Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙනත් කණ්ඩායමකට හෝ පුහුණුු සංචිතයකට අනුයුක්ත කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලද පසුබෑම සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් කෙරෙහි කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු සියලු පුහුණුකරුවන් ඉවත් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඒ අනුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලූවිස් පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගනු ඇති.

පුහුණුකරුවන්ට විශාල වැටුපක් ලබාදුන්නත් ඔවුන්ගෙන් නිසි කාර්යභාරයක් ඉටු නොවන්නේ නම් මෙවැනි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුුරයෙන් ඉවත් නොවන්නේ නම් ඊටද විකල්ප ඇති බව කි‍්‍රකට් බලධාරීන් සඳහන් කළා.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දික හතුරුසිංහ සඳහන් කළේ සිය ගිවිසුම අවසන් වීමට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවයි.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණකරුවෙකු වන පෝල් ෆ්රාබේස් සහ පාකිස්තානු කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුුකරු සිම්බාබ්වේ හිටපු නායක ග‍්‍රාන්ඞ් ෆ්ලවර් ශී‍්‍ර ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක් කර ගැනීමට බලධාරීන් සාකච්ඡා සිදු කරමින් සිටින බවද වාර්තා වනවා.

[QUOTE="Idias, post: 24629531, member: 556682"] [SIZE=3]ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙනත් කණ්ඩායමකට හෝ පුහුණුු සංචිතයකට අනුයුක්ත කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලද පසුබෑම සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් කෙරෙහි කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු සියලු පුහුණුකරුවන් ඉවත් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඒ අනුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලූවිස් පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගනු ඇති.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පුහුණුකරුවන්ට විශාල වැටුපක් ලබාදුන්නත් ඔවුන්ගෙන් නිසි කාර්යභාරයක් ඉටු නොවන්නේ නම් මෙවැනි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුුරයෙන් ඉවත් නොවන්නේ නම් ඊටද විකල්ප ඇති බව කි‍්‍රකට් බලධාරීන් සඳහන් කළා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දික හතුරුසිංහ සඳහන් කළේ සිය ගිවිසුම අවසන් වීමට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවයි. [/SIZE] [SIZE=3] කෙසේවෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණකරුවෙකු වන පෝල් ෆ්රාබේස් සහ පාකිස්තානු කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුුකරු සිම්බාබ්වේ හිටපු නායක ග‍්‍රාන්ඞ් ෆ්ලවර් ශී‍්‍ර ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක් කර ගැනීමට බලධාරීන් සාකච්ඡා සිදු කරමින් සිටින බවද වාර්තා වනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom