Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා පිල ICC යට එරෙහිව අමුතු විරෝධයක

ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (15) පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

සෑම තරගයක් අවසානයේදී ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සාම්ප්‍රදායික වශයෙන් සිදුවනවා.

ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේ දී එම ගිවිසුම කඩ කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් පියවරක් ගැනීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී මාධ්‍ය හමුව මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා සිටියා.

“ශ්‍රී ලංකා කණ්ඩායම අපිට පැවසුවා ඔවුන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමට කතා කරාවි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.

source neth news

[QUOTE="Ultron, post: 24571707, member: 524664"] :lol::lol::lol: [SIZE="5"]ශ්‍රී ලංකා පිල ICC යට එරෙහිව අමුතු විරෝධයක[/SIZE] [SIZE="3"]ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (15) පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. සෑම තරගයක් අවසානයේදී ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සාම්ප්‍රදායික වශයෙන් සිදුවනවා. ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේ දී එම ගිවිසුම කඩ කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් පියවරක් ගැනීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ. ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී මාධ්‍ය හමුව මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා සිටියා. “ශ්‍රී ලංකා කණ්ඩායම අපිට පැවසුවා ඔවුන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමට කතා කරාවි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා. [/SIZE] source neth news [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom