Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙලාවෙ ඕවට විරුද්ධව කතා කරනවා කියලා කියන්නේ උඩුගං බලා පීනිල්ලක්..

ඉන්ඩිවිජුවල් ටැලන්ට් තියෙනවා ඒත් ඒක ටීම් එකක් විදියට එකට එකතු වුනේම නැහැ..

කුසල් ඩබල, ඇන්ජි, තිසර, මාලි, ඉසුරු කියන්නේ සින්ගල් හෑන්ඩඩ්ලි මැච් වෙනස් කරන්න පුළුවන් අය.. ඩෙත් බෝලින් වලට කවුරුත් බැන්නට මම නම් නුවන් ප්රදීප්ගේ ලොකු විශේෂයක් දකිනවා.. මේ පිච් වල මුලින් විකට් ගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් හොදම බෝලර් ප්රදීප්.. මගේ නම් අදහස පස්සෙ හරි ස්කෝරින් රේට් එක වැඩි කරන්න මුලින් විකට් තියාගෙන ඉන්න ඕන,නැත්නම් මුකුත් කරන්න බැරි වෙනවා.. තිරිමාන්න මේ ගහන විදියට උගේ ප්ලේස් එක ශුවර්.. මට හිතෙන විදියට මේක තමයි ටීම් එක..

1.දිමුත් 2.තිරි 3.කුසල් පී 4.කුසල් එම් 5.ඇන්ජි 6.ධනා 7.තිසර 8.ජීවන්/වැන්ඩා 9.ඉසුරු 10.මාලි 11.ප්රදීප්

මම කැමති අපේ නොම්මර 7 විදියට සිරිවර්ධනව දානව නම් එතකොට බැටෙක් වැඩි වෙනවා වගේම ඕවර්ස් කවර් කරන්න ගේමක් දෙන්න වෙනවා එකෙකුට දෙන්නෙකුට වැදුනොත් පාට් ටයිම් නිසා..

[QUOTE="Radical78, post: 24525005, member: 272036"] [CENTER][SIZE="3"][COLOR="#a10593"][B] මේ වෙලාවෙ ඕවට විරුද්ධව කතා කරනවා කියලා කියන්නේ උඩුගං බලා පීනිල්ලක්.. ඉන්ඩිවිජුවල් ටැලන්ට් තියෙනවා ඒත් ඒක ටීම් එකක් විදියට එකට එකතු වුනේම නැහැ.. කුසල් ඩබල, ඇන්ජි, තිසර, මාලි, ඉසුරු කියන්නේ සින්ගල් හෑන්ඩඩ්ලි මැච් වෙනස් කරන්න පුළුවන් අය.. ඩෙත් බෝලින් වලට කවුරුත් බැන්නට මම නම් නුවන් ප්රදීප්ගේ ලොකු විශේෂයක් දකිනවා.. මේ පිච් වල මුලින් විකට් ගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් හොදම බෝලර් ප්රදීප්.. මගේ නම් අදහස පස්සෙ හරි ස්කෝරින් රේට් එක වැඩි කරන්න මුලින් විකට් තියාගෙන ඉන්න ඕන,නැත්නම් මුකුත් කරන්න බැරි වෙනවා.. තිරිමාන්න මේ ගහන විදියට උගේ ප්ලේස් එක ශුවර්.. මට හිතෙන විදියට මේක තමයි ටීම් එක.. 1.දිමුත් 2.තිරි 3.කුසල් පී 4.කුසල් එම් 5.ඇන්ජි 6.ධනා 7.තිසර 8.ජීවන්/වැන්ඩා 9.ඉසුරු 10.මාලි 11.ප්රදීප් මම කැමති අපේ නොම්මර 7 විදියට සිරිවර්ධනව දානව නම් එතකොට බැටෙක් වැඩි වෙනවා වගේම ඕවර්ස් කවර් කරන්න ගේමක් දෙන්න වෙනවා එකෙකුට දෙන්නෙකුට වැදුනොත් පාට් ටයිම් නිසා.. [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom