Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toggle navigation

jkjjllimages

උණුසුම් පුවත්

බංගලාදේශය සමග යුද වැද උස්සාගෙන ආ හතුරුසිංහ පන්නා දමයි.. තවත් 05ක් පන්නයි.. ක්‍රිකට් අවුල පුපුරා යයි..

July 5, 2019 at 11:20 am | lanka C news

බංගලාදේශය සමග යුද වැද උස්සාගෙන ආ හතුරුසිංහ පන්නා දමයි.. තවත් 05ක් පන්නයි.. ක්‍රිකට් අවුල පුපුරා යයි..

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිලධාරීන් හය දෙනාට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවදානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණයට එළඹ ඇති බව දැනගන්නට තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීන් දස දෙනකු ඇතුළත් වන අතර, ඒ අතර විදේශිකයන් තිදෙනකුද සිටියි. විදේශිකයන් වන ස්ටීව් පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද, ජෝන් ලුවිස් පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙසද, නික් ලී අභ්‍යාසකවරයා ලෙසද, කටයුතු කරයි. මනෝජ් අබේවික්‍රම පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙසද, අජන්ත වත්තේගම භෞතචිකිත්සකවරයා ලෙසද, ලෝක කුසලාන කණ්ඩායමේ කටයුතු කරයි.

අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපතිවරයා සහ කණ්ඩායම් කළමනාකරු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන සැපයුම් කළමනාකරු ලෙසද, කටයුතු කරයි.

පරිගණක විශ්ලේෂකයකු සහ තවත් නිලධාරියෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත්ව සිටින බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව සිදුකළ විමසුමේදී පැවසුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන්ද උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

“අපේ කණ්ඩායම නැවත ලංකාවට ගියාම ක්‍රිකට් අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගන්න වෙනවා. දැනට ඉවත් කරන නිලධාරීන්ගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් අපි දැඩි තීරණයක් ගන්න සූදානමින් ඉන්නවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන නවවැනි සහ අවසන් තරගය ඉන්දියාවට එරෙහිව හෙට (06) ලීඩ්ස්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග තුනක් ජය ලබා තරග තුනක් පරාජයට පත් වූ අතර තරග දෙකක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

මෙහිදී ශ්‍රී ලංකා පිල විශේෂයෙන් පන්දුවට පහරදීම සහ පන්දු රැකීම යන අංශ දෙකෙන් දැඩි පසුබෑමක් ප්‍රදර්ශනය කළේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාරිපාලනයට, තේරීම් කමිටුවට සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට විවේචන එල්ල වෙමින් තිබේ.

ලීඩ්ස්හිදී පැවැති ශ්‍රී ලංකා පිලේ පුහුණු සැසියක් අතරතුරදී පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වීම පිළිබඳව තමන්ද දැඩි කනගාටුවට පත්ව සිටින බවයි.

“මම ගොඩක් කනගාටුවට පත්වෙනවා අපිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකිවීම ගැන. මෙම තරගාවලිය ආරම්භයේදී මම අවසන් වටයේ කණ්ඩායම් හතරට පැමිණීම පිළිබඳව සහ ඊට වඩා ඉදිරියට යෑම පිළිබඳව අවදානය යොමු කරලා තිබුණේ.

මම ගොඩක් දෙවල් සැලසුම් කර තිබුණා. නමුත් ලෝක කුසලාන තරගාවලියේ මේ කාලය ඇතුළත ගොඩක් දේවල් වුණා. අපි උත්සහ කළා අවසන් කණ්ඩායම් හතරට එන්න. නමුත් එය කරන්න බැරි වුණා” යැයි එහිදී හතුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

චන්දික හතුරුසිංහ මහතා පසුගිය වසරේ (2018) ජනවාරි මස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් අනතුරුව ඔහු යටතේ මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 32 කට සහභාගි වී තරග 21ක්ම පරාජයට පත්ව තිබේ. තරග 10ක පමණක් ජය ලබා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා පිල චන්දික හතුරුසිංහ මහතා යටතේ 2018 වසරේ ඇෆ්ගනිස්තානය හමුවේ ඉතිහාසයේ පළමු වරට පරාජය වෙමින් ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවිය. ඉන් පසුව මෙම වසර මුල නවසීලන්තය හමුවේ 3-0 කින් සහ දකුණු අප්‍රිකාව හමුවේ 5-0 කින් එක්දින තරගාවලි පරාජය විය.

හතුරුසිංහ මහතා පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නාකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කරන ලෙස ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීම අනුව ඔහු නායකත්වයට පත්විය. පසුගිය වසරේ අග ආසියානු කුසලාන තරගාවලි පරාජයේ වගකීම මැතිව්ස් පිට පවරා ඔහු ඉවත් කළ අතර, එම පරාජයට පුහුණුකරුද වගකිවයුතු බවට මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ලිපියක්ද යොමු කළේය.

පසුගිය වසර එකහමාරක කාලය තුළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක යන හිටපු ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම් කළමනාකරුවන් තිදෙනකු සේවයෙන් ඉවත් කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවේදී පසුගිය පෙබරවාරි මස ලැබූ ටෙස්ට් ජයග්රහණයෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරය තුළ ක්‍රීඩකයන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පළවූ අතර එම සිද්ධියකටද කණ්ඩායමේ කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල විය.

යොහාන් භාසුර එංගලන්තයේ ලීඩ්ස් සිට

– ada

[QUOTE="The Jilmart, post: 24616650, member: 557958"] Toggle navigation jkjjllimages උණුසුම් පුවත් බංගලාදේශය සමග යුද වැද උස්සාගෙන ආ හතුරුසිංහ පන්නා දමයි.. තවත් 05ක් පන්නයි.. ක්‍රිකට් අවුල පුපුරා යයි.. July 5, 2019 at 11:20 am | lanka C news බංගලාදේශය සමග යුද වැද උස්සාගෙන ආ හතුරුසිංහ පන්නා දමයි.. තවත් 05ක් පන්නයි.. ක්‍රිකට් අවුල පුපුරා යයි.. එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිලධාරීන් හය දෙනාට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවදානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණයට එළඹ ඇති බව දැනගන්නට තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීන් දස දෙනකු ඇතුළත් වන අතර, ඒ අතර විදේශිකයන් තිදෙනකුද සිටියි. විදේශිකයන් වන ස්ටීව් පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද, ජෝන් ලුවිස් පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙසද, නික් ලී අභ්‍යාසකවරයා ලෙසද, කටයුතු කරයි. මනෝජ් අබේවික්‍රම පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙසද, අජන්ත වත්තේගම භෞතචිකිත්සකවරයා ලෙසද, ලෝක කුසලාන කණ්ඩායමේ කටයුතු කරයි. අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපතිවරයා සහ කණ්ඩායම් කළමනාකරු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන සැපයුම් කළමනාකරු ලෙසද, කටයුතු කරයි. පරිගණක විශ්ලේෂකයකු සහ තවත් නිලධාරියෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත්ව සිටින බවට වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව සිදුකළ විමසුමේදී පැවසුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන්ද උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. “අපේ කණ්ඩායම නැවත ලංකාවට ගියාම ක්‍රිකට් අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගන්න වෙනවා. දැනට ඉවත් කරන නිලධාරීන්ගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් අපි දැඩි තීරණයක් ගන්න සූදානමින් ඉන්නවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන නවවැනි සහ අවසන් තරගය ඉන්දියාවට එරෙහිව හෙට (06) ලීඩ්ස්හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග තුනක් ජය ලබා තරග තුනක් පරාජයට පත් වූ අතර තරග දෙකක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. මෙහිදී ශ්‍රී ලංකා පිල විශේෂයෙන් පන්දුවට පහරදීම සහ පන්දු රැකීම යන අංශ දෙකෙන් දැඩි පසුබෑමක් ප්‍රදර්ශනය කළේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාරිපාලනයට, තේරීම් කමිටුවට සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට විවේචන එල්ල වෙමින් තිබේ. ලීඩ්ස්හිදී පැවැති ශ්‍රී ලංකා පිලේ පුහුණු සැසියක් අතරතුරදී පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවේ අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වීම පිළිබඳව තමන්ද දැඩි කනගාටුවට පත්ව සිටින බවයි. “මම ගොඩක් කනගාටුවට පත්වෙනවා අපිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකිවීම ගැන. මෙම තරගාවලිය ආරම්භයේදී මම අවසන් වටයේ කණ්ඩායම් හතරට පැමිණීම පිළිබඳව සහ ඊට වඩා ඉදිරියට යෑම පිළිබඳව අවදානය යොමු කරලා තිබුණේ. මම ගොඩක් දෙවල් සැලසුම් කර තිබුණා. නමුත් ලෝක කුසලාන තරගාවලියේ මේ කාලය ඇතුළත ගොඩක් දේවල් වුණා. අපි උත්සහ කළා අවසන් කණ්ඩායම් හතරට එන්න. නමුත් එය කරන්න බැරි වුණා” යැයි එහිදී හතුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසීය. චන්දික හතුරුසිංහ මහතා පසුගිය වසරේ (2018) ජනවාරි මස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් අනතුරුව ඔහු යටතේ මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 32 කට සහභාගි වී තරග 21ක්ම පරාජයට පත්ව තිබේ. තරග 10ක පමණක් ජය ලබා ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ශ්‍රී ලංකා පිල චන්දික හතුරුසිංහ මහතා යටතේ 2018 වසරේ ඇෆ්ගනිස්තානය හමුවේ ඉතිහාසයේ පළමු වරට පරාජය වෙමින් ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවිය. ඉන් පසුව මෙම වසර මුල නවසීලන්තය හමුවේ 3-0 කින් සහ දකුණු අප්‍රිකාව හමුවේ 5-0 කින් එක්දින තරගාවලි පරාජය විය. හතුරුසිංහ මහතා පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නාකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කරන ලෙස ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීම අනුව ඔහු නායකත්වයට පත්විය. පසුගිය වසරේ අග ආසියානු කුසලාන තරගාවලි පරාජයේ වගකීම මැතිව්ස් පිට පවරා ඔහු ඉවත් කළ අතර, එම පරාජයට පුහුණුකරුද වගකිවයුතු බවට මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ලිපියක්ද යොමු කළේය. පසුගිය වසර එකහමාරක කාලය තුළ අසංක ගුරුසිංහ සහ චරිත් සේනානායක යන හිටපු ක්‍රීඩකයන් ඇතුළු කණ්ඩායම් කළමනාකරුවන් තිදෙනකු සේවයෙන් ඉවත් කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවේදී පසුගිය පෙබරවාරි මස ලැබූ ටෙස්ට් ජයග්රහණයෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරය තුළ ක්‍රීඩකයන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පළවූ අතර එම සිද්ධියකටද කණ්ඩායමේ කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල විය. යොහාන් භාසුර එංගලන්තයේ ලීඩ්ස් සිට – ada [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom