල් පාට ඩෙනිම් සායකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇදලා ආපු සමාධි දිහා ත්රීවිල් කාරයත් කට අරන් බලන් ඉන්නවා මං දැක්කා..[/FONT]

[FONT=&quot]ලොකු කෝප්පයක් හෝද හෝද ආපු කෙල්ලො දෙන්නා ත්රී විලර් එක පහුකරගෙන ඉස්සරහට ගියත් මාව දැක්කෙ නෑ..[/FONT]

[FONT=&quot]“කෝ.. අයින් වෙයන් බං..”[/FONT]

[FONT=&quot]සමාධි ගිය දිහා බලාගනෙ හිටපු මාව තල්ලු කරගෙන චමිලයි, ප්ලූටොයි ත්රීවිලර් එකට නැග්ගා..[/FONT]

[FONT=&quot]“කෝ මතීෂලා.. තාම පංතියෙද..?”[/FONT]

[FONT=&quot]“ඔය එන්නෙ උන් දෙන්නා බයික් එකේ..”[/FONT]

[FONT=&quot]චමිල කියද්දිම කළු පාට සිඩී හන්ඩ්රන් එකක් අපි ළගට ඇවිත් නතර කලා.. ඒකෙ හිටපු බඩල ජැකට් ඇදලා ෆුල් ෆේස් හෙල්මට් දාලා අදුර ගන්නත් බෑ..[/FONT]

[FONT=&quot]“මෙහෙම ආවෙ නැත්තං සර් අපිව සයිඩ් කන්නාඩියෙන් දැක්ක ගමන් අදුරගන්නවනෙ බං..”[/FONT]

[FONT=&quot]තාරුක ඒක කිව්වෙ වීල් එකේ හිටපු කොල්ලට ඇහෙන්නෙ නැති වෙන්න..[/FONT]

[FONT=&quot]“අයියෙ.. කට්ටිය හරිද.. කොහෙටද යන්න ඕනෙ..?”[/FONT]

[FONT=&quot]බලාගෙන ඉදලා බැරිම තැන වීල් එකේ පොර සිය කටහඩ අවදි කලා.. සර් ආවෙ නැතුව අපි කොහෙ යන්නද..? [/FONT]

[FONT=&quot]“තව විනාඩි පහක් ඉන්න මල්ලි..”[/FONT]

[FONT=&quot]අපිට ඒක කියලා කට ගන්න හම්බ උනේ නෑ.. සර්ගෙ වෑන් එක අපි හිටපු තැන පහු කරන් ගියා..[/FONT]

[FONT=&quot]“අන්න අර වෑන් එක පස්සෙ යමු.. හැබැයි ඒකට කිට්ටු කරන්න එපා.. යන තැන විතරයි බලාගන්න ඕනෙ..”[/FONT]

[FONT=&quot]මං මිනිහට විස්තරේ පැහැදිලි කරද්දි තාරු බයික් එක අරන් වෑන් එක පස්සෙ ගිහිල්ලත් ඉවරයි..[/FONT]

[FONT=&quot]“අයියෙ.. මේක.. ගුටිකන වැඩක් නෙමෙයි නේද..?”[/FONT]

[FONT=&quot]මූ තාම වීල් එක ස්ටාට් කරගත්තෙ නෑ.. මෙහෙම ගියොත් සර්ගෙ වලිගෙවත් අල්ලන්න බැරි වෙනවා..[/FONT]

[FONT=&quot]“උඹට ගුටි කන්න වෙන්නෙ අපි කිව්ව දේ නොකලොත් තමයි.. මොකද කියන්නෙ යනවද..? නැද්ද..?”[/FONT]

[FONT=&quot]චමිල වීල් එකෙන් බහින්න හදද්දිම කොල්ලා වීල් එක ස්ටාට් කරගෙන වෑන් එක ගිය පැත්තට ෆුල් ස්පීඩ් ගියා.. ඒත් ඒක ඒ වෙද්දි හන්දිය පහු කරලා ගිහින්..[/FONT]

[FONT=&quot]“කෝ අයියෙ.. නෑනෙ..”[/FONT]

[FONT=&quot]“අර පැත්තට යං..”[/FONT]

[FONT=&quot]අරූ ගුටි කන්න වෙන බයම වට පිට බලලා වෑන් එක හොයද්දි මං අතුරුගිරිය පැත්තට යන පාර පෙන්නුවා.. මොනවා උනත් මිනිහගෙ ඩ්රයිවින් මරු..[/FONT]

[FONT=&quot]“අන්න තියෙනවා මචං.. අර ඉන්නෙ තාරුලත්..”[/FONT]

[FONT=&quot]කලර් ලයිට්ස් වලට සර්ගෙ වාහනේ නතර කරලා තිබ්බ තැනම වගේ තාරුලත් නවත්තගෙන ඉන්නවා.. මේ බඩල ලව් කරන්න වගේ වෑන් එකේ ඇතිල්ලි ඇතිල්ලි ගිහින් සර්ට නෝට් වෙයිද මංදා.. අපි කොයි හරියෙද බලන්න වගේ මතීෂ දෙපාරක්ම පිටිපස්ස හැරිලා බලනවා මං දැක්කා.. මං වීල් එකෙන් එළියට අත දාලා මහපට ඇගිල්ල උස්සද්දිම වාහන ටික ආපහු ඉස්සරහට ඇදුනා.. [/FONT]

[FONT=&quot]හෝල්ට් හතරක් පහක් ගිහින් තුන්මන් හන්දියක් ළං වෙද්දි සර් වෑන් එක නතර කලා..[/FONT]

[FONT=&quot]“මේ මොනවද බං මේ වෙන්නෙ.. මාව ටිකක් කොනිත්තපං..”[/FONT]

[FONT=&quot]චමිලට විතරක් නෙමෙයි ඒ දැක්ක දේ අපිටත් හීනයක් වගේ.. කඩයක් අයිනෙ ඉදලා දුවගෙන ඇවිත් ඒ වෑන් එකට නැග්ගෙ වෙන කවුරුවත් නෙමෙයි.. සමාධි.. දැන් නං වැඩේ සීරියස් වේගෙන යන්නෙ.. සමාධි උදේට එන්නෙ විතරක් නෙමෙයි හවසට යන්නෙත් සර් එක්ක.. එයාගෙ හිතේ හොරයක් නැත්තං ක්ලාස් එක ළගදිම වෑන් එකට නගින්න එපැයි.. මොකටද හොරෙන් නගින්නෙ..[/FONT]

[FONT=&quot]“උඹ කිව්ව දේ හරි හිරූ.. මේ කරුවල වැටීගෙන එන වෙලාවෙ ඒකි මොකටද සර්ගෙ වෑන් එකට රිංගුවෙ..”[/FONT]

[FONT=&quot]ප්ලූටො මෙච්චර කල් සමාධිගෙ පැත්තට කතා කලාට දැන් මිනිහටත් ඇත්ත තෙරිලා වගේ.. ඒ අස්සෙ මතීෂත් කෝල් කලා..[/FONT]

[FONT=&quot]“මචං.. වැඩේ අතාරින්නෙ නෑනෙ.. දිගටම යනවා නේද..?”[/FONT]

[FONT=&quot]“ඔව්.. ඔව්.. උන් යන තැනකට අපිත් යං..”[/FONT]

[FONT=&quot]“රයිට්..”[/FONT]

[FONT=&quot]ඌ ෆෝන් එක කට් කලා.. [/FONT]

[FONT=&quot]“මල්ලි වැඩිය ළං නොකර යමු.. කෙල්ල අපිව දැක්කොත් අදුරගනී..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වෙ සමාධිව දැක්ක ගමන් මිනිහා ස්පීඩ් කරපු නිසා..[/FONT]

[FONT=&quot]“මං හිතුවෙ නෑනෙ අයියලා මේ එළවන්නෙ කෙල්ලෙක් පස්සෙන් කියලා.. මං හිතුවෙ අර සර්ව ෆලෝ කරනවා කියලා.. හැබැයි අයියෙ ඒක නං පේදුරු තුඩුවට යනකල් හරි ෆලෝ කරලා දා ගන්න වටින අයිටම් එකක්..”[/FONT]

[FONT=&quot]ත්රීවිල් මල්ලි දැන් නං අපි නැතුව හරි සමාධිව ෆලෝ කරන තත්වයක් තියෙන්නෙ.. ඒත් චමිල ආපහු සත්තමක් දැම්මා විතරයි මිනිහා කට වැහුවා..[/FONT]

[FONT=&quot]“හිරූ.. මට මේ පාර නිකං දැකලා පුරුදුයි වගේනෙ..”[/FONT]

[FONT=&quot]චමිලයා දෙපැත්තෙ ඉදගෙන හිටපු අපි දෙන්නවත් පෙරලගෙන හතර වටේට ඇන්ටනාව දානවා.. මේ පාර කොහොමත් අමතක වෙන්න තරං කාලයක් නෑ.. මේක අපි දැන් දවස් දෙක තුනකට කලින් ඇවිත් ගිය සමාධිලගෙ ගෙවල් පාරනෙ..[/FONT]

[FONT=&quot]“මොනවා.. මේන් බොලේ සමගි මාවත..”[/FONT]

[FONT=&quot]සමාධිලගෙ ගෙව්ල පාරෙ බෝඩ් එක දැක්කට පස්සෙ චමිලගෙ වගේම ප්ලූටොගෙත් කටවල් ඇරිලා.. ඒත් මේ වෑන් එක පිඹගෙන ආපු වේගෙට එන්නෙ මෙතනට තමයි කියලා මම නං දැනගෙන හිටියා..[/FONT]

[FONT=&quot]“මේ තරම් ග්රහලෝක, උල්කාපාත පහුකරගෙන මේක ඇවිත් තියෙන්නෙ ප්ලූටො ළගටමනෙ බං..”[/FONT]

[FONT=&quot]ප්ලූටො ඒ කිව්වෙ ඉස්මුරුත්තාවෙන් වගේ.. හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කියලා කතාවකුත් තියෙනවනෙ.. අපිත් බලමු මොකද වෙන්නෙ කියලා.. සමගි මාවත ඇතුළට ගිය වෑන් එක ආපහු හරවගෙන එයි කියලා අපි දෙගොල්ලොම පාර අයිනට වෙලා බලං හිටියා.. ම්හු.. ඒක එන පාටක් නං නෑ..[/FONT]

[FONT=&quot]“මොකද කියන්නෙ.. ගිහිල්ලම බලමුද..?”[/FONT]

[FONT=&quot]දැන් නං මට විතරක් නෙමෙයි.. හැමෝටම තිබුණෙ පුදුම නොසන්සුන් කමක්..[/FONT]

[FONT=&quot]“ෆිට් තමයි.. යං..”[/FONT]

[FONT=&quot]අපි පස්දෙනාම සමාධිලගෙ ගේ තිබුණ පැත්තට ගියා..[/FONT]

[QUOTE="crazybuddy, post: 12564606, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B][FONT="]*******************************[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මට නං තේරෙන්නෑ බේබි මොනවා කරන්න හදනවද කියලා.. පංති යන්නෙත් නැතුව මෙහෙම රස්තියාදු ගැහුවම හරි යනවද මං අහන්නෙ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]චමිලයි, ප්ලූටොයි පංති ඇරෙන වෙලාවට කලින්ම කෝල් කරපු නිසා මම බයික් එක ස්ටාර්ට් කර ගත්තා.. කොහෙද ඉතිං.. බණ්ඩයියා සුපුරුදු ලෙස අඩන්න ගත්තනෙ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“අද විතරයි බණ්ඩයියෙ.. අද විතරයි. එක්කො මං හෙට ඉදන් පංති යනවා.. එහෙම නැත්තං ගෙදර යනවා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“එහෙමනං බේබි යන තැනක මමත් එනවා.. ඔහොම ඉන්නකො..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]බණ්ඩයියා දෙකට නමලා ගැට ගහගෙන ඉදපු සරමත් ගසලා දික් කරගත්තා.. මේ මනුස්සයට මොලේ හොද නැද්ද කොහෙද.. අපි තුන්දෙනාටත් බයික් එක ඉඩ මදි වෙලා ඉන්නවා.. ඒ අස්සෙ මෙයත් එන්න හදනවා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“බණ්ඩයියෙ.. මම යන්නෙ ක්ලාස් එකට.. අර දෙන්නව එක්කගෙන එන්න.. නැතුව වෙන කොහේවත් නෙමෙයි..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“බොරු කියන්නෙ අහවල් එකටද බේබි.. මේ බයික් දණ්ඩෙ ගිහින් කොහොමද දෙන්නෙක් ඇන්න එන්නෙ..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මෙයාට කාරණේ කියන්න ගියොත් සර් පංති ඇරිලා ගෙදර ගිහින් කාලා බීලා දොයියගෙනත් ඉදී.. ඊට වඩා ලේසියි මේ මගුල ගෙදර දාලා යන එක..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“එහෙනං බණ්ඩයියා මේක අරගෙන ඔයාට කැමති තැනක යන්න.. ආ.. මෙන්න යතුර.. මං ගියා..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]එයා තව එක වචනයක් කියන්න කට අරින්න කලින්ම මං වත්තෙන් පිට උනා.. දැන් ඉතිං ප්ලෑන් සේරම අප්සට් ගහලා.. තාරුලා එක්ක බයික් එකේ යන්න ලෑස්ති උනාට මෙයා වැඩේ වන කරානෙ.. මං පාරට ඇවිත් ත්රී විලර් එකක නැග්ගා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]පංතිය ළගටම ගියාට ඒ වෙද්දිත් එක ඇරලා තිබුණෙ නැති නිසා මං වීල් එක මග නවත්තගෙන තාරුටයි, ප්ලූටොටයි එස් එම් එස් කලා.. දැන් පංතිය ඇරුනම කට්ටිය මෙතනට සෙට් වෙයි..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]සුපුරුදු වෙලාව ළං වෙද්දි මුලින්ම පාර පැත්තට ආවෙ කොල්ලො ටික.. කොහොමටත් කෙල්ලො ඇදුම් මාරු කරගෙන කේෂ කලාප පීරගෙන එළියට බහිද්දි පරක්කු වෙනවනෙ.. මමත් ඉවසා වදාරගෙන බලන් හිටියා.. ක්ලාස් එකේ ඇන්ටිලා නංගිලා කට්ටියම ගිහින් ඉවර උනාම තමයි නයෝමියි, සමාධියි එළියට ආවෙ.. තද නිල් පාට ඩෙනිම් සායකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇදලා ආපු සමාධි දිහා ත්රීවිල් කාරයත් කට අරන් බලන් ඉන්නවා මං දැක්කා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ලොකු කෝප්පයක් හෝද හෝද ආපු කෙල්ලො දෙන්නා ත්රී විලර් එක පහුකරගෙන ඉස්සරහට ගියත් මාව දැක්කෙ නෑ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“කෝ.. අයින් වෙයන් බං..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]සමාධි ගිය දිහා බලාගනෙ හිටපු මාව තල්ලු කරගෙන චමිලයි, ප්ලූටොයි ත්රීවිලර් එකට නැග්ගා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“කෝ මතීෂලා.. තාම පංතියෙද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“ඔය එන්නෙ උන් දෙන්නා බයික් එකේ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]චමිල කියද්දිම කළු පාට සිඩී හන්ඩ්රන් එකක් අපි ළගට ඇවිත් නතර කලා.. ඒකෙ හිටපු බඩල ජැකට් ඇදලා ෆුල් ෆේස් හෙල්මට් දාලා අදුර ගන්නත් බෑ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මෙහෙම ආවෙ නැත්තං සර් අපිව සයිඩ් කන්නාඩියෙන් දැක්ක ගමන් අදුරගන්නවනෙ බං..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]තාරුක ඒක කිව්වෙ වීල් එකේ හිටපු කොල්ලට ඇහෙන්නෙ නැති වෙන්න..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“අයියෙ.. කට්ටිය හරිද.. කොහෙටද යන්න ඕනෙ..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]බලාගෙන ඉදලා බැරිම තැන වීල් එකේ පොර සිය කටහඩ අවදි කලා.. සර් ආවෙ නැතුව අපි කොහෙ යන්නද..? [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“තව විනාඩි පහක් ඉන්න මල්ලි..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]අපිට ඒක කියලා කට ගන්න හම්බ උනේ නෑ.. සර්ගෙ වෑන් එක අපි හිටපු තැන පහු කරන් ගියා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“අන්න අර වෑන් එක පස්සෙ යමු.. හැබැයි ඒකට කිට්ටු කරන්න එපා.. යන තැන විතරයි බලාගන්න ඕනෙ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මං මිනිහට විස්තරේ පැහැදිලි කරද්දි තාරු බයික් එක අරන් වෑන් එක පස්සෙ ගිහිල්ලත් ඉවරයි..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“අයියෙ.. මේක.. ගුටිකන වැඩක් නෙමෙයි නේද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මූ තාම වීල් එක ස්ටාට් කරගත්තෙ නෑ.. මෙහෙම ගියොත් සර්ගෙ වලිගෙවත් අල්ලන්න බැරි වෙනවා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“උඹට ගුටි කන්න වෙන්නෙ අපි කිව්ව දේ නොකලොත් තමයි.. මොකද කියන්නෙ යනවද..? නැද්ද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]චමිල වීල් එකෙන් බහින්න හදද්දිම කොල්ලා වීල් එක ස්ටාට් කරගෙන වෑන් එක ගිය පැත්තට ෆුල් ස්පීඩ් ගියා.. ඒත් ඒක ඒ වෙද්දි හන්දිය පහු කරලා ගිහින්..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“කෝ අයියෙ.. නෑනෙ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“අර පැත්තට යං..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]අරූ ගුටි කන්න වෙන බයම වට පිට බලලා වෑන් එක හොයද්දි මං අතුරුගිරිය පැත්තට යන පාර පෙන්නුවා.. මොනවා උනත් මිනිහගෙ ඩ්රයිවින් මරු..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“අන්න තියෙනවා මචං.. අර ඉන්නෙ තාරුලත්..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]කලර් ලයිට්ස් වලට සර්ගෙ වාහනේ නතර කරලා තිබ්බ තැනම වගේ තාරුලත් නවත්තගෙන ඉන්නවා.. මේ බඩල ලව් කරන්න වගේ වෑන් එකේ ඇතිල්ලි ඇතිල්ලි ගිහින් සර්ට නෝට් වෙයිද මංදා.. අපි කොයි හරියෙද බලන්න වගේ මතීෂ දෙපාරක්ම පිටිපස්ස හැරිලා බලනවා මං දැක්කා.. මං වීල් එකෙන් එළියට අත දාලා මහපට ඇගිල්ල උස්සද්දිම වාහන ටික ආපහු ඉස්සරහට ඇදුනා.. [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]හෝල්ට් හතරක් පහක් ගිහින් තුන්මන් හන්දියක් ළං වෙද්දි සර් වෑන් එක නතර කලා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මේ මොනවද බං මේ වෙන්නෙ.. මාව ටිකක් කොනිත්තපං..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]චමිලට විතරක් නෙමෙයි ඒ දැක්ක දේ අපිටත් හීනයක් වගේ.. කඩයක් අයිනෙ ඉදලා දුවගෙන ඇවිත් ඒ වෑන් එකට නැග්ගෙ වෙන කවුරුවත් නෙමෙයි.. සමාධි.. දැන් නං වැඩේ සීරියස් වේගෙන යන්නෙ.. සමාධි උදේට එන්නෙ විතරක් නෙමෙයි හවසට යන්නෙත් සර් එක්ක.. එයාගෙ හිතේ හොරයක් නැත්තං ක්ලාස් එක ළගදිම වෑන් එකට නගින්න එපැයි.. මොකටද හොරෙන් නගින්නෙ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“උඹ කිව්ව දේ හරි හිරූ.. මේ කරුවල වැටීගෙන එන වෙලාවෙ ඒකි මොකටද සර්ගෙ වෑන් එකට රිංගුවෙ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ප්ලූටො මෙච්චර කල් සමාධිගෙ පැත්තට කතා කලාට දැන් මිනිහටත් ඇත්ත තෙරිලා වගේ.. ඒ අස්සෙ මතීෂත් කෝල් කලා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මචං.. වැඩේ අතාරින්නෙ නෑනෙ.. දිගටම යනවා නේද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“ඔව්.. ඔව්.. උන් යන තැනකට අපිත් යං..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“රයිට්..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ඌ ෆෝන් එක කට් කලා.. [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මල්ලි වැඩිය ළං නොකර යමු.. කෙල්ල අපිව දැක්කොත් අදුරගනී..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]මං එහෙම කිව්වෙ සමාධිව දැක්ක ගමන් මිනිහා ස්පීඩ් කරපු නිසා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මං හිතුවෙ නෑනෙ අයියලා මේ එළවන්නෙ කෙල්ලෙක් පස්සෙන් කියලා.. මං හිතුවෙ අර සර්ව ෆලෝ කරනවා කියලා.. හැබැයි අයියෙ ඒක නං පේදුරු තුඩුවට යනකල් හරි ෆලෝ කරලා දා ගන්න වටින අයිටම් එකක්..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ත්රීවිල් මල්ලි දැන් නං අපි නැතුව හරි සමාධිව ෆලෝ කරන තත්වයක් තියෙන්නෙ.. ඒත් චමිල ආපහු සත්තමක් දැම්මා විතරයි මිනිහා කට වැහුවා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“හිරූ.. මට මේ පාර නිකං දැකලා පුරුදුයි වගේනෙ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]චමිලයා දෙපැත්තෙ ඉදගෙන හිටපු අපි දෙන්නවත් පෙරලගෙන හතර වටේට ඇන්ටනාව දානවා.. මේ පාර කොහොමත් අමතක වෙන්න තරං කාලයක් නෑ.. මේක අපි දැන් දවස් දෙක තුනකට කලින් ඇවිත් ගිය සමාධිලගෙ ගෙවල් පාරනෙ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මොනවා.. මේන් බොලේ සමගි මාවත..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]සමාධිලගෙ ගෙව්ල පාරෙ බෝඩ් එක දැක්කට පස්සෙ චමිලගෙ වගේම ප්ලූටොගෙත් කටවල් ඇරිලා.. ඒත් මේ වෑන් එක පිඹගෙන ආපු වේගෙට එන්නෙ මෙතනට තමයි කියලා මම නං දැනගෙන හිටියා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මේ තරම් ග්රහලෝක, උල්කාපාත පහුකරගෙන මේක ඇවිත් තියෙන්නෙ ප්ලූටො ළගටමනෙ බං..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]ප්ලූටො ඒ කිව්වෙ ඉස්මුරුත්තාවෙන් වගේ.. හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කියලා කතාවකුත් තියෙනවනෙ.. අපිත් බලමු මොකද වෙන්නෙ කියලා.. සමගි මාවත ඇතුළට ගිය වෑන් එක ආපහු හරවගෙන එයි කියලා අපි දෙගොල්ලොම පාර අයිනට වෙලා බලං හිටියා.. ම්හු.. ඒක එන පාටක් නං නෑ..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“මොකද කියන්නෙ.. ගිහිල්ලම බලමුද..?”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]දැන් නං මට විතරක් නෙමෙයි.. හැමෝටම තිබුණෙ පුදුම නොසන්සුන් කමක්..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]“ෆිට් තමයි.. යං..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [B][FONT="]අපි පස්දෙනාම සමාධිලගෙ ගේ තිබුණ පැත්තට ගියා..[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?gj8h8s1jbav7v9b"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom