Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින සිවුවෙනි තරගය අද (11) දිනයේ පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගාවලියේ අවසන් පූර්ව වටයට සිදු කෙරෙනා තරගයේ රැඳී සිටීමට නම් අද තරගය දෙපිලටම එකසේ වැදගත් වෙනවා.

අතීතයේ දුර්වල කණ්ඩායමක් ලෙස පැවති බංග්ලාදේශය වර්තමානය වන විට ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් විය හැකි ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව තිබේ. තමීම් ඉක්බාල්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම් හා මහමුදුල්ලා රියාස් යන බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ වනවිට ලොව සුපිරිම ක්‍රීඩකයන් බවට පත්ව තිබේ.

මින් පෙර ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන තරග මාලාවේදී සිදුවූ සිදුවීම් මාලාවක් නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මෑතක සිට සතුරුකමක්ද නිර්මාණය වී තිබේ. ක්‍රිකට් ලෝකයේම ආන්දෝලනයට පත්වූ "නාගීන් සැමරුම" ද කරළියට පැමිණියේ දෙරට අතර නිදහස් කුසලානයේ පැවැති තරගයකිනි.

බොහෝ වෙලාවට වේග පන්දු යවන්නන්ට උචිත තනතීරුවක පැවැත්වෙතැයි කියවෙන අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාලම තුරුම්පුව වන්නේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ය. ලසිත් මාලිංග සිය සුපුරුදු දක්ෂතාවයන්ට පැමිණීම අද තරගයේ ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දීමට ප්‍රධාන සාධකයකි. පිතිකරණයෙන් ඇන්ජලෝ මැතිවුස් සහ කුසල් මෙන්ඩිස් සාධකයන් මැදපෙල සවිමත් කිරීමද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් ඇෆ්ගණිස්ථානය අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට විශාලතම දායකත්වය සැපයූ නුවන් ප්‍රදීප් ආබාධයට ලක් වීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකාවට පාඩුවකි.

අද තරගය ජය ගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ දා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා වීමට ඉඩක් තිබෙනා අතර එසේ නොවී අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වේවායි යන්න සෑම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙකුගේම පැතුමයි.

[QUOTE="Idias, post: 24559892, member: 556682"] [B][SIZE=3]ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින සිවුවෙනි තරගය අද (11) දිනයේ පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගාවලියේ අවසන් පූර්ව වටයට සිදු කෙරෙනා තරගයේ රැඳී සිටීමට නම් අද තරගය දෙපිලටම එකසේ වැදගත් වෙනවා.[/SIZE][/B] [B][SIZE=3]අතීතයේ දුර්වල කණ්ඩායමක් ලෙස පැවති බංග්ලාදේශය වර්තමානය වන විට ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් විය හැකි ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව තිබේ. තමීම් ඉක්බාල්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම් හා මහමුදුල්ලා රියාස් යන බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ වනවිට ලොව සුපිරිම ක්‍රීඩකයන් බවට පත්ව තිබේ.[/SIZE][/B] [B][SIZE=3]මින් පෙර ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන තරග මාලාවේදී සිදුවූ සිදුවීම් මාලාවක් නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මෑතක සිට සතුරුකමක්ද නිර්මාණය වී තිබේ. ක්‍රිකට් ලෝකයේම ආන්දෝලනයට පත්වූ "නාගීන් සැමරුම" ද කරළියට පැමිණියේ දෙරට අතර නිදහස් කුසලානයේ පැවැති තරගයකිනි.[/SIZE][/B] [B][SIZE=3]බොහෝ වෙලාවට වේග පන්දු යවන්නන්ට උචිත තනතීරුවක පැවැත්වෙතැයි කියවෙන අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාලම තුරුම්පුව වන්නේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ය. ලසිත් මාලිංග සිය සුපුරුදු දක්ෂතාවයන්ට පැමිණීම අද තරගයේ ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දීමට ප්‍රධාන සාධකයකි. පිතිකරණයෙන් ඇන්ජලෝ මැතිවුස් සහ කුසල් මෙන්ඩිස් සාධකයන් මැදපෙල සවිමත් කිරීමද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් ඇෆ්ගණිස්ථානය අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට විශාලතම දායකත්වය සැපයූ නුවන් ප්‍රදීප් ආබාධයට ලක් වීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකාවට පාඩුවකි.[/SIZE][/B] [B][SIZE=3]අද තරගය ජය ගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ දා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා වීමට ඉඩක් තිබෙනා අතර එසේ නොවී අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වේවායි යන්න සෑම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙකුගේම පැතුමයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom