Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මම දුනුවිලගෙ පුතා කියනෙක හංගන්න කොයි තරම් ගේමක් දෙනවද..? ඒත් එකම ක්ලාස් එකේ ඉදලත් සමාධි, මාරසිංහ සර්ගෙ දුව කියන එක බොහොම සිම්පල් විදියට හංගගෙන හිටියනෙ.. මෙයානං ෆිල්ඩ් එකට ආවොත් බොහොම ඉක්මනට වසරේ නැගී එන නිළිය සම්මානෙ ගන්නවා..[/FONT]

[FONT=&quot]“මචං හිරූ.. අපි හොයන්න ආවෙ වෙන දෙයක්.. ඒත් හොයා ගත්තෙ වෙන දෙයක්.. නිකමට වගේ අර කාරණෙත් දැනගමු නේද..?”[/FONT]

[FONT=&quot]තාරුක ඒ මතක් කලේ සමාධි සර්ට තුරුල් වෙලා හිටපු සිද්ධිය.. ඇත්තටම මෙච්චර කල් සර්ව අදුරන්නෙවත් නෑ වගේ හිටපු කෙල්ල එදා ඒ වගේ දෙයක් කලේ ඇයි කියන එක මට මාර කුතුහලයක් උනා..[/FONT]

[FONT=&quot]“තව මොනවද ඔයාලට දැනගන්න ඕන..?”[/FONT]

[FONT=&quot]මාරසිංහ සර් එහෙම අහගෙනම අපි ළගට එද්දි එයාගෙ නෝනත් ඒ පිටිපස්සෙන් ආවා.. නිකම්ම නෙමෙයි.. කන්න බොන්න දේවලුත් උස්සගෙන..[/FONT]

[FONT=&quot]“එදා ඒ ලෙවල් ප්රතිඵල ආපු දවසෙ අපේ හිරූෂ දැකලා තියෙනවා සමාධි සර්ට තුරුල් වෙලා ඉන්නවා.. ඒ වෙද්දි අපි මේ තාත්තලා දූලා ප්රශ්නෙ දැනගෙන හිටියෙ නෑනෙ.. ඒක නිසා හිරූ හිතලා තියෙන්නෙ වෙන දෙයක්.. ඒ ගැන කලකිරිලා තමයි එයා පංති එන එකත් නතර කරලා තියෙන්නෙ..”[/FONT]

[FONT=&quot]මට කියාගන්න බැරිව හිටපු කාරණේ මතීෂ සර්ගෙ මූණටම කියලා දැම්මා.. ඒ කතාව අහලා සමාධිගෙ සුදු මූණ තත්පරේට දෙකට රතු උනා.. හැබැයි මට නං දැනුණෙ පොළවය පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්..[/FONT]

[FONT=&quot]“මට දැන් තේරෙනවා මොකද වෙලා තියෙන්නෙ කියලා.. මේ ෆිල්ඩ් එකේ හැටියට පුතා එහෙම හිතපු එක සාධාරණයි..”[/FONT]

[FONT=&quot]මාරසිංහ සර් කිව්වෙ මගේ ළගින්ම ඉදගන්න ගමන්.. මං හිමීට සමාධි දිහා බැලුවා.. ඒ ඇස් වල කදුළු දිලිසෙනවා.. [/FONT]

[FONT=&quot]“තාත්තා.. මට කියන්න බැරි උනා.. මං මෙයාලට කියලා තිබුණෙ මට වයස විසි එකයි කියලා.. එදා රිසාල්ට් බැලුවෙ අපේ නංගි කෙනෙක්ගෙ කියලා..”[/FONT]

[FONT=&quot]“මොකක්ද කිව්වෙ.. ඒ කියන්නෙ සමාධි ඔයා..”[/FONT]

[FONT=&quot]මට කතා කරන්න වචන අමතක උනා වගේ.. අපට මෙච්චර කල් කට පුරෝලා මල්ලි, මල්ලි කියලා කතා කලේ අපට වඩා බාල කෙල්ලෙක්ද..?[/FONT]

[FONT=&quot]“ඔව්.. මං ඔයාලට කිව්වෙ බොරුවක්.. මම එහෙම කලේ ඇත්ත වයස කිව්වොත් ඔයාලා මං සර්ගෙ දුව කියලා දැනගනියි කියලා බයට..”[/FONT]

[FONT=&quot]“අයියෝ.. රම්ප ගහේ දෙල් කිව්වලු..”[/FONT]

[FONT=&quot]මහා දිග හුස්මක් පිට කරන ගමන් චමිල ඒක කියපු විදියට සර්ට බකස් ගාලා හිනාවක් ගියා.. ඒ වෙලාවෙ හිනා වෙන්න නෙමෙයි මං හිටියෙ තක්බීර් වෙලා..[/FONT]

[FONT=&quot]“එදා අපේ කේලල ඒ තුනක් අරන් විභාගෙ පාස් කියලා දැනගත්තට පස්සෙ මට හැමදේම අමතක උනා පුතා.. මං මෙයාව තුරුළු කරගත්තෙ සතුට වැඩි කමට..”[/FONT]

[FONT=&quot]ඒ කියන්නෙ සමාධි මේ පාර විභාගෙ කරපු කෙනෙක්.. එයා මෙච්චර හොදට ප්රතිඵල අරන් විභාගෙ පාස් උනාම එයාටත් කොන්දේසි අමතක වෙන්න ඇති.. අනික මාරසිංහ සර් කියන්නෙත් තාත්තා කෙනෙක් නෙ..[/FONT]

[FONT=&quot]කතාවෙන් කතාව අපේ කට්ටිය කේක් බිස්කට් වලට වැඩේ දීලා.. මං තේ එකක් විතර්ක අතට අරගෙන පුටුව පිටිපස්සට හේත්තු උනා..[/FONT]

[FONT=&quot]“මට ඒත් හිතාගන්න බැරි උනා මේ තරං උන්නදුවෙන් ඉගෙන ගත්තු ළමයා මොකද එක පාරම පංති එන එක නතර කලේ කියලා..”[/FONT]

[FONT=&quot]සර් එහෙම කියද්දි මං හෙට ඉදලා ආපහු පංති එනවා කියලා සර්ට පොරොන්දු උනා.. දැන් ඉතිං ප්රශ්න සේරම ඉවරයිනෙ..[/FONT]

[FONT=&quot]“මට සමාවෙන්න හිරූෂ.. මං නිසා ඔයාලට ලොකු පාඩුවක් උනා නේද..?”[/FONT]

[FONT=&quot]මෙයාටත් පිස්සුද මංදා.. මට මොකක්ද උන පාඩුව..? ටික කාලයක් පංති මිස් වෙච්ච එකද..? [/FONT] [FONT=&quot] මේ හේමාල් දුනුවිලගෙ පුතාට ඕවා ප්රශ්න නෙමෙයි සමාධි නංගි.. ඔයා මට අවුරුද්දක් හරි බාලයි කියලා දැනගත්තු එකම මදිදි..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]“වෙන දැනගන්න දේවල් නෑනෙ බං.. අපි එහෙනං යමු..”[/FONT]

[FONT=&quot]පැය ගාණක දීර්ඝ සාකච්ඡාවක් නිමා කරලා මුලින්ම නැගිට්ටෙ චමිල..[/FONT]

[FONT=&quot]“අනේ අද මේ වෙච්ච දේවල් පංතියෙ වෙන කාටවත් දැනගන්න තියන්න එපා.. මේක අපි හයදෙනා අතරෙ විතරක් තියාගනිමු..”[/FONT]

[FONT=&quot]සමාධි අන්තිම මොහොතෙ කලේ මාර ඉල්ලීමක්.. එයා තව දුරටත් සර්ගෙ දුව නොවී නිකම්ම නිකං සමාධි විදියට ඇක්ට් කරන්නයි හදන්නෙ..[/FONT]

[FONT=&quot]“කවදා වෙනකල් මේවා හංගන්නද හලෝ.. කොච්චර හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිටනෙ..”[/FONT]

[FONT=&quot]චමිල ඒක කිව්වෙ සමාධිට උනත් හින්ට් එක පාස් කලේ මට.. ඌ ඒ නොකියා කිව්වෙ අද සමාධිට මෙච්ච දේ ළගදිම මටත් වෙනවා කියනෙක වෙන්න ඇති..[/FONT]

[FONT=&quot]“අඩුගානෙ මේ පංතිය ඉවර වෙනකල්වත් අපි මේක නොකියා ඉදිමු.. ඊට පස්සෙනං දැනගත්තත් කමක් නෑ..”[/FONT]

[FONT=&quot]“ඔව්.. ඔව්.. නොකියා ඉමු.. කොහොමත් පංතිය ඉවර උනාම පංතියෙ ළමයින්ට මාර දේවල් දැනගන්න ලැබෙයි.. නේද හිරූ..”[/FONT]

[FONT=&quot]ඒ පාර ප්ලූටොත් මූට පොර දානවා.. වැඩේ වන වෙන්න කලින් මං තේ එක බීලා ඉවර කලා..[/FONT]

[FONT=&quot]“එහෙනං සර් අපි ගිහින් එන්නං..”[/FONT]

[FONT=&quot]අපි ටික සර්ට වැදලා එළියට එද්දි සමාධිත් අපේ පිටිපස්සෙන් දොර ළගට ආවා..[/FONT]

[FONT=&quot]“අපි යන්නං නංගි.. බායි..”[/FONT]

[FONT=&quot]කට්ටියම කතා වෙලා වගේ නංගි කියද්දි කෙල්ල හැරිලා ගෙට දිව්වා..[/FONT]

[FONT=&quot]“බුදු අම්මෝ.. මචං රෑ වෙලා..”[/FONT]

[FONT=&quot]මතීෂගෙ සද්දෙට එළියට බහිද්දි තමයි අපි මේ ගේ අස්සෙ කොච්චර වෙලා ඉදලද කියලා කට්ටියට තේරුණේ..[/FONT]

[FONT=&quot]“මචං අපි ආවෙ ත්රීවිල් එකක නේද..? කෝ ඌ.. ගිහින්ද..?”[/FONT]

[FONT=&quot]කට්ටියට එකින් එක කාරණා මතක් වෙන්නෙ දැන් තමයි.. හරියට මෝහනය කරලා ඉදලා පියවි සිහිය ලැබුණා වගේ.. මතීෂයි තාරුයි කරුවලේම ගිහින් බයික් එකට නැග්ගා..[/FONT]

[FONT=&quot]“මේ තියෙන්නෙ බං ත්රී වීල් එකත්..”[/FONT]

[FONT=&quot]මං ත්රී විල් එක ළගට ගිහින් එබිලා බැලුවා.. ඒකෙ හිටපු පොර කට කපලා නිදි..[/FONT]

[FONT=&quot]“මචං මූව නැගිට්ටොත් මේ පැය ගාණටම හරියන හයර් එක දෙන්න වෙයි.. ඉදපංකො මං වැඩක් කරන්න..”[/FONT]

[FONT=&quot]මම චමිලලවත් ත්රීවිල් එක ළගින් අයින් කර ගත්තෙ සද්ද බද්ද ඇහිලා කොල්ලා නැගිටියි කියන බයට..[/FONT]

[FONT=&quot]“උඹ ඔය මොකක්ද කරන්න හදන්නෙ..?”[/FONT]

[FONT=&quot]“කරන දේ බලා ඉදංකො.. කෝ මට කොළයක් දීපං..”[/FONT]

[FONT=&quot]චමිලගෙ පොතකින් ඉරපු කොල කෑල්ලක මං මෙහෙම ලිව්වා..[/FONT]

[FONT=&quot]“මල්ලි - අපේ හයර් එකට මේ රුපියලා දාහ තියාගන්න.. අපි යනවා..”[/FONT]

[FONT=&quot]“යකෝ උඹ ඒ පාර මේ කුම්භකරණයට රුපියල් දාහක් පුදන්න යන්නෙ..? මොලේ නරක් වෙලාද..?”[/FONT]

[FONT=&quot]වැඩේ ඉවර වෙන්නත් කලින්ම චමිලයා බෙරිහන් දෙනවනෙ.. පැත්තකට වෙලා බලන් ඉදපං මල්ලි.. මං ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරලා ඒ කොලේ ත්රී විල් එකේ සීට් එක උඩ තියලා ගල් කැටයක් තිව්වා..[/FONT]

[FONT=&quot]“දැන් ඉතිං මූ ඇහැරෙන්න කලින් යං.. තාරු උඹත් පුළුවන් නං බයික් එක මහ පාර පැත්තට තල්ලු කරන් යං..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වෙ බයික් එක ස්ටාාට් කරන සද්දෙට ත්රීවිල් මල්ලි අහැරෙයි කියලා..[/FONT]

[FONT=&quot]“එතකොට සල්ලි..?”[/FONT]

[FONT=&quot]“සල්ලි තියන්න පිස්සුද බං.. අනික කා ගාවද දාහෙ ඒවා තියෙන්නෙ..”[/FONT]

[FONT=&quot]පාරෙ නිදන් ඉන්න බල්ලෙක්ටවත් කෝට්ටකින් අනින්න එපා කියලා කවුදෝ මන්දා පණ්ඩිතයෙක් කියලා තියෙනවලුනෙ.. ඒ නිසා අපිත් ත්රීවිල්කාරයගෙ නින්දට බාධා නොකර හිමීට පාර පැත්තට ආවා..[/FONT]

[FONT=&quot]“දැන් උඹලා තුන්දෙනා යන්නෙ මොහොකෙද..[/FONT] [FONT=&quot]?”[/FONT]

[FONT=&quot]තාරු බයික් එක ස්ටාට් කරන ගමන් මතීෂවත් නග්ගගන්න ගමන් ඇහුවා..[/FONT]

[FONT=&quot]“මූ අර කොලේ කූටු ගාන වෙලාවෙ, මං බණ්ඩයියට කෝල් එකක් දුන්නා.. එයා දැන් එයි..”[/FONT]

[FONT=&quot]ප්ලූටොටත් ගොනාට වගේ හොද මොළයක් තියෙනවනෙ අප්පා.. අපි ප්ලෑනක් හිතන්නත් කලින් ඌ වැඩේ කරලත් ඉවරයි..[/FONT]

[FONT=&quot]“ඕ..කේ.. එහෙනං උඹ හෙට පංති එනවනෙ... අපි ගියා.. ගුඩ් නයිට්..”[/FONT]

[FONT=&quot]තාරුලා ඉගිල්ලිලා යන්න ගියාට පස්සෙ අපි තුන්දෙනා පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ආවා..[/FONT]

[FONT=&quot]“අදනං මහ චාටර් සීන් එක බං උනේ.. උඹ මෙච්චර කල් සර්ව සැක කලා.. පංති නොගිහින් ඉදලා.. ගෙවල් හොයන්න ගිහින් අන්තිමට මොකද උනේ..”[/FONT]

[FONT=&quot]චමිල මොකද උනේ කියලා අහද්දි මමයි ප්ලූටොයි දෙන්නම ඌ දිහා බැලුවෙ ඇත්තටම මොකද උනේ කියලා දැනගන්න..[/FONT]

[FONT=&quot]“මදැයි අන්තිමට ලබ්බෙ තොවිලෙ බලන්න කියලා සී අයි ඩී ගේමක් දුන්නා.. අන්තිමට පලලා බලද්දි ලබ්බ පුස්..”[/FONT]

[FONT=&quot]චමිලගෙ අන්තිම වචන දෙක ඇහුණ මිනිස්සු දෙතුන් දෙනෙක් හිනාවෙවී යන්න ගියා.. [/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="crazybuddy, post: 12569941, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04][FONT="]මම දුනුවිලගෙ පුතා කියනෙක හංගන්න කොයි තරම් ගේමක් දෙනවද..? ඒත් එකම ක්ලාස් එකේ ඉදලත් සමාධි, මාරසිංහ සර්ගෙ දුව කියන එක බොහොම සිම්පල් විදියට හංගගෙන හිටියනෙ.. මෙයානං ෆිල්ඩ් එකට ආවොත් බොහොම ඉක්මනට වසරේ නැගී එන නිළිය සම්මානෙ ගන්නවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මචං හිරූ.. අපි හොයන්න ආවෙ වෙන දෙයක්.. ඒත් හොයා ගත්තෙ වෙන දෙයක්.. නිකමට වගේ අර කාරණෙත් දැනගමු නේද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]තාරුක ඒ මතක් කලේ සමාධි සර්ට තුරුල් වෙලා හිටපු සිද්ධිය.. ඇත්තටම මෙච්චර කල් සර්ව අදුරන්නෙවත් නෑ වගේ හිටපු කෙල්ල එදා ඒ වගේ දෙයක් කලේ ඇයි කියන එක මට මාර කුතුහලයක් උනා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“තව මොනවද ඔයාලට දැනගන්න ඕන..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මාරසිංහ සර් එහෙම අහගෙනම අපි ළගට එද්දි එයාගෙ නෝනත් ඒ පිටිපස්සෙන් ආවා.. නිකම්ම නෙමෙයි.. කන්න බොන්න දේවලුත් උස්සගෙන..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එදා ඒ ලෙවල් ප්රතිඵල ආපු දවසෙ අපේ හිරූෂ දැකලා තියෙනවා සමාධි සර්ට තුරුල් වෙලා ඉන්නවා.. ඒ වෙද්දි අපි මේ තාත්තලා දූලා ප්රශ්නෙ දැනගෙන හිටියෙ නෑනෙ.. ඒක නිසා හිරූ හිතලා තියෙන්නෙ වෙන දෙයක්.. ඒ ගැන කලකිරිලා තමයි එයා පංති එන එකත් නතර කරලා තියෙන්නෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මට කියාගන්න බැරිව හිටපු කාරණේ මතීෂ සර්ගෙ මූණටම කියලා දැම්මා.. ඒ කතාව අහලා සමාධිගෙ සුදු මූණ තත්පරේට දෙකට රතු උනා.. හැබැයි මට නං දැනුණෙ පොළවය පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මට දැන් තේරෙනවා මොකද වෙලා තියෙන්නෙ කියලා.. මේ ෆිල්ඩ් එකේ හැටියට පුතා එහෙම හිතපු එක සාධාරණයි..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මාරසිංහ සර් කිව්වෙ මගේ ළගින්ම ඉදගන්න ගමන්.. මං හිමීට සමාධි දිහා බැලුවා.. ඒ ඇස් වල කදුළු දිලිසෙනවා.. [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“තාත්තා.. මට කියන්න බැරි උනා.. මං මෙයාලට කියලා තිබුණෙ මට වයස විසි එකයි කියලා.. එදා රිසාල්ට් බැලුවෙ අපේ නංගි කෙනෙක්ගෙ කියලා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මොකක්ද කිව්වෙ.. ඒ කියන්නෙ සමාධි ඔයා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මට කතා කරන්න වචන අමතක උනා වගේ.. අපට මෙච්චර කල් කට පුරෝලා මල්ලි, මල්ලි කියලා කතා කලේ අපට වඩා බාල කෙල්ලෙක්ද..?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔව්.. මං ඔයාලට කිව්වෙ බොරුවක්.. මම එහෙම කලේ ඇත්ත වයස කිව්වොත් ඔයාලා මං සර්ගෙ දුව කියලා දැනගනියි කියලා බයට..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අයියෝ.. රම්ප ගහේ දෙල් කිව්වලු..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මහා දිග හුස්මක් පිට කරන ගමන් චමිල ඒක කියපු විදියට සර්ට බකස් ගාලා හිනාවක් ගියා.. ඒ වෙලාවෙ හිනා වෙන්න නෙමෙයි මං හිටියෙ තක්බීර් වෙලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එදා අපේ කේලල ඒ තුනක් අරන් විභාගෙ පාස් කියලා දැනගත්තට පස්සෙ මට හැමදේම අමතක උනා පුතා.. මං මෙයාව තුරුළු කරගත්තෙ සතුට වැඩි කමට..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඒ කියන්නෙ සමාධි මේ පාර විභාගෙ කරපු කෙනෙක්.. එයා මෙච්චර හොදට ප්රතිඵල අරන් විභාගෙ පාස් උනාම එයාටත් කොන්දේසි අමතක වෙන්න ඇති.. අනික මාරසිංහ සර් කියන්නෙත් තාත්තා කෙනෙක් නෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කතාවෙන් කතාව අපේ කට්ටිය කේක් බිස්කට් වලට වැඩේ දීලා.. මං තේ එකක් විතර්ක අතට අරගෙන පුටුව පිටිපස්සට හේත්තු උනා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මට ඒත් හිතාගන්න බැරි උනා මේ තරං උන්නදුවෙන් ඉගෙන ගත්තු ළමයා මොකද එක පාරම පංති එන එක නතර කලේ කියලා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සර් එහෙම කියද්දි මං හෙට ඉදලා ආපහු පංති එනවා කියලා සර්ට පොරොන්දු උනා.. දැන් ඉතිං ප්රශ්න සේරම ඉවරයිනෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මට සමාවෙන්න හිරූෂ.. මං නිසා ඔයාලට ලොකු පාඩුවක් උනා නේද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මෙයාටත් පිස්සුද මංදා.. මට මොකක්ද උන පාඩුව..? ටික කාලයක් පංති මිස් වෙච්ච එකද..? [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04][FONT="] මේ හේමාල් දුනුවිලගෙ පුතාට ඕවා ප්රශ්න නෙමෙයි සමාධි නංගි.. ඔයා මට අවුරුද්දක් හරි බාලයි කියලා දැනගත්තු එකම මදිදි..[/FONT][/COLOR][/B][B][COLOR=#783f04][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=#783f04][FONT="]“වෙන දැනගන්න දේවල් නෑනෙ බං.. අපි එහෙනං යමු..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පැය ගාණක දීර්ඝ සාකච්ඡාවක් නිමා කරලා මුලින්ම නැගිට්ටෙ චමිල..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අනේ අද මේ වෙච්ච දේවල් පංතියෙ වෙන කාටවත් දැනගන්න තියන්න එපා.. මේක අපි හයදෙනා අතරෙ විතරක් තියාගනිමු..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සමාධි අන්තිම මොහොතෙ කලේ මාර ඉල්ලීමක්.. එයා තව දුරටත් සර්ගෙ දුව නොවී නිකම්ම නිකං සමාධි විදියට ඇක්ට් කරන්නයි හදන්නෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“කවදා වෙනකල් මේවා හංගන්නද හලෝ.. කොච්චර හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිටනෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිල ඒක කිව්වෙ සමාධිට උනත් හින්ට් එක පාස් කලේ මට.. ඌ ඒ නොකියා කිව්වෙ අද සමාධිට මෙච්ච දේ ළගදිම මටත් වෙනවා කියනෙක වෙන්න ඇති..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අඩුගානෙ මේ පංතිය ඉවර වෙනකල්වත් අපි මේක නොකියා ඉදිමු.. ඊට පස්සෙනං දැනගත්තත් කමක් නෑ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔව්.. ඔව්.. නොකියා ඉමු.. කොහොමත් පංතිය ඉවර උනාම පංතියෙ ළමයින්ට මාර දේවල් දැනගන්න ලැබෙයි.. නේද හිරූ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඒ පාර ප්ලූටොත් මූට පොර දානවා.. වැඩේ වන වෙන්න කලින් මං තේ එක බීලා ඉවර කලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එහෙනං සර් අපි ගිහින් එන්නං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අපි ටික සර්ට වැදලා එළියට එද්දි සමාධිත් අපේ පිටිපස්සෙන් දොර ළගට ආවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අපි යන්නං නංගි.. බායි..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කට්ටියම කතා වෙලා වගේ නංගි කියද්දි කෙල්ල හැරිලා ගෙට දිව්වා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“බුදු අම්මෝ.. මචං රෑ වෙලා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මතීෂගෙ සද්දෙට එළියට බහිද්දි තමයි අපි මේ ගේ අස්සෙ කොච්චර වෙලා ඉදලද කියලා කට්ටියට තේරුණේ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මචං අපි ආවෙ ත්රීවිල් එකක නේද..? කෝ ඌ.. ගිහින්ද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]කට්ටියට එකින් එක කාරණා මතක් වෙන්නෙ දැන් තමයි.. හරියට මෝහනය කරලා ඉදලා පියවි සිහිය ලැබුණා වගේ.. මතීෂයි තාරුයි කරුවලේම ගිහින් බයික් එකට නැග්ගා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මේ තියෙන්නෙ බං ත්රී වීල් එකත්..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මං ත්රී විල් එක ළගට ගිහින් එබිලා බැලුවා.. ඒකෙ හිටපු පොර කට කපලා නිදි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මචං මූව නැගිට්ටොත් මේ පැය ගාණටම හරියන හයර් එක දෙන්න වෙයි.. ඉදපංකො මං වැඩක් කරන්න..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මම චමිලලවත් ත්රීවිල් එක ළගින් අයින් කර ගත්තෙ සද්ද බද්ද ඇහිලා කොල්ලා නැගිටියි කියන බයට..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“උඹ ඔය මොකක්ද කරන්න හදන්නෙ..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“කරන දේ බලා ඉදංකො.. කෝ මට කොළයක් දීපං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිලගෙ පොතකින් ඉරපු කොල කෑල්ලක මං මෙහෙම ලිව්වා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මල්ලි - අපේ හයර් එකට මේ රුපියලා දාහ තියාගන්න.. අපි යනවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“යකෝ උඹ ඒ පාර මේ කුම්භකරණයට රුපියල් දාහක් පුදන්න යන්නෙ..? මොලේ නරක් වෙලාද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]වැඩේ ඉවර වෙන්නත් කලින්ම චමිලයා බෙරිහන් දෙනවනෙ.. පැත්තකට වෙලා බලන් ඉදපං මල්ලි.. මං ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරලා ඒ කොලේ ත්රී විල් එකේ සීට් එක උඩ තියලා ගල් කැටයක් තිව්වා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“දැන් ඉතිං මූ ඇහැරෙන්න කලින් යං.. තාරු උඹත් පුළුවන් නං බයික් එක මහ පාර පැත්තට තල්ලු කරන් යං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මං එහෙම කිව්වෙ බයික් එක ස්ටාාට් කරන සද්දෙට ත්රීවිල් මල්ලි අහැරෙයි කියලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එතකොට සල්ලි..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සල්ලි තියන්න පිස්සුද බං.. අනික කා ගාවද දාහෙ ඒවා තියෙන්නෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පාරෙ නිදන් ඉන්න බල්ලෙක්ටවත් කෝට්ටකින් අනින්න එපා කියලා කවුදෝ මන්දා පණ්ඩිතයෙක් කියලා තියෙනවලුනෙ.. ඒ නිසා අපිත් ත්රීවිල්කාරයගෙ නින්දට බාධා නොකර හිමීට පාර පැත්තට ආවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“දැන් උඹලා තුන්දෙනා යන්නෙ මොහොකෙද..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04][FONT="]?”[/FONT][/COLOR][/B] [B][COLOR=#783f04][FONT="]තාරු බයික් එක ස්ටාට් කරන ගමන් මතීෂවත් නග්ගගන්න ගමන් ඇහුවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මූ අර කොලේ කූටු ගාන වෙලාවෙ, මං බණ්ඩයියට කෝල් එකක් දුන්නා.. එයා දැන් එයි..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ප්ලූටොටත් ගොනාට වගේ හොද මොළයක් තියෙනවනෙ අප්පා.. අපි ප්ලෑනක් හිතන්නත් කලින් ඌ වැඩේ කරලත් ඉවරයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඕ..කේ.. එහෙනං උඹ හෙට පංති එනවනෙ... අපි ගියා.. ගුඩ් නයිට්..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]තාරුලා ඉගිල්ලිලා යන්න ගියාට පස්සෙ අපි තුන්දෙනා පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ආවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අදනං මහ චාටර් සීන් එක බං උනේ.. උඹ මෙච්චර කල් සර්ව සැක කලා.. පංති නොගිහින් ඉදලා.. ගෙවල් හොයන්න ගිහින් අන්තිමට මොකද උනේ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිල මොකද උනේ කියලා අහද්දි මමයි ප්ලූටොයි දෙන්නම ඌ දිහා බැලුවෙ ඇත්තටම මොකද උනේ කියලා දැනගන්න..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මදැයි අන්තිමට ලබ්බෙ තොවිලෙ බලන්න කියලා සී අයි ඩී ගේමක් දුන්නා.. අන්තිමට පලලා බලද්දි ලබ්බ පුස්..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිලගෙ අන්තිම වචන දෙක ඇහුණ මිනිස්සු දෙතුන් දෙනෙක් හිනාවෙවී යන්න ගියා.. [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="] [/FONT][/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?y9hnv4mlomo2hon"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom