Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ යොවුන් මාරුතේ ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තිබුණ නරක ග්‍රහයෙක් මාරු උනා කියලා හිතලා මං ආපහු චමිලයි, ප්ලූටොයි එක්ක පංති ගියා.. ඒ උනත් මෙච්චර කල් පංති අආවෙ නැත්තෙ ඇයි කියලා ළමයි අහපු ප්‍රශ්න වලට මට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ.. ඇත්ත කිව්වනං සමාධිගෙ විතරක් නෙමෙයි මගෙත් පටි රෝල් වෙනවනෙ..

[FONT=&quot]“ඔයාට මග ඇරුණ පාඩම් ටික මම ෆොටෝ කොපි කරන් ආවා.. ආ..”[/FONT]

[FONT=&quot]සමාධි උදේම කොල මිටියක් මගේ අතට දුන්නෙ බිම බලාගෙන.. කෙල්ල තාම අප්සට් එකේද කොහෙද..?[/FONT]

[FONT=&quot]“ඔයා කිව්ව වගේම වෙච්ච දේවල් දන්නෙ අපි පස් හයදෙනා විතරයි.. අඩුම ගානෙ නයෝමිටවත් අපි කිසි දෙයක් කිව්වෙ නෑ.. ඒ නිසා වෙනද වගේම ඉන්න..”[/FONT]

[FONT=&quot]ප්ලූටො කිව්වෙ කටහඩ සෑහෙන්න බාල කරලා.. ඌ එහෙම කිව්වට මොකෝ වෙනද වගේ ඉන්න මටනං බැරිවෙයි.. ඇයි අප්පා හැම තිස්සෙම මතක් වෙන්නෙ සමාධි අපිට වඩා බාලයි කියන එකමනෙ.. ඒ මදිවට ඒකිගෙ ලස්සනත් දැන් වැඩියෙන් පේනවා..[/FONT]

[FONT=&quot]“ඔයාලාගෙ පාඨමාලාව ඉවර කරන්න තව තියෙන්නෙ කෙටි කාලයයි.. අපි මේ ලබාගත්තු න්‍යායික දැනුම ප්‍රායෝගිකව යොදාගෙන නිර්මාණයක් කරන්න මං තීරණය කලා..”[/FONT]

[FONT=&quot]මං සමාධිගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි සර් දේශනයක් පටන් ගත්තා.. එයා ඔය කියන නිර්මාණෙ පටන් ගම්ම මම එනකල්ම හිටපු එකනෙ වැඩේ..[/FONT]

[FONT=&quot]“ඔයාලගෙ කැමත්ත හා දක්ෂතාවය අනුව මම ඔයාලව එක එක අංශ වලට බෙදනවා.. ඒ කිව්වෙ රංගනය, කැමරාකරණය, වේශ නිරූපණය, ආලෝකකරණය වගේ..”[/FONT]

[FONT=&quot]“සර් මම නං කැමති රගපාන්න..”[/FONT]

[FONT=&quot]සර්ගෙ කතාව ඉවර වෙන්නත් කලින් නයෝමි මැදට පැන්නා.. මෙයාට ඉතිං එදා ඉදලම තිබුණෙ නිළි උණනෙ..[/FONT]

[FONT=&quot]“හරි පුතේ.. රගපාන්න කැමති අයව මං සික්‍රීන් ටෙස්ට් එකක් තියලා තෝරගන්නවා.. ”[/FONT]

[FONT=&quot]නයෝමි රගපාන්න සුදුසු නෑ කියන එකද දන්නෑ සර් නොකියා කිව්වෙ.. ඒත් නයෝමිගෙ අසනීප තත්වෙ ගැනයි එයාගෙ මානසිකතත්වෙ ගැනයි හිතද්දි නං දුක හිතෙනවා..[/FONT]

[FONT=&quot]“මං කැමතියි ටෙලි නාට්‍යකට සුදුසු පිටපතක් පංතියෙන්ම ඉදිරිපත් වෙනවනං.. අද යන මෙගා රැල්ලෙන් මිදිලා කොටස් දොලහක විතර හරවත් වගේම රසවත් නිර්මාණෙකට අපි යොමු වෙමු..”[/FONT]

[FONT=&quot]“සර් පිටසක්වල යානයක් ලංකාවට ගොඩබහිනව වගේ තේමාවක් යොදා ගත්තොත් නරකද..? හරියට කොයි මිල් ගයා වගේ..”[/FONT]

[FONT=&quot]ඒ මෝඩ කතාව සර්ගෙන් ඇහුවෙ වෙන කවුරුවත් නෙමෙයි.. අපේ ප්ලූටො.. පුදුමයි ඌ ප්ලූටො ග්‍රහලෝකෙ ඉදලා එන යානයක් ගැන කිව්වෙ නැති එක..[/FONT]

[FONT=&quot]“ඔය වගේ මනංකල්පිත දේවල් කරනවට වඩා හොදයි දරුවො කාලෝචිත දෙයක් කරනවනං..”[/FONT]

[FONT=&quot]ඇත්ත.. හොද වැඩේ මූට.. ගියා ඒලියන් කෙනෙක්ව ලංකාවට ගෙන්නන්න.. ඔය පිටපත් වැඩේ එක්කෙනෙකුට බාර දෙනවට වඩා හොදම දේ තමයි තට්ටියම එකතු වෙලා එකක් ලියන එක..[/FONT]

[FONT=&quot]“හොදට මතක තියාගන්න පුතේ.. පිටපතක් ලියද්දි ඒකෙ නාට්‍යමය ලක්ෂන අඩංගු වෙන්න ඕන.. කුමක් හෝ ඝට්ටනයක් වගේම ඒකෙ උච්ච අවස්ථා තියෙන්න ඕන.. ග්‍රාම්‍ය දෙබස් අඩංගු වෙන්න හොද නෑ.. දෙබස් හැම වෙලාවෙම අර්ථාන්විත වෙන්න ඕන..”[/FONT]

[FONT=&quot]“මොනවද බං ග්‍රාම්‍ය දෙබස් කියන්නෙ..? ගමේ දෙබස් ද..? හරියට බණ්ඩයියා කියනවා වගේ..”[/FONT]

[FONT=&quot]චමිලයා මගේ කණට කරලා අහපු කතාව එහා පැත්තෙ හිටපු සමාධිටත් ඇහිලා.. කෙල්ල තනියම හිනාවෙනවා..[/FONT]

[FONT=&quot]“ග්‍රාම්‍ය දෙබස් කියන්නෙ බං වැඩකට නැති දෙබස්.. හරියට උඹ කියනව වගේ ඒවා..”[/FONT]

[FONT=&quot]මං එක සැරේම මිනිහව කපලා දැම්මා.. ඌ ආපහුදෙබස් ගැන මුකුත් කිව්වෙ නෑ.. [/FONT]

[FONT=&quot]“සර්.. ඔය කියන විදියෙ දෙබස් තියෙන අර්ථාන්විත නාට්ටි අද නෑනෙ.. අද යන තරමක් යන්නෙ කුණුහරුප කතා තියෙන කිසිම තේරුමක් නැති ඒවා..”[/FONT]

[FONT=&quot]පංතියෙ අන්කල් කෙනෙක් කිව්වෙ මසුරන් වටින කතාවක්.. අද වැඩි හරියක් නාට්ටි වල තියෙන්නෙ සර් කිව්ව විදිහෙ ග්‍රාම්‍ය දෙබස්ම තමයි..[/FONT]

[FONT=&quot]“ඒ කතාව ඇත්ත දරුවො.. ඒ නිසා තමයි කියන්නෙ කලාව පරිහානියට යනවා කියලා.. ඒත් ඔයාලවත් හරියට යමක් කරන්න ඉගෙන ගන්න..”[/FONT]

[FONT=&quot]“සර්.. අපි හැමෝම සාකච්ඡා කරලා හොද පිටපතක් හදන්නම්.. සර් එක් බලලා අපිට අඩුපාඩු පෙන්නලා දෙන්න..”[/FONT]

[FONT=&quot]මගේ හිතේ තිබුණ යෝජනාව සර්ට ඉදිරිපත් කලාම ඒකට උඩින්ම එයා කැමති උනා.. හැමෝගෙම දායකත්වය ලැබෙන නිසා ළමයි උනත් විරුද්ධ වෙන එකක් නෑ..[/FONT]

[FONT=&quot]“ඔයාලගෙ පිටපත බලලා ඒකට අනුව කොලේෂන් සර්වේ එකක් කරන්නත් ඕනෙ.. සමහර විට අපිට ලොජ් වෙන්නත් සිද්ධ වෙයි..”[/FONT]

[FONT=&quot]ලොජ් වෙන එකනං මොකක්ද.. අපි තුන්දෙනා දැනටමත් ලොජ් වෙලානෙ ඉන්නෙ..[/FONT]

[FONT=&quot]“මං තීරණය කලා මේක අධ්යක්ෂණයට මිස්ටර් දුනුවිල සම්බන්ධ කරගෙන නිෂ්පාදනය පැත්ත මං බාර ගන්න.. එතකොට ඔයාලට තවත් හොද ප්‍රායෝගික දැනුමක් ලබාගන්න පුළුවන්..”[/FONT]

[FONT=&quot]ඔන්න ඕක තමයි ඉතිං කාලා ඉන්න බැරි.. සර්ටත් හැම මගුලටම අපේ තාත්තා ගාව ගන්න ඕනෙ.. ඒකෙන් මේකෙන් වෙන්නෙ මගේ බැටළු හම ගැලවෙන එක..[/FONT]

[FONT=&quot]සර් දවස තිස්සෙම කලේ අළුත් ටෙලි නාට්‍යය කෙරෙන්න ඕන විදිය පහදලා දීපු එක.. ඒක කරන්න ඔච්චර තටමන්න ඕනයෑ.. මටයි සමාධිටයි බාරදුන්න නං වැඩේ ගොඩ.. මොකද ඉතිං එයා මාරසිංහ අධ්‍යක්ෂකතුමාගෙ දුව.. මං දුනුවිල අධ්‍යක්ෂකතුමාගෙ පුතා..[/FONT]

[FONT=&quot]“අපි ලියමු බං එළකිරි වගේ ස්ක්‍රිප්ට් එකක්.. ආයෙ දෙමු දොඹෙන් යන්න..”[/FONT]

[FONT=&quot]මතීෂයි, තාරුකයි දෙන්නත් පිටපත ලියන වැඩේට පුදුම උනන්දුවක් තියෙන්නෙ.. මේ විදියට බැහැලා වැඩ කරනවනං අපේ නිර්මාණය හිතනවටත් වඩා සාර්ථක වෙයි..[/FONT]

[FONT=&quot]“මචෝ.. දැන් අපේ වැඩ කටයුතු නිදහස් හා සාමකාමී ලෙස ගලාගෙන යන එකේ මට පොඩි අදහසක් පහල උනා.. අපි හවස යමු අර දවසක් පෙන්නුවා කිව්ව ලොජ් එක බලන්න.. උඹටත් එදා ඒක මිස් උනානෙ..”[/FONT]

[FONT=&quot]පංති ඇරිලා පාරට එන්නත් කලින් තාරුක ගෙනාවෙ මාර යෝජනාවක්.. හිමිජ්ජා වගේ හිටියට මූ ඒක මෙච්චර දවස් මතක තියාගෙන ඉදලනෙ.. දැන් ඉතිං මොකේද දන් වළදන්නෙ..?[/FONT]

[FONT=&quot]“මොකක්ද බං ඕකට ඔච්චර තියෙන හදිස්සිය.. අපි වෙන දවසක උදේ වරුවෙ යමු..”[/FONT]

[FONT=&quot]මේ දවස් වල ආසි හේරා ඉවර වෙලා නිසා මං හතේ කොලයක් අතෑරලා බැලුවා..[/FONT]

[FONT=&quot]“එහෙම කතා කරන එක වැරදියි හිරූ.. උඹේ වැඩේ කිව්වා විතරයි අපි හැමදේම පස්සට දාලා උඹට ෆුල් බකප් එක දුන්නනෙ.. දැන් ඉතිං උඹ පස්ස ගහනවා.. අවුලක් නෑ.. උඹලට බැරි නං පාර හොයාගෙන අපි දෙන්නා හරි යනවා..”[/FONT]

[FONT=&quot]යකඩෝ.. බලපල්ලකො මුගේ තියෙන ගට.. ඔන්න ඔහොමනේ කොල්ලො උනාම ඉන්න ඒනෙ.. මෙච්චර මාස ගාණක් හංගගෙන හිටියා මැදැයි.. අනික මතීෂයි, තාරුකයි කියන්නෙ ගින්දර වගේ ඩබලක්නෙ.. ඔන්න ඔහේ උන් දෙන්නට ඇත්තම කියලා දානවා.. එතකොට හිත සුද්දයි..[/FONT]

[FONT=&quot]“රයිට්.. එහෙනං යමු.. ෆිට් තමයි..”[/FONT]

[FONT=&quot]මං මහපටගිල්ල උස්සලා කියද්දි ප්ලූටොයි, චමිලයි දෙන්නා ඇස් ගෙඩි ටික ලොකු කරගෙන මගේ දිහා බැලුවා.. උන් බලනවා ඇති මට මේ මොකක්ද හැදිලා තියෙන පිස්සු කියලා..[/FONT]

[FONT=&quot]“චමි.. උඹලා දෙන්නට පාර මතකයිනෙ.. නැත්තං අපි සර්ගෙන් අහගෙන යමු..”[/FONT]

[FONT=&quot]තාරුත් අහන්නෙ මාර කතා.. උදේ හවා යන එන තැන මොකෝ උන්ට අමතක..[/FONT]

[FONT=&quot]“මට පාර මතකයි නේද හිරූ..?”[/FONT]

[FONT=&quot]ඌට පාර මතකද කියලා මගෙන් අහලා හරියනවද..? ඌ ඔය නොකියා කියන්නෙ ඇත්තටම මුන්ව හරි තැනට ගෙනියනවද කියලා වෙන්න ඇති.. [/FONT]

[FONT=&quot]“ඔව්.. ඔව්.. වට් ටු ඩූ නපුරු කලට කියලා ඔන්න ඔහේ යමු..”[/FONT]

[FONT=&quot]අපි කට්ටිය මතීෂලවත් කැන්දගෙන අපේ පාරෙ බස් එකකට නැග්ගා.. ඒකෙ කට කපලා සෙනග.. වැඩි කතා බහක් නැතුවම අපි ටික හන්දියෙන් බැහැ ගත්තා.. මහ සද්දන්ත සයිස් ඇන්ටි කෙනෙක් ලතාවට බහින නිසා චමිලට බැහැගන්න බැරුව හිර වෙලා.. අපි හතරදෙනා ටි්ක වෙලා බලාගෙන හිටියා.. ඇන්ටිත් බොහොම අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරලා බැහැ ගත්තා කියමුකො.. ඒත් චමිලයා තාම දෙවෙනි පඩියට බැහැලා ඇන්ටි දිහා බලන් ඉන්නවා..[/FONT]

[FONT=&quot]“ඔය මල්ලි ඉක්මනට බහින්න.. පරක්කු වෙනවා..”[/FONT]

[FONT=&quot]“බහින්නෙ කොහොමද අයියෙ.. ඇන්ටි බැස්සට ඇන්ටිගෙ ඩිකිය තාම බහිනවා..”[/FONT]

[FONT=&quot]ඌ මහා සද්දෙට කියපු කතාව ඇහුණ හැමෝටම කිචි කවන්නෙ නැතුව හිනා ගියා.. මොනව උනත් බඩාගෙ කතාව ඇත්ත.. ඇන්ටිට තිබුණෙ පුදුම ඩිකියක්.. ඒකෙ පස් හය දෙනෙකුට බය නැතුව යන්න පුළුවන්..[/FONT]

[FONT=&quot]“හිරූ උඹලා ගෙදර ගිහින්ද ලොජ් එකට යන්න හදන්නෙ..? මොනවද බං එතකොට තවත් පරක්කු වෙනවනෙ..”[/FONT]

[FONT=&quot]තාරුක වටපිට බලලා පැත්ත අදුරගත්තා විතරයි බක්කරේ දැම්මා.. අපි උඹලව එහෙම පරක්කු කරන්නෙ නෑ යාලු.. අපි කෙලින්ම යන්නෙ එහෙ තමයි.. මටත් කලින් අත දාලා ප්ලූටො වීල් එකක් නතර කලා..[/FONT]

[FONT=&quot]“කොහාට යන්නද මහත්තයා..?”[/FONT]

[FONT=&quot]මල කෙළියයි.. මේ එදා අපි සමාධිලගෙ ගේ ඉස්සර දොයි කරලා ආපු ත්‍රීවිල් මල්ලි.. මූත් නැති තැනක් නෑනෙ අප්පා.. ඕන වෙලාවක අත දැම්මොත් නතර කරන්නෙ මේ හෝ හපුටමනෙ.. මේ පාරෙ වෙන ත්‍රීවිල් නැද්ද මංදා... අපි කට්ටිය මිනිහව අදුරගත්තා වගේම ඌත් දැක්ක ගමන්ම අපිව අදුරගත්තා..[/FONT]

[FONT=&quot]“මහත්තයලා එදා කරපු වැඩේ නම් හරි කැතයි මහත්තයො.. මට නින්ද ගියපු ගමන් පැන්නා නේද..?”[/FONT]

[FONT=&quot]පැන්නා.. මූ හිතුවද දන්නෑ අපි ගෙම්බො කියලා..[/FONT]

[FONT=&quot]“මේ මල්ලි.. අපි නිකං ගියේ නෑ හරිද..? කතා කරලා තමුසෙ ඇහැරුනේ නැති නිසා හයර් එකට රුපියල් දාහකුත් තියලයි අපි ආවෙ..”[/FONT]

[FONT=&quot]“ඒත් මං නැගිටිද්දි රුපියල් දාහක් තියා සත දහයක්වත් තිබුණෙ නෑ.. මොකක්දෝ මන්දා තුන්ඩු කෑල්ලක් නම් තිබ්බා..”[/FONT]

[FONT=&quot]පොර ඊට පස්සෙ ටිකක් වෙලා කල්පනා කරන්න පටන් ගත්තා..[/FONT]

[FONT=&quot]“එහෙනං ඒක වෙන කවුරු හරි ගන්න ඇති.. ඒත් ඉතිං මහත්තයලා ඇත්තටම සල්ලි තිබ්බද කියලා මං දන්නෙ නෑනෙ.. ඒ නිසා මං..”[/FONT]

[FONT=&quot]මිනිහ මොකක්දෝ මන්දා කියන්න හදලා ගිල ගත්තා.. ඒත් අපි වැඩිපුර කැමති ඔය ගිලින දේවල් දැනගන්නයි..[/FONT]

[FONT=&quot]“මොකක්ද තමුසෙ කිව්වෙ.. ඒ නිසා..?”[/FONT]

[FONT=&quot]“ඒ නිසා මං මහත්තයලා ගියපු ගෙදරට ගිහින් සම්පූර්ණ සිද්ධිය කියලා.. ඒ සර්ගෙන් රුපියල් පන්සීයක් ඉල්ලගත්තා..”[/FONT]

[FONT=&quot]පුහ්.. බලන් යද්දි මේ යකා ඉතිහාසගත පොරක්නෙ.. අඩුම ගානෙ සර්වත් සමාධිවත් ඔහොම කතාවක් අපිට කිව්වෙ නෑනෙ..[/FONT]

[FONT=&quot]“යකෝ උඹ මාර බඩුවක්නෙ.. අපෙනුත් දාහක් අරන් ඒ මනුස්සයගෙනුත් දාහක් ගත්තද..? මෙහෙ දියන් ඒ පන්සීය..?”[/FONT]

[FONT=&quot]ඒ පාර චමිලයා කොල්ලගෙ බෙල්ලෙන් ඇදලා ත්‍රීවිල් එකෙන් එළියට ගත්තා.. මූ සර්ගෙ ගෙදරටම ගිහින් අපි කට්ටියගෙ චරිතෙ ඝාතනේ කරලනෙ.. මූට දෙකතුනක් අනින්නම ඕනෙ තමයි..[/FONT]

[FONT=&quot]“මං ඔය කියන දාහක් ගත්තෙ නෑ අයියෙ.. මං මේ ඇත්තමයි කියන්නෙ..”[/FONT]

[FONT=&quot]“අඩෝ මේ.. කාලා යනවද එහෙමත් නැත්තං ඔතං යනවද..?”[/FONT]

[FONT=&quot]ඔන්න තාරුත් ගේමට බැහැලා.. ඌ ගුටි පූජාව ඔතලා දෙන්නයි ලෑස්තිය.. සීන් එක මොකක් උනත් පස්දෙනෙක් එකතු වෙලා එකෙකුට ගහන එක ඒ තරං හොද දෙයක් නෙමෙයි.. අනික ඌ හාල්මැස්සෙක්.. චමිලගෙන් එක ෂොට් එකක් කන්න තරංවත් හරස්කඩ වර්ගඵලයක් ඌට නෑ..[/FONT]

[FONT=&quot]“අනේ අයියෙ.. මං ළග සල්ලි නෑ.. අද දවසටම දිව්වෙ හයර් තුනයි..”[/FONT]

[FONT=&quot]චමිලයා බලෙන්ම වගේ පොරගෙ පර්ස් එක ඇද්දා.. පිස්සු හැදෙනවා.. ඒකෙ පන්සීයෙ කොළ පිරිලා..[/FONT]

[FONT=&quot]“දැන් නෑ කිව්වා නේද..? මේ තියෙන්නෙ මොනවද..? උඹ මිනිස්සුන්ගෙන් වංචා කරලා සල්ලි ගනනවා නේද..? එපා අපිට කලා වගේ..”[/FONT]

[FONT=&quot]එහෙම කියලා චමිල පර්ස් එකෙන් පන්සීයෙ කොළයක් අතට ගත්තා.. කොහොමටත් මූ හයර් තුනයි ගියේ කිව්ව කතාවනං බොරු වෙන්න ඇති.. ඕන වෙලාවක බැලුවොත් මූ පාරෙ.. අනික හයර් තුනකට මෙච්චර සල්ලි හම්බවෙන්න විදියක් නෑ..[/FONT]

[FONT=&quot]“රායිට්.. දැන් හයර් එක ඕනෙ නෑ.. අපි පයින් යන්නම්.. තමුසෙ යනවා..”[/FONT]

[FONT=&quot]පර්ස් එක අතට දීලා චමිල් ඒ කොල්ලව ත්‍රීවිල් එක ඇතුළට එබුවා.. පොර පන්සීය ඉල්ලන්නවත් අපි දිහා බැරිලා බැලුවෙ නැතුව එක පිම්මට යන්න ගියා..[/FONT]

[FONT=&quot]“දැන් නතර කරපං වෙන ත්‍රීවිල් එකක්.. අපිට හයර් එකත් දීලා කේක් එකකුත් අරන් යන්න පුළුවන්..”[/FONT]

[FONT=&quot]චමිල අයි ආර් සී භූමිකාව රග දක්වලා ඉවර වෙලා බොහොම තැන්පත් හඩින් කිව්වා.. [/FONT]

[QUOTE="crazybuddy, post: 12569961, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-hl24izRySJ4/T5BrqVojoxI/AAAAAAAABt4/57bMUQEjO-U/s640/Cover-1.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-3XiRI8xM2cU/T137NvDHe8I/AAAAAAAABf4/cFlT6_pc458/s1600/15.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ තිබුණ නරක ග්‍රහයෙක් මාරු උනා කියලා හිතලා මං ආපහු චමිලයි, ප්ලූටොයි එක්ක පංති ගියා.. ඒ උනත් මෙච්චර කල් පංති අආවෙ නැත්තෙ ඇයි කියලා ළමයි අහපු ප්‍රශ්න වලට මට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ.. ඇත්ත කිව්වනං සමාධිගෙ විතරක් නෙමෙයි මගෙත් පටි රෝල් වෙනවනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයාට මග ඇරුණ පාඩම් ටික මම ෆොටෝ කොපි කරන් ආවා.. ආ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සමාධි උදේම කොල මිටියක් මගේ අතට දුන්නෙ බිම බලාගෙන.. කෙල්ල තාම අප්සට් එකේද කොහෙද..?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයා කිව්ව වගේම වෙච්ච දේවල් දන්නෙ අපි පස් හයදෙනා විතරයි.. අඩුම ගානෙ නයෝමිටවත් අපි කිසි දෙයක් කිව්වෙ නෑ.. ඒ නිසා වෙනද වගේම ඉන්න..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ප්ලූටො කිව්වෙ කටහඩ සෑහෙන්න බාල කරලා.. ඌ එහෙම කිව්වට මොකෝ වෙනද වගේ ඉන්න මටනං බැරිවෙයි.. ඇයි අප්පා හැම තිස්සෙම මතක් වෙන්නෙ සමාධි අපිට වඩා බාලයි කියන එකමනෙ.. ඒ මදිවට ඒකිගෙ ලස්සනත් දැන් වැඩියෙන් පේනවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයාලාගෙ පාඨමාලාව ඉවර කරන්න තව තියෙන්නෙ කෙටි කාලයයි.. අපි මේ ලබාගත්තු න්‍යායික දැනුම ප්‍රායෝගිකව යොදාගෙන නිර්මාණයක් කරන්න මං තීරණය කලා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මං සමාධිගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි සර් දේශනයක් පටන් ගත්තා.. එයා ඔය කියන නිර්මාණෙ පටන් ගම්ම මම එනකල්ම හිටපු එකනෙ වැඩේ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයාලගෙ කැමත්ත හා දක්ෂතාවය අනුව මම ඔයාලව එක එක අංශ වලට බෙදනවා.. ඒ කිව්වෙ රංගනය, කැමරාකරණය, වේශ නිරූපණය, ආලෝකකරණය වගේ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සර් මම නං කැමති රගපාන්න..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සර්ගෙ කතාව ඉවර වෙන්නත් කලින් නයෝමි මැදට පැන්නා.. මෙයාට ඉතිං එදා ඉදලම තිබුණෙ නිළි උණනෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“හරි පුතේ.. රගපාන්න කැමති අයව මං සික්‍රීන් ටෙස්ට් එකක් තියලා තෝරගන්නවා.. ”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]නයෝමි රගපාන්න සුදුසු නෑ කියන එකද දන්නෑ සර් නොකියා කිව්වෙ.. ඒත් නයෝමිගෙ අසනීප තත්වෙ ගැනයි එයාගෙ මානසිකතත්වෙ ගැනයි හිතද්දි නං දුක හිතෙනවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මං කැමතියි ටෙලි නාට්‍යකට සුදුසු පිටපතක් පංතියෙන්ම ඉදිරිපත් වෙනවනං.. අද යන මෙගා රැල්ලෙන් මිදිලා කොටස් දොලහක විතර හරවත් වගේම රසවත් නිර්මාණෙකට අපි යොමු වෙමු..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සර් පිටසක්වල යානයක් ලංකාවට ගොඩබහිනව වගේ තේමාවක් යොදා ගත්තොත් නරකද..? හරියට කොයි මිල් ගයා වගේ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඒ මෝඩ කතාව සර්ගෙන් ඇහුවෙ වෙන කවුරුවත් නෙමෙයි.. අපේ ප්ලූටො.. පුදුමයි ඌ ප්ලූටො ග්‍රහලෝකෙ ඉදලා එන යානයක් ගැන කිව්වෙ නැති එක..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔය වගේ මනංකල්පිත දේවල් කරනවට වඩා හොදයි දරුවො කාලෝචිත දෙයක් කරනවනං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඇත්ත.. හොද වැඩේ මූට.. ගියා ඒලියන් කෙනෙක්ව ලංකාවට ගෙන්නන්න.. ඔය පිටපත් වැඩේ එක්කෙනෙකුට බාර දෙනවට වඩා හොදම දේ තමයි තට්ටියම එකතු වෙලා එකක් ලියන එක..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“හොදට මතක තියාගන්න පුතේ.. පිටපතක් ලියද්දි ඒකෙ නාට්‍යමය ලක්ෂන අඩංගු වෙන්න ඕන.. කුමක් හෝ ඝට්ටනයක් වගේම ඒකෙ උච්ච අවස්ථා තියෙන්න ඕන.. ග්‍රාම්‍ය දෙබස් අඩංගු වෙන්න හොද නෑ.. දෙබස් හැම වෙලාවෙම අර්ථාන්විත වෙන්න ඕන..”[/FONT][/COLOR][/B] [B][COLOR=#783f04][FONT="]“මොනවද බං ග්‍රාම්‍ය දෙබස් කියන්නෙ..? ගමේ දෙබස් ද..? හරියට බණ්ඩයියා කියනවා වගේ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිලයා මගේ කණට කරලා අහපු කතාව එහා පැත්තෙ හිටපු සමාධිටත් ඇහිලා.. කෙල්ල තනියම හිනාවෙනවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ග්‍රාම්‍ය දෙබස් කියන්නෙ බං වැඩකට නැති දෙබස්.. හරියට උඹ කියනව වගේ ඒවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මං එක සැරේම මිනිහව කපලා දැම්මා.. ඌ ආපහුදෙබස් ගැන මුකුත් කිව්වෙ නෑ.. [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සර්.. ඔය කියන විදියෙ දෙබස් තියෙන අර්ථාන්විත නාට්ටි අද නෑනෙ.. අද යන තරමක් යන්නෙ කුණුහරුප කතා තියෙන කිසිම තේරුමක් නැති ඒවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පංතියෙ අන්කල් කෙනෙක් කිව්වෙ මසුරන් වටින කතාවක්.. අද වැඩි හරියක් නාට්ටි වල තියෙන්නෙ සර් කිව්ව විදිහෙ ග්‍රාම්‍ය දෙබස්ම තමයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඒ කතාව ඇත්ත දරුවො.. ඒ නිසා තමයි කියන්නෙ කලාව පරිහානියට යනවා කියලා.. ඒත් ඔයාලවත් හරියට යමක් කරන්න ඉගෙන ගන්න..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“සර්.. අපි හැමෝම සාකච්ඡා කරලා හොද පිටපතක් හදන්නම්.. සර් එක් බලලා අපිට අඩුපාඩු පෙන්නලා දෙන්න..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මගේ හිතේ තිබුණ යෝජනාව සර්ට ඉදිරිපත් කලාම ඒකට උඩින්ම එයා කැමති උනා.. හැමෝගෙම දායකත්වය ලැබෙන නිසා ළමයි උනත් විරුද්ධ වෙන එකක් නෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔයාලගෙ පිටපත බලලා ඒකට අනුව කොලේෂන් සර්වේ එකක් කරන්නත් ඕනෙ.. සමහර විට අපිට ලොජ් වෙන්නත් සිද්ධ වෙයි..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ලොජ් වෙන එකනං මොකක්ද.. අපි තුන්දෙනා දැනටමත් ලොජ් වෙලානෙ ඉන්නෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මං තීරණය කලා මේක අධ්යක්ෂණයට මිස්ටර් දුනුවිල සම්බන්ධ කරගෙන නිෂ්පාදනය පැත්ත මං බාර ගන්න.. එතකොට ඔයාලට තවත් හොද ප්‍රායෝගික දැනුමක් ලබාගන්න පුළුවන්..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඔන්න ඕක තමයි ඉතිං කාලා ඉන්න බැරි.. සර්ටත් හැම මගුලටම අපේ තාත්තා ගාව ගන්න ඕනෙ.. ඒකෙන් මේකෙන් වෙන්නෙ මගේ බැටළු හම ගැලවෙන එක..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]සර් දවස තිස්සෙම කලේ අළුත් ටෙලි නාට්‍යය කෙරෙන්න ඕන විදිය පහදලා දීපු එක.. ඒක කරන්න ඔච්චර තටමන්න ඕනයෑ.. මටයි සමාධිටයි බාරදුන්න නං වැඩේ ගොඩ.. මොකද ඉතිං එයා මාරසිංහ අධ්‍යක්ෂකතුමාගෙ දුව.. මං දුනුවිල අධ්‍යක්ෂකතුමාගෙ පුතා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අපි ලියමු බං එළකිරි වගේ ස්ක්‍රිප්ට් එකක්.. ආයෙ දෙමු දොඹෙන් යන්න..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මතීෂයි, තාරුකයි දෙන්නත් පිටපත ලියන වැඩේට පුදුම උනන්දුවක් තියෙන්නෙ.. මේ විදියට බැහැලා වැඩ කරනවනං අපේ නිර්මාණය හිතනවටත් වඩා සාර්ථක වෙයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මචෝ.. දැන් අපේ වැඩ කටයුතු නිදහස් හා සාමකාමී ලෙස ගලාගෙන යන එකේ මට පොඩි අදහසක් පහල උනා.. අපි හවස යමු අර දවසක් පෙන්නුවා කිව්ව ලොජ් එක බලන්න.. උඹටත් එදා ඒක මිස් උනානෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පංති ඇරිලා පාරට එන්නත් කලින් තාරුක ගෙනාවෙ මාර යෝජනාවක්.. හිමිජ්ජා වගේ හිටියට මූ ඒක මෙච්චර දවස් මතක තියාගෙන ඉදලනෙ.. දැන් ඉතිං මොකේද දන් වළදන්නෙ..?[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මොකක්ද බං ඕකට ඔච්චර තියෙන හදිස්සිය.. අපි වෙන දවසක උදේ වරුවෙ යමු..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මේ දවස් වල ආසි හේරා ඉවර වෙලා නිසා මං හතේ කොලයක් අතෑරලා බැලුවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එහෙම කතා කරන එක වැරදියි හිරූ.. උඹේ වැඩේ කිව්වා විතරයි අපි හැමදේම පස්සට දාලා උඹට ෆුල් බකප් එක දුන්නනෙ.. දැන් ඉතිං උඹ පස්ස ගහනවා.. අවුලක් නෑ.. උඹලට බැරි නං පාර හොයාගෙන අපි දෙන්නා හරි යනවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]යකඩෝ.. බලපල්ලකො මුගේ තියෙන ගට.. ඔන්න ඔහොමනේ කොල්ලො උනාම ඉන්න ඒනෙ.. මෙච්චර මාස ගාණක් හංගගෙන හිටියා මැදැයි.. අනික මතීෂයි, තාරුකයි කියන්නෙ ගින්දර වගේ ඩබලක්නෙ.. ඔන්න ඔහේ උන් දෙන්නට ඇත්තම කියලා දානවා.. එතකොට හිත සුද්දයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“රයිට්.. එහෙනං යමු.. ෆිට් තමයි..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මං මහපටගිල්ල උස්සලා කියද්දි ප්ලූටොයි, චමිලයි දෙන්නා ඇස් ගෙඩි ටික ලොකු කරගෙන මගේ දිහා බැලුවා.. උන් බලනවා ඇති මට මේ මොකක්ද හැදිලා තියෙන පිස්සු කියලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“චමි.. උඹලා දෙන්නට පාර මතකයිනෙ.. නැත්තං අපි සර්ගෙන් අහගෙන යමු..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]තාරුත් අහන්නෙ මාර කතා.. උදේ හවා යන එන තැන මොකෝ උන්ට අමතක..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මට පාර මතකයි නේද හිරූ..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඌට පාර මතකද කියලා මගෙන් අහලා හරියනවද..? ඌ ඔය නොකියා කියන්නෙ ඇත්තටම මුන්ව හරි තැනට ගෙනියනවද කියලා වෙන්න ඇති.. [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔව්.. ඔව්.. වට් ටු ඩූ නපුරු කලට කියලා ඔන්න ඔහේ යමු..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]අපි කට්ටිය මතීෂලවත් කැන්දගෙන අපේ පාරෙ බස් එකකට නැග්ගා.. ඒකෙ කට කපලා සෙනග.. වැඩි කතා බහක් නැතුවම අපි ටික හන්දියෙන් බැහැ ගත්තා.. මහ සද්දන්ත සයිස් ඇන්ටි කෙනෙක් ලතාවට බහින නිසා චමිලට බැහැගන්න බැරුව හිර වෙලා.. අපි හතරදෙනා ටි්ක වෙලා බලාගෙන හිටියා.. ඇන්ටිත් බොහොම අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරලා බැහැ ගත්තා කියමුකො.. ඒත් චමිලයා තාම දෙවෙනි පඩියට බැහැලා ඇන්ටි දිහා බලන් ඉන්නවා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඔය මල්ලි ඉක්මනට බහින්න.. පරක්කු වෙනවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“බහින්නෙ කොහොමද අයියෙ.. ඇන්ටි බැස්සට ඇන්ටිගෙ ඩිකිය තාම බහිනවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඌ මහා සද්දෙට කියපු කතාව ඇහුණ හැමෝටම කිචි කවන්නෙ නැතුව හිනා ගියා.. මොනව උනත් බඩාගෙ කතාව ඇත්ත.. ඇන්ටිට තිබුණෙ පුදුම ඩිකියක්.. ඒකෙ පස් හය දෙනෙකුට බය නැතුව යන්න පුළුවන්..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“හිරූ උඹලා ගෙදර ගිහින්ද ලොජ් එකට යන්න හදන්නෙ..? මොනවද බං එතකොට තවත් පරක්කු වෙනවනෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]තාරුක වටපිට බලලා පැත්ත අදුරගත්තා විතරයි බක්කරේ දැම්මා.. අපි උඹලව එහෙම පරක්කු කරන්නෙ නෑ යාලු.. අපි කෙලින්ම යන්නෙ එහෙ තමයි.. මටත් කලින් අත දාලා ප්ලූටො වීල් එකක් නතර කලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“කොහාට යන්නද මහත්තයා..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මල කෙළියයි.. මේ එදා අපි සමාධිලගෙ ගේ ඉස්සර දොයි කරලා ආපු ත්‍රීවිල් මල්ලි.. මූත් නැති තැනක් නෑනෙ අප්පා.. ඕන වෙලාවක අත දැම්මොත් නතර කරන්නෙ මේ හෝ හපුටමනෙ.. මේ පාරෙ වෙන ත්‍රීවිල් නැද්ද මංදා... අපි කට්ටිය මිනිහව අදුරගත්තා වගේම ඌත් දැක්ක ගමන්ම අපිව අදුරගත්තා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මහත්තයලා එදා කරපු වැඩේ නම් හරි කැතයි මහත්තයො.. මට නින්ද ගියපු ගමන් පැන්නා නේද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පැන්නා.. මූ හිතුවද දන්නෑ අපි ගෙම්බො කියලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මේ මල්ලි.. අපි නිකං ගියේ නෑ හරිද..? කතා කරලා තමුසෙ ඇහැරුනේ නැති නිසා හයර් එකට රුපියල් දාහකුත් තියලයි අපි ආවෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඒත් මං නැගිටිද්දි රුපියල් දාහක් තියා සත දහයක්වත් තිබුණෙ නෑ.. මොකක්දෝ මන්දා තුන්ඩු කෑල්ලක් නම් තිබ්බා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පොර ඊට පස්සෙ ටිකක් වෙලා කල්පනා කරන්න පටන් ගත්තා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“එහෙනං ඒක වෙන කවුරු හරි ගන්න ඇති.. ඒත් ඉතිං මහත්තයලා ඇත්තටම සල්ලි තිබ්බද කියලා මං දන්නෙ නෑනෙ.. ඒ නිසා මං..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]මිනිහ මොකක්දෝ මන්දා කියන්න හදලා ගිල ගත්තා.. ඒත් අපි වැඩිපුර කැමති ඔය ගිලින දේවල් දැනගන්නයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මොකක්ද තමුසෙ කිව්වෙ.. ඒ නිසා..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“ඒ නිසා මං මහත්තයලා ගියපු ගෙදරට ගිහින් සම්පූර්ණ සිද්ධිය කියලා.. ඒ සර්ගෙන් රුපියල් පන්සීයක් ඉල්ලගත්තා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පුහ්.. බලන් යද්දි මේ යකා ඉතිහාසගත පොරක්නෙ.. අඩුම ගානෙ සර්වත් සමාධිවත් ඔහොම කතාවක් අපිට කිව්වෙ නෑනෙ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“යකෝ උඹ මාර බඩුවක්නෙ.. අපෙනුත් දාහක් අරන් ඒ මනුස්සයගෙනුත් දාහක් ගත්තද..? මෙහෙ දියන් ඒ පන්සීය..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඒ පාර චමිලයා කොල්ලගෙ බෙල්ලෙන් ඇදලා ත්‍රීවිල් එකෙන් එළියට ගත්තා.. මූ සර්ගෙ ගෙදරටම ගිහින් අපි කට්ටියගෙ චරිතෙ ඝාතනේ කරලනෙ.. මූට දෙකතුනක් අනින්නම ඕනෙ තමයි..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“මං ඔය කියන දාහක් ගත්තෙ නෑ අයියෙ.. මං මේ ඇත්තමයි කියන්නෙ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අඩෝ මේ.. කාලා යනවද එහෙමත් නැත්තං ඔතං යනවද..?”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]ඔන්න තාරුත් ගේමට බැහැලා.. ඌ ගුටි පූජාව ඔතලා දෙන්නයි ලෑස්තිය.. සීන් එක මොකක් උනත් පස්දෙනෙක් එකතු වෙලා එකෙකුට ගහන එක ඒ තරං හොද දෙයක් නෙමෙයි.. අනික ඌ හාල්මැස්සෙක්.. චමිලගෙන් එක ෂොට් එකක් කන්න තරංවත් හරස්කඩ වර්ගඵලයක් ඌට නෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“අනේ අයියෙ.. මං ළග සල්ලි නෑ.. අද දවසටම දිව්වෙ හයර් තුනයි..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිලයා බලෙන්ම වගේ පොරගෙ පර්ස් එක ඇද්දා.. පිස්සු හැදෙනවා.. ඒකෙ පන්සීයෙ කොළ පිරිලා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“දැන් නෑ කිව්වා නේද..? මේ තියෙන්නෙ මොනවද..? උඹ මිනිස්සුන්ගෙන් වංචා කරලා සල්ලි ගනනවා නේද..? එපා අපිට කලා වගේ..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]එහෙම කියලා චමිල පර්ස් එකෙන් පන්සීයෙ කොළයක් අතට ගත්තා.. කොහොමටත් මූ හයර් තුනයි ගියේ කිව්ව කතාවනං බොරු වෙන්න ඇති.. ඕන වෙලාවක බැලුවොත් මූ පාරෙ.. අනික හයර් තුනකට මෙච්චර සල්ලි හම්බවෙන්න විදියක් නෑ..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“රායිට්.. දැන් හයර් එක ඕනෙ නෑ.. අපි පයින් යන්නම්.. තමුසෙ යනවා..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]පර්ස් එක අතට දීලා චමිල් ඒ කොල්ලව ත්‍රීවිල් එක ඇතුළට එබුවා.. පොර පන්සීය ඉල්ලන්නවත් අපි දිහා බැරිලා බැලුවෙ නැතුව එක පිම්මට යන්න ගියා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]“දැන් නතර කරපං වෙන ත්‍රීවිල් එකක්.. අපිට හයර් එකත් දීලා කේක් එකකුත් අරන් යන්න පුළුවන්..”[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][FONT="]චමිල අයි ආර් සී භූමිකාව රග දක්වලා ඉවර වෙලා බොහොම තැන්පත් හඩින් කිව්වා.. [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?phyr2ncau9s1x5x"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom