Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාවේ මීළග තරගය හෙට (28) යෙදී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගයි. ලෝක කුසලාන තරග මාලාවේ තවදුරටත් රැදී සිටීමට නම් හෙට තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි.

ශ්‍රී ලංකා පිල ලෝක කුසලානට පෙර සහභාගි වූ අවසන් තරගාවලියද දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා කලේය. එහිදී එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව 5-0ක් ලෙස අන්ත පරාජයකට පත්විය. ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව සමග පුහුණු තරගයකට ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ඒ හේතුවෙන් හෙට තරගය ජය ගැනීමේ වැඩි ඉඩක් දකුණු අප්‍රිකාවට පවතින බව විචාරක මතයයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ ප්‍රතිවාදීන්ගේ තරම දැනගෙන බව ශී‍්‍ර ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල චෙස්ටර් ලී හී පිහිටි රිවර් සයිඞ් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදුකරමින් සිටියදී ඔහු මෙම අදහස් මාධ්‍යයට පළ කර සිටියේය.

"අපි ප්‍රධාන අවධානය යොමු කරලා තියෙන්නෙ මේ තරගය සඳහා. මේ තරගයේදී අපි පළමුව පිති ප්‍රහාරය දියත් කළත් පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබා ගත යුතුයි. ඒ වගේම තරගය පුරාම අපි තරගයේ රැදි සිටිය යුතුයි මොකද කිසිම අවස්ථාවක තරගය අතහරින්න බැහැ. මෑත කාලයේදී අපි දකුණු අප්‍රිකාව සමග තරග කිහිපයක් ක්‍රීඩා කරලා තියෙන නිසා ඔවුන් ගැන හොඳට දන්නවා. ඔවුන්ගේ ඉන්න හොඳම ක්‍රීඩකයන් කවුරුන්ද යන්න අවධානය යොමු කරලා තියෙන්නෙ. ඒ ක්‍රීඩකයන් පුළුවන් තරම් තරයෙන් ඈත් කරලා තියන්න තමයි සැලසුම් කරන්නෙ. එංගලන්ත තරගය මෙන් අපේ සියලූම ක්‍රීඩකයන් දක්ෂතා දැක්විය යුතුම වෙනවා."

‘‘දකුණු අප්‍රිකාව සමග තරගයේදී කාසියේ වාසිය ඉතාමත් වැදගත්. මොකද අපි නවසීලන්තය සමග තරගයේදී කාසියේ වාසිය පරාද වුණා. එංගලන්තය සමග තරගයේදී කාසියේ වාසිය දිනා ගත්තා. තණතිල්ල සවස් වෙනකොට තෙත ගතියක් තියෙනවා. කඩුල්ල මන්දගාමී වුවහොත් ලකුණු හඹා යෑම පහසු වෙන්නේ නැහැ."

"අපිට දකුණු අප්‍රිකාව සමග තරගයට පෙර දින හයක දිග විවේකයක් ලැබුණා. හැම තිස්සෙම පුහුණුවීම් කරමින් සිටියා. නමුත් දින දෙකක විවේකයක් ක්‍රීඩකයන්ට ලබාදුන්නා එංගලන්ත තරගයෙන් පසුව. ඔවුන්ට එවිට නැවුම් බවකින් තරග වැදිය හැකියි. ඒ දින දෙකේදී ක්‍රීඩකයන් හොඳ හැටි විනෝද වුණා."

"අපි ආරම්භ කරන දෙය ඉදිරියට ගෙන යෑමයි වැදගත් වන්නේ. හොඳම කණ්ඩායම හෝ වේවා නරකම කණ්ඩායම හෝ වේවා ඕනෑම දෙයක් තරගයකදී විය හැකියි. එංගලන්තය ඉකුත් ලෝක කුසලානයේදී බංග්ලාදේශයට පරාජය වු දවසේ ඉදලා මේ ලෝක කුසලාන වෙනකම් හොඳින් සූදානම් වුණා. නමුත් අපි අපේ සංචිතය ගොඩක් ප්‍රමාද වෙලා තමයි දැන ගත්තේ."

[QUOTE="Idias, post: 24597968, member: 556682"] [SIZE=3]ලෝක කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාවේ මීළග තරගය හෙට (28) යෙදී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගයි. ලෝක කුසලාන තරග මාලාවේ තවදුරටත් රැදී සිටීමට නම් හෙට තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ශ්‍රී ලංකා පිල ලෝක කුසලානට පෙර සහභාගි වූ අවසන් තරගාවලියද දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා කලේය. එහිදී එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව 5-0ක් ලෙස අන්ත පරාජයකට පත්විය. ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව සමග පුහුණු තරගයකට ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ හේතුවෙන් හෙට තරගය ජය ගැනීමේ වැඩි ඉඩක් දකුණු අප්‍රිකාවට පවතින බව විචාරක මතයයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ ප්‍රතිවාදීන්ගේ තරම දැනගෙන බව ශී‍්‍ර ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල චෙස්ටර් ලී හී පිහිටි රිවර් සයිඞ් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදුකරමින් සිටියදී ඔහු මෙම අදහස් මාධ්‍යයට පළ කර සිටියේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]"අපි ප්‍රධාන අවධානය යොමු කරලා තියෙන්නෙ මේ තරගය සඳහා. මේ තරගයේදී අපි පළමුව පිති ප්‍රහාරය දියත් කළත් පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබා ගත යුතුයි. ඒ වගේම තරගය පුරාම අපි තරගයේ රැදි සිටිය යුතුයි මොකද කිසිම අවස්ථාවක තරගය අතහරින්න බැහැ. මෑත කාලයේදී අපි දකුණු අප්‍රිකාව සමග තරග කිහිපයක් ක්‍රීඩා කරලා තියෙන නිසා ඔවුන් ගැන හොඳට දන්නවා. ඔවුන්ගේ ඉන්න හොඳම ක්‍රීඩකයන් කවුරුන්ද යන්න අවධානය යොමු කරලා තියෙන්නෙ. ඒ ක්‍රීඩකයන් පුළුවන් තරම් තරයෙන් ඈත් කරලා තියන්න තමයි සැලසුම් කරන්නෙ. එංගලන්ත තරගය මෙන් අපේ සියලූම ක්‍රීඩකයන් දක්ෂතා දැක්විය යුතුම වෙනවා."[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]‘‘දකුණු අප්‍රිකාව සමග තරගයේදී කාසියේ වාසිය ඉතාමත් වැදගත්. මොකද අපි නවසීලන්තය සමග තරගයේදී කාසියේ වාසිය පරාද වුණා. එංගලන්තය සමග තරගයේදී කාසියේ වාසිය දිනා ගත්තා. තණතිල්ල සවස් වෙනකොට තෙත ගතියක් තියෙනවා. කඩුල්ල මන්දගාමී වුවහොත් ලකුණු හඹා යෑම පහසු වෙන්නේ නැහැ."[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]"අපිට දකුණු අප්‍රිකාව සමග තරගයට පෙර දින හයක දිග විවේකයක් ලැබුණා. හැම තිස්සෙම පුහුණුවීම් කරමින් සිටියා. නමුත් දින දෙකක විවේකයක් ක්‍රීඩකයන්ට ලබාදුන්නා එංගලන්ත තරගයෙන් පසුව. ඔවුන්ට එවිට නැවුම් බවකින් තරග වැදිය හැකියි. ඒ දින දෙකේදී ක්‍රීඩකයන් හොඳ හැටි විනෝද වුණා."[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]"අපි ආරම්භ කරන දෙය ඉදිරියට ගෙන යෑමයි වැදගත් වන්නේ. හොඳම කණ්ඩායම හෝ වේවා නරකම කණ්ඩායම හෝ වේවා ඕනෑම දෙයක් තරගයකදී විය හැකියි. එංගලන්තය ඉකුත් ලෝක කුසලානයේදී බංග්ලාදේශයට පරාජය වු දවසේ ඉදලා මේ ලෝක කුසලාන වෙනකම් හොඳින් සූදානම් වුණා. නමුත් අපි අපේ සංචිතය ගොඩක් ප්‍රමාද වෙලා තමයි දැන ගත්තේ." :dull::dull::dull: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom