Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර් වෑන් එක වත්ත ඇතුලෙම දාලා.. මෙයා ඇවිත් තියෙන්නෙ කෙල්ලව ඇරලවන්න නෙමෙයි බින්න බහින්නමද කොහෙද..?

[FONT=&quot]“සමාධිලගෙ ගෙදර මහ එවුන් නැද්ද බං.. මේ වගේ අසික්කිත දේවල් ඇස් පනාපිටම වෙනවනෙ අම්මපා..”[/FONT]

[FONT=&quot]හැමෝම සමාධිලගෙ ගේ දිහා බලාගෙන නානාප්‍රකාර අදහස් දක්වනවා..[/FONT]

[FONT=&quot]“අයියෙ.. මමත් ඇතුළට එන්නද..?”[/FONT]

[FONT=&quot]වීල් එකේ මල්ලිටත් උණද කොහෙද..? නැතුව හොද සිහියෙන් ඉන්න එකෙක් ඔය වගේ ගොන් ප්‍රශ්නයක් අහයියෑ..[/FONT]

[FONT=&quot]“තෝ මොකටද ඇතුළට එන්නෙ.. කජු වේලන්නද..? ඔන්න ඔතනට වෙලා ඉදපං කට පියාගෙන..”[/FONT]

[FONT=&quot]“පරක්කු වෙයිද අයියෙ..?”[/FONT]

[FONT=&quot]දැක්ක වෙලේ ඉදලම චමිල මැර පාට් එක දාපු නිසාද මංදා කොල්ලා බය වෙලා..[/FONT]

[FONT=&quot]“පරක්කුනං ගෙදර පලයං.. අපි පයින් යන්නං..”[/FONT]

[FONT=&quot]“එතකොට හයර් එක..?”[/FONT]

[FONT=&quot]ඌත් අතාරින පාටක් නෑ.. මිනිහා පුස් පාට් එකෙන් අපේ පොකට් එකට විදින්න හදන්නෙ.. අපි මිනිහට තර්ජනේ කරලා සමාධිලගෙ වත්ත ඇතුළට ගියා..[/FONT]

[FONT=&quot]“අනාථ සාගරේ.. මේක ගෙයක්ද බං..?”[/FONT]

[FONT=&quot]චමිලයට ගේ දැක්ක ගමන් කියවුනා.. ඇතත්ටම ගේ නං ගති තමයි.. අපි එදා දැක්කෙ බාගෙටනේ..[/FONT]

[FONT=&quot]“ඩබල සෙටියට වෙලා මුකුළු කර කර ඇති නේද..?”[/FONT]

[FONT=&quot]තාරුකටනං හොරු අතටම අල්ල ගන්නකල් ඉවසුමක් නෑ.. ලිහලා බලන්න පුළුවන් දේ මොකටද ඔබලා බලන්නෙ.. අපි කට්ටිය අනවසරයෙන්ම ඇතුළට ගිහින් සාලෙට එබුණා.. ඒත් බලු බල්ලෙක් පේන්න නෑ..[/FONT]

[FONT=&quot]“ගෙදර කවුද..?”[/FONT]

[FONT=&quot]මං දොරට තට්ටු පාරක් දාන්න හදද්දිම චමිලයා බෙරිහන් දුන්නා.. උගේ සද්දෙට මුලින්ම දුවගෙන ආවෙ හොදට ඇද පැළදගත්තු ගෑනු කෙනෙක්..[/FONT]

[FONT=&quot]“ආන්ටි සමාධි ඉන්නවද..?”[/FONT]

[FONT=&quot]මම එහෙම අහද්දි එයා මගේ උඩ ඉදලා පල්ලෙහාට යනකන් බැලුවා..[/FONT]

[FONT=&quot]“ඔයාලා කවුද..?”[/FONT]

[FONT=&quot]“අපි සමාධිගෙ පංතියෙ යාලුවො.. ආන්ටි එයාට ටිකක් කතා කරනවද..?”[/FONT]

[FONT=&quot]ආන්ටි එක්ක කතා කලා උනාට මගේ ඇස් හතර වටේ කැරකි කැරකි හෙව්වෙ මාරසිංහ සර්ව.. එයා කොහේට අතුරුදන් වෙලාද..? අපිට ඉදගන්න කියන්නෙවත් නැතුව ආන්ටි ආපහු ගේ ඇතුළට ගියා.. ටික වෙලාවක් යනකල් එයාගෙයි සමාධිගෙයි කටහඩවල් ගේ ඇතුළෙන් ඇහුණත් කවුරුවත් එළියට ආවෙනං නෑ..[/FONT]

[FONT=&quot]“අර මිනිහා මොනවද බං මෙච්චර වෙලා කරන්නෙ..?”[/FONT]

[FONT=&quot]“එයා සමහර විට සිංදුවක් කියන්න යන්න ඇති බං..”[/FONT]

[FONT=&quot]ප්ලූටො අහද්දි මතීෂ උත්තර දුන්නෙ සුළැගිල්ල පෙන්නලා.. මේ වගේ වෙලාවකත් මුන් ජෝක් කරනවා.. අපි විනාඩි දහයක් විතර හිටගෙන ඉදලා ආපහු එහෙට මෙහෙට සද්ද බද්ද දාද්දි සමාධි එළියට ආවා..[/FONT]

[FONT=&quot]“හිරූ.. දෙයියනේ ඔයා..?”[/FONT]

[FONT=&quot]කෙල්ල මාව දැක්ක ගමන් කෑ ගැහුවෙ අමුතු සතෙක් දැක්කා වගේ.. එයා කොහොමටත් හිතන්න නැතුව ඇති මං මේ වෙලාවෙ මෙතනට එයි කියලා..[/FONT]

[FONT=&quot]“බයඋනා නේද..? කොහොමත් ඔය වගේ කැත වැඩ කරාම බය වෙන්න වෙනවා..”[/FONT]

[FONT=&quot]සමාධි කිරිමැටි ගිලපු කිඹුලා වගේ හිටියා මිසක් එක වචනයක් කිව්වෙ නෑ..[/FONT]

[FONT=&quot]“අපි කෙලින්ම ආපු කාරණේට බහින්නම්කො.. කෝ සර්..?”[/FONT]

[FONT=&quot]කෙල්ල ආපහු ගැස්සිලා බැලුවා.. මුලින්ම මගේ ළග නතර වෙලා තිබුණ ඒ ඇස් හිමීට අපේ කට්ටිය දිහාට හැරෙනවා මං බලාගෙන..[/FONT]

[FONT=&quot]“සර් එයි.. ඔයාලා එන්න ගෙට..”[/FONT]

[FONT=&quot]දැන් නං ඒ කටහඩ ඤාව්වෙක්ගෙ වගේ.. ලාමක ටිං ටි..[/FONT]

[FONT=&quot]“අපිට වැරදිලා හිරූ.. සර් යාළුවෙලා ඉන්නෙ මේකි එක්ක නෙමෙයි.. මේකිගෙ අම්මත් එකක්ද කොහෙද.. බලපං බොරුද කියලා.. දෙන්නම පේන්න නෑනෙ..”[/FONT]

[FONT=&quot]මහා සිංහ සෙයියාවෙන් ගේමට බැහැපු තාරුකගෙත් හුළං බැහැලා.. හැමෝම බලාගෙන හිටියෙ මේ නාඩගමේ අගමුල හරියට දැනගන්න..[/FONT]

[FONT=&quot]“අපි හිතුවෙ තමුසෙගෙ මූණ කට ලස්සනයි වගේම වැඩත් ලස්සනයි කියලා.. බලාගෙන ගියාම තමුසෙ මහා..”[/FONT]

[FONT=&quot]“ප්ලීස් චමිල.. ඔහොම මට කතා කරන්න එපා..”[/FONT]

[FONT=&quot]චමිලගෙ කතාව ඉවර වෙන්න කලින්ම සමාධි එයාව නැවැත්තුවා.. ඒක එහෙම උන එක හොදයි.. නැත්තං මූ මොන මොන දේවල් කියයිද මංදා..[/FONT]

[FONT=&quot]“තමුසෙගෙ මේ බලු වැඩ නිසා අපේ හිරූගෙ පංතියත් අතරමග නැවතුනා..”[/FONT]

[FONT=&quot]“මේ මං නිසා..?”[/FONT]

[FONT=&quot]සමාධි ඒක ඇහුවෙ ඇස් දෙක ටොඹු සයිස් කරගෙන..[/FONT]

[FONT=&quot]“මොකක්ද මෙතන මේ වෙන්නෙ ආ..?”[/FONT]

[FONT=&quot]එහෙම අහගෙන දොර ළගට ආවෙ මාරසිංහ සර්.. මෙන්න බොලේ මෙයා සරමකට මාරු වෙලා.. ඒක දැකලා අපි ටිකට උතුර දකුණ මාරු උනා.. කිව්වත් වගේම මොනවද මෙතන මේ වෙන්නෙ..[/FONT]

[FONT=&quot]“ඔයාලගෙ මූණ දැක්කම මට පේනවා ඔයාලට ප්‍රශ්න ගොඩක් තියෙන විත්තිය.. හැමෝම ගෙට එන්නකො..”[/FONT]

[FONT=&quot]මාරසිංහ සර්ගෙ පස්සෙ සමාධිත් ඒ පිටිපස්සෙන් අපි පස් දෙනත් ගෙට ගියා.. සර් අපිව එක්කගෙන ගියේ දිගම දිග සෝෆා සෙට් දෙක තුනක් දාලා තිබුණ චාමි ආලින්දෙකට.. ඒකෙ බිත්තිය කොණකට වෙන්න තිබුණ අඩි දෙක් විතර උස රාමු කරපු පින්තූරයක් දැකලා මගේ ඇස් උඩ ගියා.. ඒකෙ හිටියෙ සමාධියි, මාරසිංහ සර්රුයි, අපිත් එක්ක මුලින් කතා කරපු ඇන්ටියි..[/FONT]

[FONT=&quot]“දැන් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර හම්බ උනාද..?”[/FONT]

[FONT=&quot]මං ඉදගන්නෙවත් නැතුව ඒ පිංතූරෙ දිහා බලන් ඉන්නවා දැකලා සර් ඇහුවා.. එතකොට මාරසිංහ සර්, සමාධිගෙ තාත්තද..? සමාධිත් මෙච්චරකල් රගපාලා ගියෙන්නෙ මං රගපෑවා වගේ සෙල්ලමක්ද..?[/FONT]

[FONT=&quot]“මේ ඉන්නෙ මගේ එකම දෝණි..”[/FONT]

[FONT=&quot]සර් සෙටිය උඩ වාඩි උනේ එහෙම කියලා සමාධිව තුරුල් කරගෙන.. අපි නං ඉදගත්තා නෙමෙයි ඉන්දුනා..[/FONT]

[FONT=&quot]“ඔයාලා මෙයා එක්ක තරහා වෙන්න ඇත්තෙ මෙයා මුල ඉදන් බොරු කියපු නිසා නේද..? ඒත්.. ඔයගොල්ලො කොහොමද සමාධි ඉන්නෙ මෙහෙ කියලා දැනගත්තෙ..?”[/FONT]

[FONT=&quot]ඔය අහපු එක් ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්න තරං නිදහස් මනසක් මට තිබුණෙ නෑ.. මුල ඉදලම වලිගෙ පාගගෙන දගලපු මං, සමාධිවයි, සර්වයි කොයි තරම් සැක කලාද..? ඒ දෙන්නා ගැන මොන තරම් නරක දේවල් හිතුවද..? කොටින්ම අපේ හතර දෙනාවත් මේ ප්‍රශ්නෙට ඇදලා ගත්තෙ මමනෙ.. මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා..[/FONT]

[FONT=&quot]“සොරි සර්.. මේ හැමදේම උනේ මං නිසා.. මට සමාවෙන්න..”[/FONT]

[FONT=&quot]“හිරූෂ පුතා.. ඇයි ඔයා සමාව ගන්නෙ.. වැරැද්ද කලේ අපේ කෙල්ලනෙ..”[/FONT]

[FONT=&quot]සර් හිතාගෙන ඉන්නෙ අපි මෙහෙ ආවෙ සමාධි කියපු බොරුව හොයාගන්න කියලා.. ඒත් අපි ඇත්තටම ආවෙ මේ දෙන්නගෙ හොර අල්ලන්න..[/FONT]

[FONT=&quot]“මොකක්ද හිරූ මං හින්දා ඔයාගෙ පංති නතර උන කතාව..?”[/FONT]

[FONT=&quot]ගොඩක් වෙලාවට පස්සෙ සමාධි කට ඇරියා.. ඒත් ඒ ලස්සන ඇස් දිහා කෙලින් බලන්න තරං ෆිට් එකක් මගේ හිතේ තිබුණෙ නෑ..[/FONT]

[FONT=&quot]“ඇත්තම සිද්ධිය කියපං බං.. එතකොට කාගෙ කාගෙත් හිත සුද්ධයිනෙ..”[/FONT]

[FONT=&quot]ඔන්න චමිල ඒ පාර මහදැනමුත්තා වෙලා..[/FONT]

[FONT=&quot]“ඉස්සරවෙලා ඔයා කියන්නකො ඇයි අපිට මේක හැංගුවෙ කියලා..”[/FONT]

[FONT=&quot]මගේ ප්‍රශ්නෙට සමාධි සක්වල ගල සසල වෙන ටයිප් එකේ හුස්මක් පිට කලා..[/FONT]

[FONT=&quot]“අනේ තාත්ති.. ඔයාම කියන්නකො..”[/FONT]

[FONT=&quot]කෙල්ල මහා හුරතල් තාලෙට මාරසිංහ සර්ගෙ මූණ බැලුවා.. මෙයා පන්තියෙදි සර්ව අදුරන්නෙවත් නැති විදියට හැසිරුන හැටි මතක් වෙද්දි මට තාමත් පුදුමයි වගේ..[/FONT]

[FONT=&quot]“ඔවා යාළුවො අතර ප්‍රශ්න.. ඒ නිසා ඔයාලා කට්ටියම විසදගන්න.. මං ටික් ඇතුළට ගිහින් එන්නම්..”[/FONT]

[FONT=&quot]සර් සමාධිගෙ ඔළුවත් අතගාලා එතනින් ගියා.. සමාධි අපි දිහා බැලුවෙ ජීවතේ පළවෙනි වතාවට කොල්ලො සෙට් එකක් දැක්කා වගේ ලැජ්ජාවකින්..[/FONT] [FONT=&quot]

[/FONT]

[FONT=&quot]“අපේ තාත්තා ෆිල්ම් කරාට මට කවදාවත් ඒ ෆීල්ඩ් එක ගැන ආසාවක් තිබුණෙ නෑ.. මට මුල ඉදලම ඕන උනේ ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න.. අඩුම ගානෙ මං ෆිල්ම් එකක ෂූටිං බලන්නවත් ගිහින් තිබුණෙ නෑ.. ඒත් විබාගෙ ඉවර වෙලා ගෙදර හිටපු කාලෙ මං තාත්තගෙ වැඩ වලට උදව් උනා.. ස්ක්‍රිප්ට් කියෙව්වා.. තාත්තා හම්බවෙන්න එන සමහර නළු නිළියො එක්ක කතා කරලා.. ඉතිං..”[/FONT]

[FONT=&quot]සමාධිගෙ ඉතිං එක කල්පනාවකට පෙරලෙද්දි මං ආපහු සැරයක් එයාගෙ ගේ දිහා බැලුවා.. ඒකත් බොහෝ දුරට අපේ ගේ වගේමයි.. හරිම කලාත්මක ගෙයක්.. එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ.. මාරසිංහ සර් අපේ තාත්තා වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්නෙ..[/FONT]

[FONT=&quot]“අන්තිමට මම දන්නෙම නැතුව මගේ හිත මේ ෆිල්ඩ් එකට යොමු උනා.. ඒ උනාට මට චිත්‍රපට අධ්‍යක්ෂනය ගැන සාමාන්‍ය දැනුමක්වත් තිබුණෙ නෑ.. ඒකයි මං තාත්තගෙ ක්ලාස් එකට ජොයින් වෙලා මේ ගැන ඉගෙන ගන්න හිතුවෙ..”[/FONT]

[FONT=&quot]සමාධි බොහොම කෙටියෙන් එයාගෙ කතාව කියලා ඉවර කලා.. ඒත් මට දැනගන්න ඕන වෙලා තිබුණෙ ඒ ගැන නෙමෙයි.. එයා මොකද මාරසිංහ සර්ගෙ දුව කියන එක අපට හැංගුවෙ..[/FONT]

[FONT=&quot]“එහෙනං මිස් මාරසිංහ අපි මෙච්චර වෙලා ඔයාට බැන්නට සමාව භාජනේකට දානවා.. අපිට ඉතුරු ටිකත් කියන්නකො..”[/FONT]

[FONT=&quot]බොහොම සාවධානව කතාව අහගෙන හිටපු චමිල එහෙම කියද්දි සමාධි ඇස් පුංචි කරලා බැලුවෙ ඉතුරු ටික මොකක්ද කියලා අපෙන් අහන්න වගේ.. [/FONT]

[FONT=&quot]“ඔයා ඇයි මිස්ටර් මාරසිංහගෙ උප ග්‍රහයෙක් කියලා අපිට හැංගුවෙ..?”[/FONT]

[FONT=&quot]ඒ පාර ප්ලූටො ප්‍රශ්නෙ විග්රහ කලා..[/FONT]

[FONT=&quot]“මං සර්ගෙ දුව කියලා ප්‍රසිද්ධ කරලා අනිත් අයගෙ විශේෂ අවධානයක් ගන්න මං කැමති උනේ නෑ.. ඒකයි මමත් සාමාන්‍ය ළමයෙක් වගේ පංතියට සහභාගි උනේ..”[/FONT]

[QUOTE="crazybuddy, post: 12569937, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-hl24izRySJ4/T5BrqVojoxI/AAAAAAAABt4/57bMUQEjO-U/s640/Cover-1.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-ELfbkOiJC0w/T137PMp2cYI/AAAAAAAABf4/52IVtHvHIIQ/s1600/14.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සර් වෑන් එක වත්ත ඇතුලෙම දාලා.. මෙයා ඇවිත් තියෙන්නෙ කෙල්ලව ඇරලවන්න නෙමෙයි බින්න බහින්නමද කොහෙද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සමාධිලගෙ ගෙදර මහ එවුන් නැද්ද බං.. මේ වගේ අසික්කිත දේවල් ඇස් පනාපිටම වෙනවනෙ අම්මපා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]හැමෝම සමාධිලගෙ ගේ දිහා බලාගෙන නානාප්‍රකාර අදහස් දක්වනවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අයියෙ.. මමත් ඇතුළට එන්නද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]වීල් එකේ මල්ලිටත් උණද කොහෙද..? නැතුව හොද සිහියෙන් ඉන්න එකෙක් ඔය වගේ ගොන් ප්‍රශ්නයක් අහයියෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“තෝ මොකටද ඇතුළට එන්නෙ.. කජු වේලන්නද..? ඔන්න ඔතනට වෙලා ඉදපං කට පියාගෙන..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“පරක්කු වෙයිද අයියෙ..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]දැක්ක වෙලේ ඉදලම චමිල මැර පාට් එක දාපු නිසාද මංදා කොල්ලා බය වෙලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“පරක්කුනං ගෙදර පලයං.. අපි පයින් යන්නං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එතකොට හයර් එක..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඌත් අතාරින පාටක් නෑ.. මිනිහා පුස් පාට් එකෙන් අපේ පොකට් එකට විදින්න හදන්නෙ.. අපි මිනිහට තර්ජනේ කරලා සමාධිලගෙ වත්ත ඇතුළට ගියා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අනාථ සාගරේ.. මේක ගෙයක්ද බං..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිලයට ගේ දැක්ක ගමන් කියවුනා.. ඇතත්ටම ගේ නං ගති තමයි.. අපි එදා දැක්කෙ බාගෙටනේ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඩබල සෙටියට වෙලා මුකුළු කර කර ඇති නේද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]තාරුකටනං හොරු අතටම අල්ල ගන්නකල් ඉවසුමක් නෑ.. ලිහලා බලන්න පුළුවන් දේ මොකටද ඔබලා බලන්නෙ.. අපි කට්ටිය අනවසරයෙන්ම ඇතුළට ගිහින් සාලෙට එබුණා.. ඒත් බලු බල්ලෙක් පේන්න නෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ගෙදර කවුද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මං දොරට තට්ටු පාරක් දාන්න හදද්දිම චමිලයා බෙරිහන් දුන්නා.. උගේ සද්දෙට මුලින්ම දුවගෙන ආවෙ හොදට ඇද පැළදගත්තු ගෑනු කෙනෙක්..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ආන්ටි සමාධි ඉන්නවද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මම එහෙම අහද්දි එයා මගේ උඩ ඉදලා පල්ලෙහාට යනකන් බැලුවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයාලා කවුද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අපි සමාධිගෙ පංතියෙ යාලුවො.. ආන්ටි එයාට ටිකක් කතා කරනවද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ආන්ටි එක්ක කතා කලා උනාට මගේ ඇස් හතර වටේ කැරකි කැරකි හෙව්වෙ මාරසිංහ සර්ව.. එයා කොහේට අතුරුදන් වෙලාද..? අපිට ඉදගන්න කියන්නෙවත් නැතුව ආන්ටි ආපහු ගේ ඇතුළට ගියා.. ටික වෙලාවක් යනකල් එයාගෙයි සමාධිගෙයි කටහඩවල් ගේ ඇතුළෙන් ඇහුණත් කවුරුවත් එළියට ආවෙනං නෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අර මිනිහා මොනවද බං මෙච්චර වෙලා කරන්නෙ..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එයා සමහර විට සිංදුවක් කියන්න යන්න ඇති බං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ප්ලූටො අහද්දි මතීෂ උත්තර දුන්නෙ සුළැගිල්ල පෙන්නලා.. මේ වගේ වෙලාවකත් මුන් ජෝක් කරනවා.. අපි විනාඩි දහයක් විතර හිටගෙන ඉදලා ආපහු එහෙට මෙහෙට සද්ද බද්ද දාද්දි සමාධි එළියට ආවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“හිරූ.. දෙයියනේ ඔයා..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කෙල්ල මාව දැක්ක ගමන් කෑ ගැහුවෙ අමුතු සතෙක් දැක්කා වගේ.. එයා කොහොමටත් හිතන්න නැතුව ඇති මං මේ වෙලාවෙ මෙතනට එයි කියලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“බයඋනා නේද..? කොහොමත් ඔය වගේ කැත වැඩ කරාම බය වෙන්න වෙනවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සමාධි කිරිමැටි ගිලපු කිඹුලා වගේ හිටියා මිසක් එක වචනයක් කිව්වෙ නෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අපි කෙලින්ම ආපු කාරණේට බහින්නම්කො.. කෝ සර්..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කෙල්ල ආපහු ගැස්සිලා බැලුවා.. මුලින්ම මගේ ළග නතර වෙලා තිබුණ ඒ ඇස් හිමීට අපේ කට්ටිය දිහාට හැරෙනවා මං බලාගෙන..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සර් එයි.. ඔයාලා එන්න ගෙට..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]දැන් නං ඒ කටහඩ ඤාව්වෙක්ගෙ වගේ.. ලාමක ටිං ටි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අපිට වැරදිලා හිරූ.. සර් යාළුවෙලා ඉන්නෙ මේකි එක්ක නෙමෙයි.. මේකිගෙ අම්මත් එකක්ද කොහෙද.. බලපං බොරුද කියලා.. දෙන්නම පේන්න නෑනෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මහා සිංහ සෙයියාවෙන් ගේමට බැහැපු තාරුකගෙත් හුළං බැහැලා.. හැමෝම බලාගෙන හිටියෙ මේ නාඩගමේ අගමුල හරියට දැනගන්න..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අපි හිතුවෙ තමුසෙගෙ මූණ කට ලස්සනයි වගේම වැඩත් ලස්සනයි කියලා.. බලාගෙන ගියාම තමුසෙ මහා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ප්ලීස් චමිල.. ඔහොම මට කතා කරන්න එපා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිලගෙ කතාව ඉවර වෙන්න කලින්ම සමාධි එයාව නැවැත්තුවා.. ඒක එහෙම උන එක හොදයි.. නැත්තං මූ මොන මොන දේවල් කියයිද මංදා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“තමුසෙගෙ මේ බලු වැඩ නිසා අපේ හිරූගෙ පංතියත් අතරමග නැවතුනා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මේ මං නිසා..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සමාධි ඒක ඇහුවෙ ඇස් දෙක ටොඹු සයිස් කරගෙන..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මොකක්ද මෙතන මේ වෙන්නෙ ආ..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]එහෙම අහගෙන දොර ළගට ආවෙ මාරසිංහ සර්.. මෙන්න බොලේ මෙයා සරමකට මාරු වෙලා.. ඒක දැකලා අපි ටිකට උතුර දකුණ මාරු උනා.. කිව්වත් වගේම මොනවද මෙතන මේ වෙන්නෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයාලගෙ මූණ දැක්කම මට පේනවා ඔයාලට ප්‍රශ්න ගොඩක් තියෙන විත්තිය.. හැමෝම ගෙට එන්නකො..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මාරසිංහ සර්ගෙ පස්සෙ සමාධිත් ඒ පිටිපස්සෙන් අපි පස් දෙනත් ගෙට ගියා.. සර් අපිව එක්කගෙන ගියේ දිගම දිග සෝෆා සෙට් දෙක තුනක් දාලා තිබුණ චාමි ආලින්දෙකට.. ඒකෙ බිත්තිය කොණකට වෙන්න තිබුණ අඩි දෙක් විතර උස රාමු කරපු පින්තූරයක් දැකලා මගේ ඇස් උඩ ගියා.. ඒකෙ හිටියෙ සමාධියි, මාරසිංහ සර්රුයි, අපිත් එක්ක මුලින් කතා කරපු ඇන්ටියි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“දැන් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර හම්බ උනාද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මං ඉදගන්නෙවත් නැතුව ඒ පිංතූරෙ දිහා බලන් ඉන්නවා දැකලා සර් ඇහුවා.. එතකොට මාරසිංහ සර්, සමාධිගෙ තාත්තද..? සමාධිත් මෙච්චරකල් රගපාලා ගියෙන්නෙ මං රගපෑවා වගේ සෙල්ලමක්ද..?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මේ ඉන්නෙ මගේ එකම දෝණි..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සර් සෙටිය උඩ වාඩි උනේ එහෙම කියලා සමාධිව තුරුල් කරගෙන.. අපි නං ඉදගත්තා නෙමෙයි ඉන්දුනා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයාලා මෙයා එක්ක තරහා වෙන්න ඇත්තෙ මෙයා මුල ඉදන් බොරු කියපු නිසා නේද..? ඒත්.. ඔයගොල්ලො කොහොමද සමාධි ඉන්නෙ මෙහෙ කියලා දැනගත්තෙ..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඔය අහපු එක් ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්න තරං නිදහස් මනසක් මට තිබුණෙ නෑ.. මුල ඉදලම වලිගෙ පාගගෙන දගලපු මං, සමාධිවයි, සර්වයි කොයි තරම් සැක කලාද..? ඒ දෙන්නා ගැන මොන තරම් නරක දේවල් හිතුවද..? කොටින්ම අපේ හතර දෙනාවත් මේ ප්‍රශ්නෙට ඇදලා ගත්තෙ මමනෙ.. මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සොරි සර්.. මේ හැමදේම උනේ මං නිසා.. මට සමාවෙන්න..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“හිරූෂ පුතා.. ඇයි ඔයා සමාව ගන්නෙ.. වැරැද්ද කලේ අපේ කෙල්ලනෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සර් හිතාගෙන ඉන්නෙ අපි මෙහෙ ආවෙ සමාධි කියපු බොරුව හොයාගන්න කියලා.. ඒත් අපි ඇත්තටම ආවෙ මේ දෙන්නගෙ හොර අල්ලන්න..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මොකක්ද හිරූ මං හින්දා ඔයාගෙ පංති නතර උන කතාව..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ගොඩක් වෙලාවට පස්සෙ සමාධි කට ඇරියා.. ඒත් ඒ ලස්සන ඇස් දිහා කෙලින් බලන්න තරං ෆිට් එකක් මගේ හිතේ තිබුණෙ නෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඇත්තම සිද්ධිය කියපං බං.. එතකොට කාගෙ කාගෙත් හිත සුද්ධයිනෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඔන්න චමිල ඒ පාර මහදැනමුත්තා වෙලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඉස්සරවෙලා ඔයා කියන්නකො ඇයි අපිට මේක හැංගුවෙ කියලා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මගේ ප්‍රශ්නෙට සමාධි සක්වල ගල සසල වෙන ටයිප් එකේ හුස්මක් පිට කලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අනේ තාත්ති.. ඔයාම කියන්නකො..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කෙල්ල මහා හුරතල් තාලෙට මාරසිංහ සර්ගෙ මූණ බැලුවා.. මෙයා පන්තියෙදි සර්ව අදුරන්නෙවත් නැති විදියට හැසිරුන හැටි මතක් වෙද්දි මට තාමත් පුදුමයි වගේ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔවා යාළුවො අතර ප්‍රශ්න.. ඒ නිසා ඔයාලා කට්ටියම විසදගන්න.. මං ටික් ඇතුළට ගිහින් එන්නම්..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සර් සමාධිගෙ ඔළුවත් අතගාලා එතනින් ගියා.. සමාධි අපි දිහා බැලුවෙ ජීවතේ පළවෙනි වතාවට කොල්ලො සෙට් එකක් දැක්කා වගේ ලැජ්ජාවකින්..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=#783f04][FONT="]“අපේ තාත්තා ෆිල්ම් කරාට මට කවදාවත් ඒ ෆීල්ඩ් එක ගැන ආසාවක් තිබුණෙ නෑ.. මට මුල ඉදලම ඕන උනේ ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න.. අඩුම ගානෙ මං ෆිල්ම් එකක ෂූටිං බලන්නවත් ගිහින් තිබුණෙ නෑ.. ඒත් විබාගෙ ඉවර වෙලා ගෙදර හිටපු කාලෙ මං තාත්තගෙ වැඩ වලට උදව් උනා.. ස්ක්‍රිප්ට් කියෙව්වා.. තාත්තා හම්බවෙන්න එන සමහර නළු නිළියො එක්ක කතා කරලා.. ඉතිං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සමාධිගෙ ඉතිං එක කල්පනාවකට පෙරලෙද්දි මං ආපහු සැරයක් එයාගෙ ගේ දිහා බැලුවා.. ඒකත් බොහෝ දුරට අපේ ගේ වගේමයි.. හරිම කලාත්මක ගෙයක්.. එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ.. මාරසිංහ සර් අපේ තාත්තා වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්නෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අන්තිමට මම දන්නෙම නැතුව මගේ හිත මේ ෆිල්ඩ් එකට යොමු උනා.. ඒ උනාට මට චිත්‍රපට අධ්‍යක්ෂනය ගැන සාමාන්‍ය දැනුමක්වත් තිබුණෙ නෑ.. ඒකයි මං තාත්තගෙ ක්ලාස් එකට ජොයින් වෙලා මේ ගැන ඉගෙන ගන්න හිතුවෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සමාධි බොහොම කෙටියෙන් එයාගෙ කතාව කියලා ඉවර කලා.. ඒත් මට දැනගන්න ඕන වෙලා තිබුණෙ ඒ ගැන නෙමෙයි.. එයා මොකද මාරසිංහ සර්ගෙ දුව කියන එක අපට හැංගුවෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එහෙනං මිස් මාරසිංහ අපි මෙච්චර වෙලා ඔයාට බැන්නට සමාව භාජනේකට දානවා.. අපිට ඉතුරු ටිකත් කියන්නකො..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]බොහොම සාවධානව කතාව අහගෙන හිටපු චමිල එහෙම කියද්දි සමාධි ඇස් පුංචි කරලා බැලුවෙ ඉතුරු ටික මොකක්ද කියලා අපෙන් අහන්න වගේ.. [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයා ඇයි මිස්ටර් මාරසිංහගෙ උප ග්‍රහයෙක් කියලා අපිට හැංගුවෙ..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඒ පාර ප්ලූටො ප්‍රශ්නෙ විග්රහ කලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මං සර්ගෙ දුව කියලා ප්‍රසිද්ධ කරලා අනිත් අයගෙ විශේෂ අවධානයක් ගන්න මං කැමති උනේ නෑ.. ඒකයි මමත් සාමාන්‍ය ළමයෙක් වගේ පංතියට සහභාගි උනේ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom