Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් වේග පන්දු යවන්නන්ට කිසිදු බියකින් තොරව පිතිකරණයේ යෙදෙන බව යොවුන් ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසනවා. දකුණු අප්‍රිකාව සමග තරගයට පුහුණුවීම් වල නිරතව සිටියදී අවිශ්ක මාධ්‍ය හමුවේ මෙම අදහස් දැක්වූවා.

තවද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉක්මණින් දැවී ගිය කණ්ඩායමට පැමිණි පීඩනය ලිහිල් කිරීමට හැකි වුයේ තමන් ඉක්මනින් ලකුණු ලබා ගත් නිසා බවද අවිශ්ක පවසනවා.

‘‘ඉස්සරහට යනකොට කොහොමත් සෙමින් දාන පන්දු යවන්නන් නැහැ. එංගලන්තය සමග තරගයට මම එනකොටම දැනගෙන හිටියා ඒ අයගෙ පන්දු යවන්නන් පැයට කි.මී. 145-148 වගේ වේගයෙන් පන්දු යවන බව. ඒකට ලෑස්ති වෙලා තමයි මම හිටියෙ. කොහොමත් කොච්චර වේගයෙන් පන්දු යැව්වත් මම බය වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි එංගලන්තය සමග තරගයේදී ලකුණු 49 ක් ලබා ගන්න පුළුවන් වුණේ.’’

‘‘එංගලන්තය කියන්නෙ ලෝකයේ අංක එකේ කණ්ඩායම. ඒ කණ්ඩායමේ විතරක් නෙමෙයි හැම කණ්ඩායමකම වේගයෙන් පන්දු යවන අය ඉන්නවා. මම බය නැතිව පහර දුන්න නිසා තමයි මට ඒ දේ කරගන්න පුළුවවන්. මොකද එදා තරගයේදී කඩුලූ දෙකක් වැටිලා තිබුණ වෙලාවෙ මමත් අවුට් වුණානම් අපිට පීඩනය වැඩි වෙනවා. මොකද මම ගහන වෙලාවෙ අපිට ලකුණු ටිකක් ආපු නිසා තමයි පීඩනය ලිහිල් වුණේ. ඒ තරගයේදී කුසල් මෙන්ඩිස් අයියා සහ ඇන්ජලෝ මැතිව්ස් අයියා හොඳින් පිතිකරණයේ යෙදුන නිසා තමයි ඒ තරගය දිනන්න පුළුවන් වුණේ.’’

‘‘ඇත්තටම ලෝක කුසලානයට ක්‍රීඩා කරපු පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට පුළුවන් වුණා නම් ඒක ලොකු දෙයක්. නමුත් මට අර්ධ ශතකය අහිමි වීම ගැන නම් කනගාටුවක් තියෙනවා. ඒ පහර මම ගැහුව්වෙ වෙන තැනකට. නමුත් පන්දු රකින්නාගෙ අතටම ගියා. තව පොඞ්ඩක් එහා මෙහා වුණා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. මම බැට් කරන වෙලාවෙ ගොඩක් පන්දු එවන්නෙ ඒ සීමාවෙ තමයි.’’

Mendis Pkayagen Lorry Talk Denna Purudu wela Muuth

[QUOTE="Idias, post: 24597976, member: 556682"] [SIZE=3]තමන් වේග පන්දු යවන්නන්ට කිසිදු බියකින් තොරව පිතිකරණයේ යෙදෙන බව යොවුන් ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසනවා. දකුණු අප්‍රිකාව සමග තරගයට පුහුණුවීම් වල නිරතව සිටියදී අවිශ්ක මාධ්‍ය හමුවේ මෙම අදහස් දැක්වූවා.[/SIZE] [SIZE=3]තවද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉක්මණින් දැවී ගිය කණ්ඩායමට පැමිණි පීඩනය ලිහිල් කිරීමට හැකි වුයේ තමන් ඉක්මනින් ලකුණු ලබා ගත් නිසා බවද අවිශ්ක පවසනවා.[/SIZE] [SIZE=3][B]‘‘ඉස්සරහට යනකොට කොහොමත් සෙමින් දාන පන්දු යවන්නන් නැහැ. එංගලන්තය සමග තරගයට මම එනකොටම දැනගෙන හිටියා ඒ අයගෙ පන්දු යවන්නන් පැයට කි.මී. 145-148 වගේ වේගයෙන් පන්දු යවන බව. ඒකට ලෑස්ති වෙලා තමයි මම හිටියෙ. කොහොමත් කොච්චර වේගයෙන් පන්දු යැව්වත් මම බය වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි එංගලන්තය සමග තරගයේදී ලකුණු 49 ක් ලබා ගන්න පුළුවන් වුණේ.’’[/B][/SIZE] [SIZE=3][B]‘‘එංගලන්තය කියන්නෙ ලෝකයේ අංක එකේ කණ්ඩායම. ඒ කණ්ඩායමේ විතරක් නෙමෙයි හැම කණ්ඩායමකම වේගයෙන් පන්දු යවන අය ඉන්නවා. මම බය නැතිව පහර දුන්න නිසා තමයි මට ඒ දේ කරගන්න පුළුවවන්. මොකද එදා තරගයේදී කඩුලූ දෙකක් වැටිලා තිබුණ වෙලාවෙ මමත් අවුට් වුණානම් අපිට පීඩනය වැඩි වෙනවා. මොකද මම ගහන වෙලාවෙ අපිට ලකුණු ටිකක් ආපු නිසා තමයි පීඩනය ලිහිල් වුණේ. ඒ තරගයේදී කුසල් මෙන්ඩිස් අයියා සහ ඇන්ජලෝ මැතිව්ස් අයියා හොඳින් පිතිකරණයේ යෙදුන නිසා තමයි ඒ තරගය දිනන්න පුළුවන් වුණේ.’’[/B][/SIZE] [SIZE=3][B]‘‘ඇත්තටම ලෝක කුසලානයට ක්‍රීඩා කරපු පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට පුළුවන් වුණා නම් ඒක ලොකු දෙයක්. නමුත් මට අර්ධ ශතකය අහිමි වීම ගැන නම් කනගාටුවක් තියෙනවා. ඒ පහර මම ගැහුව්වෙ වෙන තැනකට. නමුත් පන්දු රකින්නාගෙ අතටම ගියා. තව පොඞ්ඩක් එහා මෙහා වුණා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. මම බැට් කරන වෙලාවෙ ගොඩක් පන්දු එවන්නෙ ඒ සීමාවෙ තමයි.’’[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] :dull::dull::dull: [B][SIZE=3]Mendis Pkayagen Lorry Talk Denna Purudu wela Muuth [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom