Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන් World Cup නොවන ගොඩක් tournaments වල හොඳටම කරනවා..සාමාන්‍යයෙන් Rankings වලත් 1-4 අතර අනිවා ඉන්නවා ODIs වල...හැබැයි උන් World Cups වල හොඳට කරන්නේ නැහැ..එක්කෝ උන්ට ලක් එක නිසා කෙල වෙනවා..මොකක්හරි වෙනවා..

1992 WC Semi Final

මැච් එකේ අන්තිම බෝල 13 ට ලකුණු 22 ක් ගහන්න තිබ්බේ උන්ට..ඒත් එක්කම වැස්සක් ඇවිල්ලා තියෙනව...වැස්සෙන් පස්සේ ඒ කාලෙ rain-rule එකට අනුව revised target එකට අනුව උන්ට ගහන්න වෙලා තියෙන්නෙ බෝල 1 ට ලකුණු 22 ක්..ඉතින් මොනවා කරන්නද..

1999 WC Semi Final

Lance Klusnerට ගේම් එක දිනන්න එක ලකුණයි ගහන්න තිබ්බේ බෝල තුනට..(ඒ වෙද්දී ලකුණු ගාන සමානයි)..එක විකට් එකයි තිබ්බේ...අවශ්‍ය නැති run එකක් ගන්න ගිහින් run-out වෙනවා අනිත් පැත්තේ හිටපු Allan Donald..Match එක tie වෙනවා..මං හිතන්නේ Aussie ඒ වෙද්දී group stage එකේ උඩින් හිටපු නිසාද කොහෙද Australia යනවා Final (WC එකත් දිනනවා)

2003 Group Stage Game vs Sri Lanka

මේකත් වැස්ස නිසා උන්ට ප්‍රශ්නයක් වෙනවා...දකුණු අප්‍රිකාවට මේ මැච් එක දිනන්නම ඕනේ Super Six Stage එකට යන්න නම්...ලංකාව 268 ක් ගහනවා මුලින්..පස්සේ උන් ශේප් එකේ ගහගෙන එද්දී boucher එහෙම හොඳට ප්ලේ කරනවා..212 ට විකට්ස් 6 ක් වැටෙනවා..හැබැයි වැස්සත් හිමීට එනවා..45 වෙනි ඕවරය වගේ වෙද්දී වැස්ස වැඩිවෙලා තිබ්බේ..Boucher ට ඇතුලෙන් උපදෙස් දීල තිබ්බා Duckworth-Lewis method එකට අනුවා දකුණු අප්‍රිකාව දිනන්න නම් 45 වෙනි ඕවරය ඉවරවෙද්දී විකට්ස් හයට ලකුණු කීයක් ගහලා තියෙන්න ඕනෙද කියලා..ඌට කියලා තිබ්බේ ලකුනු 229 ක් ගැහුවම ඇති කියලා විකට්ස් හයට (45 වෙනි ඕවරය ඉවර වෙද්දී)..මට මතකයි, උන් 44.5 වෙනි බෝලය වෙද්දී 229 ගහලා තිබ්බේ (ඕවරේ මුල් බෝලයකට බවුචර් හයක් ගහනවා - මුරලි දාන්නේ)..44.6 වෙනි බෝලය බවුචර් defend කරනවා, ලකුණක් ගන්නේ නැහැ (risk එකක් අරගෙන ගහලා වැඩක් නැහැ, හදීසියේවත් අවුට් උනා නම් ටාගට් එක වැඩි වෙනවා)

පස්සේ බලද්දී Team එකෙන් මූට කියලා තියෙන්නේ මැච් එක දිනන්න අවශ්‍ය ලකුණු ගාන නෙමෙයි, මැච් එක tie කරන්න අවශ්‍ය ලකුණු ගාන..උන්ට දිනන්න නම් 230 ක් ගහන්න ඕනේ..ගැහුවේ 229 නිසා මැච් එක tie වෙනවා..South Africa ට Super Six යන්න බැර්වෙලා, world cup එකෙන් out වෙනවා (උන්ගේම රටේ තිබ්බ world cup එකෙන් group stage එකෙන්ම අයින් වෙන්න වෙනවා)..ලංකාව Group Stage එකේ first වෙලා Super Six එකට යනවා (SL, New Zealand and Kenya යන්නේ)

2007 WC Semi Final

Batting collapse එකක් නිසා ලකුණු 149 ට all-out වෙනවා..

2011 WC Quarter Final vs New Zealand

New Zealand ගහන්නේ ලකුණු 221යි..ටිකක් ලේසි ටාගට් එකක්..South Africa 108/3 වෙලා ටිකක් හොඳ Position එකක ඉන්නේ..චෝක් එක පටන්ගන්නවා..දැන් SA Captain Faf Du Plessis නිසා උන්ගේ හොඳම බැට්ස්මන් AB De Villiers run-out වෙනවා..batting collapse එකක් වෙනවා..South Africa ලකුණු 172 ට all-out වෙනවා..

මෙච්චර කල් මුන්ට අවුල තිබ්බේ knockout games දිනන්න බැරි එක..

2015 WC Quarter Final vs Sri Lanka

මේක quarter-final knockout game එකක් උනත් ලංකාවට මුන් ගහනවා..

2015 WC Semi Final vs New Zealand

ඔන්න ආපහු සෙට් වෙනවා New Zealand..මේකත් knockout game එකක්..වැස්ස නිසද කොහෙද මේකේ ඕවර්ස් ගාන අඩු කරනවා 43 ට..ඕවර් 43 ට හොඳ ස්කෝර් එකක් ගහනවා South Africa (281/5)..ඕවර් ගාන අඩු නිසා New Zealand ට ලැබෙන්නේ Duckworth-Lewis method එක අනුවා ටිකක් වැඩි ටාගට් එකක් (ඕවර්ස් 43 ට 298 ක්)

New Zealand ට අන්තිම ඕවරයට ලකුණු 12 ක් ගහන්න වෙනවා Dale Steyn ට..හතරක් එහෙම ගහලා, අන්තිම බෝල දෙකට ලකුණු පහක් ගහන්න වෙනව..Grant Elliot ගහනවා 42.5 වෙනි බෝලෙට හයක්..South Africa පරාදයි..ගොඩක් SA Players ලා අඬ අඬ හිටියේ මැච් එක ඉවරවෙලා..

2019 WC

World Cup එකට කලින් World Rankings වලින් අංක හතර විදියට එන්නේ..වර්ල්ඩ් කප් එක පටන්ගද්දීම Dale Steyn ට ඉන්ජරි එකක් වෙලා තිබ්බේ..ටික දවසක් යද්දීම කිව්වා Dale ට tournament එකම මිස් වෙනවා කියලා..වර්ල්ඩ් කප් එකට අවුරුද්දකට විතර කලින් De Villiers retire වෙනවා..පලවෙනි මැච් එකේම Hashim Amlage ඔලුවට බෝලයක් වදිනවා..පලවෙනි මැච් එකම පරාදයි..දිගටම අවුල් tournament එකම..Tournament එක මගදී නිව්ස් එකක් එනවා, squad එක announce කරන්න කලින් දවසෙද කොහෙද De Villiers squad එකට එන්න කැමති කිව්ව කියලා..ඌව reject කරලා..දැන් කොහොමත් SA almost out වර්ල්ඩ් කප් එකෙන්..

[QUOTE="pranathlcp, post: 24589201, member: 225352"] [SIZE="3"]උන් World Cup නොවන ගොඩක් tournaments වල හොඳටම කරනවා..සාමාන්‍යයෙන් Rankings වලත් 1-4 අතර අනිවා ඉන්නවා ODIs වල...හැබැයි උන් World Cups වල හොඳට කරන්නේ නැහැ..එක්කෝ උන්ට ලක් එක නිසා කෙල වෙනවා..මොකක්හරි වෙනවා.. [B][U][SIZE="4"]1992 WC Semi Final[/SIZE] [/U][/B]මැච් එකේ අන්තිම බෝල 13 ට ලකුණු 22 ක් ගහන්න තිබ්බේ උන්ට..ඒත් එක්කම වැස්සක් ඇවිල්ලා තියෙනව...වැස්සෙන් පස්සේ ඒ කාලෙ rain-rule එකට අනුව revised target එකට අනුව උන්ට ගහන්න වෙලා තියෙන්නෙ බෝල 1 ට ලකුණු 22 ක්..ඉතින් මොනවා කරන්නද.. [B][U][SIZE="4"]1999 WC Semi Final[/SIZE] [/U][/B]Lance Klusnerට ගේම් එක දිනන්න එක ලකුණයි ගහන්න තිබ්බේ බෝල තුනට..(ඒ වෙද්දී ලකුණු ගාන සමානයි)..එක විකට් එකයි තිබ්බේ...අවශ්‍ය නැති run එකක් ගන්න ගිහින් run-out වෙනවා අනිත් පැත්තේ හිටපු Allan Donald..Match එක tie වෙනවා..මං හිතන්නේ Aussie ඒ වෙද්දී group stage එකේ උඩින් හිටපු නිසාද කොහෙද Australia යනවා Final (WC එකත් දිනනවා) [B][U][SIZE="4"]2003 Group Stage Game vs Sri Lanka[/SIZE] [/U][/B]මේකත් වැස්ස නිසා උන්ට ප්‍රශ්නයක් වෙනවා...දකුණු අප්‍රිකාවට මේ මැච් එක දිනන්නම ඕනේ Super Six Stage එකට යන්න නම්...ලංකාව 268 ක් ගහනවා මුලින්..පස්සේ උන් ශේප් එකේ ගහගෙන එද්දී boucher එහෙම හොඳට ප්ලේ කරනවා..212 ට විකට්ස් 6 ක් වැටෙනවා..හැබැයි වැස්සත් හිමීට එනවා..45 වෙනි ඕවරය වගේ වෙද්දී වැස්ස වැඩිවෙලා තිබ්බේ..Boucher ට ඇතුලෙන් උපදෙස් දීල තිබ්බා Duckworth-Lewis method එකට අනුවා දකුණු අප්‍රිකාව දිනන්න නම් 45 වෙනි ඕවරය ඉවරවෙද්දී විකට්ස් හයට ලකුණු කීයක් ගහලා තියෙන්න ඕනෙද කියලා..ඌට කියලා තිබ්බේ ලකුනු 229 ක් ගැහුවම ඇති කියලා විකට්ස් හයට (45 වෙනි ඕවරය ඉවර වෙද්දී)..මට මතකයි, උන් 44.5 වෙනි බෝලය වෙද්දී 229 ගහලා තිබ්බේ (ඕවරේ මුල් බෝලයකට බවුචර් හයක් ගහනවා - මුරලි දාන්නේ)..44.6 වෙනි බෝලය බවුචර් defend කරනවා, ලකුණක් ගන්නේ නැහැ (risk එකක් අරගෙන ගහලා වැඩක් නැහැ, හදීසියේවත් අවුට් උනා නම් ටාගට් එක වැඩි වෙනවා) පස්සේ බලද්දී Team එකෙන් මූට කියලා තියෙන්නේ මැච් එක දිනන්න අවශ්‍ය ලකුණු ගාන නෙමෙයි, මැච් එක tie කරන්න අවශ්‍ය ලකුණු ගාන..උන්ට දිනන්න නම් 230 ක් ගහන්න ඕනේ..ගැහුවේ 229 නිසා මැච් එක tie වෙනවා..South Africa ට Super Six යන්න බැර්වෙලා, world cup එකෙන් out වෙනවා (උන්ගේම රටේ තිබ්බ world cup එකෙන් group stage එකෙන්ම අයින් වෙන්න වෙනවා)..ලංකාව Group Stage එකේ first වෙලා Super Six එකට යනවා (SL, New Zealand and Kenya යන්නේ) [B][U][SIZE="4"]2007 WC Semi Final[/SIZE] [/U][/B]Batting collapse එකක් නිසා ලකුණු 149 ට all-out වෙනවා.. [B][U]2011 WC Quarter Final vs New Zealand [/U][/B]New Zealand ගහන්නේ ලකුණු 221යි..ටිකක් ලේසි ටාගට් එකක්..South Africa 108/3 වෙලා ටිකක් හොඳ Position එකක ඉන්නේ..චෝක් එක පටන්ගන්නවා..දැන් SA Captain Faf Du Plessis නිසා උන්ගේ හොඳම බැට්ස්මන් AB De Villiers run-out වෙනවා..batting collapse එකක් වෙනවා..South Africa ලකුණු 172 ට all-out වෙනවා.. මෙච්චර කල් මුන්ට අවුල තිබ්බේ knockout games දිනන්න බැරි එක.. [B][U][SIZE="4"]2015 WC Quarter Final vs Sri Lanka[/SIZE] [/U][/B]මේක quarter-final knockout game එකක් උනත් ලංකාවට මුන් ගහනවා.. :no: [U][B][SIZE="4"]2015 WC Semi Final vs New Zealand[/SIZE] [/B][/U]ඔන්න ආපහු සෙට් වෙනවා New Zealand..මේකත් knockout game එකක්..වැස්ස නිසද කොහෙද මේකේ ඕවර්ස් ගාන අඩු කරනවා 43 ට..ඕවර් 43 ට හොඳ ස්කෝර් එකක් ගහනවා South Africa (281/5)..ඕවර් ගාන අඩු නිසා New Zealand ට ලැබෙන්නේ Duckworth-Lewis method එක අනුවා ටිකක් වැඩි ටාගට් එකක් (ඕවර්ස් 43 ට 298 ක්) New Zealand ට අන්තිම ඕවරයට ලකුණු 12 ක් ගහන්න වෙනවා Dale Steyn ට..හතරක් එහෙම ගහලා, අන්තිම බෝල දෙකට ලකුණු පහක් ගහන්න වෙනව..Grant Elliot ගහනවා 42.5 වෙනි බෝලෙට හයක්..South Africa පරාදයි..ගොඩක් SA Players ලා අඬ අඬ හිටියේ මැච් එක ඉවරවෙලා.. [U][B][SIZE="4"]2019 WC[/SIZE] [/B][/U]World Cup එකට කලින් World Rankings වලින් අංක හතර විදියට එන්නේ..වර්ල්ඩ් කප් එක පටන්ගද්දීම Dale Steyn ට ඉන්ජරි එකක් වෙලා තිබ්බේ..ටික දවසක් යද්දීම කිව්වා Dale ට tournament එකම මිස් වෙනවා කියලා..වර්ල්ඩ් කප් එකට අවුරුද්දකට විතර කලින් De Villiers retire වෙනවා..පලවෙනි මැච් එකේම Hashim Amlage ඔලුවට බෝලයක් වදිනවා..පලවෙනි මැච් එකම පරාදයි..දිගටම අවුල් tournament එකම..Tournament එක මගදී නිව්ස් එකක් එනවා, squad එක announce කරන්න කලින් දවසෙද කොහෙද De Villiers squad එකට එන්න කැමති කිව්ව කියලා..ඌව reject කරලා..දැන් කොහොමත් SA almost out වර්ල්ඩ් කප් එකෙන්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom