|||෴⚾ Indian Premier League 2017 [IPL 2017] ⚾෴||| [Apr 05 - May 21]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    මැතිව්ස් ලොක්ක ඊළඟ මැච් එලියේ තමයි..:(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    length ball ekata wath gaha ganna ba ne bung. muwa gahana ekak na next match ekata. bowling nuth cha ne ada

    ඔව් බන් සිරාවට.ෆුල් ටොස් එකට ගහ ගන්ඩ බෑනේ..:dull:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mathews ge match finsher kaale iwarai dan. anthimata kawadda anji match ekak iwara kare? mata nam mathaka na. muwa ewanna thibbe two down withara. tiak wela aran gahanna.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    මැතිව්ස් ලංකාවට ඇවිත් ටීම් එක එක්ක ට්‍රේනින් කලා නන් ඉවරයි.ct එකේ සෙමි ෆයිනල් වත් යන්ඩ.:dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    Abhishek: "This chase just reminds me of the ipl final where MI sent in Duminy ahead of Pollard and lost the final."

    :( දිනන්ඩ තිබ්බ මැච් එක මේක.මැතිව්ස් හින්ද අවුල ගියේ..