Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බවද තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බවද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.මෙම තරග 2 දී මාලිංග හා නුවන් වෙන වෙනම සමුගැනීමේ අවස්ථා

සමරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ අංශයේ විශිෂ්ට මෙහෙවරක නිරතවූ නුවන් කුලසේකර කිසිදු කතාවක් නොමැතිව පසුගිය කාලයේ සමුගන්වා තිබීම ගැන මුලින්ම කථා කළේ ලසිත් මාලිංගයි. පසුව එය පසුගියදා ක්‍රිකට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසනු ලදුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්

තමා නුවන් ගැන නොදන්නා බව කීම ආන්දෝලනයට තුඩු දුණි.

නුවන් කුලසේකර සම්බන්ධයෙන් අසාධාරණයක් සිදුවූ බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ගොඩ නැගුනේ ඉන් පසුවයි. එම කතා අවසන් කරමින් ඇමති හරීන් නුවන් කුලසේකරට ගෞරවනීය සමුගැනීමක් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නුවන් කුලසේකර තවම නම්කර නැති අතර ඔහු සමුගැනීමේ අවස්ථාව සමරනු ඇත්තේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස පැමිණද නැතිනම් වෙනම පැමිණද යන්න අද ක්‍රීඩා අමාත්‍යවරයා දන්වා සිටියේ නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් මින් පෙර ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.

ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා මාධ්‍ය කළ විමසීම් වලදී පැවසුවේ මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බවයි.

අද ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි බංග්ලාදේශ කණ්ඩායම හා ජුලි 26 දා පැවැත්වෙන පළමු තරගයෙන් පසුව මාලිංග එක්දින පිටියෙන් සමුගන්නා අතර අවසන් එක්දින තරගය යෙදෙන 31 වනදා නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගනු ඇත.

Gossip lanka news

[QUOTE="thanush000, post: 24655205, member: 568473"] [SIZE="5"][COLOR="DarkGreen"]බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බවද තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බවද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.මෙම තරග 2 දී මාලිංග හා නුවන් වෙන වෙනම සමුගැනීමේ අවස්ථා සමරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ අංශයේ විශිෂ්ට මෙහෙවරක නිරතවූ නුවන් කුලසේකර කිසිදු කතාවක් නොමැතිව පසුගිය කාලයේ සමුගන්වා තිබීම ගැන මුලින්ම කථා කළේ ලසිත් මාලිංගයි. පසුව එය පසුගියදා ක්‍රිකට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසනු ලදුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් තමා නුවන් ගැන නොදන්නා බව කීම ආන්දෝලනයට තුඩු දුණි. නුවන් කුලසේකර සම්බන්ධයෙන් අසාධාරණයක් සිදුවූ බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ගොඩ නැගුනේ ඉන් පසුවයි. එම කතා අවසන් කරමින් ඇමති හරීන් නුවන් කුලසේකරට ගෞරවනීය සමුගැනීමක් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නුවන් කුලසේකර තවම නම්කර නැති අතර ඔහු සමුගැනීමේ අවස්ථාව සමරනු ඇත්තේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස පැමිණද නැතිනම් වෙනම පැමිණද යන්න අද ක්‍රීඩා අමාත්‍යවරයා දන්වා සිටියේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් මින් පෙර ලිඛිත ඉල්ලීමක් කර තිබුණි. ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා මාධ්‍ය කළ විමසීම් වලදී පැවසුවේ මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බවයි. අද ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි බංග්ලාදේශ කණ්ඩායම හා ජුලි 26 දා පැවැත්වෙන පළමු තරගයෙන් පසුව මාලිංග එක්දින පිටියෙන් සමුගන්නා අතර අවසන් එක්දින තරගය යෙදෙන 31 වනදා නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගනු ඇත. [/COLOR][/SIZE] [SIZE="5"]Gossip lanka news[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom