|||෴⚾ Indian Premier League 2017 [IPL 2017] ⚾෴||| [Apr 05 - May 21]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Cummins to Jadhav, no run, nearly bursts through Jadhav. Pace like fire 154ks, according to the speedgun.

    මුන් මොනව කාලද මන්ද මෙච්චර හයියෙන් දාන්නේ. :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලන්කාව අයේ ලගදි බන්ගලාදේශෙට එහෙම යන්නෙ නැද්ද මචන්ලා...:rolleyes:
    ඇයි උඹ එපා කියන්නද? ගියොත් සලකගෙන ඒවි.. දෙකක් නෑ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Cummins to Jadhav, no run, nearly bursts through Jadhav. Pace like fire 154ks, according to the speedgun.

    මුන් මොනව කාලද මන්ද මෙච්චර හයියෙන් දාන්නේ. :oo:

    1.genes
    2.training
    3.confidence
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇයි උඹ එපා කියන්නද? ගියොත් සලකගෙන ඒවි.. දෙකක් නෑ :lol:

    නෑ අපේ උන් ගිහින් උන්ගෙ රටේදි උන්ට රෙදි ගැලවෙන්න ගහල එන්න ඔනි බන්..පුලුවන් ඉක්මනටම..ඔය රටේ ඉන්න මෝඩ පයන්නලගෙ දැන් හෙන ලයින්..:dull::(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෑ අපේ උන් ගිහින් උන්ගෙ රටේදි උන්ට රෙදි ගැලවෙන්න ගහල එන්න ඔනි බන්..පුලුවන් ඉක්මනටම..ඔය රටේ ඉන්න මෝඩ පයන්නලගෙ දැන් හෙන ලයින්..:dull::(

    රිස්ක් ගන්න ඕනේ නෑ මචන්... :Pමහෙල සංගා ගියාට පස්සෙ අපෙ උන් දඟ වලට ඇඹරෙනවනේ :(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    රිස්ක් ගන්න ඕනේ නෑ මචන්... :Pමහෙල සංගා ගියාට පස්සෙ අපෙ උන් දඟ වලට ඇඹරෙනවනේ :(

    එක අතකට ඒකත් ඇත්ත නේද බන්...අපේ රටේදි කෑව මදිවට එහෙ ගිහිනුත් කන්න උනොත්..:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    17800248_1873274202913896_9024000462576523958_n.jpg

    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කවුරුහරි දන්න කෙනෙක් කියපල්ලා ඩයලොග් ටීවී ඇක්ටිව් කරන්න ඕන චැනල් නම්බරේ අයිපීඑල් බලන්න.... 5ට වත් කලින් දීපල්ලා... ඕකුන්ගෙ ඇක්ටිව් වෙන්නෙ මැච් ඉවර වෙනකොට නැත්නම්:growl:
     
    76...:)