Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
෴... මොනවාද මේ QR Codes කියන්නේ ...෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴... මොනවාද මේ QR Codes කියන්නේ ...෴

මොනවාද මේ QR Codes කියන්නේ ???

පාරිභෝගික භාණ්ඩයක, ඉලෙක්ට්‍රොනික උපාංගයක හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැති ඉරි සමුහයක් වැනි බාර් කෝඩ් හා සමාන ඊට වඩා බොහෝ සෙයින් උසස් ගුණයන්ගෙන් යුත් කේත ක්‍රමයක් ලෙස QR Codes හදුන්වා දිය හැක.මේ කේතය ඉතා ඉක්මනින් ස්කෑන් කර තොරතුරු ලබා

ගත හැකි නිසා Quick Response Code - QR Codes ලෙස නම් කර තිබේ.බාර් කෝඩ් එකකදී තොරතුරු ගබඩා වන්නේ ඒක - මාන ලෙස නමුත් QR Code එකකදී ද්වී - මාන සමචතුරස්‍රයක් තුල කුඩා කොටු රටාවක ආකාරය ගත් කේත ආකාරයට දත්ත ගබඩා කෙරේ.මෙහි ඇති වාසිය නම් බාර් කෝඩ් එකකට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් සෙ.මී. 2ක තරම් කොටුවක අඩංගු කල හැකි වීමයි.

QR Codes මුලින්ම භාවිතයට ගනුනේ රථ වාහන කාණ්ඩ කිරීමේ කේතයක් වශයෙනි.ටොයෝටා සමාගමේ හවුල්කාර සමාගමක් වූ ඩෙන්සෝ නම් සමාගමක් විසින් 1994 දී මෙය දියුණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වේගවත් භාවය හා ධාරිතාවය නිසා QR Code ඉතා ඉක්මණින් ජනප්‍රිය

වී තිබේ.ජපානයේ හා ඇමරිකාවේද, යුරෝපා රටවලද QR Codes ඉතා ප්‍රචලිතව තිබේ.මෙහි ඇති විශේෂත්වය නම් භෞතික ලෝකය හා ඩිජිටල් ලෝකය එකතු කර වන මාධ්‍යක් ලෙස QR Codes ක්‍රියා කිරීමයි.මේ කේතය ක්‍රියාත්මක තත්වයට පත් කර ගැනීමට අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කල යුතුය.පලමු කාරණය වන්නේ QR Codes කියවිය හැකි QR code Reader මෘදුකාංගයකි.මෙම මෘදුකාංගය ස්ථාපනය කල හැකි,එසේම කැමරාවක් අඩංගු වූ පුද්ගල පරිගණකයක්,ටැබ්ලට් පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් දෙවැනි අවශ්‍යතාවය වේ.QR Codes වල වැඩි ප්‍රයෝජනයක් ඇත්තේ ස්මාර්ට් දුරකථන වැනි ජංගම උපාංගයක් සමග භාවිතා කිරීමේදීයි.

QR Code එකක් තුළ අක්ෂර 4296 ක් හා අංක පමණක් නම් 7089 ක් උපරිම වශයෙන් යෙදිය හැකියි.මේ නිසා සිය වෙබ් ලිපිනය,නිෂ්පාදන හෝ වෙලද නාමය,ලිපිනය දුරකථන අංක වැනි දෑ ඇතුළත් කල හැකියි.විශේෂත්වය වන්නේ දුරකථනයේ කැමරාව යොමුකර QR code Reader

එකක් මගින් මේ කේතය ස්කෑන් කල විට ස්වයංක්‍රීයවම අදාල වෙබ් අඩවියට යොමු වීමයි.මේ සදහා ගත වන්නේ තත්පර 5ක් වැනි කෙටි කාලයකි.කේතය තුල ගබඩා කර ඇත්තේ නම් පතක් නම් එය ස්වයංක්‍රීයව දුරකථනයේ Contact List එකට එකතු කර ගැනීමේ හැකියාව පවතී.දියුණු රට වල බස් රථ හා දුම්රිය කාල සටහන් මේ ආකාරයට මුද්‍රණය කර තිබේ.එසේම කුඩා ඉඩක් තුළ වැඩි තොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකි නිසා මෙය ඉතා වාසි දායක ප්රචාරක ක්රමයකි.QR Codes හි ඇති කේතයන් මැකී යෑම,ඉරී යෑම හෝ ඒ මතින් වෙනත් සලකුණු යොදා තිබීම වැනි හේතු නිසා කියවීමට නොහැකිව ඇත්නම් එය නිවැරදි කර ගෙන කේතය කියවීමටද (Error Correction) මේ යාන්ත්රණයට හැකියාව ඇත.

ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය තොරතුරු ඇතුළත් කර තමාගේම QR Code එකක් තනා ගත හැකියි.ඒ සදහා http://www.i-nigma.com/CreateBarcodes.html යන වෙබ් අඩවියෙන් පහසුකම් සලසා දී තිබේ.෴

[QUOTE="Geshi95, post: 19160863, member: 539934"] [b]෴... මොනවාද මේ QR Codes කියන්නේ ...෴[/b] [COLOR="Blue"][SIZE="5"][CENTER][B]මොනවාද මේ QR Codes කියන්නේ ???[/B] පාරිභෝගික භාණ්ඩයක, ඉලෙක්ට්‍රොනික උපාංගයක හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැති ඉරි සමුහයක් වැනි බාර් කෝඩ් හා සමාන ඊට වඩා බොහෝ සෙයින් උසස් ගුණයන්ගෙන් යුත් කේත ක්‍රමයක් ලෙස QR Codes හදුන්වා දිය හැක.මේ කේතය ඉතා ඉක්මනින් ස්කෑන් කර තොරතුරු ලබා ගත හැකි නිසා Quick Response Code - QR Codes ලෙස නම් කර තිබේ.බාර් කෝඩ් එකකදී තොරතුරු ගබඩා වන්නේ ඒක - මාන ලෙස නමුත් QR Code එකකදී ද්වී - මාන සමචතුරස්‍රයක් තුල කුඩා කොටු රටාවක ආකාරය ගත් කේත ආකාරයට දත්ත ගබඩා කෙරේ.මෙහි ඇති වාසිය නම් බාර් කෝඩ් එකකට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් සෙ.මී. 2ක තරම් කොටුවක අඩංගු කල හැකි වීමයි. QR Codes මුලින්ම භාවිතයට ගනුනේ රථ වාහන කාණ්ඩ කිරීමේ කේතයක් වශයෙනි.ටොයෝටා සමාගමේ හවුල්කාර සමාගමක් වූ ඩෙන්සෝ නම් සමාගමක් විසින් 1994 දී මෙය දියුණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වේගවත් භාවය හා ධාරිතාවය නිසා QR Code ඉතා ඉක්මණින් ජනප්‍රිය වී තිබේ.ජපානයේ හා ඇමරිකාවේද, යුරෝපා රටවලද QR Codes ඉතා ප්‍රචලිතව තිබේ.මෙහි ඇති විශේෂත්වය නම් භෞතික ලෝකය හා ඩිජිටල් ලෝකය එකතු කර වන මාධ්‍යක් ලෙස QR Codes ක්‍රියා කිරීමයි.මේ කේතය ක්‍රියාත්මක තත්වයට පත් කර ගැනීමට අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කල යුතුය.පලමු කාරණය වන්නේ QR Codes කියවිය හැකි QR code Reader මෘදුකාංගයකි.මෙම මෘදුකාංගය ස්ථාපනය කල හැකි,එසේම කැමරාවක් අඩංගු වූ පුද්ගල පරිගණකයක්,ටැබ්ලට් පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් දෙවැනි අවශ්‍යතාවය වේ.QR Codes වල වැඩි ප්‍රයෝජනයක් ඇත්තේ ස්මාර්ට් දුරකථන වැනි ජංගම උපාංගයක් සමග භාවිතා කිරීමේදීයි. QR Code එකක් තුළ අක්ෂර 4296 ක් හා අංක පමණක් නම් 7089 ක් උපරිම වශයෙන් යෙදිය හැකියි.මේ නිසා සිය වෙබ් ලිපිනය,නිෂ්පාදන හෝ වෙලද නාමය,ලිපිනය දුරකථන අංක වැනි දෑ ඇතුළත් කල හැකියි.විශේෂත්වය වන්නේ දුරකථනයේ කැමරාව යොමුකර QR code Reader එකක් මගින් මේ කේතය ස්කෑන් කල විට ස්වයංක්‍රීයවම අදාල වෙබ් අඩවියට යොමු වීමයි.මේ සදහා ගත වන්නේ තත්පර 5ක් වැනි කෙටි කාලයකි.කේතය තුල ගබඩා කර ඇත්තේ නම් පතක් නම් එය ස්වයංක්‍රීයව දුරකථනයේ Contact List එකට එකතු කර ගැනීමේ හැකියාව පවතී.දියුණු රට වල බස් රථ හා දුම්රිය කාල සටහන් මේ ආකාරයට මුද්‍රණය කර තිබේ.එසේම කුඩා ඉඩක් තුළ වැඩි තොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකි නිසා මෙය ඉතා වාසි දායක ප්රචාරක ක්රමයකි.QR Codes හි ඇති කේතයන් මැකී යෑම,ඉරී යෑම හෝ ඒ මතින් වෙනත් සලකුණු යොදා තිබීම වැනි හේතු නිසා කියවීමට නොහැකිව ඇත්නම් එය නිවැරදි කර ගෙන කේතය කියවීමටද (Error Correction) මේ යාන්ත්රණයට හැකියාව ඇත. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය තොරතුරු ඇතුළත් කර තමාගේම QR Code එකක් තනා ගත හැකියි.ඒ සදහා [URL="http://www.i-nigma.com/CreateBarcodes.html"]http://www.i-nigma.com/CreateBarcodes.html[/URL] යන වෙබ් අඩවියෙන් පහසුකම් සලසා දී තිබේ.෴[/CENTER][/SIZE][CENTER][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom