Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

world cup එක දිනයි කියල නම් බලාපොරොත්තුවක් නෑ හැබැයි ටීම් එක පොඩ්ඩක් ස්ථාවර වෙලා තියෙනව කියල මට හිතෙනවා bowling department එක නම් අවුල් තමයි ඒ උනාට අපේ උන් එක්ක බලද්දි නවසීලන්ත පන්දු පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් වල සෑහෙන්න එහෙම ඉන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ්‍රේණිගත කිරීම් වල ඉහලම ඉන්න අපේ පන්දුයවන්නන් අකිල ධනංජය එයා අංක දාහතර ඉන්නේෙ ඊට පස්සෙ ඉන්නෙ සුරංග ලක්මාල් අංක 36. ඊට පස්සේ ඉන්නේ ලසිත් මාලිංග එයා ඉන්නේ අංක 46 මුලින් කියපු දෙන්නම් මේ තරගාවලියට සෙල්ලම් කරේ නෑ. හැබැයි නවසීලන්තයේ පන්දු යවන්නෝ අපේ අයට වඩා අපේ අයට වඩා සෑහෙන්න ඉහලින් ශ්‍රේණිගතකිරීම් වල ඉන්නවා. හැබැයි මේ ශ්‍රේණිගත කිරීම් වල පහල ඉන්න පන්දු යවන්න ප්‍රතිවාදී පිළේ පිතිකරුවන්ට ලබාදුන්න ලකුණු ප්‍රමාණය හා ශ්‍රේණිගත කිරීම් වල ඉහල ඉන්න නවසීලන්ත පන්දු යවන්නන් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් වෙත ලබා දුන්නා ලකුණු ප්‍රමාණය අතර මහ ලොකු පරතරයක් නෑ.

2013 ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ කරපු තරග සංචාරයේ පැවැත්වූ හැම එක්දින තරගය දී ම වාගේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු තුන් 300 සීමාව පසු කළා මේ ගැන දෝණිගෙන් ්රශ්ණන කරපුහාම එයාගේ කිව්වේ මගේ පන්දුයවන්නන් ගෙ මහලොකු අසාර්ථක භාවයක් මම දකින්නේ නෑ මොකද ස්ට්‍රේලියානු පිතිකරුවන් නිරන්තරයෙන් 300 සීමාව පන්නලා ගියත් අපේ පිතිකරු වන් ඕස්ට්‍රේලියානු උපන්දින වන්නන්ට එරෙහිව එම ලකුණු සීමාවන් හඹා ගෙන ගිහිල්ලා තරගය ජයග්‍රහණය කරා.දෙපැත්තෙම පන්දු යවන්න මේ තැරගාවලියේදී අසාර්ථක වුණා කියලා. අපේ පන්දු යවන්නන් අසාර්ථක වුණත් ඒ ආසන්නයටම නවසීලන්ත පන්දු යවන්නනුත් අසාර්ථක වුණා.

Fielding batting bowling කියන එකක්වත් හරියට තිබ්බේ නැති team එකක ඒ වගේ යන්තම් හරි දියුණුවක් දැන් දකින්න පුළුවන්

පිතිකරු ලැයිස්තුවේ යම් ස්ථාවරභාවයක් දකින්න පුළුවන් ආරම්භක පිතිකරුවන් විදිහට දික්වැල්ල gunathilaka හොඳට සෙල්ලම් කරනවා අංක 3 පිතිකරු විදිහට කුසල් පෙරේරා හොඳට සෙල්ලම් කරනවා.අංක 4 පිතිකරු විදියට කුසල් මෙන්ඩිස් තවදුරටත් තියාගන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ.

අංක 5 පිතිකරු විදියට mathews සෙල්ලම් කරන්ඩ ඕනේ කියලා මට නම් හිතෙන්නේ අංක 6 දසුන් ශානක අංක 7 තිසර පෙරේරා එව්ව නම් හරී.

මෙච්චර නහුතෙට මැච් පරදින එකේ බැටාලා නිසා හරි match දිනන්න පුළුවන් නම් ඒක හොඳයිනේ.ඉස්සර ඉන්දියන් ටීම් එකේ බෝලින්ග් වීක් කාලේ තනිකරම වගේ match දින්නේ බැටාලගෙන්නේ...මම නම් කියන්නේ අපෙ වීක් සයිඩ් එක බෝලින්ග් නම් අපි වැඩිපුර බැටින් ගැන අවධානය යොමු කරලා සෙල්ලම් කරානම් හරි...ස්කොර් බෝඩ් එකේ ගොඩාක් ලකුනු තියෙනකොට අපේ බෝලර්ස්ලත් හොද ආත්ම විශ්වාසයකින් බෝල යවයි..

නිකන් ඉතින් මට හිතෙන දේ කිව්වේ...මම මහ ලොකු ක්‍රිකට් දැනුමක් තියෙන එකෙක් නම් නෙවෙයි...

[QUOTE="hector@troy, post: 24105800, member: 469774"] [SIZE="3"]world cup එක දිනයි කියල නම් බලාපොරොත්තුවක් නෑ හැබැයි ටීම් එක පොඩ්ඩක් ස්ථාවර වෙලා තියෙනව කියල මට හිතෙනවා bowling department එක නම් අවුල් තමයි ඒ උනාට අපේ උන් එක්ක බලද්දි නවසීලන්ත පන්දු පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් වල සෑහෙන්න එහෙම ඉන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ්‍රේණිගත කිරීම් වල ඉහලම ඉන්න අපේ පන්දුයවන්නන් අකිල ධනංජය එයා අංක දාහතර ඉන්නේෙ ඊට පස්සෙ ඉන්නෙ සුරංග ලක්මාල් අංක 36. ඊට පස්සේ ඉන්නේ ලසිත් මාලිංග එයා ඉන්නේ අංක 46 මුලින් කියපු දෙන්නම් මේ තරගාවලියට සෙල්ලම් කරේ නෑ. හැබැයි නවසීලන්තයේ පන්දු යවන්නෝ අපේ අයට වඩා අපේ අයට වඩා සෑහෙන්න ඉහලින් ශ්‍රේණිගතකිරීම් වල ඉන්නවා. හැබැයි මේ ශ්‍රේණිගත කිරීම් වල පහල ඉන්න පන්දු යවන්න ප්‍රතිවාදී පිළේ පිතිකරුවන්ට ලබාදුන්න ලකුණු ප්‍රමාණය හා ශ්‍රේණිගත කිරීම් වල ඉහල ඉන්න නවසීලන්ත පන්දු යවන්නන් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් වෙත ලබා දුන්නා ලකුණු ප්‍රමාණය අතර මහ ලොකු පරතරයක් නෑ.:dull: 2013 ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ කරපු තරග සංචාරයේ පැවැත්වූ හැම එක්දින තරගය දී ම වාගේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු තුන් 300 සීමාව පසු කළා මේ ගැන දෝණිගෙන් ්රශ්ණන කරපුහාම එයාගේ කිව්වේ මගේ පන්දුයවන්නන් ගෙ මහලොකු අසාර්ථක භාවයක් මම දකින්නේ නෑ මොකද ස්ට්‍රේලියානු පිතිකරුවන් නිරන්තරයෙන් 300 සීමාව පන්නලා ගියත් අපේ පිතිකරු වන් ඕස්ට්‍රේලියානු උපන්දින වන්නන්ට එරෙහිව එම ලකුණු සීමාවන් හඹා ගෙන ගිහිල්ලා තරගය ජයග්‍රහණය කරා.දෙපැත්තෙම පන්දු යවන්න මේ තැරගාවලියේදී අසාර්ථක වුණා කියලා. අපේ පන්දු යවන්නන් අසාර්ථක වුණත් ඒ ආසන්නයටම නවසීලන්ත පන්දු යවන්නනුත් අසාර්ථක වුණා.:rolleyes: Fielding batting bowling කියන එකක්වත් හරියට තිබ්බේ නැති team එකක ඒ වගේ යන්තම් හරි දියුණුවක් දැන් දකින්න පුළුවන්:rolleyes: පිතිකරු ලැයිස්තුවේ යම් ස්ථාවරභාවයක් දකින්න පුළුවන් ආරම්භක පිතිකරුවන් විදිහට දික්වැල්ල gunathilaka හොඳට සෙල්ලම් කරනවා අංක 3 පිතිකරු විදිහට කුසල් පෙරේරා හොඳට සෙල්ලම් කරනවා.අංක 4 පිතිකරු විදියට කුසල් මෙන්ඩිස් තවදුරටත් තියාගන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ. අංක 5 පිතිකරු විදියට mathews සෙල්ලම් කරන්ඩ ඕනේ කියලා මට නම් හිතෙන්නේ අංක 6 දසුන් ශානක අංක 7 තිසර පෙරේරා එව්ව නම් හරී. මෙච්චර නහුතෙට මැච් පරදින එකේ බැටාලා නිසා හරි match දිනන්න පුළුවන් නම් ඒක හොඳයිනේ.ඉස්සර ඉන්දියන් ටීම් එකේ බෝලින්ග් වීක් කාලේ තනිකරම වගේ match දින්නේ බැටාලගෙන්නේ...මම නම් කියන්නේ අපෙ වීක් සයිඩ් එක බෝලින්ග් නම් අපි වැඩිපුර බැටින් ගැන අවධානය යොමු කරලා සෙල්ලම් කරානම් හරි...ස්කොර් බෝඩ් එකේ ගොඩාක් ලකුනු තියෙනකොට අපේ බෝලර්ස්ලත් හොද ආත්ම විශ්වාසයකින් බෝල යවයි..:rolleyes: නිකන් ඉතින් මට හිතෙන දේ කිව්වේ...මම මහ ලොකු ක්‍රිකට් දැනුමක් තියෙන එකෙක් නම් නෙවෙයි...:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom